Chrish Vix - Thrastha Adahas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Chrish Vix "Thrastha Adahas" ​
    Chrish Vix | Drill Team | Hip Hop
    "Thrastha Adahas"
    Produced by FreakyMob @Mob Music
    Mixed & Mastered by Harsha Bhanuka @Bee Hive
    DOP/Film by UD Max Bee @Noah Skills
    -------------------------------------------------------------------------------------------------------------------------
    Verse 1
    කලකට පෙර අඳුරු කුටියක් තුල
    දොරගුලු ලාගෙන පිරික්සන් මනස නිල
    දූතයෝ දේව වස්ත්‍ර තනි කලු
    ත්‍රස්ත අදහස් පිරිස නික කලු
    Westනාහිර 62992
    ඉදිරිපෙළ ගැයූ සැ.යු. කාලෙකින් ChrishViX
    අතන මෙතන හිතන පතන ලියලා නහින
    ණයට කහින Kings මේක වචන රහින Twisting Grandprix
    කරට කරම අඬහැර තව
    ත්‍රාසේ භීති කලුවර කර
    අළු යට ගිනි තෙරපි පුපුරයි
    සලු යට ගිනි තියලා වපුරයි
    ඒක නපුරයි කැපෙන්නේ කතුරයි
    එලන්නේ සතුරයි පාවඩ අතුරයි
    පහක් ඉතුරුයි වචන ගළං යයි
    දෙගොඩ තලං යයි හුළඟක් හමා යයි
    හිටි තැන් දමා යයි මට දැන් ඇති වෙයි
    මුදවා ගත් ප්‍රදේශ පරදේස විදේශ
    විශාරද ශාරධා ප්‍රවේසමෙන්!!
    සීතලෙන් සීතල සිතුවිලි සිහිකල
    බිහිකල මම තාත්වික ශ්‍රී ලාංකික
    අපි නැති තැන නම්
    කලාවට වමාරන තරමට ගලනවා ඕජස්!!
    බර වචනයක් නෑ
    උඹලට වචනයයි සිංහලයි දැනුමක් නැතිකම
    වෙනස පිළිගන්න මනසකින් බැරිකම
    කොහෙද නිහතමානිකම? ඇත්තේ හිතේ කැරිකම
    ඒක නිසා තමයි ආස ගෙවන්නට දේස වාස
    දවස් පැය ගනන් මාස උසම තැනක තනිකම!!
    නිතර නිතර හිත කෑර කෑර
    අනන්ත වාර වාර ගෙවයි සාර සාර බොල !
    මිනිස්සු ජීවත් වෙන හීන ලෝක වල
    හීනේ පාට කරේ ප්‍රාණ භාර කරේ මමයි,
    හීනේ පාට කරේ ප්‍රාණ භාර කරේ මමයි !!
    Verse 2
    තාමත් ලංකාවේ Rap Biggie,Nas,Kurupt,2Pac
    එතනින් එහා දුකක් තේරුමක් නෑ හුඟාක්
    ඇරුනම නරා අද්විතී ඔලු මොළ කන පද්ධතී
    සක්කර අති සක්විතී අත පය කන් රත්වෙතී
    යතුරක් තියමි. ආවේණික නැති
    කාලෝචිත ඇති එපමණයි ආමෙන්!
    අකුරක් ලියමි කනක තියමි
    කනට ගහමි කන් ඇඹරේවි ආයෙත්!
    ගුරා මතුරපු කඩුවකින්,
    සිඳින බිඳින ගෙල හිඳින පඟර පෙළ
    සුදු කොඩි දෙන ලෙල හිලක් උඹේ නලළ මගේ වචනේ කැළැල
    පෙලෙල්ල ගිනි වලල්ළ කියපන් උඹ ලලල්ලා!!
    හිතාම මතාම අතක් වනා-තරඟෙට
    ඉතාම සතාම රැපක් වනා-තරිකිට
    පිතාවන පුත්‍රයාද මතක් කරා-දරුවට
    නිසාම දසාව ආයෙත් වචන මරුවට,
    සිරිත විරිත මට විරිත්තන් පුරුද්දෙන් පර
    කිරිච්චන් කොල්ලෝ ඇට ගෙල වැල හොයං කඹ
    පෙරලා නිවලා
    පොවලා මේ අළුත් රැප් කසාය!
    අළු ටික ගසාන නෑ හීන වස්සාන
    වචනේ වචනේ මේකේ ටික ටික ගස්සාන
    තිගැස්සී සිල් ගත්තත්
    පිල්ලී උඹලා හිටගත්තත්!!
    වචන එලන එක නවත්තපං
    මොකක්ද බං? උඹේ හිත රවට්ටපං
    මොන පකක් ද බං!! මතක් කරං
    Twista, Busta Rhymes, Tech N9ne පොතක් අරන් බං !!
    අපිට මෑතකදී හිටි දිවි දී මිදී රිදවා නැවත උපත ලත්
    සිරි ලක් පිරිහිලා ඉහිරිලා කලාවත් වෙලාවත්
    තියලා! තියලා! තියලා! යන කලාවත් කලාවක්
    පිකාසෝ-ChrishViX

