Don't use Sim card without watching this | Be careful with Phone Sim card Explained in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 167

  • @RanjithKodippily-yj9pf
    @RanjithKodippily-yj9pf 11 หลายเดือนก่อน +8

    මෙතෙක් ඔබ ඉදිරිපත්කල හොඳම video එක මට හිතෙන විදියට. සෑහෙන දැනුමක් ලැබුනා. අපේ ආරක්‍ෂාවට ඉතාම හොඳ උපදෙස් ටිකක්.
    ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි.

  • @BuddhistShortsCreate
    @BuddhistShortsCreate 11 หลายเดือนก่อน +12

    දැන් තියෙනවා e - Sim කියල ක්‍රමයක් ඒකේන් Sim එකක් නැතුව Phone එකට Active කරල පාවිච්චි කරන්න පුළුවන් ❤❤❤

  • @heshansankalpa4445
    @heshansankalpa4445 11 หลายเดือนก่อน +7

    ගොඩක් වැදගත්.නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.thank you ❤❤❤❤

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 6 หลายเดือนก่อน +1

    Very Interesting Video ❤❤️👌 Good Luck Sameera Bro ❤💪

  • @nishanthasilva4372
    @nishanthasilva4372 11 หลายเดือนก่อน +1

    ඇත්තටම අපරාධ කාරයෝ පිරිච්ච ලංකාවේ හුගක් පරිස්සමෙන් ඉන්න ඕන .....

  • @dhanu2126
    @dhanu2126 11 หลายเดือนก่อน +3

    ස්තූතියි නොදන්න හැමදෙයක්ම කියලා දෙනවට

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 11 หลายเดือนก่อน +1

    මම මේ වීඩියෝව බොහෝ දෙනෙකුට යැව්වා
    ඉතා වැදගත් දෙයක්❤❤

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir 10 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා මල්ලි 👍👍

  • @chamaraparsad5486
    @chamaraparsad5486 11 หลายเดือนก่อน +3

    Thanks bro 🙏🏿..සහෝදරය පුලුවන්නම් Google assistant ගැන video ඵකක් කරන්න..💓

  • @bandaramenika3216
    @bandaramenika3216 11 หลายเดือนก่อน +11

    Thankyou samira bro❤❤❤

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  11 หลายเดือนก่อน +3

      Welcome ❤

    • @Nipun_malinda
      @Nipun_malinda 11 หลายเดือนก่อน

      ​@@SameeraTechBroLkAyye Ara sim card registered hoyaganna code eka wada nane

  • @nazreenfarook1388
    @nazreenfarook1388 11 หลายเดือนก่อน +6

    අළුත් කාරණා බොහොමයක් ඉගෙන ගත්තා. Thank you Brother! 👍💐💐💐

  • @GIHAN-p4c
    @GIHAN-p4c 11 หลายเดือนก่อน +2

    මරු අයඉයෙ,මාරම වටඉන දේවල්,තැන්කඉවු 🤜🤛

  • @madushanimadushani-c4t
    @madushanimadushani-c4t 11 หลายเดือนก่อน +3

    Video ekak upload karanakl baln hitiye aiya..👍👍👍😍

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 11 หลายเดือนก่อน +2

    ඒ වීඩියෝ එක නම් සුපිරී❤

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 10 หลายเดือนก่อน +2

    Thank you

  • @nishanthakodithuwakku6965
    @nishanthakodithuwakku6965 11 หลายเดือนก่อน +1

    ගොඩක් වටින තොරතුරැ ටිකක්.

  • @Gamingezio15
    @Gamingezio15 11 หลายเดือนก่อน +4

    වටින video එකක්

  • @herathbanda3794
    @herathbanda3794 11 หลายเดือนก่อน +2

    Thanks malli ❤❤❤❤

  • @osmundsilva8667
    @osmundsilva8667 11 หลายเดือนก่อน +1

    Thank you for your generosity.

