Buddhism is the understanding of life with mindfulness

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ส.ค. 2022
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Malsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 250

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +161

    මේ වගේ විදේශකයන් දහස් ගනනකින් මේ උමංදාව අනාගතයේ දිනක පිරී ඉතිරී යන්නට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +2

      Aniwarenma mageth prarthanawa.🙏🙏🙏

    • @shanaonline7373
      @shanaonline7373 ปีที่แล้ว +1

      එ පාර්ථනාව එසේම සඵල වේවා

    • @funnyworld5711
      @funnyworld5711 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ☸☸❤️❤️🙏🙏

    • @funnyworld5711
      @funnyworld5711 ปีที่แล้ว

      @@prettygirl6896 ගිහින් කියපන් කාදිනල්ට.😂😂😂 ජේසු තාම ජීවමානෙයි.😂😂😂😂

    • @funnyworld5711
      @funnyworld5711 ปีที่แล้ว

      @@prettygirl6896 පලයන් පොන්නයෝ යන්න.😂😂😂 ජීවමාන ජේසුට පු# දීපන් ගිහිල්ලා.😒😒

  • @k.r.sandamali704
    @k.r.sandamali704 ปีที่แล้ว +38

    ලංකාවට සංචාරක ආකර්ෂණය දිනාගන්න උමන්දාව විශාල පිටිවහලක් වන බව විශ්වාසයි, සැබෑ ලාංකීය බව උමන්දාව සතුයි

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 ปีที่แล้ว +45

    අපේ කමට ඇහැට චූටි කදුලක් ආවා.මුලින්ම උමන්දාව අපේ රටේ පැතිරේවා .ඉන්පසූ මුලුලෝකයටම .අපේ හාමුදුරුවන් ඇතුළු සියලුම දෙනාට තුනුරුවන් සරනයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී වේවා .

  • @Createrceylon
    @Createrceylon ปีที่แล้ว +67

    ආගමක් හා දර්ශනයක් අතර ඇති වෙනස. බොහොම පිං හාමුදුරුවනේ..
    අද සිටවත් ඒ සරල බව ජීවිතයට ඒත්තු ගන්වන්න උත්සාහ කරමි.
    නිවන් සම්පත් ලැබේවා ඔබ වහන්සේලා සියලුදෙනාටම..

    • @dinushmadushanka7519
      @dinushmadushanka7519 ปีที่แล้ว +1

      ma hamuduruwnta bina samhrk hamuduru golo.. TH-cam akan banla veis gnna daglnwa.. jathibda ausa ausa.. mawge sundrthwya dkidi ape hith pirnwa apith mawgw wagkrnm kiyna da hithnwa...ath agolage hith kuhka kamin pirnwa... athtma ma hamuduruwo samjta lokta mahth adarshyk...

    • @warsil3735
      @warsil3735 ปีที่แล้ว

      Darshanayavth boru ragalamath athara wrnasa oenawa,

    • @Createrceylon
      @Createrceylon ปีที่แล้ว

      @@warsil3735 ??

    • @ssap3717
      @ssap3717 ปีที่แล้ว

      මේ ගොබ්බයා සුද්දෝ පෙන්නලා හරි මිනිස්සු දැපනේ දාගන්න බලන්නේ. බුද්ධාගම කන්න ඉපදෙචි වෙසිගේ පුතා

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว +1

      ආගම්වලත් කියලා තියෙන්නෙ සැහැල්ලු ජීවිතයක්. මට නම් බෞතික වස්තු අදාල නෑ. ස්වාමින්වහන්සේ කියන්නෙ ආගමේ තියෙන දේවල් තමයි.

  • @ishilithamasha7820
    @ishilithamasha7820 ปีที่แล้ว +54

    අනේ උදේම දකින හරිම ලස්සන දසුනක්
    වගේම මිහිරි සංගිත රාවය
    හිතට සැනසුමක් ලබාදෙනවාහ්
    තෙරුවන්සරණයි🙏🙏🙏 ස්වාම්න් වහන්ස

    • @user-um7jh1fx1m
      @user-um7jh1fx1m ปีที่แล้ว

      ඉෂිලියො එනවද,,මේ කිට්ටුව අපේ ගෙවල් තියනවා,,

    • @ishilithamasha7820
      @ishilithamasha7820 ปีที่แล้ว

      එන්න හිතාගෙන ඉන්නේ 🙏🙏🙏

  • @ranbimalanka1267
    @ranbimalanka1267 ปีที่แล้ว +2

    ඇහැට සතුටු කදුලක් ආවා..මේ දවස එනකල් නිහඩව නොයිවසිල්ලෙන් බලා සිටියා...

