ලගින්වත් තියන්න බෑ NOT EVEN CLOSE !! | DRILL TEAM and 44 KALLIYA |AVIZ REACTION

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Honorable credits goes to Original content creators
    Listen to my New music : open.spotify.c...
    Hello Lads !! Thank you for reading. Check these links For More Details
    -----------------------------------------
    Follow Me On facebook : / shinnyshagg
    Twit Me On twitter : / cinocialvis
    Follow me on instagram : / cinocialvis
    Follow me on tiktok : / cinocialvis
    Follow Pathum Dilhara on Facebook : www.facebook.c...
    Follow Pathum Dilhara on Instagram: www.instagram....
    #subscribe ‪@Avizalviz‬
    Jump & Take a look on Our Hip hop Crew ‪@dominiongangofficial‬
    ATTENTION Lads!!!! This is My honest thoughts....Simple as that. Thank you & Have fun

ความคิดเห็น • 118

  • @Hetti1217
    @Hetti1217 2 หลายเดือนก่อน +27

    Drill team කියන්නේ මගේ ආසම rep groop එක හැබැයි. එ Vibe එක සෙට් වෙන්න පොඩි පිරිසකට. අනික එ rep වල බර තෙරුම් තියෙන නිසා ගොඩක් අයට තෙරුම් ගන්න බැ. හැබැයි කොහොම හරි Drill team ලගෙ rep අහන උන් නම් ගොඩක් සමාජේ ගැන හොයන බලන උන් කියලා හිතෙනවා...
    44 කල්ලිය ගැන කිව්වොත් වචන වල අර්ත රසයට වඩා ශබ්ද රසය ගැන හිතලා කොල්ලො කෙල්ලොන්ට චිල් එකේ ඉන්නේ ගැම්ම ගන්න වගේ හදපු Rep තමා තියෙන්නෙ. එවා ගොඩම් උන්ට තෙරෙනවා. එක නිසා සමාන්‍ය ජනතාව අතර 44 කල්ලිය ටිකක් ප්‍රෙසිද්දයි.
    එත් මගේ මතේ අනුව Drill team ලගේ rep ලංකාවේ සමාජය අතරට ගියොත් එ රැප් අහන ලොකු පිරිසක් ලංකාවෙව් සමාජයේ හැදුනොත් ලංකාවේ මේ තත්වේ වෙනසක් වෙලා ලොකි දියුණුවක් ලැබෙයි කියලා හිතනවා❤

