සත්‍යයේ පණිවිඩය බුද්ධියේ විමසුමට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2022
  • මෙහි අන්තර් ගත සියලු දේශනා මග ඵල ඉලක්ක කරගෙන කරන ලද පරමාර්ථ දෙශනායි, එම නිසා ඉතා හොද සිහියෙන් තමා දෙස බලමින් ශ්‍රවනය කල යුතුයි.
    Arahath maga-whatsapp group
    chat.whatsapp.com/AVYOBgLc4RD...
    web-- arahathmaga.com/
    Facebook page
    / arahthmaga
    සියලු දේසනා ශ්‍රවනයට
    / @arahathmaga
    ඔබේ ගටලු යොමු කරන්ට.
    gothama.guru@gmail.com
    (0715882070)

ความคิดเห็น • 60

  • @anisansala9353
    @anisansala9353 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @AppleSriLanka
    @AppleSriLanka ปีที่แล้ว +7

    සාම්ප්‍රදායික අදහස් නිරවුල් කරීමට මේ දේශනා ඉතා වැදගත්. මෙය සත්‍ය වූ දර්ශනයට මහත් ආලෝකයක්. තවත් මෙවැනි දේශනා සිදු කරන්න. 🙏🙏🙏🙏

  • @krishanthiperrera551
    @krishanthiperrera551 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ඔබ වහන්සේට. තව තවත් පැහැදිලි කරන්න.

  • @maleeshalakshani8200
    @maleeshalakshani8200 ปีที่แล้ว +5

    අපට හාමුදුරුවනේ නියම මාර්ගයයි අවශ්‍ය වන්නෙ ඒමග ඔබ වහන්සේ දන්නවනම් කියාදෙන්න එයයි ඕනි .🙏🙏🙏

    • @thilaniperera3685
      @thilaniperera3685 ปีที่แล้ว

      AWASARAI CALL NAMBAR AKA DENNA MATA KATA KARANNA ONYX BUDUSARANAAY.

  • @samanjayawardana2290
    @samanjayawardana2290 ปีที่แล้ว +7

    හරිම පුදුමයි,ඔබ වහන්සේ නිසා මේ සුන්දර දහම මතු වෙනව,ඔබ වහන්සේට ගොඩක් පින්,අපි මෙච්චර කල් කොහෙද හිටියේ, දැනුයි බුදුන් වහන්සේගේ වටිනාකම,දහමේ වටිනාකම,තේරෙන්නේ,ඔබ වහන්සේ කියන සියළු විස්තර මම නම් 100% ක් පිළිගන්නවා,මේ විස්තර අහපුවාම මට බුදුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇතිවුණා, ඒ පින ඔබ වහන්සේට තමයි,තෙරුවන් සරණයි,තව විස්තර හෙමින් හෙමින් එවන්න,

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +3

    එදා බුදු පියාණන් වහන්සේ පසුපස දෙව්දත්ත ආවා වගේම ...
    අපි පසුපසද නියත වශයෙන්ම දෙව්දත්ත වැනි අයෙක් ඉන්නවා , එනවා ...
    තුණුරුවන්ගේ සරණයි !

  • @ruwaniweerawardane883
    @ruwaniweerawardane883 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය.🙏🙏🙏

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z ปีที่แล้ว +1

    ගරු ස්වාමීන් වහන්ස මමත් විශ්වාස කරනවා මේ උතුම් බුද්ද දර්ශනය මේතාක් කාලයක් පැවත එද්දි අඩු වැඩි වශයෙන් ඇත්තටම සිදුනොවුනු කාරනා එකතු කරල තියෙනවා.......මාර බලපෑම නිසා වෙන්නත් පුලුවන් ....අපගැන අනුකම්පා කර ඔබ වහන්සේ දන්නා මේ අභීත කාරනා ගැන දැනුවත් කරන සේක්වා .......තෙරුවන් සරනයි 💐💐💐

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว

    මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා

  • @mahindamihidu9179
    @mahindamihidu9179 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේ ට තෙරැවන් සරණායි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🌻🌴

  • @presannasenevirathna7332
    @presannasenevirathna7332 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීනි.