  • @VajiraJayasingha
    @VajiraJayasingha 10 หลายเดือนก่อน +1

    Mama mobitel kampong aren't puk number aka illuvial Donna ba kiva

  • @AnandaGamage-pr7iv
    @AnandaGamage-pr7iv 11 หลายเดือนก่อน +2

    Thanks bro❤

  • @canthydvs8170
    @canthydvs8170 11 หลายเดือนก่อน +1

    Ithama wedagath godak sthuthi

  • @hilareenfernando7952
    @hilareenfernando7952 10 หลายเดือนก่อน +1

    E. Sim card එකටත් lock එකක් දාන්න පුලුවන්ද

  • @thoughts1624
    @thoughts1624 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි .සිමි එකට පාස් වර්ඩි එකක් දාපුවාම,එය අපි අවුරැද්දකට වැඩි කාලයක් පාවිචිචි නොකර ඉදලා අදාල ආයතනයෙන් නැවත අලෙවි කලොත්,එම ලොක් එක ඉවත් කරන්න එයාලට පුළුවන්ද ?ස්තුතියි

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  11 หลายเดือนก่อน +1

      ඔව් PUK remove කරනවා එයාලා

  • @BabaIrhamNishardPreena
    @BabaIrhamNishardPreena 11 หลายเดือนก่อน +1

    Thanks Sameera. Keep up the Good Work. !!.

  • @sidathramanayake7443
    @sidathramanayake7443 11 หลายเดือนก่อน +1

    Great explanation. Thank you.

  • @Shanukadilshan-i4j
    @Shanukadilshan-i4j 11 หลายเดือนก่อน +1

    Thanks bro ekanm aththtam hodai

  • @KushanmalindaDias-ns6wj
    @KushanmalindaDias-ns6wj 11 หลายเดือนก่อน +3

    Thanks bro...❤❤❤❤

  • @hansageethika4863
    @hansageethika4863 11 หลายเดือนก่อน +2

    මගේත් Dialog සිම් එකක් තිබිලා අයින් කලා පාවිච්චි කරන්නෙ නැතුව ඒනම් බරෙට අපේ ගෙදර කෙනෙක් වැරදිලා අරගෙන ඒක වෙන කෙන්ක් ආන්සර් කරලා තියෙන්නෙ ඒ නම්බරෙ😐😑

  • @wathsalamadhumali925
    @wathsalamadhumali925 11 หลายเดือนก่อน +1

    Thanks aiya

  • @patrickrodrigo
    @patrickrodrigo 10 หลายเดือนก่อน +1

    Thanks lot dear.

  • @slgeekpriyaacademy3826
    @slgeekpriyaacademy3826 11 หลายเดือนก่อน +2

    You are Grate man❤ Important Notice

  • @yasiruimalsha1006
    @yasiruimalsha1006 11 หลายเดือนก่อน +1

    Maru video ekak aiyr❤

  • @amarathilakauyangoda412
    @amarathilakauyangoda412 10 หลายเดือนก่อน +1

    නියමයි .

  • @WMH-Dilshan-Suraweera
    @WMH-Dilshan-Suraweera 11 หลายเดือนก่อน +2

    කලින් සිම් එක පාවිච්චි කරපු කෙනා whatsapp එකව්න්ට් එක බැන්ඩ් කරගෙන තිබ්බොත් අලුතෙන් ගන්න කෙනාට එ nb එකෙන් whatsapp හදගන්න බැරිද