ความคิดเห็น • 580

  • @ChrishVix
    @ChrishVix  3 ปีที่แล้ว +354

    Many Thanks guys! Stay tuned!

    • @vinodmahes8243
      @vinodmahes8243 3 ปีที่แล้ว +5

      @Chrish Vix
      This song is freaking underrated!!, pure 🔥🔥, we need more song like dis.

    • @nateyushi2475
      @nateyushi2475 3 ปีที่แล้ว +2

      Drill Team 😋 Pleasure GoD Vix ur amazing 😋❤❤❤love uu Vix

    • @kalumthilakarathna5314
      @kalumthilakarathna5314 ปีที่แล้ว

      Kariyak tama

    • @sanijanethmika2011officical
      @sanijanethmika2011officical ปีที่แล้ว

      🎉

    • @nethindunimesh545
      @nethindunimesh545 ปีที่แล้ว

      Vix aiye යකෙක් තමා...වචන මරනවා ගැම්මට

  • @minnyme281
    @minnyme281 3 ปีที่แล้ว +232

    පිළිවලයි ❤❤❤❤

  • @freakymobbig8463
    @freakymobbig8463 3 ปีที่แล้ว +319

    Drill Team x Mob Musick...More Music coming Soon 💯🔥😉

  • @mactavish5733
    @mactavish5733 3 ปีที่แล้ว +64

    කමෝන් රැට්ටා...
    Vix 💯🔥

  • @ravidhumadhuranga9098
    @ravidhumadhuranga9098 3 ปีที่แล้ว +132

    අනේ ඇයි බං මේව හිට් වෙන්නැත්තෙ අපරාදෙ බං, ලංකාව දැක්ක පට්ටම ටැලන්ටඩ් පොරක් 😔❤

    • @oshadhashalith7030
      @oshadhashalith7030 3 ปีที่แล้ว +5

      Ow bn sira kathawa

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +3

      Channel eka bn... drill team channel eken dammanm aniwa 1m 🔥🔥🔥

    • @The_Travel_Hub
      @The_Travel_Hub ปีที่แล้ว +2

      Sira

    • @Vlssenevirathna
      @Vlssenevirathna 6 หลายเดือนก่อน +1

      Ado bn waha kanna hithenawa ada kale rap ahaddi mewa bn international yanna oni bn😢

    • @_s_h_e_h_a_n_a_y_a9192
      @_s_h_e_h_a_n_a_y_a9192 3 หลายเดือนก่อน

      දරා ගන්න බැහැ ❤

  • @gloomyrap
    @gloomyrap 3 ปีที่แล้ว +21

    Vix ❤

  • @kayjaymusic
    @kayjaymusic 3 ปีที่แล้ว +28

    බොලා දාන්නේ කන්නේට ගීයයි ඒ ගී අමරණියයී අද්වීතියයී

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 3 ปีที่แล้ว +82

    මේ රැප් එකෙ තේරුම අදහස වගේම රැප් කරන අයට ගන්න දේවල්ද හෙන ගොඩක් තියනවා rhyming technic එහෙම 🖤🖤🖤🖤 සුපිරියක් මේක 👿🖤🤘 මේවගෙ ඒවා තව ඕනෙ album පිටින්❤❤

    • @NUCK714
      @NUCK714 3 ปีที่แล้ว

  • @enjoymusic4747
    @enjoymusic4747 2 ปีที่แล้ว +31

    පිටරට උන්ට සිංහල පුලුවන්නම් පොර උඩම 🔥 technics ,flows,lyrics ,ryhmes ,video, music 🔥 voice ...

