ආශාවරී /බැජී සංගීත ප්රසංගය කටුනායක BOI සිට සජීවීව 2023 show

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 79

  • @samantennakoon3739
    @samantennakoon3739 ปีที่แล้ว +1

    නියමයි පුතේ ජය ඔබසැමට !!!

  • @gayaram2837
    @gayaram2837 ปีที่แล้ว +13

    ආශාවරි නමි ආශාවරිම තමයි.... නො: 01... 💕💕💕💕

  • @weerasinghechandana9994
    @weerasinghechandana9994 ปีที่แล้ว +10

    අපි ආශාවරී අපේ ආශාවරීත් සමගයි....මිහිලි ඔයානම් මැනික....ක්.......ගයා....වයා....ගයා....තිශූ මැනික....සුපිරි..කයටුනායකදි...කියපු සින්දු මරු....මම ඔයාගෙ හඩින් මැනිකේ මගේ හිතේ ....අහන්න ආසයි......ලොකූ....මැනික....දැන් හිනාව ඉස්සරට වැඩිය වැඩියි....වැඩත් සුපිරි......ලීඩා..ලීඩ් අමා එදා ඉදලම ගේමක් නැහැනේ....ඔය හිනාව තව තව ඕනේ...රිදම් අමාශා..පොඩි ශකී....මොනාලිසා....මිහිලිත් එක්ක දාන ඩාන්ස් එක හැමදානම ඕනේ.....බේස් රතූ...ඔයාගෙ වැඩ සුපිරිම සුපිරි...නෙතූ මට පේන්නෙ සන්ෆලවර් අනුරුද්ද වගේ...නිමේශා මේදෝනිලට දෙන සපෝර්ට් එකට ස්තුතියි....ඔයාගෙ හඩ නම් සුපිරි.....නාලක සර් ඔබතුමා ගැන කියන්න වචන නැහ....මෙච්චර ජනප්ප්‍රිය පැටැව් ටිකක් නිර්මානය කිරීම ගැනහන්සමාලි නන්ගි/රුකා ඔයාල නිසා තමයි මේ දුවල ටික මම මගේ දූල වගේ බලන්නෙ...මේ දරුවන්ගෙ දෙමාපියන්ටත් බොහොම පින්....මේ හැමෝම එක්කගෙන යන එන සුපුන්ටත්..බුදුසරනයි දෙවිපිහිටයි....

    • @tharindudilshan8901
      @tharindudilshan8901 ปีที่แล้ว

      ඒ වචන ටික සුපිරි 🤝🎉❤

  • @sandarudhanu9925
    @sandarudhanu9925 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ අපේ පොඩ්ඩියෝ ටිකට බුදුසරණයි ජයෙන් ජය වේවා

  • @tharindupriyankara504
    @tharindupriyankara504 7 หลายเดือนก่อน +1

    Gaya wow.best🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @keerthilan5228
    @keerthilan5228 ปีที่แล้ว +3

    Thank you nalaka ... niyamai..

  • @chathurangafernando2687
    @chathurangafernando2687 ปีที่แล้ว +2

    බේස් ලීඩ් රිදම් පෑඩ් කී බෝර්ඩ් ඔයාලත් රෙස්පෙක්ට් ලෙසටම ගහනනා 🎉🎉🎉🎉🎉

  • @ahesmadusanka
    @ahesmadusanka ปีที่แล้ว +5

    ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @chathurangafernando2687
    @chathurangafernando2687 ปีที่แล้ว +2

    සුපිරියක් 🎉🎉❤

  • @damidusamira7027
    @damidusamira7027 ปีที่แล้ว +3

    සියලු දෙවුවරැන්ගෙ අරක්ෂාවයි. වරදිනනැ කවදාවත් ගයා මැණිකේ හොද කටහඬක් සුද්දි පවි බුඋු සරනයි හැමෝටම 💕💕💕💕💕💕💕💐💐💐💐💐👍👍👍👍👍👍💝💝💝💝💝💝

  • @lakmalfernando1233
    @lakmalfernando1233 ปีที่แล้ว +3

    Ashawari supur.... නියමයි දරුවනේ.