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +2

      ඔව් එකගයි 💯

    • @Dineth_1
      @Dineth_1 2 หลายเดือนก่อน +3

      ම්ගෙ එකා උබ ❤❤

    • @Hapiya_
      @Hapiya_ 2 หลายเดือนก่อน +1

      අනිවා 100%❤️

    • @Hapiya_
      @Hapiya_ 2 หลายเดือนก่อน +1

      අනිවා 100%❤️

    • @Suhaskavinda
      @Suhaskavinda 2 หลายเดือนก่อน +1

      True❤

  • @MaCuzMC
    @MaCuzMC 2 หลายเดือนก่อน +9

    දෙගොල්ලොම හින්දා යුනික් ෆෑන්බේස් දෙකක් හැදුනා එකෙන්ම respect ❗🖤

  • @Ramma02
    @Ramma02 2 หลายเดือนก่อน +11

    Drill team තනිකලු 🖤

  • @Suhaskavinda
    @Suhaskavinda 2 หลายเดือนก่อน +7

    GOAT MANASICK
    drill team westnahira Forever and ever
    ❤🐐

  • @Hashanmadushanka-jn8sx
    @Hashanmadushanka-jn8sx 2 หลายเดือนก่อน +7

    62992 තනි කලු west නාහිර

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 2 หลายเดือนก่อน +11

    🌟අඩෝ පට්ට බම් මේ වැඩේ....තව එක්කෙනෙක් එක්ක සංවාදයක් වගේ කරානම් තවත් පට්ට....ඩ්‍රිලාලයි කල්ලියයි කියන්නෙ ඉතිම් බලකණු දෙක තමා ඉතිම්....ආසම රැපා මැකා....මටනම් rap god ල තමා ලංකාවෙ කල්ලිය....එකෙන්ම 44 LOVE.....♥️
    💎44(durty 4 four) එකෙන් කැඩිලා තමා පස්සේ drill team හැදුනෙත්....ලංකාවෙ පට්ටම රැපර්ස්ල කියන්න කිව්වම interview ඒක බෝන විශේෂයෙන්ම කියල මැකාව මතක් කරනව.....ස්මෝකා උනත් සිංහල රැප් කරන්න පෙලඹුනේ ගොඩක්ම මැකා නිසා....මැකා කියන්නෙ සරල වචන වලින් සාමජය ගැන කියන ලස්සනට වදන් පාවිච්චි කරන,මත්ද්‍රව්‍ය වලටම මුල් තැනක් නොදී gangster කියන දේටම කොටු නොවී,ආදර්ශයක් සමාජයට දෙන,තමන්ටම කියල වෙනම vibe ඒක ඉදන් එයාම හදාගත්තු සීමාවක රැප් කරන කෙනෙක්....44 ලගෙ එක්කෙනෙක් ඇරෙන්න 44 ලගෙ වෙන කවුරුත් chopping කරනව මන් දැකලම නෑ.....ඒත් එක දෙයක් තියෙනව....මම දන්න තරමින් ස්මෝකියෝට තරම් උච්චාරණ හැකියාව කාටවත් නෑ....drill team එකේ කාටවත් නෑ ඒක....ගොඩක් රැපර්ස්ලගෙ හයියෙන් කියන් යන කොට සමහර වචන හරියට කියවෙන්නෑ.....rhyme ගැන කිව්වත් උබ කිව්ව වගේ rhyme වලින් ස්මෝකියෝට ගහන්න එකෙක්වත් නෑ.....අනික ස්මෝක දැන් කොච්චර චාටර් උනත් ස්මෝකියෝ නිසා තමා රැප් වටේට මෙච්චර fan base එකක් ඉන්නෙ....විශේෂය ඌ මල් රැප් කරන්න කලින් තමා එච්චර fan base එකක් ඇල්ලුවෙ....ඒ වගේම බෝන ගත්තොත් බෝනගෙ කටහඬට ගහන්න කාටවත්ම බෑ......ඒ වගේ කටහඬක් වෙන කාගෙන්වත් ඇහිලා නෑ....voice එක දක්ෂතාවයකට දාන්න බැරි වුනාට රැපෙන් රැපට voice maintain & voice energy කියන්නේ පට්ටම දක්ෂතාවක්....ඒ වගේ energy එකක් උබ කිව්වත් වගේ වෙන කවුරුවත් දෙන්නෑ....lyrics පැත්තෙන් ලංකාවෙ ඉන්න සුපිරිම සුපිරි රැපෙක්.....minol ගත්තොත් කියල වැඩක් නෑ....පිස්සෙක් බම් ඌනම්...උගෙ බර වදන් මෝලෙ කුඩුකරන් යන්නෙ....ඒ වදන්වල සමහර තැන් නොතේරුණාට ඒ කියන විදිහටම ඒ ආවේගය අහන එකාට තේරෙනව....ඩ්‍රිලාලගෙ vix විතරක් නෙවෙයි මන් දන්න තරමින් 44 ලගෙ spin spittah ඉන්නව chopping scene එකේ......✍️

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      එකෙන්ම ඉස්සරහට කරමු 💯

    • @senuraanjana9422
      @senuraanjana9422 2 หลายเดือนก่อน +2

      agreed brow 44 nettm drill team n dril team withrk newe mrt boyzlt mul kale htye 44 eke. anik smoka kauru mona kiwwath prime kale smoka hinda thm math rap ahnn gatte dan mona unat prime smoka thma people's rapper e dawaswl.anith eka iraj irajuth hariyt dr dre wge u thm e dawaswl gadak rapperlw udata gtte

    • @sayuriwickramasingha1560
      @sayuriwickramasingha1560 2 หลายเดือนก่อน

      ❤❤💯💯

    • @Dineth_1
      @Dineth_1 2 หลายเดือนก่อน

      44කැඩිල drill team awe lu 😂

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 หลายเดือนก่อน

      @@Dineth_1
      ඔව් "Drill team westnahira" චැනල් එකෙන් 44 KALLIYA කියන රැප් එක අහලා drill team ලගෙන් තමා 44 ප්‍රසිද්ධ උනේ කියල හිතන අහිකුණ්ඨක ඔඩ්ඩුසුඩානයන්ට ඒම නොවෙන්න පුලුවන්....😁

  • @pasindurangana2001
    @pasindurangana2001 2 หลายเดือนก่อน +5

    රැප් අහන්න ආස නැති මට රැප් කියන දේ පිස්සුවක් කරෙ ස්මොකා❤🔥 ඔයා කියනවා වගෙම smokage රයිම්ස් වලට ගහන්න වැඩ්ඩෙක් නෑ උගෙ තියෙන්නෙ වෙනම වයිබ් එකක් ❤❤

