කෝටි 1500 බැංකු මංකොල්ලයට එරෙහි වූ සුපිරි බුලට් එක 😱 | Julayi Movie in Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    කෝටි 1500 බැංකු මංකොල්ලයට එරෙහි වූ සුපිරි බුලට් එක 😱 | Julayi Movie Explained in Sinhala | Inside Cinemax
    perum puragena cover song link - • Perum Puragena | පෙරුම...
    📞Contact us : 077 9025193 ( Nehara )
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax

ความคิดเห็น • 273

  • @farzanfarook7746
    @farzanfarook7746 ปีที่แล้ว +15

    මම මේක 10 පාරක් විතර බැලුවා ඉස්සර, පට්ට film එක

  • @kaviduloshana8798
    @kaviduloshana8798 ปีที่แล้ว +42

    අයියේ අදත් සුපිරි යක් තමා පුළුවන්නම් සත්‍ය සිදුවීම් හොර මූවී දෙන්නකෝ

  • @DGRCLICK
    @DGRCLICK ปีที่แล้ว +258

    Film එකත් සියපාරකට වඩා බලල explain එකත් අහන්න ආපු මම වගේ අය මේ කොනට 😅

  • @malshaniuresha3211
    @malshaniuresha3211 ปีที่แล้ว +34

    අල්ලු❤ මේක බැලුවා දෙතුන් පාරක්ම inside cinemax miss කරගන්න බෑනේ 😌♥️

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා ปีที่แล้ว +24

    අදත් සුපිරියක් තමයි insaide ❤️❤️කැමතිම නලුවෙක් තමයි අල්ලු අර්ජුන්❤️❤️❤️

  • @buddhi....781
    @buddhi....781 ปีที่แล้ว +30

    කෙටියෙන්ම කිවුවොත්,
    සුපර් හීරෝ කෙනෙක්ගේ
    සුපර්බ් මූවී එකක්
    සුපර් වොයිස් එකකින්......
    ♥️🌷😊
    ගුඩ් ලක් සිනෙමැක්ස් ..👍💪

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +14

    ආසම නළුවෙක්...#අල්ලු...😍 ලස්සනයි ෆිල්ම් එක රොශාන් ...🔥❤

  • @gamingf2xyt4017
    @gamingf2xyt4017 ปีที่แล้ว +13

    මේක කොච්චර බැලුවත් මේක බලන් නැතුව ඉන්න බැරි වුනා😮😮😊😊😅😅❤❤❤❤

  • @piyumidilhara7867
    @piyumidilhara7867 ปีที่แล้ว +21

    ගොඩාක් බය හිතෙන horror movie එකක් ඕනි ❤️❤️❤️

  • @mdhu---1889
    @mdhu---1889 ปีที่แล้ว +14

    දානකන් බලාගෙන හිටියෙ,අදත් සුපිරි ❤ move එක

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +11

    Fillm එක පරන උනත් ලස්සනයි අයියා එකහ් 😌❤
    Thanks inside cinemax ❤🎉😇

  • @dineshchathuranga8987
    @dineshchathuranga8987 ปีที่แล้ว +12

    බලලා තියේ... ඒත් ආපහු බලනවා ඔයාගෙ රිවීව් එකහ්😌❤️

  • @GTR35DjMusicCarvideo1k
    @GTR35DjMusicCarvideo1k ปีที่แล้ว +11

    සුපිරි ඇ අයියා මමනම් ආලුත් පට්ට ඇ කියන්න වචන නැහැ ❤❤❤❤❤❤❤❤ එච්චරටම සුපිරි ❤❤❤❤❤❤❤❤

