සිංහල භාෂාවෙන් අරාබි පාඨමාලාව පලවනි කොටස
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- @shanyafeer @shanyafeer #hindi #spokenenglish
wats +97470156657
#shanyafeer
#learn_Arabic_sinhala #Arabi_Sinhalen#අරාබි_ඉගෙනුම
Learn arabic language.How to learn arabic language with sinhala
Kuwait language bashawa
Qatar language bashawa
Arabi bashawa
#saudiarabia ___#oman ____#qatar _ #bahrain ____________________________________________________
@Contact us:+97470156657
@Follow us: / spokenarabic1. .
අරාබි හරි ලේසියි Easy Arabic ward
YOUR QUERY
අරාබි වචන සිංහලෙන්
arabic ward sinhala
අරාබි සිංහලෙන්
අරාබි වචන සිංහල
අරාබි ඉගෙන ගනිමු
අරාබි වචන ඉගෙන ගනිමු
අරාබි වචන සිංහලෙන් ඉගෙන ගනිමු
අරාබි
අරාබි වචන
අරාබි භාශාව සිංහල
අරාබි භාශාව
අරාබි භාශාව සිංහලෙන්
අරාබි භාශාව ඉගෙන ගනිමු
අරාබි භාශාව සිංහලෙන් ඉගෙන ගනිමු
මැද පෙරදිග අරාබි
සවුදි අරාබි වචන
අරාබි කොහොමද ඉගෙන ගන්නේ
තුෂී ප්‍රදී
Arabic sinhala
Arabi sinhalen
Arabic wachana
Arabi wachana sinhala
Sinhalen arabi
Arabi igena ganimu
Arabi
Arabi wachana sinhalen
#අරාබිවචනසිංහලෙන්
#arabicwardsinhala
#අරාබිසිංහලෙන්
#අරාබිවචනසිංහල
#අරාබිඉගෙනගනිමු
#අරාබිවචනඉගෙනගනිමු
#අරාබිවචනසිංහලෙන්ඉගෙනගනිමු
#අරාබි
#අරාබිවචන
#අරාබිභාශාවසිංහල
#අරාබිභාශාව
#අරාබිභාශාවසිංහලෙන්
#අරාබිභාශාවඉගෙනගනිමු
#අරාබිභාශාවසිංහලෙන්ඉගෙනගනිමු
#මැදපෙරදිගඅරාබි
#සවුදිඅරාබි
#අරාබිකොහොමදඉගෙනගන්නේ
#තුෂීප්‍රදී
#Arabicsinhala
#arabicsinhalen
#arabicwachan
#arabicwachanasinhala
#sinhalenarabi
#arabicigenaganimu
#Arabi
#Arabiwachanasinhalen
Transcript
Follow along using the transcript. #arabicclass #arabicclasssinhala #arabiclanguage #language #arabicbasic #sinhalaarabic #howtolearngarabic සිංහල භාෂාවෙන් අරාබි පාඨමාලාව පලවනි කොටස
මගේ වැඩසටහන නරඹන්න ඔබට මාගේ හදවතින්ම ස්තුතිය පුද කරනවා මේ වැඩසටහන ඔබෙගේ අන්තර්ජාලයේ බෙදා හරින්න අමතක වෙන්න එපා මා ඔබගෙන් ඉල්ලා සිටින එකේ දේ ඒ දේ විතරයි බොහොම ස්තූතියි ඔබට
@shanyafeer @shanyafeer #hindi #spokenenglish
#learn_Arabic_sinhala #Arabi_Sinhalen#අරාබි_ඉගෙනුම
Learn arabic language.How to learn arabic language with sinhala
Kuwait language bashawa
Qatar language bashawa
Arabi bashawa
_#saudiarabia ___#oman ____#qatar _ #bahrain _____________________________________________________
@Contact us:+97470156657
@Follow us: www.tiktok.com...