  • @pasindulakshan8462
    @pasindulakshan8462 ปีที่แล้ว

    ඒ තමන්ගේ කම කියන එක දැනුනම ඇග හිරි වැටෙනවා,මාරම තැනක්, රුවන් වැලි සෑය ,ශ්‍රි මහා බෝධියෙන් පස්සේ වැඩියෙන්ම හිත නිවන,හිත නිවෙන,නිදහ වැඩිම තැන,මුලු විශ්මයම එකම තැනකින්,ඒක මාරම හැගීමක්❤🌸

  • @sagii9937
    @sagii9937 ปีที่แล้ว +1

    New tourist destination should be Umandaawa..... Foods exceptional....💪💪

  • @prasanthadsp6900
    @prasanthadsp6900 ปีที่แล้ว +26

    හරිම සතුටුයි ...හෙමින් හෙමින් අපේ උමන්දාව විශ්ව ගම්මානය මුලු මහත් ලෝකයටම විවර වෙමින් යනවා...තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @nalakaranaweera6895
    @nalakaranaweera6895 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ, පැහැදිලි කිරීම් භාශාමය වසයෙන් තව දුරටත් තීවෘර උනා නම් හොද යැයි සිතමි. තෙරුවන් සරණයි!

  • @tharinduroshan8353
    @tharinduroshan8353 ปีที่แล้ว +1

    ඇත්තම කතාව නම් සුද්දේා හැමදේ ගැනම සීමිතව හිතනවා, සරල ජීවිත ගත කරනවා වැඩ කරනවා, විනෝද වෙනවා නිවාඩු කාලයේ රට රට වලට යනවා, එච්චර පරතෙරට හිතන්නෙ නැ, ඒත් අපේ රටේ මිනිස්සු මේ හැම දේ ගැනම නොහිතා දිවා රැ නොබලා සල්ලි මත්තෙම නැහෙනවා. ලොකු ගෙයක් ලොකු වාහනයක් ලොකු සල්ලි කාරයෙක් මේ වගේ ගොඩක් දේ ගැන හිතනවා. පැහැදිලි සිංහලෙන් බණ අහන අපි තාමත් මේවා පස්සෙම දුව දුව ඉන්නවා

  • @ranbimalanka1267
    @ranbimalanka1267 ปีที่แล้ว +4

    නුවරඑළිය .මාතලේ ..නාවලපිටිය..වගේ සුන්දර පරිසරයක තවත් උමන්දාවක් බිහි උනා නම් වටිනාකම මහමෙරක්..ඔබ වහන්සේට පුලුවන් මේක සුරපුරයක් කරන්න

  • @vedioblog1111
    @vedioblog1111 ปีที่แล้ว +1

    බුදු දහමේ සත්‍ය ලොවට ගෙන යාමට අපේ ගෞරවනීය ස්වාමීන්වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 ปีที่แล้ว +25

    පුංචි දේවල් වලින් සතුට ලබාගන්නට ,කුඩාළමයෙකු මෙන් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න ට මාර්ගය පෙන්වාදෙන අපගේ බුදුන් 🙏
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +3

    මාගේ රටට සම්මා සම්බුදු සරණයි සියලුම දෙව් පිහිටයි 🙏🙏🙏

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว

    පින්වත් අපේ හාමුදුරුවට තෙරුවන් සරණයි 🙏🙏🙏💦💙💦💙💦💙💦💙💦💙💦💙💙💦💙💙💙💦💦💦💦💦💙💙

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 ปีที่แล้ว +17

    බුදුසරණයි .බුදුසරණයි .බුදුසරණයි දිනෙන් දිනම උමංදාව දියුණු වේන් දියුණුවට පත් වේත්වා ගොඩක් පින් අපේ හාමුදුරුවනේ .