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +9

    හැමදාම වගෙනෙ සුපිරියක් ❤️😍

  • @video-gz5cy
    @video-gz5cy ปีที่แล้ว +18

    අලුත් එකක් එනකන් බලන් හිටියේ❤❤❤❤❤

  • @wenuravlogs-cb9ri
    @wenuravlogs-cb9ri ปีที่แล้ว +9

    විඩියො එකක් දානකල් මග බලන් ඉන්න මම❤️❤️ ආදරෙයි 🥰🥰

  • @hasiyshort
    @hasiyshort ปีที่แล้ว +5

    පට්ට එකනම් ❤

  • @dulanjanaamarasooriya6896
    @dulanjanaamarasooriya6896 ปีที่แล้ว +20

    විට්ටුගේ කන්ඩායම සල්ලි අරන් ලංකාවට එනකම් බලාන හිටිය මං 🙂👍

  • @samankumara6258
    @samankumara6258 ปีที่แล้ว +3

    අදත් නියමයි.ඔයා ගෙ වොයිස් එක ගොඩාක් ලස්සනයි

  • @MaheshGunarathna-r8r
    @MaheshGunarathna-r8r ปีที่แล้ว +7

    supernatural danne kawadda
    adath supiriyah thamai💯💯💯💝💖💖

  • @yanushateshan
    @yanushateshan ปีที่แล้ว +11

    ඊලගට දවස් ගානක් යනකන් රෑට මතක් වෙන සැරේට බයේ හිතෙන horror movie එකක් ඕන 🫶🏻

  • @MihangaManamperi
    @MihangaManamperi 11 หลายเดือนก่อน +1

    Film ekanam සුපිරි ayye 🥰😘

  • @Mrsdoctor-SL
    @Mrsdoctor-SL ปีที่แล้ว +2

    මම මේ ෆිල්ම් එක බලලා තිය්නවා. උඹේ වොයිස් එකන් ආන්න එපයි. මරු ආ දිගටම කරගන යන්න . අලුත් ෆිල්ම් එක වගෙ දපිය

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi ปีที่แล้ว +21

    අයියේ jo & jo මලයාලම් film එකේ review කරන්නකෝ.හරිම ලස්සන කතාවක් ඒක

  • @sandaruwanpereraofficial
    @sandaruwanpereraofficial ปีที่แล้ว +13

    ඌ guess කරන හැම එකම ඒ විදියටම වෙන එකේ ඌට බැරි මොකද ඔට්ටු දිනන්න 😝😝😄

  • @nadishanethmini1581
    @nadishanethmini1581 ปีที่แล้ว +7

    හැමදාම බලනවා😘

  • @wethecrazy2
    @wethecrazy2 ปีที่แล้ว +11

    Thank you roshan aiye for ur hardwork . We really appreciate you 😎❤️

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf ปีที่แล้ว +24

    Stylish අල්ලු අර්ජුන්..රොශාන් අය්යෙ අදත් සුපිරියක් අහ්හ්❤

  • @ashenmadushanka9492
    @ashenmadushanka9492 ปีที่แล้ว +3

    Oyalage aluth video ekak danne kawadda kiyala balagena inne mama okkoma balanwa jaya wewa oyalata digatama karagena yanna bs

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝

  • @THEGEMER-e8q
    @THEGEMER-e8q ปีที่แล้ว +2

    සුපිරියක් තමා ඉතින් ඔවා බැලුවා ෆිල්ම් එකනම් සුපිරියක්

  • @dimalvindikz
    @dimalvindikz ปีที่แล้ว +5

    Film eka balala aurudu ganak wenawa...eth explanation eka dekkahama yanna hithenne naha 🥺❤️