    • @veganElephant-j9b
      @veganElephant-j9b 4 หลายเดือนก่อน +1

      Atta oi one of the most technical rapper here

  • @naterhyme7969
    @naterhyme7969 3 ปีที่แล้ว +125

    Vix is back 😍 මේක ආසී... Freaky Mobbig උපරිමයි.... Vix x Master D වැඩක් ආවොත් සුපිරියි... 😉

    • @teslo453
      @teslo453 3 ปีที่แล้ว +5

      Bro dan rap kran ndd

    • @dhanukalakmal5194
      @dhanukalakmal5194 3 หลายเดือนก่อน

      Masterpiece ekak tamai ehenam 👹️👹️

  • @ishanpubudukariyakarawana8868
    @ishanpubudukariyakarawana8868 3 ปีที่แล้ว +32

    පහරක්,
    ඉස්සර ඉදන්ම ආස රැපර් කෙනෙක් තමා,
    ජය ♥️

  • @kayjaymusic
    @kayjaymusic 3 ปีที่แล้ว +23

    මෙහෙම වචනේන් වැඩ දාන එකෙක් නම් ඉතින් westනාහිර පොරක් තමා ලංකාවටම මෙහෙම ඉන්නේ එකයි ඉතින් ආදරේයී පැලේන්න ❤️😘

  • @kavinduyashmika9629
    @kavinduyashmika9629 3 ปีที่แล้ว +31

    තාත්වික ශ්‍රී ලාංකික🖤
    Chrish Vix - ත්‍රස්ත අදහස්
    Drill team Westnahira🖤

  • @ithinkit1707
    @ithinkit1707 3 ปีที่แล้ว +13

    කී පාරක් ඇහුවත් එපා වෙන්නෑ නෙ බං👌🤫😜

  • @GLOBAL_TV-011
    @GLOBAL_TV-011 หลายเดือนก่อน +2

    Adooo freakyth innava 🥹🥹❤️❤️🖤🖤🖤

  • @DanlanATL
    @DanlanATL 3 ปีที่แล้ว +75

    🔥👁️

  • @asankarex
    @asankarex 3 ปีที่แล้ว +22

    🔥🔥🔥

  • @thebeatmachine.
    @thebeatmachine. 3 ปีที่แล้ว +19

    Twisting King🔥🔥🔥

  • @Rxdushka
    @Rxdushka 3 ปีที่แล้ว +4

    Freaky Mob 🙊😍

  • @RhyMac999
    @RhyMac999 3 ปีที่แล้ว +31

    Twisiting King 🔥 තේරුමක් ඇති රැපක් ලියන පොරක්.❤ ලොකු ගැඹුරක් තියනවා හිර වුනු.පදිරු Bro 🔥❤✊

  • @mobilephotography9115
    @mobilephotography9115 3 ปีที่แล้ว +58

    Vix සිංහල රැප් වල එක අන්තයක සන්නාමයක්, ඒකට ගහන්න තාම එකෙක් ආවෙ නෑ... මේක හැමෝටම වැඩ දාන්න පුලුවන් කලාපයක් නෙමේ. දැනට ඒ පැත්තෙං Vix තමා උඩිම්ම. ඔය ගැම්මටම තව එකක් කරමු.

  • @knightx9405
    @knightx9405 3 ปีที่แล้ว +3

    Chrish vix mn ubawa hewwa
    Uba echchrata special!!❤️patta

  • @h.k.lmaleeshakanaththage6347
    @h.k.lmaleeshakanaththage6347 3 ปีที่แล้ว +2

    Patta

  • @sandewwishwagith2588
    @sandewwishwagith2588 3 ปีที่แล้ว +23

    This button only for die hard WESTනාහිර Fans.... !

  • @spkmusic9
    @spkmusic9 3 ปีที่แล้ว +1

    Twister

  • @Finix_
    @Finix_ ปีที่แล้ว +4

    10000% perfect brother ♥️
    වෙන කියන්න දෙයක් නෑ......🇱🇰
    මේවා Hit වෙන්න ඕන ඒවා..ඒ ගැන ෆට්ටම දුකයි...#

  • @datageeks2439
    @datageeks2439 3 ปีที่แล้ว +31

    ටහිකේ දැන් දැක්කෙ. ඇඩෙන්නම දීලා ගොබ්බ ගන්ජා පප්පලට. අදි මාත්‍ර for මොලයක් තියන උන්ට