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 ปีที่แล้ว +9

    අනාගතේ දිනෙක ලංකාවට සංචාරකයින් පිරී ඉතිරී යනු ඇත, ඒ උමන්දාව විශ්ව ගම්මානය පර්‍යේෂණය සඳහාය...

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ....මම ක්‍ර්‍රිස්තියානි ආගමේ නමුත් ,අපේ හාමුදුරුවන් සුදු නොනා මහත්වරුට කල පෙහෙදිලි කිරිම ගෙන මම මටත් පෙහෙදිලි උනා ජිවිතය කියන්නේ ....ලස්සන දෙයක් අපි ඒ දේ පාලනය කර ගත යුතුව තිබෙනවා .....මනස සෙහෙල්ලු වෙන් තියාගෙන ජිවිතය ලද පමනින් සතුටු විම ....අපේ හාමුදුරුවන් ට බුදු සරණයි ! ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

    • @rasanjanabandara3849
      @rasanjanabandara3849 ปีที่แล้ว

      මහත්මයා කතොලික ආගමට අපි ගොඩක් ගරු කරනව, "මයින හොරා" සහ " Nalin madushanka " යන එකවුන්ට් වලින් ඔබලාගේ ආගම යොදාගෙන හරීයට මේ ක්‍රියාදාම වලට පහර ගහන අයෙකු සිටිනව ඔවුන් පිලිබද අවදානය ලබාදෙන්න, ඔබට බුදු සරණයි.. ජේසු පිහිටයි. 🙏🙏

  • @sagarasagara5496
    @sagarasagara5496 ปีที่แล้ว +1

    ඔබ වහාන්සෙට උතුම් දළදා වහන්සේ පිහිටයි 🙏🙏

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +14

    ඔබ වහන්සේ බුදුවරයෙකි ...
    ද්ව්පදෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    බොහොම සන්තෝෂයි හිමියණි ..
    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

    • @differentsee9314
      @differentsee9314 ปีที่แล้ว +1

      බුදුන්වහන්සේ ට අපහාස කරන්නැතුව ඉදහන්..

    • @slmusicpoddamix580
      @slmusicpoddamix580 ปีที่แล้ว +2

      Budunwahanseta kauruth samana karanna be nikm Pau purawaganna epa

    • @mihidum8177
      @mihidum8177 ปีที่แล้ว

      සියල්ල සාපේක්ෂයි🙂❤️

    • @glennmaxwell.5180
      @glennmaxwell.5180 ปีที่แล้ว +2

      පව් පුරවගන්න එපා යකෝ.බුදුහාමුදුරුවොන්ට සම කරන්න කිසිවෙක් මිහිපිට නෑ..ඒ නිසා පව් පුරවගන්න එපා.🙏

  • @Lunugamveheranarada
    @Lunugamveheranarada ปีที่แล้ว +25

    Yes Venerable sir! People are boiling with the problems! They don’t practice the Dhamma in their day today lives! The Buddhism is the most practical teaching of the world! Good luck Bhanthe 🙏🙏🙏

    • @milmil8386
      @milmil8386 ปีที่แล้ว

      Why are all who believe in it so evil???? Do you see any believers struggling escape to another bhuddist country?
      They all want to escape from it for a better life in non bhuddist countries.
      Isn't that evidence enough to realise the danger of it???
      I wonder🤔🤔

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว

      How about other religions? There are more successful beliefs which dictates the universe.

    • @milmil8386
      @milmil8386 ปีที่แล้ว

      @@muhammadmafaz8530
      There are others who follow various religions, trying to escape from their countries too. There are those that kill in the name of religion too. I'm not an expert in religions, but I know that, anything that does not, value, respect, and honour, human rights, comes from the devil. You don't have to be a genius to know that.