අරාබි හරි ලේසියි Easy Arabic ward
YOUR QUERY
අරාබි වචන සිංහලෙන්
arabic ward sinhala
අරාබි සිංහලෙන්
අරාබි වචන සිංහල
අරාබි ඉගෙන ගනිමු
අරාබි වචන ඉගෙන ගනිමු
අරාබි වචන සිංහලෙන් ඉගෙන ගනිමු
අරාබි
අරාබි වචන
අරාබි භාශාව සිංහල
අරාබි භාශාව
අරාබි භාශාව සිංහලෙන්
අරාබි භාශාව ඉගෙන ගනිමු
අරාබි භාශාව සිංහලෙන් ඉගෙන ගනිමු
මැද පෙරදිග අරාබි
සවුදි අරාබි වචන
අරාබි කොහොමද ඉගෙන ගන්නේ
තුෂී ප්‍රදී
Arabic sinhala
Arabi sinhalen
Arabic wachana
Arabi wachana sinhala
Sinhalen arabi
Arabi igena ganimu
Arabi
Arabi wachana sinhalen
#අරාබිවචනසිංහලෙන්
#arabicwardsinhala
#අරාබිසිංහලෙන්
#අරාබිවචනසිංහල
#අරාබිඉගෙනගනිමු
#අරාබිවචනඉගෙනගනිමු
#අරාබිවචනසිංහලෙන්ඉගෙනගනිමු
#අරාබි
#අරාබිවචන
#අරාබිභාශාවසිංහල
#අරාබිභාශාව
#අරාබිභාශාවසිංහලෙන්
#අරාබිභාශාවඉගෙනගනිමු
#අරාබිභාශාවසිංහලෙන්ඉගෙනගනිමු
#මැදපෙරදිගඅරාබි
#සවුදිඅරාබි
#අරාබිකොහොමදඉගෙනගන්නේ
#තුෂීප්‍රදී
#Arabicsinhala
#arabicsinhalen
#arabicwachan
#arabicwachanasinhala
#sinhalenarabi
#arabicigenaganimu
#Arabi
#Arabiwachanasinhalen
මේ මනුස්සයට බනින එක නෙමෙ හරි ඉගෙන ගන්න දෙයක් තියනවනම් ඒක ගනිල්ල. ඒක තමා වැදගත්
Sanjaya Baba aniwa ..
Sarta godak pin sarta alla devi pihitai
👍
@@madu6107😅
ලංකාවේ හැත්තට මොනවා හරි කෙනෙක් කලොත් ඒකෙ වැරදී හොයන්න විතරයි පුළුවන් 😂😂
අයියා ඔයා කරන්නෙ ගොඩක් වටින කාර්ත්‍යක් . ස්තුතියි
නියමයි හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනවා ඔබට ගොඩක් පින්
බොහොමයක් හොද වැඩසටහන ක්
බොහොමයක් ස්තුතියි..🙏
ස්තුතියි ඔබ තුමාට
මගේ වැඩසටහන නරඹන්න ඔබට මාගේ හදවතින්ම ස්තුතිය පුද කරනවා මේ වැඩසටහන ඔබෙගේ අන්තර්ජාලයේ බෙදා හරින්න අමතක වෙන්න එපා මා ඔබගෙන් ඉල්ලා සිටින එකේ දේ ඒ දේ විතරයි බොහොම ස්තූතියි ඔබට
ඒකනම් පට්ට අයියේ නියමෙට තේරෙනවා❤❤
ඔබ තුමා හොදටම කියලා දෙනව බොහොම පින්
ගොඩක් වටින විඩියෝ එකක් මම විදෙස් ගතවෙලා ඉන්නේ ආරාබි ටිකයි දන්නේ ස්තුතියි සර් බුදුසරණයි ..
