තෘප්තියක් නොලැබූ ජීවිතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ගුරු ස්වාමීන් වහන්සේගේ සෙනසුරාදා මහ දේශනාවේ අන්තර්ජාල දිගහැරුම සෑම ඉරිදා දිනකම උදෑසන 10.00 සිට
    Online broadcast of the Maha Deshanawa bearing the title ""
    #budubana #sinhala #deshana #buddhism #budubanasinhala #srilanka #buddhistmonks #truth #bana #dharmayaiobai #ingiriya
    --
    Subscribe on TH-cam: / @jethavanarama
    Visit Facebook: / jethavanarama
    Visit the web: jethavanarama.org
    Jethavanarama Buddhist Monastery, Ingiriya, Sri Lanka.

ความคิดเห็น • 290

  • @nadeekasubasinghe7195
    @nadeekasubasinghe7195 3 หลายเดือนก่อน +18

    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා... සාදූ...සාදූ...සාදූ....

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සාදු සාදු යහපතක්ම වේවා..

  • @chandaniweragama1662
    @chandaniweragama1662 3 หลายเดือนก่อน +20

    පිංවත් ගුරු ස්වාමීන් වහන්සේට මා⁣ගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @iroshisanjeewani37
    @iroshisanjeewani37 3 หลายเดือนก่อน +27

    මේ මහා සත් ධර්මය ලොව පුරා පැතිරේවා! සාසන බල නැගේවා! ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා ! ඒ අතරට අපද ඇතුලත් වේවා!

    • @hettigeperera813
      @hettigeperera813 3 หลายเดือนก่อน +3

      ආර්ය උත්තමයන් වහන්සේට නමස්කාර වේවා

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน +1

      සාදු සාදු! එසේම වේවා..

    • @TradeMasterTC
      @TradeMasterTC 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏

  • @nissankatharaka8730
    @nissankatharaka8730 3 หลายเดือนก่อน +19

    උතුම් නිවනිම්ම නිවෙත්වා සාදු සාදු 🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 3 หลายเดือนก่อน +23

    මේ උතුම් දහම් නදිය සියලු ගම් බිම් යටකරමින් සියලු කල්හිම සතර දිසාවටම ගලාබස්නා සේක්වා . නිවනම නාතයි නිවනම වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!!

  • @sajanidias2196
    @sajanidias2196 3 หลายเดือนก่อน +15

    නිවනම වෙත්වා 🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @buddhikaisuru3146
    @buddhikaisuru3146 3 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවන් අවබෝධ වේවා

  • @Umeda...840
    @Umeda...840 3 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණයි ....ගෞරවනීය ගුරු ස්වාමීන් වහන්ස , නිදුක් නීරෝගීව දීර්ඝායු වේවා ....🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @shanawije5068
    @shanawije5068 3 หลายเดือนก่อน +17

    🙏🙏🙏🌹🌹🌹ආරාමයෙන් ඇසෙන දහම අවබෝධවී සියලු සිත් නිවී සැනසේවා. 🌹🌹🌹නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.🌹🌹🌹

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි

  • @fire1666
    @fire1666 3 หลายเดือนก่อน +16

    ලොකු හුස්මක් අරන් බණටික ඇහුවා.ස්වමින් වහන්ස තෙරුවන් සරණයි.

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සියලු ගිනි නිවෙනවා!!!

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 3 หลายเดือนก่อน +26

    අනන්ත සසර පුරාවට ගුරු ස්වාමීන් වහන්සේ සමඟ ආවාවූ බුදු පිරිස ගෝතම සම්බුදු සසූන බබලවන්නට වහ වහා පෙල ගැසේවා .මටද බුදු පිරිසට එකතු වෙන්නට ඇති සියලුම බාධා මේ මොහොතේ පටන් දුරින් ම දුරු වේවා . නිවනම නාතයි නිවන වෙත්වා .

    • @shamalirathnayake3035
      @shamalirathnayake3035 3 หลายเดือนก่อน +3

      🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @deepalpriyantha3984
    @deepalpriyantha3984 3 หลายเดือนก่อน +16

    මේ උතුම් දර්ම ය ශ්‍රවණය කරන්න අපි වාසනාවන්ත වෙලා , නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏🙏💚

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @siyanykula2689
    @siyanykula2689 3 หลายเดือนก่อน +15

    🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน +1

      සාදු සාදු යහපතක්ම වේවා..