  • @NADUWA_MUSIC
    @NADUWA_MUSIC 2 หลายเดือนก่อน +3

    තමන්ගේ පව්ද්ගලික මතයට එක පැත්තකට විතරක් අදින්න එපා කොල්ලා ❤

  • @sahannuwarawewa9102
    @sahannuwarawewa9102 2 หลายเดือนก่อน +3

    Rudeboyray ft minol ඇබ්බැහිවෙලා rap එක react කරමූ💪

  • @chanuihalawaththa
    @chanuihalawaththa 2 หลายเดือนก่อน +3

    Drill team එකේ ටැලන්ටඩ් ආර්ටිස්ට් ලා ඉන්නවා
    හැබැයි 44 තමයි ලංකාවේ TOP ම රැප් crow එක

  • @ssh126
    @ssh126 2 หลายเดือนก่อน +2

    Adoo supiri bn ❤ Ubr hithanneth man hithan widiytmy ❤

  • @malindachamuditha4222
    @malindachamuditha4222 2 หลายเดือนก่อน +5

    Drill Team westnahira 🖤🔥

  • @Dineth_1
    @Dineth_1 2 หลายเดือนก่อน +3

    Only drill team west nahira ❤

  • @bwslyrics2603
    @bwslyrics2603 2 หลายเดือนก่อน +2

    තනි කලු 🖤 62992 කොල්ලෝ 🔥

  • @Ethugalaboy
    @Ethugalaboy 2 หลายเดือนก่อน +4

    අහස තමා ගැම්ම😎

  • @tharushikapallege8948
    @tharushikapallege8948 2 หลายเดือนก่อน +3

    Drill team❤

  • @mtcezgames
    @mtcezgames 2 หลายเดือนก่อน +2

    Makkalpita onna

  • @NovaEnzi
    @NovaEnzi 2 หลายเดือนก่อน +3

    Lill rome ගැනත් ඔනි 😊

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      Okeeee

  • @EMRYS_JASPER
    @EMRYS_JASPER 2 หลายเดือนก่อน +1

    62992 කොල්ලො තනි කලු West නාහිර 🗿👑❤️‍🔥

  • @nima7889
    @nima7889 2 หลายเดือนก่อน +6

    Lil rome genath katha karamu 💀🖤

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      For real 💯

  • @sayuriwickramasingha1560
    @sayuriwickramasingha1560 หลายเดือนก่อน +1

    facts තව පොඩ්ඩක් හොයලා කරන්න.44එකේ spin spittah ටඑහෙම chopping පුලුවන්

    • @Avizalviz
      @Avizalviz  หลายเดือนก่อน +1

      @@sayuriwickramasingha1560 experiment video එකක් 🫡

    • @sayuriwickramasingha1560
      @sayuriwickramasingha1560 หลายเดือนก่อน

      @@Avizalviz 👍👍

    • @sayuriwickramasingha1560
      @sayuriwickramasingha1560 หลายเดือนก่อน

      @@Avizalviz padanama i lil rome ganaith karannko

  • @Luis-gy5tw
    @Luis-gy5tw 2 หลายเดือนก่อน +1

    Full story ek Short and sweet vdyt qwa.supiri bn.okai sl hiphop aththa kathawa.

  • @kasunbimalka7643
    @kasunbimalka7643 2 หลายเดือนก่อน +2

    පොතක් බලන් කියෝනව වගේ ලයින් එකක් තියේ සාමාන්‍යෙන් කතා කරන විදියට කතා කරෙත් හොද නැද්ද 🫤
    Concept එක සුපිරි

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      Content eka liyala thmaa mn karee..Samanya widihata mt mehema kara bh broo..pissu kelinwa mn

    • @kasunbimalka7643
      @kasunbimalka7643 2 หลายเดือนก่อน

      ඒකන්ම් ඇත්ත හැබැයි 😅
      Anyway much love ❤️

  • @techedue6151
    @techedue6151 2 หลายเดือนก่อน +2

    Normal video එක කරොත් මරු මේක නිකන් කට පාඩම් කරගෙන විශ්ම ලෝකයේ වීඩියෝ එකක් බලනව වගේ ,,, 😊❤

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +2

      Ow nee ee unata normal video ekak wage karana bh nee mt Track nee wena magulk kiyawaii