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @Frogdriver
    @Frogdriver ปีที่แล้ว

    Saadu saadu sadu 🌸🌺🌏🌏🙏🌸🌺🌺🌏🌏🌏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌺🌏🌏🌏🌏🌺🌺🌺🌺🌸🌸🌺🌏🌏budu guna sattyai

  • @vichithraratnayake5863
    @vichithraratnayake5863 ปีที่แล้ว

    Awabodha wimata mata prgjawa labewa. Sadhusadhusadhu

  • @lakshilakshi2654
    @lakshilakshi2654 ปีที่แล้ว +1

    අපේ පින්වත් ස්වාමීන් වහන්ස,,මට එක් පැනයක් තිබෙනවා..රාහුල ස්වාමීන් වහන්සේ සිවුරු හැර නැවත ගිහිගෙයි වාසය කලා කියා මා අසා නෑ..තවද මා අසා ඇත්තේ රාහුල ස්වාමීන් වහන්සේ නිතරම අවවාද අනුශාසනා ලබන්න කැමති කීකරු ස්වාමීන් වහන්සේ නමක් ලෙසයි....ඒ වගේම රාහුල ස්වාමීන් වහන්සේ රහත් නොවුනේනම් දිව්‍යතලයේදී පෙලහර පා පිරිණිවන් පෑවේ කෙසේද....මට පහදා දෙන්න ස්වාමීන් වහන්ස..

  • @sachinthasamuditha3103
    @sachinthasamuditha3103 ปีที่แล้ว +2

    කල්‍යාණ මිත්‍රයන් වහන්ස මම දිනක් මෝර පිරිත ශ්‍රවණය කරන විට එක්වරම මගේ සිතුවිලි වලට ජීවමාන රන් රන් මොනර පිළිරුවක් පෙළ අතර මැණික් ඔබ්බවා ආකාරයට පෙනෙන ඉතාමත් දර්ශනීය රූපයක් මා හැඩ මැවී පෙනුණා පෙනුනා ඔබ වහන්සේට මේ සම්බන්ධයෙන් යමක් කිව හැකිද

  • @mithnila2674
    @mithnila2674 ปีที่แล้ว

    🙏🏵️🙏🏵️🙏

  • @charithr.baddage4957
    @charithr.baddage4957 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐

  • @malanikasthuriarachchi30
    @malanikasthuriarachchi30 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @manominisansala852
    @manominisansala852 ปีที่แล้ว

    🙏🙏🙏

  • @santhakumara3143
    @santhakumara3143 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ දෙසනාව පිළිගන්න පුළුවන්.... පොත් පත් වල තියෙන සාහිත්‍ය නිර්මාණ.. බොහෝ තොරතුරු නිවැරදි නෑ..ජාතක කතා වල පවා පිළිගන්න බැරි දේවල් බොහෝ තියෙනවා

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 ปีที่แล้ว

      I fully understand what you say abt our cultural traditions, practises and mindset. My friend and I wld dearly like to meet you in person. How do we do that? 🙏

  • @winkyblue7097
    @winkyblue7097 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @tikirimadana479
    @tikirimadana479 หลายเดือนก่อน

    යසෝධරා රහත් උත්තමාවින් වහන්සේ ගැනත් ඔබවහන්සේ දන්නා දේ කියනු මැනවි.

  • @sachinthasamuditha3103
    @sachinthasamuditha3103 ปีที่แล้ว

    කල්‍යාණ මිත්‍රයන් වහන්ස
    සුප්‍රබුද්ධ රජතුමාගේ කතාවත් හාත්පසින්ම වෙනස් ඇතැයි මට සිතෙනවා අප කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන සේක්වා තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 ปีที่แล้ว +1

    ඇත්තටම අවුරුදු 7 ක කෙනෙක් රහත් වෙන්න බෑ..මාත් ඒ ගැන සැක ඵල කරගෙනයි හිටියේ. මට එය ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් වුණා මේ තොරාතුරු නිසා.

    • @babypink9546
      @babypink9546 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🌸

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Devdathunta ismathu vune sansarika vayirayayi. Mahana vuu vita pamanak nova gihi kalath hansayeku ayithi kara gaeneemata thaeth kota pera vayiraya aluth vunaa. Eyama thamayi bhudu vuu pasuth mathu vune.

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Budunta pera Rahula himi, yshodharaava shuddhodana raju pirinivan paeva.
    Anamda haa uduruvo vitharayi mahana vuu langa gnaatheengen ithuru vune. Unvahanse thamayi budun pirinivan paevama haenduve.

  • @samanthapkumara3632
    @samanthapkumara3632 ปีที่แล้ว

    වැඩිහරියක් හිතළු..

