අවුරුදු උදා වුනා Dolki Pahara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 304

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 2 หลายเดือนก่อน +2

    පුතා හොදම හොද දක්ශතාවයක් තිබෙනවා.
    පුතාට ඉදියෙන් ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න ඕන.
    තෙරුවන් සරනයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @neilgunaratne339
    @neilgunaratne339 5 หลายเดือนก่อน +4

    අතිවිශිශ්ටයි අනබිබවනීයයි උත්කෘශ්ටයි, බුදුසරනයි දෙවිපිහිටයි, තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට හා ආරක්ශාව නිරතුරුවම ලැබේවා !!!

  • @sandamadalakirana661
    @sandamadalakirana661 3 ปีที่แล้ว +13

    දුවෙක් වුණත් පුතෙකු වුණත් රටට වැඩදායී ලෙස ගොඩ නගන්නට ඕන.දෙමාපියනි දියනියනී ඔබ සැමට නීරෝගී සුවය

    • @dolkicharu
      @dolkicharu  3 ปีที่แล้ว +2

      🤝🙏🙏🙏🙏

  • @nishanthapatabendige3447
    @nishanthapatabendige3447 ปีที่แล้ว +3

    ජයවේවා ඔය දෑත් දෙකට තෙරුවන් සරණයි නංගී

    • @dolkicharu
      @dolkicharu  ปีที่แล้ว

      🙏❤️❤️❤️🙏

  • @chandrakanthathalagala1886
    @chandrakanthathalagala1886 2 ปีที่แล้ว +1

    ලෙඩ ඇඳේ ඉඳන් නැටවුණා දුවේ.....!
    සුපිරි හොඳේ.....
    හැකියාව දියුණු වේවා ....!

  • @suduchuty9478
    @suduchuty9478 3 ปีที่แล้ว +1

    Monawada kiyanne menna weddo budu saranai asama wadana bandayak... mage jeewithe ... niyamai niyamai jaya wewa

  • @rabiecell4969
    @rabiecell4969 4 ปีที่แล้ว +9

    හරිම ලස්සනට වචනය කරන මෙ තත්තාටයි දූටයි සූට් පතනවා

  • @chithrapathrage.piyadasasi2862
    @chithrapathrage.piyadasasi2862 3 ปีที่แล้ว +7

    කෙලි පැටිය සුපිරි බං තව පුරැදු වෙයං.බුදු සරනයි.

  • @mahindarajapaksha393
    @mahindarajapaksha393 3 ปีที่แล้ว +4

    සුපිරියටම වාදනය කරනවා...තෙරුවන්සරණයි

  • @bongo3126
    @bongo3126 3 ปีที่แล้ว +3

    නියමයි සුපිරි හැකියාවක් නියමයි දිගටම කරගෙන යන් ජය 😮❤️👌

  • @chinthakasandaruwan12
    @chinthakasandaruwan12 3 ปีที่แล้ว +4

    ස්තූතියි...තව සිංදු ටිකක් දාන්න..හරිම රහයි

  • @ranasinghebanda1527
    @ranasinghebanda1527 ปีที่แล้ว +2

    ඩොල්කි ගැහිල්ල නම් පට්ට තමා .ජයවේවා !

    • @dolkicharu
      @dolkicharu  ปีที่แล้ว

      ❤️🙏🙏🙏❤️

  • @ranjithranjith5683
    @ranjithranjith5683 4 ปีที่แล้ว +6

    හරිමලස්සනයි දෝනියෙ. චිරන්ජයතු.

  • @skkumara1033
    @skkumara1033 3 ปีที่แล้ว +1

    බොහොම අගෙයි තෙරුවන් සරණ්යී

  • @madutharanga7654
    @madutharanga7654 3 ปีที่แล้ว +3

    බුදුසරණයි ....!

  • @dasunichamathka6011
    @dasunichamathka6011 4 ปีที่แล้ว +17

    ලංකාවේ ඉන්නේ සුපිරි වැඩකාරයෝ...ඩොල්කි ගැහිල්ල හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ....නංගී ඔයාට තෙරුවන් සරණයි ...