  • @RohanRohan-q8s
    @RohanRohan-q8s ปีที่แล้ว +1

    Ashawari ❤❤❤❤❤ 💐💐

  • @slclassicmusic
    @slclassicmusic ปีที่แล้ว +1

    කුරුණෑගල බැජී...සහරා ෆ්ලෑශ් තිබ්බනම් මරු

    • @rusiruofficial90
      @rusiruofficial90 ปีที่แล้ว

      අන්න මරු බන් 😍♥️♥️♥️

  • @udayakumara9911
    @udayakumara9911 ปีที่แล้ว

    Niyamai ගයා මිහිලි ඔයාලට ජයවේවා

  • @dilhanbuddika
    @dilhanbuddika ปีที่แล้ว +3

    Supiri ashawari gaya

  • @ruwankumara7039
    @ruwankumara7039 ปีที่แล้ว +4

    ලස්සනයි එත් සුද්දි නැතුව අඩුව දැනෙනවා ❤️❤️❤️🥺🥺🥺🥺🥺😢😢😢🥺🥺🥺🥺😢😢😢😢

    • @hitihamywimala9691
      @hitihamywimala9691 ปีที่แล้ว

      Suddege ..tatta..me..harakek ...daruwage..age..nodanna..den..anth..දරුවන්ට ..ereseya..kara..kara..ate

  • @thariduwa6843
    @thariduwa6843 ปีที่แล้ว +3

    සුපිරි

  • @lilanthi-eq5lx
    @lilanthi-eq5lx ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි පැටවු ටික ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤ ඔයාලා එක්ක සුද්දි පැටියා උන්නානම් තවත් ලස්සනයි ඒත් ඒ අඩුවදැනෙනවා ඔයාලා දකිද්දි ඒ හිනාව මැවිලා පේනවා ❤❤❤❤❤

  • @suniledirisinghe6761
    @suniledirisinghe6761 ปีที่แล้ว +2

    ❤❤❤සුද්දි ගහන විදිහට ආසයි ❤❤❤❤
    සුද්දි හිටියා නම් හොඳයි 😢😢😢😢

  • @sampathsameera3469
    @sampathsameera3469 ปีที่แล้ว

    සුපිරි.💕💕💕💕💕💕

  • @chamindasenadeera4808
    @chamindasenadeera4808 ปีที่แล้ว +3

    ආශාවරී ❤️❤️❤️❤️❤️

  • @sampathsameera3469
    @sampathsameera3469 ปีที่แล้ว

    ආශාවරි නමි මරැ ආශාවරි.❤️❤️

  • @chathurangafernando2687
    @chathurangafernando2687 ปีที่แล้ว +2

    ගයා නම් මැනිකක් ආසාවේ බෑ කියනවා රහටම ❤❤❤❤

  • @MayuriPabasara-xw8sm
    @MayuriPabasara-xw8sm ปีที่แล้ว

    Suddi hitiyanam maru..😢❤❤

  • @thilantharanga9016
    @thilantharanga9016 ปีที่แล้ว +1

    සිංදු නිමඉ ආදර්

  • @pradeepnisha6181
    @pradeepnisha6181 ปีที่แล้ว +1

    නාලක මුලින්ම ඔයාට පින් කැලේ පිපුණු මල් කැලේම පර නොවි රටට දැයට එලි දැකවිම පිලිබදව...ආශාවරි...දැන්නම් ආශාවක් වෙලා ඉවරයි .....අම්මෝ කිබෝඩ් දැන්නම් සුපිරියක් තමන්ගේ පාර්ට් එකට සර්ව සධාරණයක් කරනවා...ලීඩ්.....නම්කතා දෙකක් නැ...ඒ පාර්ට් එක දැන් ඇහෙයි කියලා...ආශාවෙන් ඉන්නේ ......රිදම් ....ඒ ඩාන්ස්...👍👍👍 බේස්...රතු ..ඒක වෙනම ලෙවල් එකක් ...එතකොට ...මං ආසම මගේ ...පැංචි ඔක්ටපැඩ් ඔයානම් දැන් මරැ හොදේ...ඒ ස්ටයිල් ඒක හැමදාම තියා ගන්න ....එතකොට සිගින්...ඒ වොයිස් මාරැකරන කොට එහෙම නියමයි..තව දෙයක්...රතුට හරි...අමාට...හරි සිග් කරන්න අවස්ථාවක් දිලා බලන්න නාලක ...සර් ජයවේවා ....

  • @dumendidumendi3022
    @dumendidumendi3022 ปีที่แล้ว

    Taruwan. Saranae. Asa. Wari. Daruwan. Hamotama. Daruwan. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sugathwajira5387
    @sugathwajira5387 ปีที่แล้ว

    Asawari super talented.
    Go to the forward.
    Aluth aluth dewal thawath
    Ekathu karanna.
    Suddiwa nawathath genna balanna.
    Idiriyata ma yanna hakiwewa.
    Budu saranai.

