- 26
- 1 508 313
Music Lovers
Sri Lanka
เข้าร่วมเมื่อ 14 ต.ค. 2019
Music Lovers..🎶 💘 💘
Liyannata Pem Hasunak (Chamara Weerasinghe) | ලියන්නට පෙම් හසුනක් (චාමර වීරසිංහ) #Music Lovers ♬♪ ♡
Song :- Liyannata Pem Hasunak (ලියන්නට පෙම් හසුනක් )
Original Singer :- Chamara Weerasinghe (චාමර වීරසිංහ)
ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න
උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං
හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න
වසන්තය යලි එනකල් බලන් හිටියා මං
ආදරයේ සුන්දර තැන් සියුම් ලෙස විඳගන්න
ඔබට බැරිනම් මෙතුවක් ආදරේ පිලිගන්න
දැනෙන මේ පෙම් හැඟූමන්
පවසාවි විඳවනා තරම්...//
ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න…
ජීවිතය ලැබු අභිමන් යලිත් බොඳ කරලන්න
පරාජිත වූ ප්‍රේමෙන් බැහැ තවත් ඉවසන්න
ගෙවන මේ දුක් කඳ නම්
ඔබ තාම දන්නේ නැතිද...//
ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න…
Original Singer :- Chamara Weerasinghe (චාමර වීරසිංහ)
ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න
උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං
හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න
වසන්තය යලි එනකල් බලන් හිටියා මං
ආදරයේ සුන්දර තැන් සියුම් ලෙස විඳගන්න
ඔබට බැරිනම් මෙතුවක් ආදරේ පිලිගන්න
දැනෙන මේ පෙම් හැඟූමන්
පවසාවි විඳවනා තරම්...//
ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න…
ජීවිතය ලැබු අභිමන් යලිත් බොඳ කරලන්න
පරාජිත වූ ප්‍රේමෙන් බැහැ තවත් ඉවසන්න
ගෙවන මේ දුක් කඳ නම්
ඔබ තාම දන්නේ නැතිද...//
ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න…
มุมมอง: 518
วีดีโอ
Corona (කොරෝනා) | Hemin Sere A Sulangak | හෙමින් සැරේ ආ සුලගක් #Music Lovers
มุมมอง 1824 ปีที่แล้ว
Song : Hemin Sere A Sulangak | හෙමින් සැරේ ආ සුලගක් Artist : Sanka Dineth Lyrics : Kalum Maheerathna Music : Mahesh Vithana
කතරක තනිවී | රන් මීවිත පුරවා | මුහුදු තෙරේ හැන්දෑවේ| පබසර රන් පබළු ( අහලම බලන්නකෝ ) #Music Lovers
มุมมอง 2694 ปีที่แล้ว
Song - Katharaka Thaniwee (කතරක තනිවී) Artist - Mervin Perera Song - Ran Meewitha (රන් මීවිත පුරවා) Artist - Mervin Perera Song - Muhudu There Sandewe (මුහුදු තෙරේ හැන්දෑවේ) Artist - Lesley Fernando Song - Pabasara Ran Pabalu (පබසර රන් පබළු) Artist - Mervin Perera
Malak Une Ai Nuba Mata | මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන | Amarasiri Pieris #Music Lovers
มุมมอง 3304 ปีที่แล้ว
Song :- Malak Une Ai Nuba Mata | මලක් වුනේ ඇයි නුඹ මට Artist : Amarasiri Pieris මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිපගන්නට තහනම් විලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් බොන්නට තහනම් පහන් තාරකාවක් සේ ජීවිතයට මඟ කීවද ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින් කියන්න.. මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිපගන්නට තහනම් විලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් බොන්න...
Sepalika Malai | සේපාලිකා මලයි #Music Lovers.. ♡♡♪♬
มุมมอง 2544 ปีที่แล้ว
Song : Sepalika Malai | සේපාලිකා මලයි Singer : Jayasiri Amarasekara සේපාලිකා මලයි සුදු පාට මීදුමයි… හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි… මන්දාරමෙන් එහා දෙව්දුවක් ඇති බලා… මට යන්න දෙන්න සියුමැලියේ සුවඳ සොය සොයා… මේ රාත්‍රියම නිසංසලයි ඒත් ඔබ නිසා… මල් පිපෙන තුරු ලතා මද සුළඟෙ නැලවුනා… සිත දකින දකින සිහිනෙදි ඔබ මට මතක් වුනා… ඇසිපිය හෙලන්න මොහොතක්වත් මතක නැති වුනා… සේපාලිකා මලයි සුදු පාට මීදුමයි… හරි...