ඔබට මාගෙ හදවතින්ම ස්තූතිය පුදකරනවා🙏🙏
ඇත්තටම ගොඩාක් හොද වැඩසටහනක් මේවැනීම විඩියොවක් සමග නැවත එන්න ඔබට ගොඩක් ස්තුතියි
මටත්.කියන්නතියන.ෙද්,ෙනදන,අයට.ෙගාඩක්.ෙහාද.පාඩමක්💧💧💧💧💧💧💧💨
Zoom taksanayen obata iganaganna puluwang Whatsapp 0094787996656
ගොඩක් වටිනා දෙවල් තේරුම් කරල දෙන්න ඔබතුමාට ස්තුතියි
දායකත්වය දෙන ඔබ සෙම දෙනාටම මාගේ ස්තුතිය පුද කරනවා මේ වැඩසටහනය බෙදා හරින්න අමතක වෙන්න එපා
ආසයි ඉගෙනගන්න මේ භාෂාව. 🕋🕋🕋🕋🕋🕋🕋🕌🕌🕌🕌
හොඳ විඩීයෝ එකක් නියමයි උවමනා කට්ටිය ඉගෙන ගෙන අනිත් අය පාඩුවේ ඉන්න තියෙන්නේ
ඔබට මාගෙ හදවතින්ම ස්තූතිය පුදකරනවා🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏
දායකත්වය දෙන ඔබ සෙම දෙනාටම මාගේ ස්තුතිය පුද කරනවා මේ වැඩසටහනය බෙදා හරින්න අමතක වෙන්න එපා
ගොඩක් වටිනා වැඩ සටහනක් ඔබතුමාට අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ශාන්තිය ලැබේවා ameen 🤲🤲🤲
ඔබට ඉගැන්වීමට මම සතුටු වෙමි, කරුණාකර මෙම වීඩියෝ සබැඳිය සෑම කෙනෙකුටම බෙදාගෙන එය ඔබගේ ෆේස්බුක් ගිණුමේ සූදානම් කරන්න.
හොඳ දෙයක් goodjob
ඔබතුමා ගේ වැඩ සටහන ගොඩක් වටිනවා මම ඇවිල්ලා ඩුබායි වලට අවුරුදු එකක් වෙනවා එක වචනයක් තාම බැ මෙි වැඩ සටහන ගොඩක් වටිනාකමක් තියනවා ගොඩක් ස්තුතියි
ඔබ තුමාට බොහොම ස්තුතියි
මාගැ ස්තුතියි හිතවත් අනුගාමිකයින්ට
ගොඩක් ස්තුතියි අයියා ඔයාට සමහර අපේ රටේ මිනිස්සු ඉන්නවා රටවල් වල ඒජන්සි වල වැඩිපුරම දගලන්නේ උන් එයාල හිතන්නේ එයත් අරාබි මිනිස්සු න් වඩා ඉහලින් කියලා ඒ රටේ මිනිස්සු න් වඩා දගලන්නේ උන් වැඩිපුර ගොඩක් දුකයි ඇයි අපේ මිනිස්සු මෙම කියලා 🙏🙏ඔයාට බුදුසරණයි
ගොඩක් වටින දෙයක් සර් බොහොම ස්තූතියි ..
බොරු කියන්න එපා
අනා
අත්ත නෙමේයතෙංසෙයාරා
Godak watinawa
සර් බොහොම බොහොම ස්තූතියි මෙක ලොකු පිනක් දෙයියනේ😢😢 මේ සසරක් බැරුව අරාබි රටේ චාටර් වෙවි ඉන්න වෙලෙ මෙහෙම උගන්නොට දැන් ටික ටික මාත් කතා කරනවා
ඇත්තටම හොඳ ඉදිරිපත් කිරීමක් ආසාවෙන් ඉගෙන ගත්තා
ස්තුතී සර් හරි වටිනා වීඩියෝ පෙලක් මා කුවේට් ආවා..දඇන් පුලුවන් ටිකක් අරබි ඔබට ඈදරෙයි මේ උගන්වන විදියට....අමරැනැ......ස්තුතී...වාසනාවන්...සැමට....
මගේ වැඩසටහන නරඹන්න ඔබට මාගේ හදවතින්ම ස්තුතිය පුද කරනවා මේ වැඩසටහන ඔබෙගේ අන්තර්ජාලයේ බෙදා හරින්න අමතක වෙන්න එපා මා ඔබගෙන් ඉල්ලා සිටින එකේ දේ ඒ දේ විතරයි බොහොම ස්තූතියි ඔබට
godak watinawa sahodarayaa godaaak sthuthiii
මාගැ ස්තූතිය හදවතින්ම ඔබ සෙමටම 😍
බොහෝම ස්තූතියි ඔබතුමාට. දිගටම වීඩ්යො කරන්න.