  • @nimsaranirmal802
    @nimsaranirmal802 3 หลายเดือนก่อน +18

    ජීවිතේ ඇත්ත කියා දුන් ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු ආරාමයේ සියලුම පින්වත් පිරිසට මගේ නමස්කාරය වේවා!!!
    මේ උතුම් සද්ධර්මය ලෝක සත්වයින්ට ලැබේවා!!!

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනම වේවා...

  • @ChandraniM-r4u
    @ChandraniM-r4u 3 หลายเดือนก่อน +19

    🙏🙏🙏ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයාටද ලැබේවා !!!නිවනම නාථයි නිවනම වෙත්වා !!!🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සියලු ගිනි නිවෙනවා!!!

  • @malanimatharage1730
    @malanimatharage1730 3 หลายเดือนก่อน +9

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතථර වෙත්වා 🙏🙏🙏⭐☀️✴️🙏🙏🙏⭐☀️✴️🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      බුදු සරණයි.

  • @dhammikaliyanage7787
    @dhammikaliyanage7787 3 หลายเดือนก่อน +13

    නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @geearutha7502
    @geearutha7502 3 หลายเดือนก่อน +20

    අමාමෑණී බුදු රජාණන් වහන්සේ අමා දහම් දෙසූ
    දා පටන් උතුම් අරිහතුන් වහන්සේලා ඒ උතුම්
    දුර්ලභ අමා දහම් දෙසූ සේක.
    උන්වහන්සේලාගෙන් දහම් දායාදය ලබා සසර
    ඕගය ජයගත් අය බොහෝමයි.මටද ඒ වාසනාව
    උදා කරදෙන ආර්‍යය උත්තම මගේ
    ගුරුදේවෝත්තමයානන් වහන්සේට මාගේ
    නමස්කාරය වේවා. සියලු සත්වයෝ නිබ්බාන
    පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ......

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน +1

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @shobaratnayake2153
    @shobaratnayake2153 3 หลายเดือนก่อน +8

    Saadhu Saadhu Saadhu Saadhu!!!!

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      බුදු සරණයි.

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 3 หลายเดือนก่อน +22

    සොල්දාදුවෙකු ලෙස බැදීමට අවැසි වට පරිසරය මේ මොහොතේ පටන් සකස් වීමට ගුරු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ආරාමයේ වාසය කරන සියලුම සත්පුරුශ උත්තමයින්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා . ලැබේවා . ලැබේවා .

    • @disnasujani9040
      @disnasujani9040 3 หลายเดือนก่อน

      ⁰⁰⁰⁰⁰p

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සාදු සාදු යහපතක්ම වේවා..

  • @ramulithagayashan447
    @ramulithagayashan447 3 หลายเดือนก่อน +15

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .අප්‍රමාදී වෙත්වා .🙏🙏🙏🥀🌷🌻

    • @pasanbandara5198
      @pasanbandara5198 3 หลายเดือนก่อน

      Appramadhi wethwa 🙏🏼 Theruwan Saranai!

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @nihalweerakoon2295
    @nihalweerakoon2295 3 หลายเดือนก่อน +14

    අනන්ථ සසර පුරාවට අසරණ වී පෙලෙමින් ජීවත්වෙන ඝෝර කටුක සිත්වලට මෙ ලෝව ඇති සත්‍යය අවබොධ කරන්න උන්වහන්සේට කායික ශක්තිය ලැබෙවා..🙏🙏🙏🙏 ඒ සදහා සාශන බල නොවඩුව ලැබෙවා..🙏 උතුම් වු නිවනම අවබොධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා🙏 🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @VishakaLiyadipita-sm3ez
    @VishakaLiyadipita-sm3ez 3 หลายเดือนก่อน +17

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු .දෙරන තලය සිසාරා ලක්ෂ ගනනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා .

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!!

  • @Lasan_Prabodha
    @Lasan_Prabodha 3 หลายเดือนก่อน +11

    උතුම් වූ ශ්‍රී සද්ධර්මය සියලු ලෝක සියලු සත්වයන්ගේ කන වැකේවා. 🙏🙏🙏උතුම් ඌ කල්‍යාණ මිත්‍ර රැකවරණයෙන් පෝශණය වෙමින් උතුම් වූ ආර්‍ය ඵල ලබා සියලු ලෝක සියලු සත්වයෝ පිරී නිවෙත්වා.🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @LalithKumara-om3yg
    @LalithKumara-om3yg 3 หลายเดือนก่อน +13

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි

  • @rehanfernando-h2w
    @rehanfernando-h2w 3 หลายเดือนก่อน +13

    🙏🙏🙏🙏ඔබවහසේ වැනි ගුරුවරයෙකු කලන මිතුරෙකු මුන ගැසීම අපවැනි අනාත්‍යිනට කොතරම් සැනසීමක්ද 🙏🙏🙏දහම අවබෝද වේවා නිවේවා!!!

