ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආනන්ද අබේනායක මහත්මයාණෙනි අතිශයින්ම හරවත් අනුවේදනීය කතා ඉදිරිපත් කරන ඔබට අපගේ උත්තමාචාරය...🌹🌹🌹🌹❤❤❤❤😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දුලීකා මාරපන....ගී ගැයීම රඟ පෑම ඉතාම සිත් ඇදගන්නවා. ❤️මම මේ කතාව මීට පෙර බලල නෑ.හරිම ආසාවෙන් ඉතිරි කොටස් බලන්න බලා සිටිනවා...නැවත ප්‍රචාරය කරනවට අබේනායක මහත්මයාට බොහොම ස්තුතියි!💐
මේ කරන්නේ සුපිරි වැඩක්....අනිත් අයත් මේක අනුගමනය කරනවා නම්...
ඔබතුමාගේ නිශ්පාදනය කරන කථා නම් අතිවිශිෂ්ට යි,ඔබතුමා නිෂ්පාදකයන්ගේ පුරා වෘත්තයකි,ඒ අහලටවත් කාටවත් පැමිනිය නොහැක
මේ කථා තේමාව අති විශිෂ්ට යි
මෙන්න කතාව. මේක හෙව්වා හෙවිල්ලක්.... පොඩි කාලෙ බැලුවෙ මේ කතාව, ඒ කාලෙත් මට මේක බලලා හිතේ ලොකු දුකක් තිබ්බා. දැන් ආයෙත් හරි අවබෝධෙන් බලන්න පුලුවන් 🙏
Ara podi sudu kolla Chameera liyanage neda.
MamAth heuwA
මමත් අවුරුදු ගානක් හෙව්වා මේක.
Mamath.heuwa.
මගෙත් අදහස ඕකම තමා කොතරම් ලස්සනයි ද ඒ කාලෙ කතා
නියෙම කතාව ..ගොඩක් ස්තූතියි ..ඒ වගේම අප අතරින් වෙන් වෙලා ගිය සියලු කලාකරුවන්ට නිවන් සුව අත් වේවා
බලන්න කතාවක් නැතිව හිටියේ .ඉක්මනටම දැන්මා අලුත් එකක්.බොහෝම ස්තුතියි .පැය 12/14ක් වැඩ කරලා විඩාව නිමාකරගන්නේ ඔබතුමාගේ නිර්මාණ වලින් .from s.koriya.🇰🇷🇰🇷🇰🇷🇰🇷
බලන්නකෝ ඉලන්දාරි හැන්දෑව බැද්දෙ කුලවමිය වීරයා ගෙදර ඇවිත් වගේ හොද නාට්‍යය සුළග මත මොහොතක්
දුලීකා ෆයිව් මිලියන් ආපු දවසේ හිතුන එයා පලවෙනි නාට්‍ය ආයෙත් බලන්න තිබුන නම් කියල ආසම කල නාට්‍යය සඳ අමාවකයි ස්තුතියි අබේනායක මැතිදුනි
මේ කතාව බලනකම් ඉවසිල්ලක් නැතිව හිටියේ .ගොඩක් ගොඩක් ස්තුතියි .❤
ඉස්සරඉස්සර රූපවාහිනියේ සඳුදා රෑට ගියේ. දුලීකා ව ඉස්සෙල්ලම දැක්කේ මේ නාට්‍යයෙන්. එතකොට මම ඉස්කෝලෙ 3 වසරේ විතර ඇති. ඒත් හොඳටම මතක නාට්‍යයක්. "සිංදු කියන හැටි අහන්න ගඟට අතවනයි" සිංදුව තාම මතකයි
බලන්න කතාවක් නැතිව හිටියෙ .කොච්චර එකක්ද අලුතින් කතාවක් දැම්ම එක.බොහොම ස්තුති ඔබතුමා ට
මම 3න් පාරක් බැලුවා! හරිම දුකයි. ආයෙත් බලනවා. අති විශිෂ්ටතම නිර්මාණයක් ! සියලුම රංගන ශිල්පින්ට සහා අධ්‍යක්ෂක තුමාට ස්තුතියි !!!