  • @Wickszen
    @Wickszen 3 ปีที่แล้ว +1

    Pissuwak🤩❤

  • @psycho3475
    @psycho3475 3 ปีที่แล้ว +13

    පරණ ඩයල් එක ආයෙත් උඩටම ❤❤❤🇱🇰

  • @pubudupraboth9444
    @pubudupraboth9444 3 ปีที่แล้ว +11

    බලන් හිටියා ගොඩාක් කල්.. පාඩුවක් නෑ ඒකට ❤️💥❤️💥❤️💥❤️🔥

  • @shafiazeez7047
    @shafiazeez7047 3 ปีที่แล้ว +16

    Wondering where the syllables went ? Ah yeah it was fast and I was slow 😂 . One of my favorite lyrical rappers all the very best ❤️

  • @sahanHHH
    @sahanHHH 3 ปีที่แล้ว +6

    Woooow mewane RAP kiyanne ❤️ Dan thiyena rap nikam පැල් කවි wage sak🤢 Chrish Vix,born load ,Raptor Ex gammac thmai 😘❤️ keep it up DRILL TEAM ❤️

  • @blackbrotha2699
    @blackbrotha2699 3 ปีที่แล้ว +14

    අරයට වදින්න ඇති ඒකනම්..🥰

    • @theasaa5193
      @theasaa5193 3 ปีที่แล้ว +1

      මැකාටද🙄🙄

    • @daxw5034
      @daxw5034 3 ปีที่แล้ว

      Views wala hetiyata nam Maca thama dekala ne 😂 thama 7k ඊයා

    • @ody.polaya1094
      @ody.polaya1094 3 ปีที่แล้ว +12

      @@daxw5034 විව්ස් වලින් මනින්න බෑ කොල්ලො 😂💔

    • @theasaa5193
      @theasaa5193 3 ปีที่แล้ว +2

      @@daxw5034 පම්කෙ ලොජික්😂😂😂

    • @wh2314
      @wh2314 ปีที่แล้ว +4

      @@daxw5034 views වලින් මනින උබල වගේ උන් තමා මාගම්පුර ලොකු කරන් ඉන්නේ

  • @vihanga11
    @vihanga11 3 ปีที่แล้ว +5

    West 62992 🔥

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 3 ปีที่แล้ว +7

    ViX අයියා ජය වේවා සුපිරියක් මේක (twisting,chopping) mage kamatima styles 😍😍😍😍

  • @fsrsrilanka
    @fsrsrilanka 3 ปีที่แล้ว +2

    MOB👹️

  • @HyperLordMusic
    @HyperLordMusic 3 ปีที่แล้ว +1

    V I X 🔥🔥🔥🔥

  • @LVZ3RMusical
    @LVZ3RMusical 3 ปีที่แล้ว +2

    Twisting King 😈💖

  • @ThilinaBlyz
    @ThilinaBlyz 3 ปีที่แล้ว +1

    Supiri 🔥

  • @BinukaDasanayake
    @BinukaDasanayake 5 หลายเดือนก่อน +1

    Great❤

  • @SasiYaMaLLiYa
    @SasiYaMaLLiYa 3 ปีที่แล้ว +2

    මරු හැබැයි✌️ #zikkamalli

  • @sumalka
    @sumalka 3 ปีที่แล้ว +3

    Yow #Chrish_VIX 😍😈
    #ත්‍රස්ත_අදහස් 💥 Ma Fv ♥️

  • @sanvidu_8648
    @sanvidu_8648 10 หลายเดือนก่อน +5

    Ado ai mechchra under-rated 😢

  • @azioassassin6601
    @azioassassin6601 ปีที่แล้ว +1

    Kollo thawa vada one lagadima ubala නොපෙනී යන්න එපා මෙලෝ රහක් නැති එවුන් හිට් වෙන්වා ඉක්මනට තව ඕනේ ❤

  • @dinethmi9123
    @dinethmi9123 2 ปีที่แล้ว +3

    Chrish Vix ❤️❤️❤️මේක නම් සුපිරියක් ... 😎
    🙂west නාහිර 🖤🖤🖤

  • @jayaneloo9025
    @jayaneloo9025 ปีที่แล้ว +2

    Legend ❤💪

  • @bkisuru4962
    @bkisuru4962 4 หลายเดือนก่อน +2

    🔥🤯

  • @kamalpriyanthamunathanthri4570
    @kamalpriyanthamunathanthri4570 2 ปีที่แล้ว +1