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @Pradeepa-q6v
    @Pradeepa-q6v 3 หลายเดือนก่อน +8

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 3 หลายเดือนก่อน +8

    🙏🙏🙏 නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏 ගුරුස්වමින්වහන්ස සහ මහාසගරුවන යම් සුවයක් සතුටක් ලබන්නේ නම් ඒ සුවය සැපය සියලුම ලෝක සත්වයො ලබත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @nalanaimbuldeniya9256
    @nalanaimbuldeniya9256 3 หลายเดือนก่อน +9

    ඔබ වහන්සෙ ඇතුළු සැම දෙනාට වහ වහා නිවන් පූර්ණය වේවා... 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!!

  • @sasinipolwatta5547
    @sasinipolwatta5547 3 หลายเดือนก่อน +8

    Sadhu sadhu sadhu... niwanama wethwa

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @janakaathurugiriyaathurugi8558
    @janakaathurugiriyaathurugi8558 3 หลายเดือนก่อน +5

    🙏💓සාදු 🙏💓සාදු 🙏💓සාදු🙏💓 🌾🌾🌾🌾🌾🌾නිවනින්ම නාථයි නිවනින්ම වෙත්වා 🌹🌹🌹🌹🌹🌹,ගුරු ස්වාමින් වහන්සේ,අතුලු 🌷🌷🌷🌷🌷අර්‍ය උත්තමයාණන් වහන්සේලාට 🥀🥀🥀🥀මාගේ හද පිරි නමස්කාරය වේවා 🌿🌿🌿🌿

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @ireshawickramapala3699
    @ireshawickramapala3699 3 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @harshanafernando6399
    @harshanafernando6399 3 หลายเดือนก่อน +9

    ගරුතර මහා සන්ඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏 දීර්ඝායු ලැබේවා🙏නිදුක් නිරොගි සුවය ලැබේවා🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @harshani8902
    @harshani8902 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. සාදු සාදු සාදු! සාදු සාදු සාදු සාදු . මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @fire1666
    @fire1666 3 หลายเดือนก่อน +12

    ඇදුමක් ගන්න ගිහාම රතු ඇදුමක් තිබුනා මම ඵ්ක අතට ගන්නකොටම මහත්තයා ඵපා කීවා. ඕන උනත් දමලා ආවා. ඵදා ඉදන් සුදු අදින්න හිතාගත්තා. ඕනවෙන දේ ඵතනම නොලැබිම දුකක් හින්ද .දහමේ ඇත්ත ඔබවහන්සේගේ බණ අහනකොට තේරෙනවා ස්වාමීන් වහන්ස.

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน +1

      නිවන් අවබෝධ වේවා

  • @wimalsamarawikrama2446
    @wimalsamarawikrama2446 3 หลายเดือนก่อน +11

    මේ,මේ මොහොතේ නිවන දකිත්වා.සාදු සාදු සාදු .☸️☸️☸️☸️☸️

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!!

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 3 หลายเดือนก่อน +12

    පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....

  • @Shalika-ti4io
    @Shalika-ti4io 3 หลายเดือนก่อน +9

    සාධු සාධු සාධු.. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අමා නිර්මල දම් සසරේ ඇවිද යන අහිංසක අපහට අර්ථයෙන් ධර්මයෙන් පැහැදිළි කර අනුශාසනා කරන අප සැමගේ කල්‍යාණ මිත්‍ර ගුරු දෙවිදුන් නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා තව තවත් උතුම් සසුණ තුළ ශාසනික කටයුතු කරගැනීමට ශක්තිය ධෛර්‍ය ආශිර්වාදය නිරතුරුවම ලැබේවා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාධූ සාධූ සාධූ
    සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සුවපත් වෙත්වා..සියලු ගිනි නිවේවා..

  • @amithaamitha5393
    @amithaamitha5393 3 หลายเดือนก่อน +8

    Mamada siyaluloka siyalusadwayo.miwsndakiwa.sadu

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සාදු සාදු යහපතක්ම වේවා..