මේ ටෙලිනාට්‍ය නැවත සැරයක් බලන්න හොය හොයා හිටියේ .බොහොම ස්තුතියි .❤️
හරිම ලස්සන දුක හිතෙන කතාවක්. මේ කතා බලපු ඉස්කෝලෙ කාලෙත් ආයෙ මතක් වුණා. ඒ අතීතය හරිම සුන්දරයි. ආනන්ද අබේනායක මහත්මයා ඔබතුමාට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී භාවය ලැබේවා
Thank you so much for sharing this beautiful piece of art! I was very little when I watched this on TV back then. But still the story was stuck in my head. So glad I could watch it again! ❤️
මේ කතාව කියන්නෙ පුංචි කාලෙ බලපු එකක්...දුලීකා සහ ජයනි මතක හිටින පලමු කතාව❤
දුලීකා මාරපන කොයිතරම් ලස්සන නිළියක්ද?ඇගේ රගපෑම් 👍👍👍
ආනන්ද අබේනායක මහතාට ස්තුතියි ස්තුතියි 💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ නිෂ්පාදන ඉතාම රසවත් , අර්ථවත් .ඒ නිසාම ඇබ්බැහි වෙලා.
❤❤❤❤❤abey nayaka mathiduni ඔබට බොහොමත්ම pin මේ රස watch දේ labadenawata ස්තූතියි...digau ලැබේවා
බොහෝ කාලයක් හෙවිව මෙි කතාව ..නරඹන්න .බොහොම ස්තුතියි .
සිතට වැදුන එකම කතාව. ස්තුතියි ඔබතුමාට!🙏
හරිම සුන්දර නිලියක් තමා දුලීකා ❤
පොඩි කාලෙ සතියෙන් සතිය ගිය මේ කතාව එක දිගට බලන්න හම්බුනා ඉස්සර සදුද රෑ 8.30ට ගියෙ මේක ජාතික එකේ❤
මඟ බලාගෙන හිටියෙ .ආයිත් ආශම නිර්මාණයක්.ගොඩක් ස්තුතියි.
ඒ දවස්වල දුලීකා මහත්මිය හරිම ලස්සනයි .....කෙට්ටුයි ..
දුලීකගෙ ලස්සන ...❤❤❤❤
බොහොම ස්තුතියි ....ආසාවෙන් බලන්න හිටපු නාට්‍ය ....
පලවෙනි කොටසින්ම තේරුනා කතාව ගොඩක් ලස්සනයි කියලා රට ඉන්න අපිට ගොඩක් වටිනවා ගොඩක් ඉස්තුති ❤❤❤
විශිෂ්ට නිර්මාණයක් නැවත ප්‍රචාරය කරනවට ඔබතුමාට ස්තුතියි 🙏 ❤ ඒ කාලෙත් ආසාවෙන් බැලුවා .
සදාකාලික මතකයේ රැදුණු කතා අතලොස්සෙන් එකක්.
ආසම ටෙලියක්
හරිම ආසාවෙන් බැලුව කතාවක් .ඒ සුදු කොලු පැටි නළුව කෝ දැන් පේන්න නෑනෙ.
Duleeka lassanai godak issara
ඉතාම ලස්සන කතාවක්
මං පොඩි කාලේ ටීවී එකෙන් බැලුව පලවෙනි කතාව
දැන් කාලෙ කසිකබල් වගේද මේවා.ටෙලිනාට්‍ය නම් මෙන්න ටෙලිනාට්‍ය.ලංකාවේ බිහිවූ අග්‍රගන්‍ය නලු,නිලියන් රැසක රන්ගන දායකත්වයෙන්.2002 වසරේ සුමති සම්මාන උලෙළේදී සම්මාන 8ක් හිමි කරගත් අති විශිෂ්ට ටෙලිනාට්‍යක්.මේ වගේ නිර්මාණ ආයෙ බිහි වෙන්නෙ නෑ.