  • @MalithNikeshalA-h9c
    @MalithNikeshalA-h9c 9 หลายเดือนก่อน

    ඉතාමත් හොඳයි ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ඔබලාට බුදු සරනයි දෙවි පිහිටයි 🇱🇰

  • @prasathindika8404
    @prasathindika8404 4 ปีที่แล้ว +1

    Superb, Sahodari. Niyamai. Matath Asai Purudu Wenna. Budusaranai. Jesu Pihitai. Dewi Pihitai. Theruwan Saranai.

  • @neeldamith5596
    @neeldamith5596 4 ปีที่แล้ว +4

    ලස්සනයි ඉදිරියටම යන්න ඡය වෙිවා.බුදු සරණයි

  • @premarathnakwt999
    @premarathnakwt999 4 ปีที่แล้ว +13

    ගොඩක් ලස්සනයි
    චුටි නංගියා ඔයාට බුදු සරණයි
    දෙවි පිහිටයි

  • @seethawijayalatha4929
    @seethawijayalatha4929 4 ปีที่แล้ว +5

    ඉතාමත් ලසා්සන අනුවාදනයක් ... සුබ පැතුමි ....

  • @ashanchanaka3585
    @ashanchanaka3585 2 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කේ අවාසනාවකට තියෙන්නේ ඔයාලා වගේ දක්ෂතා තියෙන අයට ඉදිරියට යන්න කිසිම වැඩපිළිවෙළක් නැතිඑක... Wish your oll the best...

  • @AdminAdmin-py1eo
    @AdminAdmin-py1eo 4 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි නංගියා..බුදුසරනයි ....

  • @nihalweerasinghe8329
    @nihalweerasinghe8329 3 ปีที่แล้ว +1

    දක්ෂකම් ගැන දැන්නම් කිසිම සැකයක් නෑ.සුපිරි. තෙරුවන් සරණයි!

  • @akashguptha2128
    @akashguptha2128 4 ปีที่แล้ว +3

    ලස්සනයි ලස්සනයි ලස්සනයි
    තෙරුවන් සරණයි දියනිය ඔබට

  • @sivalingamchelliah6099
    @sivalingamchelliah6099 4 ปีที่แล้ว +7

    ජයවේවා දුව💖💖💖💖💖congratulations. வாழ்த்துக்கள்.

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 ปีที่แล้ว +1

    ලස්සනයි පුතේ ඔයාට ජයවේවා&👍👏👏🎻

  • @ireshadilka3880
    @ireshadilka3880 ปีที่แล้ว +2

    lassanai. kiyanna wachana neha. a tharam lassanai. theruwan saranai

  • @AnilWijewarnasooriya
    @AnilWijewarnasooriya 2 หลายเดือนก่อน

    ඔබලාට ඉතා ඉහළ සංගීතමය හැකියාවක් ඇති බව පෙනේ.
    ඉහලටම යන්න.......

  • @sriyanicool1738
    @sriyanicool1738 4 ปีที่แล้ว +4

    පැරණි ගීත කවදත් rallta යන්න nha. ලස්සනයි

  • @nilanthihemachandra7305
    @nilanthihemachandra7305 4 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක්. බුදුසරණයි 👍👍👍👍👍

  • @gaminiayya979
    @gaminiayya979 4 ปีที่แล้ว +2

    Verry nice. Nice. God bless ❤❤❤❤❤❤

    • @dolkicharu
      @dolkicharu  3 ปีที่แล้ว

      Thanz 🤝🤘👍❤

  • @ravindrakumara5816
    @ravindrakumara5816 4 ปีที่แล้ว +4

    අහගෙන ඉන්න ආසයි ගැහිල්ල.. තව ටිකක් පර්ෆෙක්ට් කර ගත්තනම් හොඳ අනාගතයක් තියෙනවා.. බුදු සරණයි

  • @menukasadaruwan41
    @menukasadaruwan41 4 ปีที่แล้ว +4

    Lassanai nangiyo.dolkiya polya karanawa sinduwakata gahanakota kadana tanwalata witarak kadala gahanna matah puluhan pale karannae ahda kiyan kiyannae oyata suba anagatayak lassanai

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 ปีที่แล้ว +3

    හරිම අගෙයි දුවෙ දෙන්නට මතෙරැවන්සරනයි,👍👏👏👏👏

  • @lalpriyantha6028
    @lalpriyantha6028 3 ปีที่แล้ว +1

    Man adama karana dolki wadanaya. Kochara ahuwath epa wenne na. Hamadama balanawa. Budu saranai.

