Obata Bandi Senehe (ඔබට බැඳි සෙනෙහේ) Official Lyrics Video | Damith Asanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 146

  • @malindumihiranga567
    @malindumihiranga567 ปีที่แล้ว +30

    දමිත් අයියේ ඔයාගෙ හඬින් අම්මා ගැන හරි තාත්තා ගැන හරි සින්වුවක් කරන්නකො හරියට , (සමාවෙන්න අම්මේ මට , මගේ හුස්ම ඩිංග යන්නට මත්තෙන්.) වගේ ලස්සන සින්වුවක් 🥺❤❤️

    • @niroshanmananadewa6571
      @niroshanmananadewa6571 ปีที่แล้ว +4

      ගිනි අව්ව යන්න නික්මී කියලා ලස්සන සින්දුවක් තියනවා.. අහල බලන්න

    • @-chorabuwa8079
      @-chorabuwa8079 ปีที่แล้ว

      මේ තියෙන්නෙ th-cam.com/video/Gsekw2YizK8/w-d-xo.htmlsi=oeGQmLH3h7KYmaxg

    • @sinhaladubbing-2438
      @sinhaladubbing-2438 11 หลายเดือนก่อน

      ​@@niroshanmananadewa6571ලිංක් එක දාන්නකෝ.සර්ච් කරාට එන්නෙ නෑනේ.

  • @bluesky-zo9fd
    @bluesky-zo9fd ปีที่แล้ว +5

    දමිත් අයියගෙ notification එකක් ආවම නොබල කොහොමද...... එකෙන්ම ❤❤❤❤ ජයවේවා දමිත් අයියා....

  • @manochfernando874
    @manochfernando874 ปีที่แล้ว +15

    මොන ගායකයෝ බිහිවූනත් මගේ හදවතේ ගායකයා ඔයා විතරයි දමිත් අයියේ ❤️❤️❤️🌏🌏🌏 වැඩේ 👌👌👍👍

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +14

    මේ ෆොටෝ එක පේද්දි සුන්දර අතීතයකට මාව එක්කගෙන යනව.මොණරාගලදි මේ වගේ ම රැයක ගස්කොළන් අස්සෙ යාලුවො එක්ක අපි හේන් රැකල තියෙනව ❤.දැන් උන්ට මොකක් වෙලාද කියලවත් ආරංචියක් නැහැ මන් එහෙන් ආවට පස්සෙ.අපි ගාව ඒකාලෙ ෆෝන් තිබ්බෙ නැති නිසා නම්බරයක්වත් නැහැ.ඊට වඩා ලොකුම දුක.මට ඒ කැලෑ ගොඩ අස්සෙන් ලැබුනු ලස්සන මල.දවසක ලෝකෙම සුවද කරන්න පුලුවන් ලස්සන මලක් ඒ.ඒත් ආර්ථික අපහසුතා මැද ඒ මල ඒ කැලෑ බූටෑව අස්සෙම හොයාගන්න විදිහක් නැති වෙලා ගියා.ආයෙ හම්බ වෙන එකක් නැහැ.ඒත් මන් මැරෙනකම්ම එයාගෙ මතකය මන් ගාව පරිස්සමට තියේවි ❤.

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +11

    දමිත් අයියේ.ලොකු අඩුවක් ඔය හඩින් බුදු ගුණ ගීතයක් නැති උනොත්.කරුණාකර අපිට කමා කරල ඒ අඩුව පුරවන්න දමිත් අයියෙ 🙏♥️

    • @DamithAsankaLive
      @DamithAsankaLive  ปีที่แล้ว +10

      අනිවාර්යෙන් කරන්නම් මල්ලි

    • @nethranjanarathnasiri9029
      @nethranjanarathnasiri9029 ปีที่แล้ว +3

      @@DamithAsankaLive අයියේ හොද පද රචකයකුගෙන්ම කරමු

    • @mcnetkegalle
      @mcnetkegalle 11 หลายเดือนก่อน +1

      ඇත්තටම වටින යෝජනාවක්...බුදු දහම ලංකාවෙ පවතිනකම් හැම වෙසක් පෝයකටම බෙග් මාස්ටර් ජීවමනයි...දමිත් අයියගෙ කටහඩින් බුදුගුන ගීයක් හෝ කීපයක් ඕන..යෝජනා කරාට ස්තූතියි ❤❤❤