  • @roycruz4068
    @roycruz4068 ปีที่แล้ว +7

    This is really good to see . Thier is many people try to misleading tourists come to visit Sri Lanka ,,
    Pls bring all of them to visit this place then they will really love our country,,
    Pls be stop robbing when tourists come to visit Sri Lanka ,, to see place
    Like this cost nothing,, when tourists love to stay here they will spent good money among all of them including shopkeepers to hotel ,,
    So pls keep our country image to the world

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 ปีที่แล้ว +7

    ඉතාම හොදින්, සරලව Buddhism & Tradition .. වල වෙනස වටහා දුන්නා..
    අපද ගතයුත්ත ගැනීමට දක්ෂ වෙමු!
    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස,
    🙏🙏🙏🙏🙏🙏

  • @shehan419
    @shehan419 ปีที่แล้ว +1

    සංචාරක කර්මාන්තෙ දියුණු කරගන්න ලොකු උදවුව්වක් වෙයි මේ උමන්දාව..👍

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ අගය අපේ මිනිසුන්ට දැනෙන්නෑ ඔබවහන්සේ මෙච්චර වෙහෙසෙන්නේ මෙච්චර දේවල් දේශනා කරන්නේ පවසන්නේ ජාතියත් නගා සිටුවීමයි බඩගින්නේ නොමැරී සිටීමටත් ජාතියකට තියෙන ආදරේටයි දේසෙට තියෙන ආදරේටයි කෙනෙක් නැති වෙන්න ඕනේ ඔහුගේ අගේ තේරෙන්න අන්න එදාට මුළු ජාතියටම තේරෙයි ඇත්ත නැත්ත තිසරණ සරණයි 👃👃👃👃

    • @nihalabeyesekera2656
      @nihalabeyesekera2656 ปีที่แล้ว +1

      ගරුතර න්ස. ඔබවහන්සේගේ මිල කල නොහැකි සිතුමි පැතුම් සහ නිර්පාක්ෂීක. අවිහිංසාවාදී චින්තනය අප මවුබිමේ අභිවෘද්ධිය උදෙසා,
      ලංකාවාසී වැඩිදෙනෙක් අතර
      ප්‍රචලිත කිරීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා.
      ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය සහ යෝධ ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා.

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e ปีที่แล้ว +8

    ජයෙන් ජයම වේවා මේ රට උමන්දාවක්ම වේවා..අටුකොටුවලින් පිරේවා...

  • @kusumperera296
    @kusumperera296 ปีที่แล้ว +5

    පොඩි ලමෙක් වෙන්න කියා දෙන උමන්දාව...
    අපිට අමතක වෙලා ගිය මුල.
    නිවනක් ගැන නොකීවත්, පොඩි ලමෙක්ගෙන් උනත් ගත යුත්ත ගන්න ඕන 😊

  • @kanapitalife4106
    @kanapitalife4106 ปีที่แล้ว +5

    This is a global concept

  • @aurexaurex2258
    @aurexaurex2258 ปีที่แล้ว +1

    මේ භූමිය විදේශික ආකර්ශනයට ලක්වේවා.

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +12

    The way of life ...in Buddhism...
    It's the freedom...
    It's wisdom....
    It's the enlightenment...
    It's the eternal truth.

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      🤣🤣😂😂😂😂 පඩ ටොක් නම් දානවා

    • @whitedevil2858
      @whitedevil2858 ปีที่แล้ว

      @@meghanada8922 👍

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u ปีที่แล้ว +2

    බුදු ගුණ අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදූ .සාදූ ..සාදූ ..🙏🙏🙏.පින්වත් ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා .සාදූ ..සාදූ ..සාදූ .....🙏🙏🙏

  • @mtnation7916
    @mtnation7916 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 ปีที่แล้ว +4

    Live joyfully without desire
    - Gauthama Buddha-

  • @spanurasampath829
    @spanurasampath829 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි අපෙ හමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @darshimellavi7853
    @darshimellavi7853 ปีที่แล้ว +7

    හාමුදුරුවන්ගේ එන්ගිසි දැනුම විශිෂ්ටයි,🙏🙏🙏🙏🙏

    • @mrsaga831
      @mrsaga831 ปีที่แล้ว +1

      😂😂 ඕකද ගත්තේ හිතට ඒ කතාවෙන්

  • @maryhycinth5620
    @maryhycinth5620 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @smilespider1998
    @smilespider1998 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @greenepicproductions5594
    @greenepicproductions5594 ปีที่แล้ว +1

    This is the advanced tage of we can developed tourism with our culture .🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +3

    Sundara dasunak dakeema makala pinak dawasaka mage samidun dakanna vasanawa labeewa🙏🙏🙏🙏🙏🙏❤👍from cyprus

  • @theparadise...5991
    @theparadise...5991 ปีที่แล้ว +8

    In order to survive the Buddhism as a culture, these kind of move very important. Appreciate this effort.