  • @Mali-ee4pc
    @Mali-ee4pc ปีที่แล้ว

    aga thanathurakuth lebuu bawa dhaham pasaledi denagaththa. (sikshakaamin athara aga thenpath bawa wage mathakai)

  • @gaminirathnayaka7701
    @gaminirathnayaka7701 ปีที่แล้ว +1

    කමෙන්ස් බලන විට දුකයි,,,,බෞද්ධයන් ට පවු,,,, මෙි තරමි මුලා වෙන්නෙ ඇයි,,,,සිහිය පිහිටුවා ගන්න,

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว +2

      ඔබ හරි හරිම කනගාටුයි ඔනම භික්ෂුව කගේ බනකට එහෙයි සාදු කියන අපේ බවුද්දයො ඇයි දුර නොසිතන්නේ දෙවුත් තෙරුන් බුදුන් වහන්සේට හිරිහැර නොකලානම් ඇයි අපායට ගියේ ඇයි දැන් ත්‍රිපිටකය බොරුවක් කියන තැනට මේ හිමිනම කියන්නේ ඇයි මේ හිමි නම පිරුනුවන් නොපැවේ ඒකාලයේ

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว

    රාහුල කුමාරය ගැන කල දේශනාව ඉතාවටිනව.පැහැදිලි කිසිම තොරතුරක් නැහැ.කියන්නෙ අඩු වයසෙන් පිරිනිවන්පෑව කියල.මේ දේශනාව විය හැකියි හිතෙනව.🙏🏼🙏🏼🙏🏼

  • @tikirimadana479
    @tikirimadana479 หลายเดือนก่อน

    බුද්ධකාලයේ ඔබවහන්සේ කවුද,කළේ කුමක්ද,මගපල නොලැබුනේ ද, බුදුන් වහන්සේ හා තිබූ සම්බන්ධතා මොනවාදැයි කියනු මැනවි.

  • @senarathbandara2007
    @senarathbandara2007 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ මෙම ඇතැම් දේශනා අවිද්‍යාව තුලින් මෝහාන්දකාරයට යන බවක් තමයි පේන්න තියෙන්නෙ.ඔබ වහන්සේට හැකිනම් විද්‍යාව තුලින් නිවන් මාර්ගයට පිවිසෙන ආකාරය පැහැදිලි කරන්න.එය බොහෝ මිනිසුන්ට පිහිටක්ම වේවි....!!!

  • @samanthapkumara3632
    @samanthapkumara3632 ปีที่แล้ว

    Dewdath කියන්නේ බුදුන් වහන්සේ ge srwakayek...සාසනයේ prasna වලට ගිහියන් මැදිහත් වෙන්නේ na..අනික බුදුන් වහන්සේ ge මස්සිනා dewdath kiyanne..oba වහන්සේge තර්ක බිඳින්න harima lesiee...oba වහන්සේ kiyana dewal ගොඩක් piliganna ba...පිළිගන්න puluwan දේවල් tikak tiyenawa..eth පිළිගන්න bari godak දේවල් tiyenawa...තව hoyanna බුදුන් වහන්සේ ge දේශනාව

  • @senarathkulathunga2079
    @senarathkulathunga2079 ปีที่แล้ว +1

    අපේ හමුඩුරුවනෙ බුදු සමිදු සමයේ ඔබ වන්සෙගෙ නම මොක්කක්ද?. සින්හලද නමක්ද?. ඉන්ඩියවෙ නමක් ද?. එ කියන්නෙ හෙලදිව ජම්බුද් දිපයට අවෙනික නමක්ද ?. නැත්නම් ඉන්දියාවේ බාරතයේ නමක්ද ?. ඉන්ඩියවෙ ඵ් දවස් වල කත බහ කලෙ සිංහලෙන් ද?.

  • @kumaradissanayaka3151
    @kumaradissanayaka3151 ปีที่แล้ว

    Mata ape හාමුදුරුවෝ hambenna puluwan විදියක් කියන්න

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว

    අපිට sathya බුදු දහම gena dena ගැනීමට අවශ්‍ය i . බුදුන් ගෙ කාලය කොයි තිබුණ ද කියලා .අපි පොත්පත් වලින් ඉගෙන gena තියෙන්නේ බොරු deval . theruvan saranai ape ස්වාමීන් වහන්සේ ta 🙏🙏🙏

  • @a.m.k.gweerasinghe-kt8yp
    @a.m.k.gweerasinghe-kt8yp ปีที่แล้ว

    අංගුලිමාල ඇත කැලේට ගිහිල්ලා මිනිස්සුන්ගේ ඇගිලි කැපුවා අම්මා අංගුලිමාල හොයන්න යනවා අම්මා මරලා ඇගිලි කපාගනි කියන ඒක බුදුපියාණන් වහන්සේ දිවැසින් දැක්කා නමුත් බුදුපියාණන් වහන්සේගේ සිරසට ඉහලින් ගලපේල්ලන්න බලාගේනහිටපු දේවදත්තව දිවැසින් පේන්නේ නැත්තේ ඇයි ✋✋✋✋✋✋