  • @harithawijewardene5448
    @harithawijewardene5448 3 หลายเดือนก่อน +7

    SADU SADU SADU 🙏 🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @indunildivisekara3948
    @indunildivisekara3948 3 หลายเดือนก่อน +4

    අනන්ත සංසාර දුක් වේදනා නිම වී වහා නිවනම වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @NiroshaniDanasekara
    @NiroshaniDanasekara 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ...නිවනම වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @lakshithabandarawaththa
    @lakshithabandarawaththa 3 หลายเดือนก่อน +4

    මහා ප්‍රපාතයකට ඇදවැටීමට උරුමව සිට සම්මුතික අතීතයේ යම් වකවානුවක හටගත් හේතු ප්‍රත්‍ය මත සසර පින් මතුව ඔබවහන්සේ වගේම මහ සංඝ රත්නයේ රැකවරණය නොලැබුනිනම් ඝෝර සසරෙ නියතව අසරණ වනු ඇත.
    ☀️☀️☀️☀️🙏🙏🙏☀️☀️☀️☀️
    වගවීමට වගකීම් ඇති මුත් හදවතට නැගෙන එකම පැතුම ..... සසරෙ එකම පිළිසරණ උතුම් කළණ වැට තුලට ඒමට ඇති බාධා දුරුවේවා..
    ☀️☀️☀️☀️🙏🙏🙏☀️☀️☀️☀️
    හවතට නැගෙන එකම අදිටන...
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සාදු සාදුනිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා.

  • @dulipdikkubura7533
    @dulipdikkubura7533 3 หลายเดือนก่อน +5

    🙏🙏🙏🌼🌼🌼

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @candrasarathgoonewardene4389
    @candrasarathgoonewardene4389 3 หลายเดือนก่อน +5

    Samma sambudu saranai
    Mamada siyalu loka siyalu sathwayoda nibbana parama sukayen sukitha thara wethwa sadu sadu sadu.......

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน +1

      බුදු සරණයි.

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 3 หลายเดือนก่อน +40

    අනන්ත සසර පුරාවට මුහුණට මුහුණ හමු නොවූ " බුදු හාමුදුරුවෝ ". මුහුණට මුහුණ හමු නොවූ මට හමුවූ "ලොකු හාමුදුරුවෝ ".මුහුණට මුහුණ හමුවූ මට මා අහිමි කල "ගුරු හාමුදුරුවෝ ". නිවනම නාතයි නිවනම වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน +2

      නිවනම වේවා...

  • @sayurihimaya9522
    @sayurihimaya9522 3 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      තපෝගුණ වැඩේවා

  • @nishadidesilva1953
    @nishadidesilva1953 3 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @priankakuwait62
    @priankakuwait62 3 หลายเดือนก่อน +3

    මමද සියලුම ලෝක සත්ව⁣යෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      බුදු සරණයි.

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 3 หลายเดือนก่อน +2

    නිවත කරා අප ගෙනයන ඔබවහන්සේට උතැම් නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @dhanushkarumesh7659
    @dhanushkarumesh7659 3 หลายเดือนก่อน +9

    මේ නම් අනිවාර්යයෙන් බෝදි සත්වයෙක් වෙන්න ඕන.... ❤️❤️🙏🙏🙏🙏🙏

    • @Amasha3000
      @Amasha3000 3 หลายเดือนก่อน

      කවුද එතුමන්ගේ නම??

    • @nadeeshadilhani3122
      @nadeeshadilhani3122 3 หลายเดือนก่อน

      Hadapangoda niwathapa හිමි

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සත්ධර්මය ශ්‍රවනය කර ධර්මාවබෝධයට පත්වේවා

  • @Mcnnnop122
    @Mcnnnop122 3 หลายเดือนก่อน +2

    ජීවමාන බුදුන් වහන්සේ 🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      බුදු සරණයි.

  • @anisansala9353
    @anisansala9353 3 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේලා ගේ කරුණාව ගැන හිතා ගන්න බැරි අපි කොහොමද තථාගතයන් වහන්සේ ගේ කරුණාව ගැන හිතන්නෙ .

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน +1

      නිවනටම හේතු වේවා...!

  • @electronicwadda
    @electronicwadda 3 หลายเดือนก่อน +1

    නිවනම නාථයි නිවනම වෙත්වා !