මට සහයෝගය දෙන ඔබ සැමටම මාගැ ස්තූතිය පුදකරනවා
th-cam.com/video/2k69q-q1WBM/w-d-xo.html
ඉතා වැදගත් පාට මාලාවක් ඔයාට හදවතින්ම ඉස්තුතියි
ඔබ සැමට මගේ අවංක ස්තුතිය කරුණාකර ඔබ ඉගෙන ගත් දේ අන් අයට කියා දෙන්න සහ මෙම පෝස්ට් එක වැඩි දෙනෙකුට බෙදා ගන්න.
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි...
💔😅💔😅😅💔🌹💋💋🌹💋🌹💋🌹💋🌹💋🌹💋💋🌹💋🌹💋🌹💋🌹💋💋🌹💋🌹💋🌹💋🌹💋🌹🌹
ස්තුතියි ! ගොඩාක් වැදගත් පාඩමක්, ඔබට සියලු ශක්තිය ලැබේවා ,ඉදිරියටම යමු
මාගැ ස්තුතියි හිතවත් අනුගාමිකයින්ට
Athtama godak hodai sir.thanks sir
Good obata bahavin tahaks mataht arabi goodk ba වැඩසටහන karaganna yanna sakkitya labawa ❤️👍
great
Thanks සර් ❤️❤️
ඇත්තටම ගොඩාක් වටිනා වීඩ් යො එකක් ස්තුති ඔබට
Excellent explainations
Hoda wadak dannati අයට igaenaganna budu සරණයි ඔබට
ෙබා ෙහාම ස්තුතියි ස ෙහා. සියලු ෙදවි පිහිටයි
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
මේ අරාබී පලස්තීන , ලෙබනන් , ජොර්දාන් ඉන්න අයට හොඳයි . ඒත් ඊජිප්තුව , මැදපෙරදිග වෙනස්, ඔබේ උච්චාරණය ගොඩාක් හොඳයි 👍👍👍
ඔව්
එදිනෙද..කතා..කරන..වාක්‍යය.
දෙන්න ..thank,s
ස්තුත්ති
👌
සුක් රාන් සර් ගුඩ් ආන ශ්‍රී ලංකා හවුස් මේට් ගොඩක් හොදයී මේ වීඩියෝව සර් ස්තූතීයී
ලාංකික ඔබ වැනුවෙං අපි ඉන්නවා හදවතින්ම ආදෙරය් ඔබ සැමටම ස්තූති
ඇත්තටම ගොඩාක් වටිනවා සර් 🙏
Thanks ❤❤❤
හොදටම උගන්නනව ස්තූතියි ගොඩාක් ඔබ තුමාට
හෙද.වැඩ.සටහන.තවත්.ඉදිරියට.එන්න
Thanks good job
මාගැ ස්තූතිය හදවතින්ම ඔබ සෙමටම 😍
හදවතින්ම ස්තූතියි..❤️
ඔයාටඉස්තුතියිසර්දිගටමකරගෙනයන්න
Excellent Brother! Thanks for You Thinking Peoples of Sinhala!