  • @MrRemi-2.0
    @MrRemi-2.0 ปีที่แล้ว +14

    Super movie supernatural ona ❤😈😏

  • @ruchirashehan3998
    @ruchirashehan3998 ปีที่แล้ว +12

    Thank you Roshan ayiye for your hard work to make us happy.❤❤

  • @manusath.tv.8391
    @manusath.tv.8391 ปีที่แล้ว +5

    සියපාරක් බලන්න හිතෙනවා රෝෂන් අයියේ

  • @sandunsathsarana1553
    @sandunsathsarana1553 ปีที่แล้ว +3

    එක මරු අයියේ😇❤️

  • @__._.avee._.__
    @__._.avee._.__ ปีที่แล้ว +10

    fav Actor 🥺♥️

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 11 หลายเดือนก่อน

    සුපිරි ❤❤

  • @TRAPING_33
    @TRAPING_33 ปีที่แล้ว +13

    ආ නංගි මල්ලි කොහොමඳ ඉතිම් ආයුබොවන්

    • @nethmitharushika6223
      @nethmitharushika6223 ปีที่แล้ว +1

      ආයුබෝවන් ආයුබෝවන් 😊😊

  • @pradeeplucky6354
    @pradeeplucky6354 ปีที่แล้ว +1

    Me film eka bala thibunath ayeth beluwa.inside cinema ekka baladdi eka wenasma ath dakimak..roshan aiyage explain eka nisa.❤

  • @purnimadissanayaka8826
    @purnimadissanayaka8826 ปีที่แล้ว +1

    අනෙ thank.....♥♥
    පාළුවෙන‍් හිටියෙ.....
    inside sinemax පෙන‍්‍නවත‍් න‍ැති නිසා.ඔය කටහඩ අ‍ැහුවත‍් අ‍ැති අප‍්....... පා.......♥♥♥♥♥♥♥

  • @PS_FILM_HOUSE
    @PS_FILM_HOUSE ปีที่แล้ว +11

    මාගේ ආසම කැරැට්ට දෙන්නා Allu Arjun . Yash 😊💪

    • @buddhi....781
      @buddhi....781 ปีที่แล้ว +4

      රාම්චරන්.👍

  • @__._.avee._.__
    @__._.avee._.__ ปีที่แล้ว +3

    අයියේ Allu ගෙ Pushpa එකත් ඕනේ..

  • @ashalnethmina7946
    @ashalnethmina7946 ปีที่แล้ว +5

    Supiriyak.....❤❤❤❤❤

  • @aceofspade9033
    @aceofspade9033 ปีที่แล้ว +3

    මෙ ෆිල්ම් එක බලපු නැති එකෙක් ඉන්නවානම් එ මනුස්සයෙක් වෙන්න බෑ.😂

  • @hashinisamarasinghe4865
    @hashinisamarasinghe4865 ปีที่แล้ว +5

    Ada ekath supili inside cinemax 🥰❤️🤩

  • @venukaglagoda2285
    @venukaglagoda2285 ปีที่แล้ว +3

    අපෝ මේක නම් පට්ට චොර ෆිල්ම් එකක්😢

  • @sumithra2582
    @sumithra2582 10 หลายเดือนก่อน +1

    නියමයි 😂

  • @nima0011
    @nima0011 ปีที่แล้ว +5

    Christopher Nolen ගේ ෆිල්ම් එකක් ඕනේ ඊලඟට

  • @fujiruzi3618
    @fujiruzi3618 ปีที่แล้ว +1

    meka maru අයිය time travel series එකක් ඔනී ඊළගට plz ❤️

  • @APEX-GAME-ZONE
    @APEX-GAME-ZONE ปีที่แล้ว +1

    මේ පාර ෆිල්ම් එකනම් එච්චර සෙට් නෑ වගේ අයියේ

  • @PrasannaupulrajapakshaUpulraja
    @PrasannaupulrajapakshaUpulraja 14 วันที่ผ่านมา

    Putha oyaga katahada nan supiri film akath supiri jayawewa

  • @Binuandravi
    @Binuandravi ปีที่แล้ว +7

    Please do a review for the Kabir Singh(Hindi film)😇

  • @ChampikaChamphika
    @ChampikaChamphika 10 หลายเดือนก่อน

    Aiya oya hodata karanva balanna kisima kammali kak ne mama hamadama balanna oyage video vitharai🎉🎉🎉