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @wardquwin5273
    @wardquwin5273 3 หลายเดือนก่อน +1

    Oba wahanseta mage namaskaray wewa 🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සියලු ගිනි නිවෙනවා!!!

  • @Anath79
    @Anath79 3 หลายเดือนก่อน +3

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @nandanipallewela2791
    @nandanipallewela2791 3 หลายเดือนก่อน +1

    නිවෙන්න ඕනෙ...
    නිවෙන්න ඕනෙ...
    නිවෙන්න ඕනෙ...
    නිවනම අදිශ්ඨාන කර ගැනීමට හේතු සැකසේවා!
    ගුරුස්වාමීන් වහන්සේ මහත් කැපකිරීමෙන් ලබා දෙන ධර්ම දානයට පින්සිදු වේවා!
    සාධු සාධු සාධු!!!

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      උතුම් ජය අත් වේවා..

  • @NilminiNugera
    @NilminiNugera 3 หลายเดือนก่อน +2

    Budu sasuna wenuwen kapa wana aarya uththama uthtamawiyanta namaskara wewa ❤❤❤

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනම වේවා...

  • @NilminiNugera
    @NilminiNugera 3 หลายเดือนก่อน +2

    Guru himiyanta namaskara wewa

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනම වේවා...

  • @janakaathurugiriyaathurugi8558
    @janakaathurugiriyaathurugi8558 3 หลายเดือนก่อน +1

    🙏🙏සාදු 🙏සාදු 🙏සාදු🙏 🌷💓🌷💓🌷💓එම පින්වන්ත මහත්තයට 🌻🌻🌻🌻උතුම් ඌ නිවනම අවබෝධ වෙත්වා ,🌹🌹🌹🌹🌹

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සාදු සාදු යහපතක්ම වේවා..

  • @shamalirathnayake3035
    @shamalirathnayake3035 3 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @NilminiNugera
    @NilminiNugera 3 หลายเดือนก่อน +2

    Saadhu saadhu saadhu

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @shorthubSl
    @shorthubSl 3 หลายเดือนก่อน +1

    පිංවත් ස්වමින්වහන්සේ ගේ පාදනමස්කාර කරමි .සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @sujee9999
    @sujee9999 17 วันที่ผ่านมา

    නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
    පින්වත් ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  17 วันที่ผ่านมา

      යහපතක්ම වේවා..

  • @janakaathurugiriyaathurugi8558
    @janakaathurugiriyaathurugi8558 3 หลายเดือนก่อน +1

    🙏💓සාදු🙏💓 සාදු🙏💓 සාදු🙏💓🌹🌹🌹 බෝධිසත්ව උත්තමයෙක්🌹🌹🌹

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @chathurangamadhushan5341
    @chathurangamadhushan5341 2 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ
    අප්‍රමාණ පිං ඔබ වහන්සේලාට
    තෙරුවන් සරණයි
    නිවනම වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි.

  • @thilokaubeywickraer3ww12ma5
    @thilokaubeywickraer3ww12ma5 3 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu!!!!

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනම වේවා...

  • @dhanapaladissanayake-h3s
    @dhanapaladissanayake-h3s 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!!නිවනම නාථයි නිවනම වෙත්වා!!!🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      බුදු සරණයි.

  • @sudarmadamayanthi2760
    @sudarmadamayanthi2760 3 หลายเดือนก่อน

    අපේ ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @erandimeepage3766
    @erandimeepage3766 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @sampathchamara5837
    @sampathchamara5837 3 หลายเดือนก่อน

    🙏🙏🙏මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      උතුම් ජය අත් වේවා..

  • @prasadidirisinghe7781
    @prasadidirisinghe7781 3 หลายเดือนก่อน

    🙏🙏🙏මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @sachintheekshana144
    @sachintheekshana144 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ගේ වචනයක් වචනයක් පාසා සත්‍යයි ඒ අමා සත්‍ය දේශනා අසන්නට පින්වත් වීම අපගේ භාග්‍යය යි

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @sayurisandeepani4972
    @sayurisandeepani4972 3 หลายเดือนก่อน

    ගුරු හාමුදුරුවන් ඇතුළු සියලු මහා සංඝ රත්නයේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      ස්වාගතං වත මේ ආසී මම බුද්ධස්ස සංතිකේ...!!!