  • @tissamalli5430
    @tissamalli5430 11 หลายเดือนก่อน +1

    brother ප්‍රශ්නයක් තියෙනවා උත්තරයක් හරියට දෙන්න පුලුවන්ද බැරිද රිප්ලයි කරන්න

  • @Thunuruhimasara-t6l
    @Thunuruhimasara-t6l 11 หลายเดือนก่อน +1

    I 7 eke kohomade sim card ek lock krnne

  • @DavidPathinayaka
    @DavidPathinayaka 11 หลายเดือนก่อน +1

    Good instructions thanks

  • @jasithasandaml
    @jasithasandaml 11 หลายเดือนก่อน +1

    Thanks Samira bro❤

  • @chathunacademy4643
    @chathunacademy4643 8 หลายเดือนก่อน

    Super video

  • @mohamedroomy1985
    @mohamedroomy1985 11 หลายเดือนก่อน +1

    Thank you Bro👍

  • @NaviyaOnline1
    @NaviyaOnline1 2 หลายเดือนก่อน

    Redmi 10A කොහොමද කරන්නේ AIYE PLS REPLY ❤❤

  • @sithumakash5756
    @sithumakash5756 11 หลายเดือนก่อน +2

    Thank you ❤🎉

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 11 หลายเดือนก่อน +2

    පරණ regester වෙච්චි සිම් එක cancel කරන්නේ කොහොමද සදහටම

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  11 หลายเดือนก่อน +1

      Service center එකකට ගිහින් අදාල id එක ඉදිරිපත් කරන්න.

  • @GBmeme
    @GBmeme 11 หลายเดือนก่อน +1

    True👌🏻

  • @DMFutureWorld-5417
    @DMFutureWorld-5417 11 หลายเดือนก่อน +1

    මරු ❤❤❤

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 11 หลายเดือนก่อน +1

    සුපිරි බ්‍රෝ ❤❤❤❤

  • @Abeysingha-kp2ze
    @Abeysingha-kp2ze 8 หลายเดือนก่อน

    Very useful.

  • @Chathuragamingyt
    @Chathuragamingyt 11 หลายเดือนก่อน +2

    සුපිරී ❤

  • @wasanaboxing
    @wasanaboxing 11 หลายเดือนก่อน +1

    Thank

  • @NihalWanasingha-p3v
    @NihalWanasingha-p3v 11 หลายเดือนก่อน +1

    Thanks samira bro

  • @aravindakasun9895
    @aravindakasun9895 11 หลายเดือนก่อน +2

    Sim eka api kalayak use nokra iddi a sim eka company eken wena kenekta denawane.itm company eken wikunaddi PUK eka unlock karalane denne

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  11 หลายเดือนก่อน +2

      ඔව්. PUK ඒකට සම්බන්ධ නෑ. මම කීවේ Sim එක Protect කරගන්න පුලුවන් අපි භාවිතා කරනකම්.

  • @supunjayasooriya6838
    @supunjayasooriya6838 11 หลายเดือนก่อน +1

    Supiri chenal eka ❣️❣️

  • @ViduraGamage-iw7rx
    @ViduraGamage-iw7rx 7 หลายเดือนก่อน

    Malli nethiuna phone eke number eka thiyenaw thamath weda eka hoyaganne kohomada

  • @RiyasDecca
    @RiyasDecca 8 หลายเดือนก่อน

    Pls give lessons about net scams

  • @ammukutty7335
    @ammukutty7335 11 หลายเดือนก่อน +1

    Thank you bro

  • @janakachandana7961
    @janakachandana7961 11 หลายเดือนก่อน +1

    Thanks 👍👍

  • @nandanialgoda880
    @nandanialgoda880 11 หลายเดือนก่อน +1

    Thanks

  • @Shehan-gi1xk
    @Shehan-gi1xk 6 หลายเดือนก่อน

    Gammak ❤❤❤❤❤❤❤

  • @Direktar218
    @Direktar218 11 หลายเดือนก่อน +3

    ×132# කෝඩිඑක වැඩක්නැකියනවද

  • @bawasamsudeen8171
    @bawasamsudeen8171 11 หลายเดือนก่อน +2

    Very useful 👌

  • @dhammikadk9404
    @dhammikadk9404 6 หลายเดือนก่อน

    Mge sim eke tibe mge thatage namta mm eka mage namata harwa gtta etakotat me wge deyak wenda puluwanda

  • @Chathuragamingyt
    @Chathuragamingyt 11 หลายเดือนก่อน +1

    ඔය සිම් ලොක් කරන වැඩේ හින්දා මගෙ sim 5 ක් ලොක් උනා බන් ඉස්සර

  • @DMFutureWorld-5417
    @DMFutureWorld-5417 11 หลายเดือนก่อน +1

    අය්යෙ මගේ සිම් දෙකක් නැතිවෙලා එකකින් වට්සප් ඉන්නෙ ගෙදරම ඇති සිම් දෙක. ඒත් හොයාගන්න නැ.😢 මන් මොකදකරන්නෙ

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  11 หลายเดือนก่อน +1

      Service center එකකින් හරි Communication එකකට ගිහින් හරි කියන්න. ඒ Sim දෙකටම numbers දෙකක් දෙයි.