  • @gaiyacreations1392
    @gaiyacreations1392 4 ปีที่แล้ว +3

    සුපිරි පට්ට පහර.....බුදුසරණයි...

  • @mcufans8877
    @mcufans8877 8 หลายเดือนก่อน

    Harima ලස්සනයි obadepalata jayaveeva❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chammibandara7786
    @chammibandara7786 4 ปีที่แล้ว +1

    Lassanai nangi budusaranai suba anagathayak

  • @skr712
    @skr712 4 ปีที่แล้ว +4

    පට්ට ..දෙන්නම සුපිරි👍👍👍

  • @premarathnakwt999
    @premarathnakwt999 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි නංගි යෙ
    බුදු සරණයි ඔයාට

  • @mailangedharmadasa2255
    @mailangedharmadasa2255 2 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි ඉතම අනර්ගයි ස්තූතියි

  • @walallawitawallallawita3110
    @walallawitawallallawita3110 2 ปีที่แล้ว +1

    හදවතින්ම සුබ පතනවා ජයෙන් ජය

  • @samnthapriyananth9925
    @samnthapriyananth9925 3 ปีที่แล้ว +2

    Lassanaiy nangiyo Jayawaw a ❤️🙏❤️

  • @sagariweerasingha2537
    @sagariweerasingha2537 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ගොඩක් හොදයි කියන්න වචන නැ පටිටයි උමිමිමිමිමා ආදරේයි හදවතින්ම නිදුක් නිරොගි සුව දිනයක් වෙිවා .

    • @dolkicharu
      @dolkicharu  3 ปีที่แล้ว

      Thanz...🤝👍🤟🙏

  • @sisilkoswatta6753
    @sisilkoswatta6753 4 ปีที่แล้ว +2

    Charuka you are playing dolki great, either your supporter too, I am enjoying now, God Bless and Theruwan Saranayi from the United States Of America

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 ปีที่แล้ว

    Niyamai supiri lassnai dalada samidu phitai budusarani
    Niyama.dolki.gehilla..supiri 🎉🎉🎉🎉🎉❤❤❤❤😂

  • @indikamahesh9454
    @indikamahesh9454 4 หลายเดือนก่อน

    Budu saranai dennatama . සුපිරි

  • @upaliabeysundara3244
    @upaliabeysundara3244 ปีที่แล้ว +1

    niyamai athisupiriii
    aswaha katawa na
    budusaranai. oylata

  • @apkapk7454
    @apkapk7454 3 ปีที่แล้ว +4

    පට්ට හලෝ පට්ට බුදු සරණයි

    • @dolkicharu
      @dolkicharu  3 ปีที่แล้ว

      Thnz..🤝🤘👍❤

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 ปีที่แล้ว

    Oyalata
    .saratwati.meniyange phitai budusarani dalada samidu phitai 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh ปีที่แล้ว +1

    Duwa obata summary sambudu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sltvmedia3195
    @sltvmedia3195 4 ปีที่แล้ว +3