Piyamanne Aida Ese | පියමැන්නේ ඇයිද එසේ | Jayasri ජය-ශ්‍රී #Music Lovers.. ♡♡♪♬
มุมมอง 3534 ปีที่แล้ว
Song : Piyamanne Aida Ese | පියමැන්නේ ඇයිද එසේ Singer : Jayasri ජය-ශ්‍රී Lyrics : Jayasri ජය-ශ්‍රී Music : Jayasri ජය-ශ්‍රී පියමැන්නේ ඇයි ද එසේ රිදවා..ලා ඔබ මසිත මෙසේ දුර ගව්වේ මා ඉන්නේ මතකේ රැදුනා ඒ සිතුවිල්ලේ සෙවනැලි මාවතේ ඇඳී ඒ ජීවිතේ රැලි මත සාගරේ මතු වේවා සදා මේ සිහිනේ... සිවිමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කථා ඇසේ සවන් පුරවා මගෙ දෑනේ අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳී ඒ ර රටා මැකි ගියා රැල්ලේ නිසළ ...
Hanthanata Payana Sanda | හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න #Music Lovers
มุมมอง 2434 ปีที่แล้ว
Song : Hanthanata Payana Sanda | හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න Singer : Amarasiri Peris Lyrics : Dhammika Bandara Music : Denister Perera හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හෑකිය දකින්න // අඳුරු වලා වහිනා කල සරසවි බිම තෙමන්න // කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දෑනෙන්න ලතා මඬුලු අත වනාවි එපා අහක බලන්න // මා ගෑන මතකය ගුලි කර මහවෑලියට දමන්න හන්තානට පායන...//
Sudu Adumin - Sheela - Pitarata Wisthara | Jaya Sri Songs Collection |ලස්සන සිංදු ටිකක්#Music Lovers
มุมมอง 1604 ปีที่แล้ว
Jaya Sri Songs Collection #Music Lovers
Sinhala Songs | Best Of Sinhala Songs Collection | ලස්සන සිංදු ටිකක් එක දිගට අහලම බලන්න#Music Lovers
มุมมอง 1264 ปีที่แล้ว
Sinhala Songs | Best Of Sinhala Songs Collection ලස්සන සිංදු ටිකක් එක දිගට අහලම බලන්න කෝ... #Music Lovers
Samuganna Awasarai - සමුගන්න අවසරයි (Prasad Priyankara Songs) -හිතට දැනෙන සිංදුවක් #Music Lovers.♬♡
มุมมอง 6174 ปีที่แล้ว
කාලෙකට පස්සේ හිතට දැනෙන සිංදුවක්... Song : Samuganna Awasarai - සමුගන්න අවසරයි Artist : Prasad Priyankara
Anthima Satane - අන්තිම සටනේ හුස්මට සම වී #Flashback #Music Lovers
มุมมอง 972K4 ปีที่แล้ว
Song : අන්තිම සටනේ හුස්මට සම වී Lyrics : විමාලක මුහන්දිරම් By : ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම (Flashback) අන්තිම සටනේ හුස්මට සම වී විශ්මිත ව ගමනේ දස්කම් පානා සිංහ පුතුන්නේ වන්නියෙ මහ කැලයේ බලාපොරොත්තුව රටට ගෙනල්ලා අතදිග සීමාවේ උදා ඉරක් පායයි අභිමානේ ඔබයි දැයක ජීවේ... ගිනියම් වැල්ලේ ලෙයින් ලියාවි උස් අරමුණක හැටි දුක්විඳ සිත් සේ නෑ පසු බැස්සේ මරගුල් වලද ගැටී යුතුකම පපුවේ සුරකින සොයුරේ දෙපයම ගියත් සිඳී...
Ayu Rakkanthu Awada (Rata Rakina Jeewitha Rakina)ආයු රඛ්ඛන්තු ආවඩා (රට රකින ජීවිත රකින) Music Lovers
มุมมอง 123K4 ปีที่แล้ว
Song : Ayu Rakkanthu Awada (Rata Rakina Jeewitha Rakina) ආයු රඛ්ඛන්තු ආවඩා (රට රකින ජීවිත රකින) රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා ආයු රඛ්ඛන්තු ආවඩා… ආයු රඛ්ඛන්තු ආවඩා… රන් රිදී මිල මුදල් කහවනු යස ඉසුරු ලඟ අත නොපා ඔබ රකින රට මාතෘ භූමිය අගී ස්වර්ගයටත් වඩා අගී ස්වර්ගයටත් වඩා අගී ස්වර්ගයටත් වඩා... චිරන් ජ...