හොය හොය හිටපු කතාවක්
දෙය්යෝ 😍😍😍 දුලීකා මාරපන මහත්මිය 💖💖💖 දැන් හරිම slim නෙව
Niliyo tika dekkama katava supiri ati kiyala terun...thanks
සෑහෙන්න හෙව්ව කතාවක් THANKS
Kochchara kalayak balagena hitapu kathavakda,thank you so much ❤️❤️❤️❤️
සුමින්ද මහතා ❤❤❤😢
අම්මෝ ආසම එකක්❤❤❤❤❤❤❤
Thanks for putting it again I am watching this for the third time
එක පාර එක කතාවක් දාලා තිබ්බ නම් අපිට පහසු වෙලාවක බලන්න පුළුවන්, ඊළඟ episode එක බලන්න දැන් ඉතින් හෙට වෙනකං ඉන්න එපැයි
Thanks Mr Ananda Abeynayake,
මම පුංචි කාලේ මේක බැලුවේ. කතාව මට මතක නෑ.. ඒකේ එක දෙබසක් මට මතකයි දටත්.. "පොට්ට අම්මණ්ඩි කොහෙද යන්නේ" වගේ එකක්. මට මතකයි මං අම්මාගෙන් ඇහවා ඇයි එහෙම කියන්නේ කියලා. වෙන කිසිම දෙයක් කතාව ගැනවත් කලු නිලියොවත් දන්නේ නෑ... ඒ කාලේ.. ඒ නිසා මට මතකයක් නෑ.. ඒ සිදුවීමයි කතාවේ නමයි විතරයි මට මතක.. ආසාවෙන් ආයෙත් බලන්න ගන්නේ මේ.. මෙහෙම කතා බලන්න අවස්ථාව සලසනවාට ස්තුතියි. ❤
GOOD BETTER BEST
old is gold
Lassanata thiyeyi oba thumage teli dama ape jiwitha walata godak samipayi dan thiyana wgadan wage neweyi
Thank you very Much for Uploading This Drama 💐❤️💐
Lassana teledrama ekak
Akka nangi vela nangi Akka unaanam lassanai
Mama me kathawa baladdi mama harima podi mata harima sathutui
Athi wisista nirmanayak sthuthi obata
මේ ටෙලිනාට්‍යය රූපවාහිනියෙන් විකාශනය වුණු වසර සඳහන් කරන්න.
2002
Dulika Marapana, very pretty girl back then, still she is 😍
Thanks for sharing with us 🙏
ස්තුතියි සියලු දෙනාටම❤❤❤
Lassanai
Thank you..❤❤❤❤
Suwapathwewa
❤🙏❤🙏❤🙏❤
Thank you
Such a beautiful drama I love 💖
අම්මෝ කොච්චර නම් හෙව්වද
👍
ලස්සනටම ඇති බලමුකෝ
Ananda sir thank
💖💖💖Lakshnai❤
දැං යන එව්වා මොනාද නේ😢
❤❤❤❤❤👍👍👍👍👍🎉🎉🎉🎉🎉🎉
Ane lassani kathawa ❤
අනේ dulekage ලස්සන
ඔව් ඒ කාලේ.ඇගත් ලස්සනයි .දැන් මෙච්චර ,කැතට කොහොම මහත් වුනාද මන්දා
Me duleeka da? Amme e kale lassana
මටත් මේක බලන්න බැරි වෙච්චි එකක්.ගොඩක් හොදයි .ස්තුතියි .
දූලිකා රගපාපු කාලේ❤
දුලීකාගෙ පළවෙනි ටෙලි නාට්‍ය .මේක රූගත කලේ අපේ ගමේ.අපේ වැව.
Koheda oyalage gama thiyenne
අනුරාධපුරයේ මිහින්තලේ ආසන්නේ තියෙන මහකනදරාව කියන ගමේ.ලස්සන වැවක් තියෙනවා .එ ආසන්නේ තමයි රූගත කිරීම් වුනේ .වීසි දැල චිත්‍රපටය කලේත් ඒ වැවේ.
@@suneethasenevirathna5518meka koi kaleda mulinma විකාශනය une?