  • @kamani4001
    @kamani4001 ปีที่แล้ว

    Ashawari sudi naththam watakna

  • @weerasinghechandana9994
    @weerasinghechandana9994 ปีที่แล้ว

    නාලක සර් ඇතුලු ආශාවරී පවුලට උතුම් වූ දලදා සමිදු පිහිටයි{...නාලක සර්🔥~රුකා🔥~සුපුන්🔥~නිමේශා💛~හන්සමාලි💛~මිහිලි💕~ගයා💕~ලොකූ💕~ලීඩ් අමා💕~මොනාලිසා💕~බේස් රතූ💕~නෙතූ💕~තිශූ💕~ඩ්‍රම්ස් පොඩ්ඩා💕}

  • @janakanihal2441
    @janakanihal2441 ปีที่แล้ว

    සුද්දී හිටියනම් පට්ටම තමයි😥😥😥😥😥

  • @MayuriPabasara-xw8sm
    @MayuriPabasara-xw8sm ปีที่แล้ว

    Budu saranai oyalata❤❤

  • @jssjwjmsks-vw3wl
    @jssjwjmsks-vw3wl ปีที่แล้ว +1

    Suddita kalauwa mamala eakatuwala

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp ปีที่แล้ว

    Jayawewa lassanai dan godak diunuwela..j..p.

  • @tharindudilshan8901
    @tharindudilshan8901 ปีที่แล้ว +1

    Ashawari 🙂🎉

  • @ahesmadusanka
    @ahesmadusanka ปีที่แล้ว +2

    ලස්සනයි එත් සුද්දි නැති අඩුව දැනෙනවා ගොඩක් 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔🙄🙄🙄🙄🙄😔😥😥😥😥😥😥😥😥😥😥😥

    • @hitihamywimala9691
      @hitihamywimala9691 ปีที่แล้ว

      Suddege ..tatta..me..harakek ..unane..ඒකයි .suddita..mehama..une

  • @kavi.sl-_
    @kavi.sl-_ ปีที่แล้ว

    ගයා🥰❤

  • @slmadawa5902
    @slmadawa5902 ปีที่แล้ว

    Gaya wow

  • @pushpakumara1766
    @pushpakumara1766 ปีที่แล้ว

    lankava helluva halo oyala

  • @sjanakajanaka7063
    @sjanakajanaka7063 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @roshanathula8478
    @roshanathula8478 ปีที่แล้ว +3

    අනේ සුද්දි මැනික ඔයා එන්නකෝ......

  • @jrkorea
    @jrkorea ปีที่แล้ว

    Mama me show aka adaren blanawa ath suddi mathakwenawa ath monakarannada sudi kiyanne sampathak ape ratatata ath demaupiyan hasirenavidiya ganahithaganna ba akai duka mamath musical show godak kara nalaka sir good luck

  • @thariduwa6843
    @thariduwa6843 ปีที่แล้ว +2

    💞💞💞💞💞💞

  • @Amarasinghage.25
    @Amarasinghage.25 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏🙏🙏👍👍👍

  • @aselapuspakumara-m8n
    @aselapuspakumara-m8n ปีที่แล้ว

    dave phitae

  • @akalankasandakelum
    @akalankasandakelum ปีที่แล้ว +1

    සුද්දිගෙ අනාගතේ කෑවෙ එයාගෙම තාත්තා

  • @pathumwijerathne3293
    @pathumwijerathne3293 ปีที่แล้ว +1

    Ashawari kiyanne ebbehiweemak

  • @sakunisakuni17
    @sakunisakuni17 ปีที่แล้ว

    ane mahattayo oya dam gahannako sudde nate aduwa denene neha

  • @ravundumadushanka2504
    @ravundumadushanka2504 ปีที่แล้ว

    💪💪💪💪💓💓💓💓💖💖💖

  • @krishanthachandana8592
    @krishanthachandana8592 ปีที่แล้ว

    Magi Pana unath denawa duwalata sar obata api nayagathi

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว

    ❤🔥

  • @suniledirisinghe6761
    @suniledirisinghe6761 ปีที่แล้ว +4

    සුද්දි ඔයා නැතුව බැන්ඩ් එක පාළුයි 😢😢😢😢😢😢😢

  • @subasinghmudiyanselge1386
    @subasinghmudiyanselge1386 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️🤣🤣🤣🤣

  • @thilantharanga9016
    @thilantharanga9016 ปีที่แล้ว

    🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎤🎤🎤🎤🎤🎤🎧🎧🎧🎧🎧👏👏👏👏👏👍👍👍🤟🤟🤟🤟🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🥁🥁🥁🥁🥁🥁🥁🥁🥁🥁🥁🥁🥁

  • @indikapriyadarshana3851
    @indikapriyadarshana3851 ปีที่แล้ว +1

    Pada show

    • @spkvoice5553
      @spkvoice5553 ปีที่แล้ว

      Oyala podiunge deyakwath agayanna kamathi nadda

  • @dlpunchihewa8505
    @dlpunchihewa8505 ปีที่แล้ว

    රිද්ම අවුල්

  • @යුක්තියහොයනයක්කු

    සුද්දි වගේ තව කෙනෙක් පුහුනු කරන්න . අවශ්‍ය වුවත් අත්‍යවශ්‍ය නෑ .

