ඩොලරුත් මුදලුත් ඉතිරු කරමු .....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น •

  • @danukamotors2220
    @danukamotors2220  ปีที่แล้ว +4

    ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්න
    Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm
    goo.gl/maps/9cNGBcrYAdTnSKv89

  • @lashanrangana4699
    @lashanrangana4699 ปีที่แล้ว +1

    Supiri wade ayye thanks

  • @mallikaranasinha5505
    @mallikaranasinha5505 ปีที่แล้ว

    Oya supiri bulat ekakne

  • @rasindusasith4433
    @rasindusasith4433 ปีที่แล้ว +1

    සුපිරි wadak aiye.
    Math oka aluthin danna hitiye.
    Oyanam deiyek aiye❤❤❤❤❤❤

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 ปีที่แล้ว

    නියම වැඩකරැ ඔබතුමා

  • @manoj1811
    @manoj1811 ปีที่แล้ว

    Aiye pavichchi karapu 3wheel ekak gannakota balanna oni monada kiyalaa video akak lagadima genna mama ekak ganna inne

  • @chamodkavindudilshan1962
    @chamodkavindudilshan1962 ปีที่แล้ว

    3 port carb ekata hariyanam jet ek mokakd thel karana wahane adina?

  • @damithkumarathunga4289
    @damithkumarathunga4289 ปีที่แล้ว

    Me Ayya ge garaj eka koheda thiyenne danna kenek kiyanna ko please

  • @yasidasi5662
    @yasidasi5662 ปีที่แล้ว

    Aiya 🎉

  • @buddikachamara9706
    @buddikachamara9706 ปีที่แล้ว

    Thanks 🙏 aiyee...👍

  • @mrshelton9202
    @mrshelton9202 ปีที่แล้ว

    Thank you 💕 Boss

  • @channasenavirathne3143
    @channasenavirathne3143 ปีที่แล้ว

    aiye vil eke istat karala ඇස්ලේටරෙ අල්ලනකොට නාතර වෙනවා res wenne na.

  • @kavindukaushalya7233
    @kavindukaushalya7233 ปีที่แล้ว

    Great work❤

  • @dinushkumara4741
    @dinushkumara4741 ปีที่แล้ว

    Patta wadda thama....

  • @nilukadilrukshi6618
    @nilukadilrukshi6618 ปีที่แล้ว

    Supiri

  • @damithkumarathunga4289
    @damithkumarathunga4289 ปีที่แล้ว

    Ayye mage YY no wheel ekak thiyanawa running hodai namuth කන්දක් අන්දවන ගියාම මිස් එකක් එනවා පැන පැන වගේ ගිහින් නවතින්න බලනවා මොකක් වෙන්න පුළුවන්ද අයියේ උපදෙසක් දෙන්න

  • @cyrilthusitamil8731
    @cyrilthusitamil8731 10 หลายเดือนก่อน

    ❤❤

  • @susanthasanjeewa1779
    @susanthasanjeewa1779 ปีที่แล้ว

    2 stroke වල ටයිමින් තියන්නේ කොහොමද කියලා කියලා දෙන්න

    • @Electronic6948
      @Electronic6948 ปีที่แล้ว +1

      2ස්ටොක් වලට ටයිමින් තියන්න නෑ මචන්.

  • @chamilrathnayake9603
    @chamilrathnayake9603 ปีที่แล้ว

    අයිය මට කියන්න බැටරිය නිෂ්පාදන කරපු දවස බලන්නෙ කොහොමද කියල

  • @KaviKavi-gj4ml
    @KaviKavi-gj4ml ปีที่แล้ว

    අයියෙ පුලුවන් නම් ඉස්සරහ පිටිපස්ස වයර් හනසා දාන හැටි වීඩියො එකක් ගේන්න කො

  • @anujashamalka7201
    @anujashamalka7201 ปีที่แล้ว +1

    අයියෙ කාලෙකින් විඩියො එකක් අපි බලන් හිටියෙ කාලෙ කින් විඩියො එකක් නැත්තෙ ඇයි කියල අයියට බුදු සරනයි.....