    • @techedue6151
      @techedue6151 2 หลายเดือนก่อน

      @@Avizalviz 😂😽

  • @mycoin-r1w
    @mycoin-r1w 2 หลายเดือนก่อน +1

    Lil rome one🗿❤️

  • @pinsaraanuradha
    @pinsaraanuradha 2 หลายเดือนก่อน +5

    Ado sirwta issellama rap ahanna patangatte smokioge mudukkuwen eliyata rap eken❤kalliya is best for me😊

  • @vihangadewthilina3148
    @vihangadewthilina3148 2 หลายเดือนก่อน +2

    Kmac respect

  • @Vibrant_441
    @Vibrant_441 2 หลายเดือนก่อน +1

    2:07 thada rapper kenek❤❤

  • @sayuriwickramasingha1560
    @sayuriwickramasingha1560 2 หลายเดือนก่อน +2

    lil rome vs පදනම එකක් ඔන

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      කරමු කරමු 💯

  • @criczshow4034
    @criczshow4034 2 หลายเดือนก่อน +3

    Lil rome ගැන කතා කරමු 😵‍💫😌

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      ඉස්සරහට කරමු 💯

  • @gihanwijesuriya670
    @gihanwijesuriya670 2 หลายเดือนก่อน +2

    tharadiye depatta wage utto degolloma one balance wenna

  • @Okithchiranthana
    @Okithchiranthana 2 หลายเดือนก่อน +1

    Next level💗

  • @bhanukaviraj-w7j
    @bhanukaviraj-w7j 2 หลายเดือนก่อน +1

    62992 kollo තනි කලු 🖤

  • @Udithadeesha
    @Udithadeesha 2 หลายเดือนก่อน +2

    Nys kolla❤

  • @user-jy9ug9oo8o
    @user-jy9ug9oo8o 2 หลายเดือนก่อน +1

    තනි කළු 🖤

  • @PAWwa_22
    @PAWwa_22 2 หลายเดือนก่อน +1

    මේක ඇත්‍ත ❤

  • @kasuntharaka1048
    @kasuntharaka1048 2 หลายเดือนก่อน +2

    Xxxtentacion ගේ සිංදු ගැන එකක් කරමුත

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      ඉස්සරහට බලමු

  • @RoshineJayalathe
    @RoshineJayalathe 2 หลายเดือนก่อน +1

    එක ඇත්ත දැන් ශාන් පුතා තාමා❤❤

    • @NethminaDilhara
      @NethminaDilhara 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 උබලට කියන්න වෙන්නේ මානසික රෝගියෝ කියලා තමා 😂

    • @NethminaDilhara
      @NethminaDilhara 2 หลายเดือนก่อน +1

      Sim විකුනපු එකෙක් සෙල්ලම කෑවා 😂😂 උබ දන්න rap ගිහින් chu කරලා නිදා ගනින් 😅😅😅

  • @pemithgallege1269
    @pemithgallege1269 2 หลายเดือนก่อน +1

    Rude boy ray ganath me wage video ekk one

  • @senuraanjana9422
    @senuraanjana9422 2 หลายเดือนก่อน +4

    facts thw poddk hoyl krnn'