සුපිරියට තේරෙනො ❤️😊
ගොඩක් හොඳයි
🎉🎉🎉🎉🎉 godak isthuti
මගේ youtube නාලිකාව නරඹන ඔබ සෙමටම මගේ හදවතින්ම ස්තුතිය පුද කරනවා ඔබ ඉගෙන ගත්තු දේවල් අනිත් අයටත් බෙදා හරින්න අමතක වෙන්න එපා ඔබ වගේම විදේශ රැකියා සඳහා අරාබිකාරයට ඇවිත් භාෂාව දන්නැතුව දුක් විඳිනුයි අනිත් අයටත් මේ වැඩසටහනයෙදා හරින්න
ගොඩාක් ස්තුතී ඔබට
ඔබට මාගෙ හදවතින්ම ස්තූතිය පුදකරනවා🙏🙏
ගොඩාක් වටිනා වැඩ
ගොඩක්.වටිනවා.්තුතියි
Very good i like this video ❤
Oba thuma hodatama kiyala denawa godak hodai
මම වැඩකට කටාර් වලට ආපු නිසා මගේ වාර්තා ප්‍රමාදයි, ඒ නිසා මම පොරොන්දු වෙනවා වාර්තා පසුව දෙන්නම් මම මගේ රටවැසියන් වෙනුවෙන් මගේ උපරිමය කරනවා
ගොඩාක් ස්තුති ඔබතුමාට 🙏
ඔබට මාගෙ හදවතින්ම ස්තූතිය පුදකරනවා🙏🙏
හරිම වැදගත් ස්තුතියි ගොඩක් මම අවුරුදු 13 ක් මේ රටේ හිටියත් සමහර නොදන්නා දේවල් ටිකක් දැනගත්ත ගොඩක් වටිනව
මම වැඩකට කටාර් වලට ආපු නිසා මගේ වාර්තා ප්‍රමාදයි, ඒ නිසා මම පොරොන්දු වෙනවා වාර්තා පසුව දෙන්නම් මම මගේ රටවැසියන් වෙනුවෙන් මගේ උපරිමය කරනවා
Godak watinawa sar mama inne dubai masa dekai mata bashawa be thawama adai mata sarge vidiyowa hambaune godak dewal liya gaththa thanks sar
Very good beautiful
Thanks great job 👌👌👌
ඔබ සැමට මගේ අවංක ස්තුතිය, මෙම පන්තිය ඉතා ප්‍රයෝජනවත් වේ යැයි මම සිතමි, කරුණාකර එය ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.
මම අවුරැදු 5 ක් සවුදි වැඩ කරනවා එහෙත් දන්නෙ නැති වචන සර් ගෙ විඩියො බලන් ඉගන ගන්නවා ගොඩක් ස්තුතියි සර් ❤
මගේ වැඩසටහන නරඹන්න ඔබට මාගේ හදවතින්ම ස්තුතිය පුද කරනවා මේ වැඩසටහන ඔබෙගේ අන්තර්ජාලයේ බෙදා හරින්න අමතක වෙන්න එපා මා ඔබගෙන් ඉල්ලා සිටින එකේ දේ ඒ දේ විතරයි බොහොම ස්තූතියි ඔබට
Ane godak pin mama enne arabi rataka mukuth danne ne man ser arabi tikk wage dannawa godak ma danne ne teruwan saranai
Atatama godak stuti tanks nawata mawanema wadasatahanak ragNa anan
බොහොම ස්තුති
Godak hoda deyak karanne mamath godak dewal igana gatta mama palawene parata awe mama katha karadde haema bayai bashawa dan mathe nisa sir nisa igana gatta godak pin
Goodk හොඳයි 🌷🌷
සතුටුයි
ඔබ සැමට මගේ අවංක ස්තුතිය කරුණාකර ඔබ ඉගෙන ගත් දේ අන් අයට කියා දෙන්න සහ මෙම පෝස්ට් එක වැඩි දෙනෙකුට බෙදා ගන්න.
බොහොම ස්තුතියි
Thanks oba thumata
මගේ වැඩසටහන නරඹන්න ඔබට මාගේ හදවතින්ම ස්තුතිය පුද කරනවා මේ වැඩසටහන ඔබෙගේ අන්තර්ජාලයේ බෙදා හරින්න අමතක වෙන්න එපා මා ඔබගෙන් ඉල්ලා සිටින එකේ දේ ඒ දේ විතරයි බොහොම ස්තූතියි ඔබට
Mahathmaya oyaga oyi wadasatahana godak hodai.aaawagama oya kiyana Arabic wachana sinhalan displa eka danna ethakota thamai AAA wachana liyala hari iganaganna puluwan.oya kiyagana yana wagata oya wachana alaganna amarui...aaadya aniwarayanma karanna.obata b,s alla daviyanna pihtai.