  • @Dinesh-xb5np
    @Dinesh-xb5np ปีที่แล้ว

    205cc 3wheel. මගේ වාහනය දැන් අවුරුද්දක් ස්ටාට් නොකර ලංකාවේ තියෙනවා එතකොට ප්‍රශ්නයක් වෙයිද.......?

  • @bobmarley1369
    @bobmarley1369 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක් ආ...දනුක අයියාගෙ බලුකුන බුරනවා කව්දෝ ඇව්ත්..👉😁👈💞💫

  • @chathurangayadeera4267
    @chathurangayadeera4267 ปีที่แล้ว

    අයියා 4 tok එකේ කික් එකේ පේශර් එක අඩු කරන විඩියෝ එකක් දෙන්නකෝ

  • @UdayaSampath-q6g
    @UdayaSampath-q6g ปีที่แล้ว

    අයියෙ මගේ Y කන්ඩයෙ විල් එකක් තියෙන්නෙ එකෙ ලොඩ් එක දල කදු අදිනකොට සද්දයක් එනව ජරස් ගාල හරියට start එකෙ තියෙද්දි kik එක උස්සපුවම එන සද්දෙට සමනයි නමුත් තැන්නෙ යනකොට එහෙම සද්දයක් එන්නෙ නැ ඇයි එහෙම වෙන්නෙ ඩිෆ්ෆරන්සෙර් එකෙ අවුලක්ද

  • @godagechathura6302
    @godagechathura6302 ปีที่แล้ว

    3 පොට් කබෙටෙර් එකෙ චොක් එක රෙපයර් කරන විඩිය දෙන්නකො

  • @manojkumara5172
    @manojkumara5172 ปีที่แล้ว

    මහත්මයා 7ත් 8ත් අතර call ගන්න කිව්වාට call ආන්සර් කරන්නෙ නැහැනෙ අපි කොහොමද එන්න ඕනෙ

  • @fun-ss2mh
    @fun-ss2mh ปีที่แล้ว

    අයියෙ ස්ටාට් මොටරෙ රෙපියාර් කරන විදිහ විඩියෝ එකක් දාන්නකො

  • @sanjuautohub9713
    @sanjuautohub9713 ปีที่แล้ว

  • @SanjayaKakillarachcbi-wx4fj
    @SanjayaKakillarachcbi-wx4fj 9 หลายเดือนก่อน

    ගරයින්ඩරේ අල්ලන විදිහ⁣ට හින්දාඩිය දානව බලාගෙන ඇගිලි ආයෙ වැවෙන්නැ නෙ

  • @chamarasampath1030
    @chamarasampath1030 ปีที่แล้ว

    මගේ.3පොරට් එන්ජිමේ 5 පොර්ට් බොර් එකක් තියල තියෙන්නෙ.බොර් එක කපල හදල නෑ නිකම් හයි කරල තියෙන්නෙ තිබ්බ තැනටම.පිස්ටන් එක අවුලකුත් නෑ.කාබන් පිරිලත්.නෑ.එත්.කදු අදින්නෙම නෑ තනියමත් සමහර වෙලාවට.හදනනන බැලුව තැනින් කිව්වෙ 5පොට් බොර් එකට ගොඩාක් තෙල් ඕන ඒනිසා 3පොට් බෝර් එකක්ම තියාගන්න කියල.එතකොට හරයයිද

    • @Chamod7878
      @Chamod7878 ปีที่แล้ว

      Port katawal haruwada housing eke

  • @wsanjeewa
    @wsanjeewa ปีที่แล้ว

    ❤️💪

  • @janakjayalath6748
    @janakjayalath6748 ปีที่แล้ว

    ❤❤❤👍🏻👍🏻👍🏻👍🏻

  • @madushankaabekoon5864
    @madushankaabekoon5864 ปีที่แล้ว

    ❤️❤️❤️👍👍👍👍👌👌👌👌👌👌

  • @kasunsuranga8742
    @kasunsuranga8742 ปีที่แล้ว

    බල්ලත් එක්ක බෑ නේ අයියේ...😉😉

  • @sudathfernando6550
    @sudathfernando6550 ปีที่แล้ว +1

    එල කොල්ලෙක් හරක් හොරෙක්.

  • @razeemahamed2964
    @razeemahamed2964 ปีที่แล้ว

    👏

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว

    ❤❤💪💪💪