  • @SureshKumara-zz4jp
    @SureshKumara-zz4jp 3 หลายเดือนก่อน +2

    නිවනම නාතයි නිවනම වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සියලු ගිනි නිවෙනවා!!!

  • @ace5316
    @ace5316 2 หลายเดือนก่อน

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්ත තර වෙත්වා !!! 🌼🌼

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවී සැනසෙත්වා

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 3 หลายเดือนก่อน

    සියළු සත්ත්වයෝ නිවනින් සැනසෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සියලු ගිනි නිවෙනවා!!!

  • @සැනසීම
    @සැනසීම 2 หลายเดือนก่อน

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @rasirasi3532
    @rasirasi3532 หลายเดือนก่อน

    🙏🙏🙏තෙරුවන් සරණයි! 🙏🙏සාදු 🙏සාදු 🙏🙏සාදු

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @tharangasanjeewa9771
    @tharangasanjeewa9771 3 หลายเดือนก่อน

    Sadu sadu sadu athi uththrithara maha sanga rathnayata anantha apramana maha gunaskandayata mage namaskaraya wewa

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං..!

  • @ShanTeshani
    @ShanTeshani 3 หลายเดือนก่อน +7

    𝗦𝗮𝗾𝘂 𝘀𝗮𝗾𝘂 𝗻𝗶𝘄𝗮𝗻𝗮𝗺𝗮 𝘄𝗲𝘁𝗵𝘄𝗮𝗮

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน +1

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @chandimalokusooriya2265
    @chandimalokusooriya2265 3 หลายเดือนก่อน

    Nivanama nathai nivanama wethva !!! 🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @suwapathwewa
    @suwapathwewa 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @සැනසීම
    @සැනසීම 2 หลายเดือนก่อน

    උතුම් නිවනම ලැබේවා 🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      සියලු ගිනි නිවෙනවා!!!

  • @maheshPreamatilaka
    @maheshPreamatilaka 3 หลายเดือนก่อน

    🙏🙏🙏 sadu sadu sadu 🙏 🙏 🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!

  • @premarathnaperera213
    @premarathnaperera213 3 หลายเดือนก่อน +4

    MEMA VADA SATAHANA BALA SADU KARA DEE PIN RAS KERA GANNAWA

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!!

  • @nilminiyaddehige9376
    @nilminiyaddehige9376 3 หลายเดือนก่อน

    ස්වාගතං වත මේ ආසී මම සංඝස්ස සංතිකේ🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවන් මග බාධක දුරු වේවා !

  • @saranaruwanith2090
    @saranaruwanith2090 2 หลายเดือนก่อน

    නිවනම නාථයි නිවනම වෙත්වා...🙏
    24/07/10

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      බුදු සරණයි.

  • @dinathrathnayaka1757
    @dinathrathnayaka1757 3 หลายเดือนก่อน

    ❤️🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!

  • @samanshantha2602
    @samanshantha2602 3 หลายเดือนก่อน

    සියළු උපාදානයෝ අනිච්චයි, දුඛ්ඛයි, අනත්තයි... 🙏🙇🙇🙇

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිබ්බාණං පරමං සුඛං...!

  • @rashmitha3837
    @rashmitha3837 3 หลายเดือนก่อน

    Niwanama nathai niwanama wethwa. 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවන් අවබෝධ වේවා..!

  • @darshanimanik6874
    @darshanimanik6874 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 2 หลายเดือนก่อน

    🌺🌺🌺🌼🌼🌼🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @deshanayeshmantha3679
    @deshanayeshmantha3679 3 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @umalitennekoon3002
    @umalitennekoon3002 3 หลายเดือนก่อน

    Arya maha sangarathnayata mage namaskaraya wewa....! Niwanama nathai niwanama wethwa....!! Sadu.....sadu...
    Sadu....!!! 🙏🙏🙏🌹🌹🌹

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @nomaweerakkodi1743
    @nomaweerakkodi1743 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @AashuOK
    @AashuOK 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!

  • @shiranimallawa7196
    @shiranimallawa7196 3 หลายเดือนก่อน

    Niwanama nathai Niwanama wethwa

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනම වෙත්වා..!

  • @HarsniMadasika
    @HarsniMadasika หลายเดือนก่อน

    Kuvet.vala.sita.mama.bana.ahnava.nirvanayama.labava.sadu

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!! උතුම් ජය අත් වේවා..

  • @wardquwin5273
    @wardquwin5273 3 หลายเดือนก่อน

    Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!