    සුපිරියි නගියා ලස්සනයි

  • @truthvadan9324
    @truthvadan9324 3 ปีที่แล้ว +2

    නංගි අහම්බෙන් මේක දෙක්කෙ පට්ට ළමයෙක් ඔයා ලංකාවේ ඉන්නකොට පරිස්සමින් ජයවේවා ❤❤❤❤❤

    • @dolkicharu
      @dolkicharu  3 ปีที่แล้ว

      Thanz..ayye.. 🤝👍

  • @obaimeardana370
    @obaimeardana370 2 ปีที่แล้ว

    නියමෙට සංගිතය සපයනා ගිතයට හරියන්න සෝ්ක් 💥👍👍👍👍👍👍👌👌👌👌👌👌👌

  • @sunilrajapaksha2599
    @sunilrajapaksha2599 2 ปีที่แล้ว +1

    Lassanai adambarai hekiyawa gena

  • @sadahamamarasingha4262
    @sadahamamarasingha4262 2 ปีที่แล้ว

    චාරු අක්කේ ලස්සනයි බුදු සරනයි😊

  • @JayasingheJayasinghe-kr3mr
    @JayasingheJayasinghe-kr3mr ปีที่แล้ว

    Niyamai niyamai mage subapethum obata

  • @denisanthoney6785
    @denisanthoney6785 4 ปีที่แล้ว +3

    අර ඩොල්කියා මේ ඩොල්කියා කිය කිය මේක පුරා දඟලන ගොඩක් අයට වඩා කෙල්ලෙක් වෙච්ච ඔයා මරැ..ලස්සනයි සුන්දරයි...තව දියුණු වෙන්න

  • @karunarathnakarunarathna8045
    @karunarathnakarunarathna8045 4 ปีที่แล้ว +8

    ඔඛෙදෑතටදෙවිපිහිටයි

  • @anurasunil8692
    @anurasunil8692 3 ปีที่แล้ว +1

    Godak,lassanae,nNgei,hitha,,ganna,ba,,nano,Bisaya,👍👍👍🙏🙏🙏

  • @ඇත්තතිත්තයි-ථ8ඞ
    @ඇත්තතිත්තයි-ථ8ඞ 3 ปีที่แล้ว +2

    හදවතින්ම සුබ පැතුම් මැණික ලංකාවෙ හොද තැනකට එන්න ඔන ඔයාව.❤❤❤❤❤

    • @dolkicharu
      @dolkicharu  3 ปีที่แล้ว

      Thnz..🤝🤘👍❤

  • @nilangaisuru158
    @nilangaisuru158 4 ปีที่แล้ว +3

    සුපිරි නියමයි.....

  • @susanthawikramapala7728
    @susanthawikramapala7728 3 ปีที่แล้ว +2

    දෙන්නටම ලස්සනයි .බුදු සරණයි

    • @dolkicharu
      @dolkicharu  3 ปีที่แล้ว

      Thanz....🙏🙏🙏

  • @anuruddhapriyankara9456
    @anuruddhapriyankara9456 4 ปีที่แล้ว +3

    සුපිරි 👍👍👍👍

  • @kasunliyanage9416
    @kasunliyanage9416 3 ปีที่แล้ว +1

    Sipiri.jaya wewa

    • @dolkicharu
      @dolkicharu  3 ปีที่แล้ว

      Thnz 🤝🤘👍❤

  • @GdDayawathi
    @GdDayawathi 10 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි දෙදෙනා ට!!!!!!

  • @erandamadusanka6860
    @erandamadusanka6860 4 ปีที่แล้ว +1

    Niyamai ratharan nangi

    • @dolkicharu
      @dolkicharu  3 ปีที่แล้ว

      Thnz..shooo🤝🤘👍❤

  • @susanthawikramapala7728
    @susanthawikramapala7728 4 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි

  • @dasithkawindu7379
    @dasithkawindu7379 3 ปีที่แล้ว +1

    මටත් මේ අක්කත් එක්ක play කරන්න ආසය්...

  • @upaliniyangoda9488
    @upaliniyangoda9488 4 ปีที่แล้ว +2

    ඕගන් එක සුපිරි ගැහිල්ල

  • @anilpathmasiri2070
    @anilpathmasiri2070 4 ปีที่แล้ว +2

    Niyamai nangiyo mama asai ohoma

  • @balasuriyanihal9410
    @balasuriyanihal9410 2 ปีที่แล้ว +1

    ඕගන් එකනම් නියමයි

  • @menakadilshan6506
    @menakadilshan6506 3 ปีที่แล้ว +2

    ft hada

  • @imeshchandika4676
    @imeshchandika4676 2 ปีที่แล้ว

    ලස්සනයි budu saranai

  • @dissanayakamax2394
    @dissanayakamax2394 4 ปีที่แล้ว +3

    පැදිලියි ලස්සනයි මැනික

  • @ajithdesilvaudayakumara-tz9ox
    @ajithdesilvaudayakumara-tz9ox ปีที่แล้ว +1

    ඇත්තමයි හරිම ලස්සනා.....යි..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤😂😂😂😂