මගේ වැඩසටහන නරඹන්න ඔබට මාගේ හදවතින්ම ස්තුතිය පුද කරනවා මේ වැඩසටහන ඔබෙගේ අන්තර්ජාලයේ බෙදා හරින්න අමතක වෙන්න එපා මා ඔබගෙන් ඉල්ලා සිටින එකේ දේ ඒ දේ විතරයි බොහොම ස්තූතියි ඔබට
ගොඩක් පින් සර්
මාගැ ස්තූතිය හදවතින්ම ඔබ සෙමටම 😍
Thanks ❤
Salaha Malekum Good idea ApeRataAya Langua ARAB VATINAWA TANKS OYATA
මම වැඩකට කටාර් වලට ආපු නිසා මගේ වාර්තා ප්‍රමාදයි, ඒ නිසා මම පොරොන්දු වෙනවා වාර්තා පසුව දෙන්නම් මම මගේ රටවැසියන් වෙනුවෙන් මගේ උපරිමය කරනවා
ගොඩක් ස්තුතියි
මම මගේ කාලය ඔබ වෙනුවෙන් කැප කර තවත් වීඩියෝ අනිවාර්යයෙන්ම පළ කරමි
අzත්තටම ඔබට ගොඩක් ස්තුතියි...වටිනව ගොඩක්...❤️
Godak watinawa sir thanks ❤
මගේ youtube නාලිකාව නරඹන ඔබ සෙමටම මගේ හදවතින්ම ස්තුතිය පුද කරනවා ඔබ ඉගෙන ගත්තු දේවල් අනිත් අයටත් බෙදා හරින්න අමතක වෙන්න එපා ඔබ වගේම විදේශ රැකියා සඳහා අරාබිකාරයට ඇවිත් භාෂාව දන්නැතුව දුක් විඳිනුයි අනිත් අයටත් මේ වැඩසටහනයෙදා හරින්න
Niyama wadasatahanak.thanks
ගොඩක් වටිනවා 🙏🇸🇦
මාගැ ස්තුතියි හිතවත් අනුගාමිකයින්ට
🌹👍🤲 .. godak hoda dayak ma ugannana akata bohoma hodai
හොඳයි හොඳයි
Good
ගොඩක් ස්තුතියි සර් බුදු සරණයි 🙏🙏
බොහොම ස්තුති
ඔයා කියන අරාබි ඕමාන් වගේ..ටිකක් වෙනස් රටින් රටට භාෂාව ..ස්තූතියි ඔබට Thanks very much
කුවයිට් .අරාබි.වෙනස්ද..කුමාර..කුවයිට් .සිට
@@wjsvdjsgs4579 ටිකක් සමහර වචන
සුපිරි
ඔබට ඉගැන්වීමට මම සතුටු වෙමි, කරුණාකර මෙම වීඩියෝ සබැඳිය සෑම කෙනෙකුටම බෙදාගෙන එය ඔබගේ ෆේස්බුක් ගිණුමේ සූදානම් කරන්න.
ගොඩක් වටින දෙයක් මමත් සෞදි යන්න ඉන්න කෙනෙක්
ලාංකික ඔබ වැනුවෙං අපි ඉන්නවා හදවතින්ම ආදෙරය් ඔබ සැමටම ස්තූති
ස්තූතිය ස්තූතිය අයියේ ඔයා කරන්නෙ ලොකු උදව්වක්
සියලුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි, කරුණාකර මෙම වීඩියෝව බොහෝ දෙනෙකුට උපකාර කිරීමට share කරන්න
ඇත්තටම සතුටුයි ඔබකරන වැඩසටහන මම මුස්ලිම් කෙනෙක් අපිත් සිංහල කතා කරන්න ඉගන ගත්තා දෙමළ ,ඉංග්‍රීසි , ඒ වගේම අරාබි,භාෂාව ඉගන ගත්තා අපේ ජීවිතයේ වැදගත්ම දේ ඉගන ගන්න එක හැබැයි මෙයා මහන්සි වෙලා කියලා දෙන එකම වටිනවා.ඇත්තටම අපි අනිවාර්යයෙන්ම අරාබි ඉගන ගන්න ඕනේ අපේ ආගම අරාබි භාෂාවෙන් තමයි වදින්නේ .අැත්තටම අරාබි අකුරුත්ඉගන ගන්න එක වැදගත් ඔබතුමාට ස්තුති .