    Wow

  • @RameshEdirisinghe
    @RameshEdirisinghe 3 ปีที่แล้ว +2

    Drill team 💥💯

  • @s....4568
    @s....4568 3 ปีที่แล้ว +3

    Woo...chrish vix.... thanks drill team..❤️

  • @kasunherath6531
    @kasunherath6531 3 ปีที่แล้ว +1

    Waddek

  • @shashikarandil123
    @shashikarandil123 ปีที่แล้ว +1

    ❤ crish wix twisting

  • @tharindusandakalum9438
    @tharindusandakalum9438 3 ปีที่แล้ว +3

    MOBMUSICK🔥

  • @RASHAA2004
    @RASHAA2004 9 หลายเดือนก่อน +5

    2024 anyone ✋

  • @tharindumadhushan7776
    @tharindumadhushan7776 3 ปีที่แล้ว +2

    Me style eka thama one 😍

  • @dewliakasha1233
    @dewliakasha1233 ปีที่แล้ว

    Pattama aaaa

  • @withanagekavishanka4038
    @withanagekavishanka4038 3 ปีที่แล้ว +2

    Westනාහිර aayeth udatama gamu gemmac @chrish vix ❤️❤️❤️❤️💎

  • @kaveenpathirana1197
    @kaveenpathirana1197 2 ปีที่แล้ว +15

    Chrish VIX කියන්නෙ ඉතින් ගින්දර පාරක් තමයි....❤️🔥 ඩ්‍රිල්ටීම් එකේ කැමතිම රැපර් VIX 🔥 verse එකක් ලිව්වොත් ඉති පට්ටම පහරක් තමයි....තව නිර්මාණ අරන් එන්න උපරිම සප් එක ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා broo ❤️✌️🔥

  • @closer99
    @closer99 3 หลายเดือนก่อน +1

    Chopping & twisting perfect 🥺

  • @thrindumadhushan5077
    @thrindumadhushan5077 3 ปีที่แล้ว +10

    අලුතින් රැප් කරන...වචන ටිකක් හලන උන්ට කනට ගැහුවා වගේ ..

  • @madushlakshan6429
    @madushlakshan6429 4 หลายเดือนก่อน +1

    Superb broo ❤❤❤

  • @dananjaprageeth8402
    @dananjaprageeth8402 2 หลายเดือนก่อน

    Paharak pathuwa ❤

  • @hansirajayathilake4953
    @hansirajayathilake4953 2 หลายเดือนก่อน

    වචන මරනවා❤

  • @k.d.zayuranga7401
    @k.d.zayuranga7401 3 ปีที่แล้ว +1

    Super rhyming ..#drillteam#chrish vix ♥️

  • @udeshdevv5120
    @udeshdevv5120 3 ปีที่แล้ว +73

    අපි නැති තැන නම් කලාවට වමාරන තරමට ගලනවා ඕජස්!! බර වචනයක් නෑ උඹලට වචනයයි සිංහලයි දැනුමක් නැතිකම 😈😈

    • @shivanthiperera2396
      @shivanthiperera2396 3 ปีที่แล้ว +2

      Wow....im proud..of you my son..great work..

    • @kayjaymusic
      @kayjaymusic 3 ปีที่แล้ว +5

      Diss Diss 🤘

    • @rusithhirushan5520
      @rusithhirushan5520 2 ปีที่แล้ว

      Peli 100,k mac ට

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว

      Sirawatama bn ,.. k mac ge loku fan kenek man... habai u diss gahala rap wala unity ekath kawa...