  • @Dulanjali26
    @Dulanjali26 2 หลายเดือนก่อน

    Thank you cinemax ❤️❤️

  • @dndn9311
    @dndn9311 ปีที่แล้ว

    Me film eka mama balala thiyenwa.
    Eth aiya explain karanawa wage සුපිරි ne balandi.❤️

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 ปีที่แล้ว +2

    නියමයි අයියා ❤❤❤❤❤😍😍😍😍😍

  • @N.Jeewanthi
    @N.Jeewanthi ปีที่แล้ว +3

    ආසම නලුවෙක් ගොඩක් කලින් බැලුවෙ ❤

  • @S_HEHAN
    @S_HEHAN ปีที่แล้ว

    සුපිරියක් තමයි 💛

  • @HimanshGayaneth
    @HimanshGayaneth ปีที่แล้ว

    Ammo me Movie aknm parak ♥️🔥....me vage thva Movies ona

  • @chethanaudesh5073
    @chethanaudesh5073 ปีที่แล้ว

    පට්ට බන් ගැම්මඔ 😮

  • @NISALA-MUSIC
    @NISALA-MUSIC ปีที่แล้ว +3

    ඔවා බලපුවනේ බන් 😂

  • @heshanchathuranga5205
    @heshanchathuranga5205 ปีที่แล้ว +2

    #alavaikunthapurramuloo film එක දෙන්න පුලුවන්ද ටිකක් පරනයි තමා ඔයා වොයිස් එකෙන් අහන්න ගොඩක් අය බලන් ඉන්නවා අයියෙ

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 วันที่ผ่านมา

      ආපෝ.....
      ඒකෙ ඇති දෙයක් නෑ. බුට්ටබොම්මා, රමුලෝ රමුලා සිංදු ටික විතරයි හොඳ.....

  • @funnycuteanimals6355
    @funnycuteanimals6355 ปีที่แล้ว +1

    supiriyak thama ❤

  • @jaanakisenewirayhne7224
    @jaanakisenewirayhne7224 ปีที่แล้ว

    මේක නම් සුපිරිම ෆිල්ම් එකක්

  • @MangalaNarasinhage
    @MangalaNarasinhage 5 หลายเดือนก่อน +1

    Supiriy

  • @SajithRupasingha
    @SajithRupasingha 4 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤❤❤❤❤

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว

    ආසම නලුවෙක් ලස්සන ෆිල්ම් එකක් බලලානම් තියනවා ආයේ බලනවා ඉතින් 😁❤️❤️

  • @shanon101
    @shanon101 ปีที่แล้ว

    Ada film ekath maru.❤ Aiye Fight Club film eke rewiew ekak one..