Sina Thotak Wiya #Nirosha Virajini (සිනාතොටක් විය - නිරෝෂා විරාජිනී) #Music Lovers
มุมมอง 3K4 ปีที่แล้ว
සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම් මහෝගයක් විය ඔබෙන් ලැබු අපමණ අභිමන් නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම් දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං // පෝසත් ඔබ සිත ළග උවැසිය වී දැහැනට වී සිටිය මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී පුදසුන් මත මිස යද්දී සහසක් මල් පරවී නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී ඔබට ලංව දුක බෙදා ගන්ට බැරිකම දුකකී මෙවැනි බැදුම් බැරි ලෝක...
Nim Him Sewwa Ma Sasare (නිම් හිම් සෙව්වා මා සසරේ) #Umariya Sinhawansa #Music Lovers
มุมมอง 1744 ปีที่แล้ว
Nim Him Sewwa Ma Sasare (නිම් හිම් සෙව්වා මා සසරේ) Singer : W. D Amaradewa Composer : Nimal Mendis Lyricist : Ogastas Vinayaagarathnam Covered By : Umariya Sinhawansa නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැදි යුගයේ ළං වී වෙන් වී වරෙන් වරේ ඔබ හා මා රන් හුයකිනි බැදුනේ දිවියෙ ආශා ගැඹුරින් ගැඹුරේ ළයගිම් සනහා අපමයි තැවුනේ ජන්මෙන් ජන්මෙ රැවු දීලා ඔබ හා නෙතගෙ රැදුනා නිම් හිම් සෙව්වා මා සසරේ ... ඉර හ...
Me Guru Pare | මේ ගුරු පාරේ #Amal Perera #Music Lovers
มุมมอง 3124 ปีที่แล้ว
මේ ගුරු පාරේ මේ දොල අයිනේ අපේ රහස් ඇත සැගවීලා අපේ රහස් ඇත ලියවීලා පටු මාවත් වල දූවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් ඇත දොල මත දිදුලන පෙණ පිඩු අතරේ අපේ කතාවේ කෙටි පටුනක් ඇත ඉර හද ඇසුවා ඇලදොල දුටුවා... අතිනත් ගෙන අප දෙඩ කතාබහ එනමුදු එදවස් සගවනු හැකිවේ ඉරට හදට ඇල දොලට කතා බැහැ Lyrics : Sunil Ariyarathna Music : Sanath Nandasiri Artist : W. D. Amaradewa Covered By : Amal Perera
Paramitha Nopuramu Apa Dedena | පාරමිතා නොපුරමු අප දෙදෙනා #Shashika Nisansala #Music Lovers
มุมมอง 8185 ปีที่แล้ว
Paramitha Nopuramu Apa Dedena | පාරමිතා නොපුරමු අප දෙදෙනා #Shashika Nisansala #Music Lovers
Senehasakata Aruthak Purawannata Cover #Music Lovers
มุมมอง 5625 ปีที่แล้ว
Senehasakata Aruthak Purawannata Cover #Music Lovers
Mage Punchi Rosamale Sinhala Song #Amarasiri Peiris #Music Lovers
มุมมอง 4.9K5 ปีที่แล้ว
Mage Punchi Rosamale Sinhala Song #Amarasiri Peiris #Music Lovers
Sudu Ath Powwek (සුදු ඇත් පොව්වෙක් ) Sinhala Song #Nirosha Virajini #Music Lovers
มุมมอง 295K5 ปีที่แล้ว
Sudu Ath Powwek (සුදු ඇත් පොව්වෙක් ) Sinhala Song #Nirosha Virajini #Music Lovers
Dedunne Sath Pata Hangala Sinhala Song #Nirosha Virajini #Music Lovers
มุมมอง 3.1K5 ปีที่แล้ว
Dedunne Sath Pata Hangala Sinhala Song #Nirosha Virajini #Music Lovers
Oba Ma Hamu We Nam #Sinhala song #Jagath Wickramasingha #Music Lovers
มุมมอง 1.2K5 ปีที่แล้ว
Oba Ma Hamu We Nam #Sinhala song #Jagath Wickramasingha #Music Lovers
Sanda Diya Uthura #Nirosha Virajini #Music Lovers
มุมมอง 13K5 ปีที่แล้ว