සඳගිරි පව්ව ටෙලිනාට්‍ය ඔබ තුමාගෙද සර්...
🤷❤️❤️❤️
❤❤❤
Handawa teli dama akath dennakoo
Puluwannam ara bell eka ring wena eka ayin karanna, rasawindanayata badhawak. kana pelenawa saddeta. Sthuthiyi me dramas upload karanawata.
අවුරුදු විස්සක් තිස්සේ හොයල අද හම්බ උනේ
Mama tv eke eka drama ekakwath balanne na meka arenna
දුලිිකා මහත්මිය ගෙ 1st teledrama එක මට මතක විදිහට....හරිම තාත්විකයි.දැං තියන සරැංගල් කතා වගේ නෙමේ...මේ වගේ ලස්සන ටෙලි නාට්‍ය දැං ඉන්න දරැවෝ දන්නෙ ත් නැහැ.ඒ ගැන තමා දුක.ඔවුන්ගෙ රස වින්දන හැකියාව මොට වෙනවා...අපරාදේ....
අනිත් කොටස් කෝ...............?
දවසට එක ගානෙ පල කරයි. ඉවසිල්ලෙන් ඉමු.😊
Balala ne
මෙතුමා දැන් නිර්මාණ කරන්නේ නැද්ද
❤️❤️❤️❤️
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤
ආනන්ද අබේනායක මහත්මයාණෙනි අතිශයින්ම හරවත් අනුවේදනීය කතා ඉදිරිපත් කරන ඔබට අපගේ උත්තමාචාරය...🌹🌹🌹🌹❤❤❤❤😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දුලීකා මාරපන....ගී ගැයීම රඟ පෑම ඉතාම සිත් ඇදගන්නවා. ❤️
මම මේ කතාව මීට පෙර බලල නෑ.
හරිම ආසාවෙන් ඉතිරි කොටස් බලන්න බලා සිටිනවා...
නැවත ප්‍රචාරය කරනවට අබේනායක මහත්මයාට බොහොම ස්තුතියි!💐
මේ කරන්නේ සුපිරි වැඩක්....අනිත් අයත් මේක අනුගමනය කරනවා නම්...
ඔබතුමාගේ නිශ්පාදනය කරන කථා නම් අතිවිශිෂ්ට යි,ඔබතුමා නිෂ්පාදකයන්ගේ පුරා වෘත්තයකි,ඒ අහලටවත් කාටවත් පැමිනිය නොහැක
මේ කථා තේමාව අති විශිෂ්ට යි
මෙන්න කතාව. මේක හෙව්වා හෙවිල්ලක්.... පොඩි කාලෙ බැලුවෙ මේ කතාව, ඒ කාලෙත් මට මේක බලලා හිතේ ලොකු දුකක් තිබ්බා. දැන් ආයෙත් හරි අවබෝධෙන් බලන්න පුලුවන් 🙏
Ara podi sudu kolla Chameera liyanage neda.
MamAth heuwA
මමත් අවුරුදු ගානක් හෙව්වා මේක.
Mamath.heuwa.