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว

    බුදුන් ipadune ලංකාවේ ද කියලා අපිට කියලා දෙන්න

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Oya wael vataaram valin vaedak thiyenavada ?
    Devdathge kathaaven penenne vayira baendeeme aadeenavayayi. E kathaavama aethi nuvanaeththanta kisivekuta vayira nokara inna.
    Mama nam eken hondata prayojana gannava.
    Shuddhodana raju daena sitiyaa thamange puthaa kaatavath maranna baeri thathvayaka inne kiyala. Ethumaa budun kimbulvath purata vaedi palamu gamaninma sovan velaa hitiye. Ethumaa budu kenekuta piyaa venna perum puraa gena aava kenek.
    Anika kimbulvath pura sita giji kulu pavvata kochchara durada? Ada vage edaa mobile phone thibunada ? Pansal vala kerena haema dema gihiyo daena ganne kohomada ?
    Dambadiva vandanaave giya ayata hondata penava gijikilu pavve indala pahala thaenithalaavata galàk peralala ethana inna kenek yata karala maranna puluvan bava.
    Shuddhodana raju pera bhava valadith puthaa akaalaye maeruna bava visvaasa nokala bava dharmapala jaathakayen penava.

  • @samanthapkumara3632
    @samanthapkumara3632 ปีที่แล้ว

    පියතුමා බුදු wela ඉන්නකොට පුතාට අනාථ wenne දෙනවද ane...කවුරු hari mahana unama හතර වරිගයma niwan yanawa..එතකොට බුදු wela ඉන්නකොට තමන්ගෙ පුතාට නන්නත්තාර wenna දෙනවද ..හාමුදුරුවනේ oya gon කතා කියලා මිනිස්සු wa rawattanna epa...ධර්මය vikurthi කළොත් අනිවාර්යයෙන් අපායෙ yanawa..eka dannawada oba වහන්සේ

  • @liyanagesunil8701
    @liyanagesunil8701 ปีที่แล้ว

    බුදුන් උපන් නේ ලංකාවේද

  • @samanthapkumara3632
    @samanthapkumara3632 ปีที่แล้ว

    හදාගත්ත බොරු tika vitharada පැහැදිලි ..අනිත් ewa පැහැදිලි na නේද ..hina yanawa

  • @gaminirathnayaka7701
    @gaminirathnayaka7701 ปีที่แล้ว +1

    එතකොට අටුවා,,ටිකාවල තියෙන එවා බොරුද,,,,අවු 2500ක් පැවති දෙවල් බොරුද,,,,මෙිවා නෙවෙයි බලන්ගොඩ ආනන්ද මෛතිු හාමුදුරුවන්ගේ බණ අහන්න,මිනිසුනේ,,,

  • @samanthapkumara3632
    @samanthapkumara3632 ปีที่แล้ว

    පුතාව niwan දක්වන්න baruwa ලෝකයwa niwan දක්වන්නේ kohomada..oya බොරු gon හිතළු කියලා බුදුන් වහන්සේta නින්දා නොකර inna....

  • @samanthapkumara3632
    @samanthapkumara3632 ปีที่แล้ว

    බුදුන් වහන්සේ රාහුල කුමාරyawa ekkan ගිහින් පැවිදි krala un වහන්සේ ළඟ tiyagena piyekugen වියයුතු සියලු itu kala..eka saththy බුද්ධ ඉතිහාසය hoyanakota penawa...පිස්සු kiyawanna epa හාමුදුරුවනේ

  • @mallikajayasundera4222
    @mallikajayasundera4222 ปีที่แล้ว

    You are making up stories stop doing that

  • @namalvass7172
    @namalvass7172 ปีที่แล้ว

    තමන්ගේ හපන්කම් වැඩක්නැ අපට පිලිගන්න බැ තමන් අවබෝද කරගත් විදිහ කියන්න

    • @maneljayakody4547
      @maneljayakody4547 ปีที่แล้ว +1

      කවුරුවත් අවබෝධ කළ විදිය අදාල නෙහැ. Oba obawa අවබෝධ කරගන්න උත්සාහ වෙන්න .

    • @janithkumara5637
      @janithkumara5637 ปีที่แล้ว +1

      අනුනට අභයෝග නොනොට තම මනස අවධිකරගෙන තනිවම ප්‍රත්‍යක්ෂ කර ගන්න.

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว

      ත්‍ර‍පිටකයට අගවුරව නොකර ඔබට වැලදි ඇති මානසික ලෙඩේට බෙහෙත් ගන්න තෙරුවන් සරනයි

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 ปีที่แล้ว

    🙏🙏🙏