Sanda Diya Uthura #Nirosha Virajini #Music Lovers
Ran Tharakawan Dilena Raye #Jagath Wickramasingha #Music Lovers
มุมมอง 3.9K5 ปีที่แล้ว
Ran Tharakawan Dilena Raye #Jagath Wickramasingha #Music Lovers
Wana Siwpawun Wani Minisun Mada #Chandraleka Perera #Sinhala song #Music Lovers
มุมมอง 85K5 ปีที่แล้ว
Wana Siwpawun Wani Minisun Mada #Chandraleka Perera #Sinhala song #Music Lovers
Sudu Ammiya (Ma Mala Dawasata) - සුදු අම්මියා #Anushka Udana #Wasthi_Production #Music Lovers
มุมมอง 1275 ปีที่แล้ว
Sudu Ammiya (Ma Mala Dawasata) - සුදු අම්මියා #Anushka Udana #Wasthi_Production #Music Lovers
Heenayak Wage Oba Awa #Amal Perera #Music Lovers
มุมมอง 5075 ปีที่แล้ว
Heenayak Wage Oba Awa #Amal Perera #Music Lovers
හරිම අමුතු වේරියන්ස්❤
❤❤❤🌻🥰🌻🌻🌻🥰🌻🌻🌻👍👍👍😉
ඔයාලට බුදු සරණයි❤
Mage bappith ada apita na ape rata වෙනුවෙන් දිවි piduwa
❤❤❤
🏳️🌈
❤️❤️❤️❤️❤️💛💛💛💛😭😭😭😭😭🥰🥰🚓🚓🚓🚓🚓🚓🚓
Adarei hamadama..budu saranai ❤❤❤❤
2025❤
සිංහ ලේ ❤❤❤❤❤❤
🙏🙏❤
🙏🙏
Addayath mika diunuwak nathi solekuta thiya kisima akekuta rawana saha thanbi K.o akka gatila dinanna ba machan.
Matath wedding wadila inne
❤❤❤❤❤
Army❤❤❤❤❤❤❤
Abdul park Hiram.jiwa mana rawanage ammata h.w kalagunen kelola apita midiya walin kelewata harida h.o niwan suwa
මුර දෙවතා❤❤❤❤
2015 n passe una deshapalana venasa oyalava vinasa kara ,
මේ සිංදුව ඇහෙද්දි පුදුම ගැම්මක් එනවා ලංකාවේ ඉපදුණු මනුස්සයෙක් විදියට 💪🩷 🇱🇰
❤❤❤
අභිමානවත්,මුරදේවතා❤❤❤❤❤❤❤❤❤❤❤
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🫡🫡🫡🫡🫡🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥💪💪💪💪💪
ඔබලා ජීවිතය පූජා කර රැකදුන් රට දෙශ පාලුවො විනාස කරනව නෙද
තාම මෙ සින්දුව යද්දි වාවගන්න බෑ ඒ තරම් ගැම්මක් මේක❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
මුලු ඇගේම හිරි ගඩු පිපෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජිවිත පුජා කර අප රට රැක ගත් සියලු රනවිරුවන්ට මගේ උත්තමාචාරය
SL Army ❤️🥺
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤😂🎉🎉🎉🎉🎉❤
🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉🎉🎉🎉❤❤❤❤❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🌎🌎🌎🌎🌎🌎🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💑💑💑💑💑💑💑💞💞💞💞💞💞💞💯💯💯💯💯💯💯💯💯💞💞💞💞💞
තෙරැවන් සරනයි
මුර..දේවතා
Ape rata rakapu ranaviruwo❤❤❤❤
යුද්ධය අත්දැකීම් නැ ඒත් ආය යුද්ධයක් එන්නෙ නැති විදිහට අවිය හොදට හුරු කරපු SL Navy ♥️💪
❤❤❤❤❤🎉
❤❤❤
❤❤❤❤❤❤
Mihipita daviyana ❤ obalata uththamachara ❤ respect ada api husmaganna oyala nisai oyalata hugak pin🙏watina jivitha dahasganak api wanuwan kapakarata
❤
😮😮😮😮😮😮😢😢😢😢😢😢❤❤❤❤❤❤❤
Band eka mokakda methana?
Mage hasbanuth nirbitha ranaviruwek Mihira ruwan madusanka
❤❤❤
❤❤❤❤
Mamath hamudawe thamai mageth kakulak mata ahimi una
For ever our heros❤
මගේ රත්තරන් මහත්තයා ♥️හමුදා සෙබලෙක්♥️💎🌍
❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Gammak