  • @maheshkumaara5704
    @maheshkumaara5704 ปีที่แล้ว +2

    දමිත් අයියෙ දැන් ඔයා ඉස්සරහට තව ලස්සන් සිංදු කරන්න අයියෙ...ඔය කටහඩ බාවනාවක්.අපි බලන් ඉන්නවා..පොඩ්ඩක් වේග රිද්ම ගීතත් කරන්න.සුපිරි.මිනිස්සු ඔයාට වදින්නෙ.ඔයා ලග තියෙන අවංක කමට.නිහතමානී කමට.මිනිහෙක් වෙලා උපන්න ඔයාට දෙවියෙක් වෙලා.මිය යන්න පුලුවන්.❤❤❤❤🎉🎉🎉

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว +6

    මව් ගුණ ගීයක් ,පිය ගුණ ගීයක් ,බුදු ගුණ ගීයක් ඕනි දමිත් අයියේ අපිට ...

  • @UdeshikaChaturangani-o2o
    @UdeshikaChaturangani-o2o ปีที่แล้ว +1

    දමිත් අයියා හැමෝගෙම ඉල්ලීම පරිදි අලුතින් අම්මා ගැන සිංදුවක් කරන්න

  • @pasindujayasinghe3370
    @pasindujayasinghe3370 ปีที่แล้ว +6

    මේ දමිත් අයියගෙ official channel එකද😮 දුක හිතුනා 😢
    සිංදු වලට million ගනන් views එද්දි මේකට සබ්ලා මෙහෙම උනාම 💔

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 ปีที่แล้ว +3

    එදා වගෙම අදත් නොවෙනස්ව ඒ හඩට වෙනස් නොවී අපි රැදුනු ඒ හඩ ගාව ආදරෙයි අයියේ ඔය කටහඩට අපි තාම
    බුදුසරණයි 🙏🙏🙏🙏🙏දමිත් අයියේ තව තවත් මේ වගේ ලස්සන ගීත කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @madhuravlog
    @madhuravlog ปีที่แล้ว +4

    පපුවේ වම් පැත්තේ ඉන්න කෙනෙක්.. ආදරෙයි දමිත් අයියට හැමදාමත් 😘💜

  • @vijithakehelgamuwa5835
    @vijithakehelgamuwa5835 ปีที่แล้ว

    Lassanai sahodaraya...
    Oyage hadin budu guna geeyak ona ape ratata..
    E aduwath purawanna.
    Jaya wewa..❤❤❤

  • @maduranga9073
    @maduranga9073 ปีที่แล้ว +5

    දමියා ගැහුවොත් ඉතින් සුපිරියක් තමා .. ❤🎉🎉🎉🎉

  • @nethranjanarathnasiri9029
    @nethranjanarathnasiri9029 ปีที่แล้ว +7

    ඒක නම් පහරක් දමිත් අයියා❤

  • @sadunsampath7594
    @sadunsampath7594 ปีที่แล้ว +8

    ආදරෙයි දමිත් අයියා ❤❤❤ ලස්සනයි

  • @gamingwithnoobsl7851
    @gamingwithnoobsl7851 ปีที่แล้ว

    Master gunadasa kapuge wagema Damith Asanka kiyana manussayath minissunge hith athule sada jiwath wewi🌹

  • @sanjayapushpakumara8231
    @sanjayapushpakumara8231 ปีที่แล้ว +6

    ලස්සනයි ගොඩාක් 🙏❤❤ හදවතේ ගායකයා සුබපැතුම්

  • @Galla-cz1go
    @Galla-cz1go ปีที่แล้ว +5

    ආදරෙයි මගෙ හදවතෙ දමිත් අයියෙ❤😊 මගෙ එක හිනයක් තියෙනවා දමිත් අයියා එක්ක පොටොස් එකක් ගහන්න😢

