Liyannata Pem Hasunak (Chamara Weerasinghe) | ලියන්නට පෙම් හසුනක් (චාමර වීරසිංහ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Song :- Liyannata Pem Hasunak (ලියන්නට පෙම් හසුනක් )
    Original Singer :- Chamara Weerasinghe (චාමර වීරසිංහ)
    ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න
    උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං
    හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න
    වසන්තය යලි එනකල් බලන් හිටියා මං
    ආදරයේ සුන්දර තැන් සියුම් ලෙස විඳගන්න
    ඔබට බැරිනම් මෙතුවක් ආදරේ පිලිගන්න
    දැනෙන මේ පෙම් හැඟූමන්
    පවසාවි විඳවනා තරම්...//
    ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න…
    ජීවිතය ලැබු අභිමන් යලිත් බොඳ කරලන්න
    පරාජිත වූ ප්‍රේමෙන් බැහැ තවත් ඉවසන්න
    ගෙවන මේ දුක් කඳ නම්
    ඔබ තාම දන්නේ නැතිද...//
    ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න…

ความคิดเห็น • 1