මගෙත් අදහස ඕකම තමා කොතරම් ලස්සනයි ද ඒ කාලෙ කතා
නියෙම කතාව ..ගොඩක් ස්තූතියි ..ඒ වගේම අප අතරින් වෙන් වෙලා ගිය සියලු කලාකරුවන්ට නිවන් සුව අත් වේවා
බලන්න කතාවක් නැතිව හිටියේ .ඉක්මනටම දැන්මා අලුත් එකක්.බොහෝම ස්තුතියි .පැය 12/14ක් වැඩ කරලා විඩාව නිමාකරගන්නේ ඔබතුමාගේ නිර්මාණ වලින් .from s.koriya.🇰🇷🇰🇷🇰🇷🇰🇷
බලන්නකෝ ඉලන්දාරි හැන්දෑව බැද්දෙ කුලවමිය වීරයා ගෙදර ඇවිත් වගේ හොද නාට්‍යය සුළග මත මොහොතක්
දුලීකා ෆයිව් මිලියන් ආපු දවසේ හිතුන එයා පලවෙනි නාට්‍ය ආයෙත් බලන්න තිබුන නම් කියල ආසම කල නාට්‍යය සඳ අමාවකයි ස්තුතියි අබේනායක මැතිදුනි
මේ කතාව බලනකම් ඉවසිල්ලක් නැතිව හිටියේ .ගොඩක් ගොඩක් ස්තුතියි .❤
ඉස්සරඉස්සර රූපවාහිනියේ සඳුදා රෑට ගියේ. දුලීකා ව ඉස්සෙල්ලම දැක්කේ මේ නාට්‍යයෙන්. එතකොට මම ඉස්කෝලෙ 3 වසරේ විතර ඇති. ඒත් හොඳටම මතක නාට්‍යයක්. "සිංදු කියන හැටි අහන්න ගඟට අතවනයි" සිංදුව තාම මතකයි
බලන්න කතාවක් නැතිව හිටියෙ .කොච්චර එකක්ද අලුතින් කතාවක් දැම්ම එක.බොහොම ස්තුති ඔබතුමා ට
මම 3න් පාරක් බැලුවා! හරිම දුකයි. ආයෙත් බලනවා. අති විශිෂ්ටතම නිර්මාණයක් !
සියලුම රංගන ශිල්පින්ට සහා අධ්‍යක්ෂක තුමාට ස්තුතියි !!!
මේ ටෙලිනාට්‍ය නැවත සැරයක් බලන්න හොය හොයා හිටියේ .
බොහොම ස්තුතියි .❤️
හරිම ලස්සන දුක හිතෙන කතාවක්. මේ කතා බලපු ඉස්කෝලෙ කාලෙත් ආයෙ මතක් වුණා. ඒ අතීතය හරිම සුන්දරයි. ආනන්ද අබේනායක මහත්මයා ඔබතුමාට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී භාවය ලැබේවා
Thank you so much for sharing this beautiful piece of art! I was very little when I watched this on TV back then. But still the story was stuck in my head. So glad I could watch it again! ❤️
මේ කතාව කියන්නෙ පුංචි කාලෙ බලපු එකක්...
දුලීකා සහ ජයනි මතක හිටින පලමු කතාව❤
දුලීකා මාරපන කොයිතරම් ලස්සන නිළියක්ද?ඇගේ රගපෑම් 👍👍👍
ආනන්ද අබේනායක මහතාට ස්තුතියි ස්තුතියි 💖💖💖
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ නිෂ්පාදන ඉතාම රසවත් , අර්ථවත් .
ඒ නිසාම ඇබ්බැහි වෙලා.
❤❤❤❤❤abey nayaka mathiduni ඔබට බොහොමත්ම pin මේ රස watch දේ labadenawata ස්තූතියි...digau ලැබේවා
බොහෝ කාලයක් හෙවිව මෙි කතාව ..නරඹන්න .බොහොම ස්තුතියි .
සිතට වැදුන එකම කතාව. ස්තුතියි ඔබතුමාට!🙏
හරිම සුන්දර නිලියක් තමා දුලීකා ❤
පොඩි කාලෙ සතියෙන් සතිය ගිය මේ කතාව එක දිගට බලන්න හම්බුනා ඉස්සර සදුද රෑ 8.30ට ගියෙ මේක ජාතික එකේ❤
මඟ බලාගෙන හිටියෙ .ආයිත් ආශම නිර්මාණයක්.ගොඩක් ස්තුතියි.
ඒ දවස්වල දුලීකා මහත්මිය හරිම ලස්සනයි .....කෙට්ටුයි ..
දුලීකගෙ ලස්සන ...❤❤❤❤
බොහොම ස්තුතියි ....ආසාවෙන් බලන්න හිටපු නාට්‍ය ....