    • @dolkicharu
      @dolkicharu  ปีที่แล้ว

      🙏❤️❤️❤️🙏

  • @vdthennakoon3978
    @vdthennakoon3978 3 ปีที่แล้ว +1

    Budu saranai Lassani

  • @ඇත්තතිත්තයි-ථ8ඞ
    @ඇත්තතිත්තයි-ථ8ඞ 3 ปีที่แล้ว +2

    ජෙුසු පිහිටයි.❤😘

    • @dolkicharu
      @dolkicharu  3 ปีที่แล้ว

      Thnz..🤝❤🤘👍

  • @thanujathivankavidushanban9126
    @thanujathivankavidushanban9126 3 ปีที่แล้ว +4

    කැඩිල්ලනම් පට්ට පහරක් තමා අක්කෙ 🙏🙏💖

  • @nelumaravinda7874
    @nelumaravinda7874 4 ปีที่แล้ว +2

    ලස්සනයි 👍👍👍👍👍

  • @sumanathilakedissanayake6025
    @sumanathilakedissanayake6025 4 ปีที่แล้ว +1

    niyamai nangiyo supiri kemaraman nam wedak ne

  • @geethkumara1532
    @geethkumara1532 2 ปีที่แล้ว +1

    සුපිරි ආ

  • @SusanmaVideo
    @SusanmaVideo 4 ปีที่แล้ว +2

    yheruwan saranai sarasavi dewi pihitai oyata oyage hakiyawa thwa thwa diyunu wewa

  • @kanagasvaranselambaram3706
    @kanagasvaranselambaram3706 3 ปีที่แล้ว +1

    Lassanai godak lassanai

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 3 ปีที่แล้ว +1

    Super..dolky.

    • @dolkicharu
      @dolkicharu  3 ปีที่แล้ว

      Thanz broo👍🤝

  • @jayalathanjujayalath3061
    @jayalathanjujayalath3061 2 ปีที่แล้ว

    Ogan වාදනය සුපිරි

  • @gihanpicasso5944
    @gihanpicasso5944 4 ปีที่แล้ว +1

    Hakiyaaa niyamai......nangi THERUWAN SARANAI!!uncal music karana kenek kiyala penaaa konden

  • @shsjnsshjsdh7264
    @shsjnsshjsdh7264 4 ปีที่แล้ว +2

    Godak lassanai nangi patiyo oyata jaya wewa

  • @bcrkumara2549
    @bcrkumara2549 3 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @yapaupul290
    @yapaupul290 4 ปีที่แล้ว +1

    Very nice duwa B.S

  • @liyanagegunasiri1276
    @liyanagegunasiri1276 3 ปีที่แล้ว +1

    Very Very beautiful sister

  • @rukshanirukshani1027
    @rukshanirukshani1027 3 ปีที่แล้ว +3

    ඔක්කෝටම වඩා ඔයා හිනාව වටිනවා අක්කේ ජය වේවා

  • @keshikakavishani4855
    @keshikakavishani4855 3 ปีที่แล้ว +1

    Ekh ft 👊😍

    • @dolkicharu
      @dolkicharu  3 ปีที่แล้ว

      Thnz ...shoo🤝❤🤘👍

  • @bandulasenavirathna2342
    @bandulasenavirathna2342 4 ปีที่แล้ว +2

    Hodai හැකියාව

  • @giutar6479
    @giutar6479 3 ปีที่แล้ว +2

    Lassanai😎🤩😎

    • @dolkicharu
      @dolkicharu  3 ปีที่แล้ว

      Thanz...🤝🙏

  • @nalakaanerathna5047
    @nalakaanerathna5047 4 ปีที่แล้ว +2

    සුපිරි

  • @malindutheekshana2878
    @malindutheekshana2878 3 ปีที่แล้ว +1

    Kebord pley karana ayiya patta

  • @gamini_p5766
    @gamini_p5766 4 ปีที่แล้ว +2

    harima lassanai

  • @damayanthidamayanthi955
    @damayanthidamayanthi955 3 ปีที่แล้ว +2

    👌👌👌👌👌👌👌👍👍👍