  • @maruthapavithra5246
    @maruthapavithra5246 11 หลายเดือนก่อน +1

    Sim eka lock karata passe nathi unoth company eken aluthen sell karoth wena kenekta use karnna puluwan da sim eka

  • @kavindumadushan-q9s
    @kavindumadushan-q9s หลายเดือนก่อน

    Aiye man ara kudayk yata wikuanan kenkgen hutch sim ekak gatta man gawa ewale id kole tibbe na mata wayasa 17i eya kiuwa id eke photo ekak whats app danna kiyla man damma eetpsse sim eke details chek krddi wena kenkge information tiyenne man minihta kiuwma u kiynw masyk yanwlu mage id wisthra add wenna mage id eka wena sim wlt add krla sell krnna puluwanda

  • @manjuladahami
    @manjuladahami 10 หลายเดือนก่อน +1

    මගෙත් මුලින් ෆෙස්බුක් හදද්දි තව එකවුන් එකක් එනවා

  • @niroshanipriyadarshani725
    @niroshanipriyadarshani725 11 หลายเดือนก่อน +1

    Ape ammge sim ekakin kvru hri whts app busness ac ekk horen hdla, mt ehka ain kra gnna ohna, eth a hdla tyena eka ain krnna bhne banned wela. Plz.. Help me.

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  11 หลายเดือนก่อน

      Whatsapp Support එකට mail එකක් දාලා බලන්න

  • @nirodhkathila1435
    @nirodhkathila1435 11 หลายเดือนก่อน +1

    Normal phone awata barida??

  • @XBEAT.Z
    @XBEAT.Z 11 หลายเดือนก่อน +1

    Ado mage sim eka permanatly block una bn😢😢😢😢

  • @imalvicramasinha
    @imalvicramasinha 11 หลายเดือนก่อน +1

    ❤ supiri

  • @UdanaLakshan-n8v
    @UdanaLakshan-n8v 11 หลายเดือนก่อน +2

    Vivo y 85

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  11 หลายเดือนก่อน +3

      Security settings ගිහින් More Security settings යන්න එතන එතනින් SIM card lock settings option වලට ගිහින් Setup කරගන්න පුලුවන්.

  • @niroshanipriyadarshani725
    @niroshanipriyadarshani725 11 หลายเดือนก่อน +1

    Oyge videos balala mth phone eke nodanna gdk dewal dana gthtata.

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir 10 หลายเดือนก่อน +1

    කෝඩ් එක එන්නේ නැහැනේ මල්ලි

  • @priyancardassanaike3231
    @priyancardassanaike3231 11 หลายเดือนก่อน +1

    superb

  • @thushanweerasooriya8497
    @thushanweerasooriya8497 8 หลายเดือนก่อน

    PUK code 2k thiyenawa mona code 1da malli

  • @ruwanhappylife5077
    @ruwanhappylife5077 11 หลายเดือนก่อน +1

    මෙික මචං ලොක් වෙන්නේ නැනේ.. හරිම විස්තර තියෙනවා

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  11 หลายเดือนก่อน +1

      Customer service එකට කතා කරලා කින්න.

  • @dilki-fw8pv
    @dilki-fw8pv 11 หลายเดือนก่อน +1

    Vedio ek balana gaman lock kra, puk cord ek ghnna one kiyla passe dakke, dan sim eka pennan nane 😢

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  11 หลายเดือนก่อน +1

      හරියට නොබලා කරන්න එපා. වීඩියෝ එක බලලා ඉන්න. Phone එක on කරනකොට තවමත් Code එක ඉල්ලනවා නම් PUK code එක එතනට දෙන්න. වැරදියට කීපවතාවක් enter කරා නම් SiM එක blocked වෙලාම ගිහින් නම් SIM එක ආයේ ගන්න පුලුවන් service center එකකින් හරි - Communication එකකින් හරි.