    • @ssap3717
      @ssap3717 ปีที่แล้ว

      No need to bring foreigners to survive the Buddhism. Sinhalese people alone can do that like they did for thousands of years. foreigners will someday destroy the traditional Buddhism in sri lanka. go see how they turned colombo into a de facto western state

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว

    Harima lassanai hamuduruwane.ape rate eunta mewa age nathi unata widesaha minisunta mpnatharam watinawada. Ewa ahana lassana.budusaranai.

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว

    Ape hamuduruwane umandawe watinakama Srilanka watamath mulu loketamath gihin awasan ithihasagatha wewi 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +2

    ආයු බෝ වේවා සාදු

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t ปีที่แล้ว +1

    අතිවිශිෂ්ටයි ! 💗

  • @KapilaSudesh
    @KapilaSudesh ปีที่แล้ว +5

    Wowo.. lovely 🙏🙏

  • @kumarirathnayake8632
    @kumarirathnayake8632 ปีที่แล้ว +3

    I expected this situation in this temple. Great start.

  • @samanthweragoda8029
    @samanthweragoda8029 ปีที่แล้ว +1

    මේක දකින කන් තමයි බලාහිටියේ.wow

  • @nuwasiriwardana9175
    @nuwasiriwardana9175 ปีที่แล้ว

    Such great

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว +1

    Theruwan saranai.

  • @sujeewa8067
    @sujeewa8067 ปีที่แล้ว +3

    lovely just lovely!

  • @nissankafernando7427
    @nissankafernando7427 ปีที่แล้ว +1

    Yes......there is a something different thing & different way .....learn & understand ........👏👏👏👏👏👏👏👍👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dimuthuprasanna415
    @dimuthuprasanna415 ปีที่แล้ว +1

    ගොඩක් පින් හාමුදුරුවනේ 🙏

  • @maheshsoiltecsoiltec1214
    @maheshsoiltecsoiltec1214 ปีที่แล้ว +1

    God bless sooooo

  • @dasunniroshan3940
    @dasunniroshan3940 ปีที่แล้ว

    It is very happy to see this .

  • @anuradhanilmini3122
    @anuradhanilmini3122 ปีที่แล้ว +1

    බුදු සරණයි උමංධාවට..

  • @thilakerohan4978
    @thilakerohan4978 ปีที่แล้ว +1

    Umandawa is the turning point for developing tourism .The touris bord must promote Umandawa Global people .

  • @salonsanju5235
    @salonsanju5235 ปีที่แล้ว

    i like that

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +1

    This is worthy ❤

  • @sahanthennakoon760
    @sahanthennakoon760 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා...

  • @charithasilva7351
    @charithasilva7351 ปีที่แล้ว +1

    We have a lot to learn here 🙏❤

  • @sachabro5198
    @sachabro5198 ปีที่แล้ว +1

    Spreading Dharma for world wide.I love this Subversion. ♥️

  • @eskinnalin1033
    @eskinnalin1033 ปีที่แล้ว

    Budusaranai 🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว +3

    Perfect discussion ! Wow so proud of you Mahamunindrayanan wansa

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว

    Lassanei සුන්දර umandawa vishwayata akei පින්වත් ape hamuduruwona loketa srilankawa gana කියලා danawata budusaranei

  • @sriyanisriyani770
    @sriyanisriyani770 ปีที่แล้ว +2

    තුරුනුවන් සරණයි

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว +15

    It's great to be available these sermons in English too. 🌼👍🙏

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +1

      I think he is not fluent in English! 😐
      So he is unable to explain his philosophy properly in front of foreign people. So I think he should keep a translator

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว +1

      @@Kevin_Silva_ how about Dalai Lama? Do you think he is fluent? I don't think so. But he has won the audience by describing and explaining Buddhism in his own way.