  • @upeksha4467
    @upeksha4467 ปีที่แล้ว +3

    මඟ බලාගෙන හිටියේ 🤗❤️

  • @ERROR_YNX
    @ERROR_YNX ปีที่แล้ว

    Allu arujun ගේ පුශ්පා ෆිල්ම් එකත් දෙන්නක්ප් 😮🎉

  • @Shenal6
    @Shenal6 ปีที่แล้ว +5

    Ai dan wela yanne 🥲

  • @ThaksilaThaksila-se8ww
    @ThaksilaThaksila-se8ww ปีที่แล้ว +1

    කමෙන් එකට ලයික් සියක් එනකල් බලන් ඉන්න මම🥺❤

  • @kahasanthaindikakumarakuma9163
    @kahasanthaindikakumarakuma9163 ปีที่แล้ว

    සුපිරි

  • @slt3881
    @slt3881 ปีที่แล้ว +3

    25 like එක 😌

  • @HeshanBuddhi-bn3bo
    @HeshanBuddhi-bn3bo 3 หลายเดือนก่อน

    Tnx Aiye.
    Me mama kemathima temil naluwangen kenek

  • @sajithanusanka1998
    @sajithanusanka1998 ปีที่แล้ว +3

    Korean film ekak gennako aiye. Ada film akath maru 👍

  • @chamindakumara3822
    @chamindakumara3822 ปีที่แล้ว +1

    Thanks

  • @kumuduchamodya4918
    @kumuduchamodya4918 ปีที่แล้ว +1

    thank you for your advice👍

  • @FameHub4459
    @FameHub4459 ปีที่แล้ว

    ada movie ekath maru...ayye The Prestige menna me movie eka try karannako😁

  • @DileshaWijesekara-bj4nc
    @DileshaWijesekara-bj4nc 11 หลายเดือนก่อน

    අනේ අම්මේ මේ ෆිල්ම් එක කීපාරක් බැලුවද කියලවත් මතක නෑ.ඒත් රිවීව් එක මිස් කරන්නත් බෑනේ.. 🎉🎉🎉🎉

  • @lukaWM
    @lukaWM ปีที่แล้ว +1

    inside cinema kiynne oyalage chanel ekk neweda

    • @InsideCinemax
      @InsideCinemax  ปีที่แล้ว

      නැහැ. Inside Cinemax & Cinemax Prime channels දෙක විතරයි අපේ

  • @NeranjanaWelpahala
    @NeranjanaWelpahala ปีที่แล้ว +1

    නියමයි😎

  • @A5_Gaming
    @A5_Gaming ปีที่แล้ว +1

    ❤super bro❤

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa ปีที่แล้ว

    අයෙත් සුපිරියක්🥰

  • @sakilahasinda
    @sakilahasinda ปีที่แล้ว +1

    Good luck / good luck / good luck /
    Good luck / good luck / good luck

  • @sakilahasinda
    @sakilahasinda ปีที่แล้ว +3

    Good luck

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 วันที่ผ่านมา

    10:26 ඉලියානා ඩි'කෲස්.....

  • @neeshanirasha8240
    @neeshanirasha8240 ปีที่แล้ว

    Mn alluge films okkoma balala thiyenawa😊👍

  • @MaheshGunarathna-r8r
    @MaheshGunarathna-r8r ปีที่แล้ว

    kalin balala thibbath
    roshan aiyage katahadin ahaddi maru❤❤❤❤❤💯❤‍🔥❤‍🔥

  • @manikkumari-hp2wv
    @manikkumari-hp2wv หลายเดือนก่อน

    Mama.asama.naluwek❤❤❤❤aluarujun

  • @nory6
    @nory6 ปีที่แล้ว +1

    super 🌝❤️

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 ปีที่แล้ว

    සුපිරී👌👌👌👌

  • @sanunadeesha2210
    @sanunadeesha2210 ปีที่แล้ว

    IMB kiynne mokdda?🤔🤔

  • @Uvinvishvika
    @Uvinvishvika ปีที่แล้ว

    Thumbnail eka dakkama mara intrest ekk awa balnna ❤

  • @dilrukshidilrukshidilruksh4075
    @dilrukshidilrukshidilruksh4075 ปีที่แล้ว

    Pushpa film ekath dennko ayye❤❤🖤

  • @anushkadilshan6275
    @anushkadilshan6275 ปีที่แล้ว +1

    අයියෝ ඔය ඉන්දියාවේ ලබ්බවල් බලන්න බෑ අෆ්ෆා......... 😣😣

  • @lakshithakulasinghe8258
    @lakshithakulasinghe8258 ปีที่แล้ว

    bhitto salli mankolla kanne the dark night eke jocker wage habayi

  • @asankalakmal2482
    @asankalakmal2482 ปีที่แล้ว

    කාටුන් එකක් වගේ ඒ කතාවනම්.😁

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 วันที่ผ่านมา

      තෙළිඟු, දෙමළ films කොහොමත් එහෙම තමයි. එකක් ගැහුවොත් දහයක් විතර විසික් වෙනවා.

  • @mallikaherath5925
    @mallikaherath5925 ปีที่แล้ว

    Movie super enjoy films Voice ela