මගේ වැඩසටහන නරඹන්න ඔබට මාගේ හදවතින්ම ස්තුතිය පුද කරනවා මේ වැඩසටහන ඔබෙගේ අන්තර්ජාලයේ බෙදා හරින්න අමතක වෙන්න එපා මා ඔබගෙන් ඉල්ලා සිටින එකේ දේ ඒ දේ විතරයි බොහොම ස්තූතියි ඔබට
Great job..👍 keep it up.. tx sir
මාගැ ස්තුතියි හිතවත් අනුගාමිකයින්ට
Thank you very much sir 🙏
මගේ වැඩසටහන නරඹන්න ඔබට මාගේ හදවතින්ම ස්තුතිය පුද කරනවා මේ වැඩසටහන ඔබෙගේ අන්තර්ජාලයේ බෙදා හරින්න අමතක වෙන්න එපා මා ඔබගෙන් ඉල්ලා සිටින එකේ දේ ඒ දේ විතරයි බොහොම ස්තූතියි ඔබට
මේකෙ අරාබි රටවල් වලට ගිහින් අරාබි භාෂාව ටිකක් ඉගෙනගත්ත උන් හිතන් ඉන්නෙ උන් අරාබිකාරයෝ කියලා. දෙයක් කියලා දෙනකොටත් ඒකෙ ඇද හොයනවා. මෙයා මුස්ලිම් කෙනෙක් වෙලා අමාරුවෙන් සිංහල කතා කරගෙන උගන්වන එකේ අගයක් නෑ. කුහක මිනිස්සු. ☹☹
ස්තුතියි සර්....
මම වැඩකට කටාර් වලට ආපු නිසා මගේ වාර්තා ප්‍රමාදයි, ඒ නිසා මම පොරොන්දු වෙනවා වාර්තා පසුව දෙන්නම් මම මගේ රටවැසියන් වෙනුවෙන් මගේ උපරිමය කරනවා
දිගටම කරගෙන යන්න සර්. ගොඩක් හොදයි සර් කියලා දේනවට. මමත් පලවේනි වතාවට තමයි සවුදියට ආවේ
සියලුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි, කරුණාකර මෙම වීඩියෝව බොහෝ දෙනෙකුට උපකාර කිරීමට share කරන්න
Grate, thanks
මගේ youtube නාලිකාව නරඹන ඔබ සෙමටම මගේ හදවතින්ම ස්තුතිය පුද කරනවා ඔබ ඉගෙන ගත්තු දේවල් අනිත් අයටත් බෙදා හරින්න අමතක වෙන්න එපා ඔබ වගේම විදේශ රැකියා සඳහා අරාබිකාරයට ඇවිත් භාෂාව දන්නැතුව දුක් විඳිනුයි අනිත් අයටත් මේ වැඩසටහනයෙදා හරින්න
Very good, Thank you so so Much Sr 👍
සියලුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි, කරුණාකර මෙම වීඩියෝව බොහෝ දෙනෙකුට උපකාර කිරීමට share කරන්න
Niyamai ser jayawewa❤
Godak hodai oyage wadasatahana ediriyata karagena yanna jesu pihitai
Etthatama වැදගත්
නියම වැඩ සටහනක්
මාගැ ස්තූතිය හදවතින්ම ඔබ සෙමටම 😍
Niyami
මාගැ ස්තූතිය හදවතින්ම ඔබ සෙමටම 😍
ස්තුතියි.....
Tnx
Thank you vere much sar
මාගැ ස්තුතියි හිතවත් අනුගාමිකයින්ට
Godak watinawa arabibasawa gana api nodanna awa oyata bahavin istuti❤🌷