  • @nileeshamadushan2232
    @nileeshamadushan2232 2 ปีที่แล้ว +3

    Chrish vix on fire 🔥

  • @harleylasruz4836
    @harleylasruz4836 3 ปีที่แล้ว +1

    Good job😈👌

  • @hirunjayakody6706
    @hirunjayakody6706 3 ปีที่แล้ว +6

    chrishvix 😈🖤🔥

  • @VISA3987
    @VISA3987 3 ปีที่แล้ว +4

    ආඩම්බරයි😍 මේවා වෙන විදිය දැක්කම 🗣️💪

  • @bastardymusic2340
    @bastardymusic2340 3 ปีที่แล้ว +1

    Nice nice 💯🔥

  • @jinglebeats4013
    @jinglebeats4013 3 ปีที่แล้ว +4

    Mob 🔥

  • @umezhh
    @umezhh 3 ปีที่แล้ว +10

    This is the ViX we needed 💯🖤 Twisting King

  • @kavindumalith8508
    @kavindumalith8508 3 ปีที่แล้ว +1

    සුපිරියක්👌❤️

  • @movewithtrickbro8545
    @movewithtrickbro8545 3 ปีที่แล้ว +1

    Epic

  • @SDGaming_2022
    @SDGaming_2022 3 ปีที่แล้ว

    ගැම්මක්

  • @slpro8344
    @slpro8344 3 ปีที่แล้ว +1

    Maru @zikka

  • @madushlakshan6429
    @madushlakshan6429 2 หลายเดือนก่อน

    Rap machine ❤

  • @THILA_REAL_ROME
    @THILA_REAL_ROME 3 ปีที่แล้ว +5

    Twisting 💯👌🏼♥️🔥

  • @udevforpresident
    @udevforpresident 3 ปีที่แล้ว +1

    Yoo

  • @viduva
    @viduva ปีที่แล้ว +2

    Music💛

  • @4you749
    @4you749 3 ปีที่แล้ว +20

    Prod - Freaky kiyanne.. Khmt supiri 🔥💥 Lyrics 🔥 Diss🤔🤨

  • @IzyCricket
    @IzyCricket 3 ปีที่แล้ว +1

    ගැම්මක් 🧡👍

  • @prageethmalinga1836
    @prageethmalinga1836 3 ปีที่แล้ว

    Niyamai

  • @nandunprabhashwara2001
    @nandunprabhashwara2001 3 ปีที่แล้ว +23

    Old vix is back . and that vibe is live again 🖤

  • @nilangaproduction5827
    @nilangaproduction5827 3 ปีที่แล้ว +1

    ammo bn eka

  • @chandula_jay
    @chandula_jay 3 ปีที่แล้ว +3

    Chrish Vix 🖤🔥 Drill Team වචන මැශිම😍😍😍

  • @RAPALk
    @RAPALk 3 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @mixofmixx
    @mixofmixx 3 ปีที่แล้ว +93

    Chrish vix ව රැට්ට වගේ පේන්නේ මට විතරද 😐🙄 Twisting king 🔥

    • @thisisnature7071
      @thisisnature7071 3 ปีที่แล้ว +1

      siraaa

    • @mixofmixx
      @mixofmixx 3 ปีที่แล้ว +1

      @@thisisnature7071 ඒකනේ 😌

    • @nilanthiperera3144
      @nilanthiperera3144 3 ปีที่แล้ว

      Ow bn tikak ewage

    • @ZAYNMALIK-g9r
      @ZAYNMALIK-g9r 3 ปีที่แล้ว +9

      රැට්ටා වික්ස් වගේ 😊👌

    • @wdisuru3950
      @wdisuru3950 3 ปีที่แล้ว

      E root da

  • @udayaranaweera2534
    @udayaranaweera2534 3 ปีที่แล้ว +1

    Ela❤️

  • @senavirathna9670
    @senavirathna9670 3 ปีที่แล้ว

    ❤ ptt ❤

  • @sheroofficial7321
    @sheroofficial7321 2 ปีที่แล้ว +17

    Master d ට කලින් සිංහල රැප ගෙනාව එකෙක්❤

  • @savisudarshan6689
    @savisudarshan6689 3 ปีที่แล้ว

    Ekaa amboo ❤

  • @Satheesha
    @Satheesha 2 ปีที่แล้ว +1

    fv ❤

  • @RexMusick
    @RexMusick 3 ปีที่แล้ว +3

    C H R I S H V I X 🔥💀

  • @mithunravihara7678
    @mithunravihara7678 3 หลายเดือนก่อน

    🔥👌🏽

  • @_.rifky._
    @_.rifky._ 3 ปีที่แล้ว +4

    This is 🔥 ❤️💯

  • @SahanAmarasinghe
    @SahanAmarasinghe ปีที่แล้ว

    Gammak

  • @vincyweerasooriya2196
    @vincyweerasooriya2196 2 ปีที่แล้ว

    Weldone bro

  • @McD117
    @McD117 3 ปีที่แล้ว

    පිස්සුවක්....❤️😎......

  • @sapzmusic
    @sapzmusic 3 ปีที่แล้ว +3

    Keep Your Works Up Vix ❤️❤️❤️