  • @KasunAkalanka-x1l
    @KasunAkalanka-x1l 11 หลายเดือนก่อน +3

    ❤❤

  • @MalithaGKOTM
    @MalithaGKOTM 11 หลายเดือนก่อน +1

    Huawei Y5 Lite.

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  11 หลายเดือนก่อน +2

      Huawei Y5 Lite - Main Settings වලට ගිහින් Security and privacy වලට යන්න. ඊලගට More settings ගිහින් Encryption and credentials Settings වලට යන්න. එතන තියෙනවා Set Sim lock කියලා. එතනින් කරගන්න පුලුවන්.

    • @MalithaGKOTM
      @MalithaGKOTM 11 หลายเดือนก่อน

      @@SameeraTechBroLk හරි Sameera Tech Bro,Thanks.👍♥️.

  • @heshansankalpa4445
    @heshansankalpa4445 11 หลายเดือนก่อน +4

    Bro එක ID Card එකකට සිම් කීයක් ගන්න පුලුවන්ද

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  11 หลายเดือนก่อน

      එක Id එකකින් එක Connection එකකට පහක් ගන්න පුළුවන්.

    • @heshansankalpa4445
      @heshansankalpa4445 11 หลายเดือนก่อน

      @@SameeraTechBroLk එක connection එකකට් කිව්වෙ මොක්ක්ද 🤔

  • @santhajayakody4505
    @santhajayakody4505 11 หลายเดือนก่อน +2

    💥💥❤❤👍

  • @Chathuragamingyt
    @Chathuragamingyt 11 หลายเดือนก่อน +1

    අම්මෝ දෙයියනේ බන්

  • @sakun_444
    @sakun_444 11 หลายเดือนก่อน +2

  • @pererafrank6470
    @pererafrank6470 11 หลายเดือนก่อน +1

    ඔය dein පෙනෙන්නේ ආණ්ඩුවේ නිලධාරීන්..මිනිසුන් ව හිතාමතාම හැක් කරන්න..රටේ බුද්ධි අංශවල උන්ට ඉපදිලා..

  • @NimeshiKawshalya-y6b
    @NimeshiKawshalya-y6b 11 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️

  • @Sltoonpodda
    @Sltoonpodda 11 หลายเดือนก่อน +1

    Mage fb ekka recover karana vidiha gana vedio ekak dandako

  • @DeshanSL
    @DeshanSL 7 หลายเดือนก่อน +1

    Aiya dialog eka puk eka ganna khomoda

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  7 หลายเดือนก่อน

      Company call කරන්න

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 11 หลายเดือนก่อน +1

    *132# call කරහම msg eka awe na ne

  • @ShehanMihiranga-c2m
    @ShehanMihiranga-c2m 11 หลายเดือนก่อน

    Iphone 7+

  • @ChamaraNiroshan-g5t
    @ChamaraNiroshan-g5t 4 หลายเดือนก่อน

    Maru

  • @dineshperera887
    @dineshperera887 11 หลายเดือนก่อน +1

    ❤🙏👍

  • @dileepaprasanna3893
    @dileepaprasanna3893 11 หลายเดือนก่อน +1

    👌👌👌🤙🤙🤙💗💗💗

  • @DhananjayaWijesinghe
    @DhananjayaWijesinghe 10 หลายเดือนก่อน +2

    Thanks aiya❤

  • @supunjayasooriya6838
    @supunjayasooriya6838 11 หลายเดือนก่อน +2

    ❤❤

  • @hansamalgeenadha3024
    @hansamalgeenadha3024 11 หลายเดือนก่อน +2

    ❤️

  • @Anonymous-kj5cn
    @Anonymous-kj5cn 11 หลายเดือนก่อน +2

    ❤❤