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว

      @@diluknishanthasooriyabanda3558 I'm not talking about the pronouncing. Yes you are obviously correct,Dalei lama's English pronouncing is bit strange and unique. But I think he is fluent in language. Weakness in pronunciation is not a big deal. But language skill should be perfect to be a good teacher for international audiences.

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 ปีที่แล้ว +1

    Great

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว

    Niyamai

  • @dumindabandara150
    @dumindabandara150 ปีที่แล้ว +2

    Wow... so proud of you venerable sir.

  • @samankumara8788
    @samankumara8788 ปีที่แล้ว

    Sadu sadu godak pien hamuduruwane

  • @menukajdias213
    @menukajdias213 ปีที่แล้ว +1

    Excellent 🙏

  • @RamithD
    @RamithD ปีที่แล้ว +2

    Perfect discussion 🙏

  • @yasirusuranga9246
    @yasirusuranga9246 ปีที่แล้ว

    Good bdusarani

  • @asanthanamal150
    @asanthanamal150 ปีที่แล้ว +1

    Good ..

  • @Kitchen834
    @Kitchen834 ปีที่แล้ว +4

    💕💕💕

  • @artofbeautySL
    @artofbeautySL ปีที่แล้ว +3

    ❤❤🙏

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 9 หลายเดือนก่อน

    The way of life..
    with an unattach mind ...
    Understand the tradition and Buddhism...

  • @sahanpradeep1377
    @sahanpradeep1377 ปีที่แล้ว +2

    මෙන්න මේකෙන් මුළු රටම ගොඩ යන්න පුළුවන්. ඉන්දියාවෙ මේක හොදට කරනවා.නිවන් කියන්නෙ පට්ට ආතල් එකක්. ඒක පොඩියට හරි දැනුනම ඉතිං කුඩු ගැහුවා වගේ තමයි.

  • @kulanvithanage8463
    @kulanvithanage8463 ปีที่แล้ว +1

    නියමයි අපෙ හාමුදුරුවනෙ .🙏🇱🇰🇱🇰🇱🇰

  • @navinlankatours6861
    @navinlankatours6861 ปีที่แล้ว

    Best turning point for tourism

  • @dineshkelumthiththagalla6516
    @dineshkelumthiththagalla6516 ปีที่แล้ว +1

    excellent

  • @prabashwidumina3734
    @prabashwidumina3734 ปีที่แล้ว +3

    ♥️♥️♥️🙏

  • @nimashadil2294
    @nimashadil2294 ปีที่แล้ว

    💐💐💐💐💐

  • @erandajanaka3790
    @erandajanaka3790 ปีที่แล้ว

    "Try to be happy with small things". One of the great things I heard. If you have a normal Car try to be happy with what it serves you. You may think of a Benz meanwhile. You will have additional happiness if you buy it, but that will also go away with time. But now you have to face its own challenges. Eg. Big service costs, Big insurance costs. Cannot park and go here and there as did with the earlier car. Meanwhile, you see a Ferrari. So, if we follow that, where will be the end? Be happy with what you have. 👍👍👍👍.

  • @nirmalls2651
    @nirmalls2651 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼

  • @subothansrikaranathan7556
    @subothansrikaranathan7556 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Dirgausha lebeewa

  • @cooktravelertreatmentchann6680
    @cooktravelertreatmentchann6680 ปีที่แล้ว

    Good luck for the future 🙏🌸🙏

  • @selakalasan4651
    @selakalasan4651 ปีที่แล้ว +1

    ❤️🙏

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 ปีที่แล้ว +1

    🙏🙏🙏👍

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +2

    🙏🙏🙏❤❤❤👍👍👍

  • @tommaamena4898
    @tommaamena4898 ปีที่แล้ว

    Niyamai.bs

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 ปีที่แล้ว

    💫💐💐💐

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 ปีที่แล้ว

    ❤️

  • @Stream_One360
    @Stream_One360 ปีที่แล้ว

    🙏🙏

  • @udaya1900
    @udaya1900 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @youcenon
    @youcenon ปีที่แล้ว

    🙏❤️

  • @sankadevinda3273
    @sankadevinda3273 ปีที่แล้ว +4

    Real philosophy of buddhism.. 🙏🙏