  • @vihangadewthilina3148
    @vihangadewthilina3148 2 หลายเดือนก่อน +2

    Chopping NM crishvix thmy aya 💣

  • @ishanbandara1060
    @ishanbandara1060 หลายเดือนก่อน +1

    Lil Rome ganat oneeee😢

  • @Ravidu_laksh
    @Ravidu_laksh 2 หลายเดือนก่อน +1

    Alpa gang එක ගැන ඕන

  • @emokidzpubg
    @emokidzpubg 2 หลายเดือนก่อน +1

    Thaamath 44 KALLIYA theme song eka thiynne DRILL TEAM channel eke 🖤🔥

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      🖤🔥

  • @sahan9248
    @sahan9248 2 หลายเดือนก่อน +2

    44❤

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      44

  • @LIVIzZ.
    @LIVIzZ. 2 หลายเดือนก่อน +3

    44 Gan❤️💯

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      🫡💯

  • @wiznjay2987
    @wiznjay2987 2 หลายเดือนก่อน +1

    44 4ever ❤️

  • @vihangadewthilina3148
    @vihangadewthilina3148 2 หลายเดือนก่อน +2

    Smokio gavumak ada gena rapa krpam 😂

  • @vihangadewthilina3148
    @vihangadewthilina3148 2 หลายเดือนก่อน +1

    Hadawathinma westna 🥷🏾

  • @ThimuthuNawo
    @ThimuthuNawo 2 หลายเดือนก่อน +3

    කලු මල්ලි දැන් team එකෙ නෑ

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      ඉන්නම ඕනේ මිනිස්සු 💯

    • @Hetti1217
      @Hetti1217 2 หลายเดือนก่อน

      @@ThimuthuNawo අපරාදේ උ අයින් උනේ

    • @ThimuthuNawo
      @ThimuthuNawo 2 หลายเดือนก่อน

      @@Avizalviz ඔව්

    • @ThimuthuNawo
      @ThimuthuNawo 2 หลายเดือนก่อน

      @@Hetti1217 හ්ම්

  • @Ravidu_laksh
    @Ravidu_laksh 2 หลายเดือนก่อน +1

    Praba ×asha× ala×shera ❤️‍🔥

  • @kasunlakmal4936
    @kasunlakmal4936 2 หลายเดือนก่อน +1

    Meka patta oii🥴❤

  • @Aselasampath-l1i
    @Aselasampath-l1i 2 หลายเดือนก่อน +1

    Westnahira❤

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      yezzzz

  • @Malisha2004
    @Malisha2004 2 หลายเดือนก่อน +1

    Westna ❤

  • @sahannuwarawewa9102
    @sahannuwarawewa9102 2 หลายเดือนก่อน +1

    62992 කොල්ලො❤️

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      🖤🖤

  • @LiLAashh
    @LiLAashh 2 หลายเดือนก่อน +2

    Kathawak kiynw da bn😂

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      ඔව් අහගෙන ඉදපන් 🤣🤣

    • @LiLAashh
      @LiLAashh 2 หลายเดือนก่อน

      @@Avizalviz set naa oii!🥲🤣

  • @sagittariusxlawki4841
    @sagittariusxlawki4841 2 หลายเดือนก่อน +2

    Freaky...syndromx gen kth kroth mokd..albums saha freakyge talent ek gena tikk kth krmuko brother🖤

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      කරමු හොදට re search කරලා කරමු 💯

    • @sagittariusxlawki4841
      @sagittariusxlawki4841 2 หลายเดือนก่อน

      @@Avizalviz master d anika...තනි සෙබලා.. mage fav..💗

  • @sasiruthathsara
    @sasiruthathsara 2 หลายเดือนก่อน +1

    manasick >>>>

  • @ravindusathsara8327
    @ravindusathsara8327 2 หลายเดือนก่อน +1

    Aruma wage track ekkata 1M views ave nathi ekenma therenava lankave rap fan base eka gana. 😒 drill team ❤

  • @senuraanjana9422
    @senuraanjana9422 2 หลายเดือนก่อน +2

    brow izzy e newe izzy inzu

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      ආ මට වැරදුනා sry brother !

  • @Justatypicalbrownboy
    @Justatypicalbrownboy 2 หลายเดือนก่อน +2

    1.5× balapn, naththam ada balanna wenne naa😭😭🙏🏽

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      මොකද්ද broo තේරුනේ නෑ ??

    • @Justatypicalbrownboy
      @Justatypicalbrownboy 2 หลายเดือนก่อน

      @@Avizalviz commentary eka poddk slow yanne ekai🥲😁

  • @bharatbh4570
    @bharatbh4570 2 หลายเดือนก่อน +1

    Eminemge rap ekak review krmu netha 😓

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน

      දෙකක් කරා 🫡

  • @OskaMC
    @OskaMC 2 หลายเดือนก่อน +1

    Katha karana widy normal kara nam hri mehema baladdi tikk boring 🖤

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      විශ්ම ලෝකය බැලුවා බීලා ඉද්දි ඒකයි මෙහෙම උනේ මට 🫡

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      Typical කතා කරන විදිහට කරොත් මම වෙන කුනුහරප කියවයි බන් 🤣🤣

    • @OskaMC
      @OskaMC 2 หลายเดือนก่อน +1

      @@Avizalviz කුනුහර්ප කියෙව්වත් අව්ලක් නෑ මෙහෙම බලද්දි හෙන අමුතුයි😹🥲

  • @LiLAashh
    @LiLAashh 2 หลายเดือนก่อน +2

    උඹ විශ්ම ලෝකය නෙමෙයි 🤣🤣🤣

    • @Avizalviz
      @Avizalviz  2 หลายเดือนก่อน +1

      ඒ උනාට ලස්සනයි නේ මම එහෙම කතා කරන එක 🤣🤣

    • @LiLAashh
      @LiLAashh 2 หลายเดือนก่อน

      @@Avizalviz kelo ganna epa mt kiyala