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว

    ආදරේ වැඩි ආසාවරි ලට ඒ නිසානෙ සුද්දි පොඩි කෙලි පැටියා ඩ්‍රමර් ගහන්න ඉන්නම ඕන කියන්නෙ

    • @indikapriyadarshana1677
      @indikapriyadarshana1677 ปีที่แล้ว

      හුද්දි නැති වුනොත් ගැහෙන්නෙ නැද්ද ............. ඉන්න වුන් ගැන කතා කරනව නැති වුන් මොකට ද

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว

      @@indikapriyadarshana1677 ඉන්න උන්ට අසාධාරණයක් උනෙ නෑනෙ මෙතන ටැලන්ට් එකක් තියෙනවා ඔක්කොටම ඒත් සුද්දි පොඩි කෙල්ලගෙ ටැලන්ට් එක කෑවෙ අපි ඒ වෙනුවෙන් කතා කරන්නෙ

    • @indikapriyadarshana1677
      @indikapriyadarshana1677 ปีที่แล้ว

      @@sameerasandaruwansameerasa7777 පියාට නැති අමාරුව අයි ..............

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว

      @@indikapriyadarshana1677 යකො මගේම වෙන්න ඕන නැ හැබැයි ලමයෙක් ගෙ දක්ෂතාවය දකින්න ඒවට කතා කරන්න අපි බය නැ ඒ ලමයගෙ තාත්තාට සල්ලි මදි වෙලා ඒකනෙ ඒ ලමයගෙ ටැලන්ට් එක කෑවෙ ඒ ලමයගෙ අනාගතය එතනම කෑවා යම් දවසක ඒ ලමයා තමන්ගෙ තාත්තට දොස් කියනවා ලොවෙත් ඒ ලමයට දැනුම් තේරුම් වයස එනකොට එහෙම වෙනවා අනික අමාරුවක් තියෙනවා මොකද රටෙ ලමයි මොන පැත්තෙන් හරි ඉදිරියට යන්න ඕන තමුසෙලාට පුලුවන් කවුරු හරි මොකක් හරි කිව්වොත් ආඩපාලි කියවන්න විතරයි ඇත්ත දකින්න කතා කරන්න දන්නෙ නැ ඔන්න ඒ ලමයාගෙ කැමැත්තෙන් නෙවෙයි නෙ අයින් උනෙ ඒකයි යකො අපි කියවන්නෙ තමුසෙ දන්නවද සමහර තාත්තල අම්මල ලමයිට ඉස්කෝලේ යන්න දෙන්නෙ නැතුව තියාගෙන වැඩ කරවගන්නවා මං නම් දැකලත් තියෙනවා ඒ ලමයි වෙනුවෙන් කතා කරලා නීතීමය පැත්තෙන් වෙන්න ඕන දේවල් වලට වැඩ කරලත් තියෙනවා

    • @indikapriyadarshana1677
      @indikapriyadarshana1677 ปีที่แล้ว +1

      @@sameerasandaruwansameerasa7777 රචනයක් ද පකෝ ලියල තියෙන්නෙ .......... ඉන්න අය ගැන කතා කරපන් නැති අය ගැන කතා නොකර ...........

  • @agampodigenirosha2385
    @agampodigenirosha2385 ปีที่แล้ว

    Gnna puluwannam gnnko sudi ar putative akka

  • @janakanihal2441
    @janakanihal2441 ปีที่แล้ว

    සුද්දී නැතුව ෂෝ එක බලන්න කම්මැ ලි යි

    • @indikapriyadarshana1677
      @indikapriyadarshana1677 ปีที่แล้ว

      ඇයි හුද්දි විතරයිද ප්ලේ කරන්නෙ ...........

  • @dineshandineshan8042
    @dineshandineshan8042 ปีที่แล้ว +1

    සුද්දි නැතුව මෙලෝ රහක් නෑ😢😢😢

    • @indikapriyadarshana1677
      @indikapriyadarshana1677 ปีที่แล้ว

      ඇයි හුද්දි ගැහුවොත් විතරයි ද ??? ගැහෙන්නෙ ..........

  • @sftsciencefortechnologypra5627
    @sftsciencefortechnologypra5627 ปีที่แล้ว

    Suddi nethuwa ashawari epa

  • @ruwankumara7039
    @ruwankumara7039 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @thilantharanga9016
    @thilantharanga9016 ปีที่แล้ว

    🤟🤟🤟🤟👍👍👍👍👍👏👏👏👏👏👏🎧🎧🎧🎧🎤🎤🎤🎤🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️