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +3

    දමිත් සොයුර සුපිරි හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @SakunthalaKumari-mi9wd
    @SakunthalaKumari-mi9wd ปีที่แล้ว +1

    Lassanai damith aiye song aka. Oyata api hemadamath adareii..❤Api hamogema hathawathe oya hema damath innawa. Thawath lassana song apita onii aiye oyage oyata b. S

  • @sankamonarawila8783
    @sankamonarawila8783 ปีที่แล้ว +2

    මගේ එකා..ආදරෙයි දෙයියා

  • @srilalsriyantha-lj7ei
    @srilalsriyantha-lj7ei ปีที่แล้ว +3

    ලස්සනයි දමිත් අයියේ......❤️❤️❤️

  • @ranjanpriyadarshanaofficial
    @ranjanpriyadarshanaofficial ปีที่แล้ว +3

    මාරම ලස්සනයි දමිත් අයියේ 🙏 බුදුසරණයි

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 ปีที่แล้ว +6

    සුපිරි අපේ හදවතේ ගායකයා ❤

  • @maneljayarathna4534
    @maneljayarathna4534 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පුතා ඉදිරියට යන්න සක්තිය ධෛර්ය ලැබේවා ❤❤❤❤❤

  • @sudeerachaminda7471
    @sudeerachaminda7471 ปีที่แล้ว +1

    දමිත් අයියා❤❤ ඒක මරූ😍❤️

  • @disnahewage1018
    @disnahewage1018 ปีที่แล้ว +3

    ❤බුදු සරනයි දමිත් අයියේ❤

  • @chamaraks5278
    @chamaraks5278 6 หลายเดือนก่อน

    මම මේක අහන්නෙ පිස්සුවෙන් වගේ😳❤️❤️❤️

  • @aroshrathnayaka-pn7fq
    @aroshrathnayaka-pn7fq ปีที่แล้ว +2

    ආයෙත් ඒ කටහඩ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IsuruPrebodana
    @IsuruPrebodana ปีที่แล้ว +1

    Jayama වේවා බුදු සරණායි ❤❤❤

  • @rmxtunes
    @rmxtunes ปีที่แล้ว +1

    අඩේ 🥺🥰

  • @karunawasala6494
    @karunawasala6494 ปีที่แล้ว

    Lassanai puthe sinduwa.ape Damith puthata Dalada Samindu Pihitai.❤.

  • @Remix.Lk12
    @Remix.Lk12 ปีที่แล้ว +2

    අයියට හරියන්න ඔනේ හැමදාම ❤

  • @learn8831
    @learn8831 ปีที่แล้ว

    Potaka wekiyak aran thaleta kiwath oyage voice eka patta aiye. Oya world best kenek.

  • @ashennawanjana5189
    @ashennawanjana5189 ปีที่แล้ว +3

    හදවතේ ගායකයා❤❤

  • @pasindunaveen3499
    @pasindunaveen3499 ปีที่แล้ว

    දාල 9 වෙනි පැයේදි සෙට් උනා.❤❤❤❤❤❤

  • @Yaldevi361
    @Yaldevi361 ปีที่แล้ว +2

    Damith asanka huu kiwuwath lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshansrivinda8382
    @dilshansrivinda8382 ปีที่แล้ว