පලවෙනි කොටසින්ම තේරුනා කතාව ගොඩක් ලස්සනයි කියලා රට ඉන්න අපිට ගොඩක් වටිනවා ගොඩක් ඉස්තුති ❤❤❤
විශිෂ්ට නිර්මාණයක් නැවත ප්‍රචාරය කරනවට ඔබතුමාට ස්තුතියි 🙏 ❤ ඒ කාලෙත් ආසාවෙන් බැලුවා .
සදාකාලික මතකයේ රැදුණු කතා අතලොස්සෙන් එකක්.
ආසම ටෙලියක්
හරිම ආසාවෙන් බැලුව කතාවක් .ඒ සුදු කොලු පැටි නළුව කෝ දැන් පේන්න නෑනෙ.
Duleeka lassanai godak issara
ඉතාම ලස්සන කතාවක්
මං පොඩි කාලේ ටීවී එකෙන් බැලුව පලවෙනි කතාව
දැන් කාලෙ කසිකබල් වගේද මේවා.ටෙලිනාට්‍ය නම් මෙන්න ටෙලිනාට්‍ය.ලංකාවේ බිහිවූ අග්‍රගන්‍ය නලු,නිලියන් රැසක රන්ගන දායකත්වයෙන්.
2002 වසරේ සුමති සම්මාන උලෙළේදී සම්මාන 8ක් හිමි කරගත් අති විශිෂ්ට ටෙලිනාට්‍යක්.මේ වගේ නිර්මාණ ආයෙ බිහි වෙන්නෙ නෑ.
හොය හොය හිටපු කතාවක්
දෙය්යෝ 😍😍😍 දුලීකා මාරපන මහත්මිය 💖💖💖 දැන් හරිම slim නෙව
Niliyo tika dekkama katava supiri ati kiyala terun...thanks
සෑහෙන්න හෙව්ව කතාවක් THANKS
Kochchara kalayak balagena hitapu kathavakda,thank you so much ❤️❤️❤️❤️
සුමින්ද මහතා ❤❤❤😢
අම්මෝ ආසම එකක්❤❤❤❤❤❤❤
Thanks for putting it again
I am watching this for the third time
එක පාර එක කතාවක් දාලා තිබ්බ නම් අපිට පහසු වෙලාවක බලන්න පුළුවන්, ඊළඟ episode එක බලන්න දැන් ඉතින් හෙට වෙනකං ඉන්න එපැයි
Thanks Mr Ananda Abeynayake,
මම පුංචි කාලේ මේක බැලුවේ. කතාව මට මතක නෑ.. ඒකේ එක දෙබසක් මට මතකයි දටත්.. "පොට්ට අම්මණ්ඩි කොහෙද යන්නේ" වගේ එකක්. මට මතකයි මං අම්මාගෙන් ඇහවා ඇයි එහෙම කියන්නේ කියලා. වෙන කිසිම දෙයක් කතාව ගැනවත් කලු නිලියොවත් දන්නේ නෑ... ඒ කාලේ.. ඒ නිසා මට මතකයක් නෑ.. ඒ සිදුවීමයි කතාවේ නමයි විතරයි මට මතක.. ආසාවෙන් ආයෙත් බලන්න ගන්නේ මේ.. මෙහෙම කතා බලන්න අවස්ථාව සලසනවාට ස්තුතියි. ❤
GOOD BETTER BEST
old is gold
Lassanata thiyeyi oba thumage teli dama ape jiwitha walata godak samipayi dan thiyana wgadan wage neweyi
Thank you very Much for Uploading This Drama 💐❤️💐
Lassana teledrama ekak
Akka nangi vela nangi Akka unaanam lassanai
Mama me kathawa baladdi mama harima podi mata harima sathutui
Athi wisista nirmanayak sthuthi obata
මේ ටෙලිනාට්‍යය රූපවාහිනියෙන් විකාශනය වුණු වසර සඳහන් කරන්න.
2002
Dulika Marapana, very pretty girl back then, still she is 😍
Thanks for sharing with us 🙏
ස්තුතියි සියලු දෙනාටම❤❤❤
Lassanai
Thank you..❤❤❤❤
Suwapathwewa
❤🙏❤🙏❤🙏❤
Thank you
Such a beautiful drama
I love 💖