    Supiriyak thama ithen❤

  • @chamaraks5278
    @chamaraks5278 8 หลายเดือนก่อน

    මේව ස්ටේජ් වලින් ඕන අයියා❤️❤️❤️🥺❤️

  • @kalyanikalyani5809
    @kalyanikalyani5809 9 หลายเดือนก่อน

    දමිත් අපේ පවස නිවාන්න ඔයයි චාමරයි ඉන්න ම ඕන

  • @Aadfgmjvnnn
    @Aadfgmjvnnn ปีที่แล้ว

    Lassanai damith aiye

  • @MadhusankhaDilshan
    @MadhusankhaDilshan ปีที่แล้ว +1

    ආදරෙයි මගෙ රත්තරං අයියෙ❤😊😊

  • @anuruddikaanuruddika2514
    @anuruddikaanuruddika2514 ปีที่แล้ว +1

    "තරුවකට අහසේ.......
    පෙමි කෙරුවා රහසේ.......💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga ปีที่แล้ว

    Siyaweni comant aka magen damith malli adarei adarei adarei jayawewa budusaranae ❤ sabscraes kala ❤❤❤❤❤

  • @gimhanashwetha5283
    @gimhanashwetha5283 ปีที่แล้ว +3

    Love it❤

  • @Dilrukshi-o8n
    @Dilrukshi-o8n ปีที่แล้ว +1

    Lassanaia damita aiya ❤❤❤

  • @slgaming1006
    @slgaming1006 ปีที่แล้ว +1

    ආදරෙයි අනේ ❤😍

  • @wd2865
    @wd2865 ปีที่แล้ว

    Marama lassanata kiyanawa Damith. THUNURUWAN Saranai.

  • @wasanthagunasekara9978
    @wasanthagunasekara9978 ปีที่แล้ว

    ලස්සනයි❤❤❤❤

  • @DilaTv
    @DilaTv ปีที่แล้ว

    Lassanai damit aiye

  • @TD-bq1qj
    @TD-bq1qj ปีที่แล้ว

    Supiri ❤

  • @dammikaranasingha9590
    @dammikaranasingha9590 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දමිත් අයියේ

  • @ThusithaWickrama
    @ThusithaWickrama ปีที่แล้ว

    Mage hadawathe gayqka ..hamadamath adarei❤

  • @hansi752
    @hansi752 ปีที่แล้ว

    Damith aiya❤

  • @malshasamaranayake8073
    @malshasamaranayake8073 ปีที่แล้ว

    දමිත් අයියා❤️

  • @chamaraks5278
    @chamaraks5278 ปีที่แล้ว +1

    ආදරෙයි❤️❤️❤️ දමිත් අයියා ❤️❤️❤️

  • @lakshitha1366
    @lakshitha1366 ปีที่แล้ว

    Damith aiyaa... ❤❤❤

  • @janakadilhan7822
    @janakadilhan7822 ปีที่แล้ว

    Damith aiyaa ❤

  • @leenafernando7276
    @leenafernando7276 ปีที่แล้ว

    👌❤️😘 godak lassanai 🌷✌️✌️✌️

  • @dimuraku
    @dimuraku ปีที่แล้ว

    Damith Aiye👌🥰😍Superb

  • @pasindunaveen3499
    @pasindunaveen3499 ปีที่แล้ว

    මරු මරු

  • @Remix.Lk12
    @Remix.Lk12 ปีที่แล้ว +1

    ජය වේවා අයියේ ❤

  • @Projectcnc5358
    @Projectcnc5358 ปีที่แล้ว

    Ane damith asanka aiye album ekak karannako issara wage ❤

  • @chamidusamith6746
    @chamidusamith6746 ปีที่แล้ว

    Lassanai aiye song eka....oyage wada ithin apita kohomath lassanai aiye hadawathe gayakaya...hamadama me vidiyata lassana wada karanna haki wewa! Budusaranai!...❤❤❤❤❤❤

  • @mnera942
    @mnera942 ปีที่แล้ว +1

    මගෙ ආසම කටහඩ ❤❤❤

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 ปีที่แล้ว

    ලස්සනයි Damith Aiya

  • @nishantharuwan4911
    @nishantharuwan4911 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි

  • @sachithasankalpa2235
    @sachithasankalpa2235 ปีที่แล้ว +1

    Best One Damith Ayya ❤

  • @AMK191.
    @AMK191. ปีที่แล้ว

    ❤️❤️❤️❤️ Lassanai

  • @Bullshit2222
    @Bullshit2222 4 หลายเดือนก่อน

    Sir damith asanka

  • @janakanilantha1164
    @janakanilantha1164 ปีที่แล้ว

    Adarei damith brother ❤❤❤❤

  • @aselasadaruwan5042
    @aselasadaruwan5042 ปีที่แล้ว

    ❤ damith aiyaa ආදරේයි

  • @nishanthakumara9908
    @nishanthakumara9908 ปีที่แล้ว

    Mage❤gayakaya🎉

  • @පදලංගලජයා
    @පදලංගලජයා ปีที่แล้ว

    ආදරෙයි අයියේ

  • @nirosharathnayaka2325
    @nirosharathnayaka2325 ปีที่แล้ว

    Fatta😢😢😢😢😢😢

  • @chamilsuranga9534
    @chamilsuranga9534 ปีที่แล้ว

    Damith ❤ brother

  • @JourneyWithDasun
    @JourneyWithDasun ปีที่แล้ว

    Adarei ❤

  • @NalinAsanga
    @NalinAsanga ปีที่แล้ว

    ඒක ❤❤❤😍💥

  • @sagaramandanayaka5533
    @sagaramandanayaka5533 ปีที่แล้ว

    අන්න සිංදු

  • @kasunvindana7885
    @kasunvindana7885 ปีที่แล้ว

    හදවතේ ගායකයා

  • @lindasam-mc2eb
    @lindasam-mc2eb ปีที่แล้ว

    Kauru awath wedak ne oyage hada nethuwa .

  • @chanakabandara2998
    @chanakabandara2998 ปีที่แล้ว

    ආදරණීය ගායකයා

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️🙏🙏

  • @ChanukaMunasinghe-tt3jj
    @ChanukaMunasinghe-tt3jj ปีที่แล้ว

    😻❤️❤️❤️❤️

  • @uadanasampath8495
    @uadanasampath8495 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @DineshChathuranga-e5e
    @DineshChathuranga-e5e ปีที่แล้ว

    ❤❤

  • @Remix.Lk12
    @Remix.Lk12 ปีที่แล้ว

    මගේ ආසම ගායකයා ඔයා 🥵

  • @Dilage1234
    @Dilage1234 ปีที่แล้ว +1

  • @rajithadhananjanakiller9656
    @rajithadhananjanakiller9656 ปีที่แล้ว

    😍❤️

  • @travel24hr21
    @travel24hr21 ปีที่แล้ว

    ❤🎉🎉🎉

  • @_Djz_DaSuN_Jay
    @_Djz_DaSuN_Jay ปีที่แล้ว

    ♥️💥

  • @chamaraks5278
    @chamaraks5278 ปีที่แล้ว

    🥰🥰🥰

  • @SaliyaChathuranga-j9g
    @SaliyaChathuranga-j9g ปีที่แล้ว

    ❤❤❤👍👍👍

  • @pasindunirmal822
    @pasindunirmal822 ปีที่แล้ว

    🌼🌸❤️

  • @user-podikolla
    @user-podikolla ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @sarasavi7898
    @sarasavi7898 ปีที่แล้ว

    දමිත්ගෙ කටහඬට ගහන්න එකෙක් තාම ආවෙ නෑ

  • @mithumrandika6120
    @mithumrandika6120 ปีที่แล้ว

    ❤❤❤

  • @randimalgamage4977
    @randimalgamage4977 ปีที่แล้ว

    ❤😢

  • @prabathshanak1441
    @prabathshanak1441 ปีที่แล้ว

    ❤❤❤❤❤🎷🎷🎷

  • @amithprasanna2655
    @amithprasanna2655 ปีที่แล้ว

    Melody එක හරි ලස්සනයි beat එක set නෑ , දේඩුන්නේ පාට පාටින් වගේ වගේ beat ekk e tempo එකක් set උනානම් හරි රහට තියෙයි