Rosa (රෝස) | Episode 29 | 15th June 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • Rosa (රෝස) | Episode 29 | 15th June 2023
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Rosa (රෝස)
    Director : Sharmila Darmarasa Fonseka
    Director of Photography : Sarath Senavirathne
    Music Director : Nimesh Kulasighe
    Story and Screenplay : Sharmila Darmarasa Fonseka, Dammika Wijewickrama, Gayathri Heenatigala, Sudesh Udaya Kumara,
    Cast : Randika Gunathilaka, Roshel Rogers, Poojani Bhagya, Sanjaya Muramudali, Sulochana Weerasinghe, Sahan Hewadewa, Cletus Mendis, Udeni Alwis, Jayantha Muthuthanthri, Chithra Warakagoda, Mahendar Weerarathna, Gevin Abhishek, Lakranga Hewawitharana, Chithra Warakagoda, Dileepa Kumar, Nirosha Herath, Charith senanayaka, Thinuli Dihansa, Shenu Nawanjana, Rangajith Abeysuriya, Praveena Dissanayaka, Dinusha Godapathirana, Vishaka Jayaweera, Jayantha Muthuthanthri, S I Samarakkodi, Niroshan Premarathna, Aloka Dananjani, Nimal Jayasingha, Malee Jayaweera, Niroshan Wijesingha
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #Rosa #RosaTeledrama #RandikaGunathilaka #NethmiRoshelRogers #poojanibhagya

ความคิดเห็น • 163

  • @ushanikavindika3221
    @ushanikavindika3221 ปีที่แล้ว +185

    දෙවෙනි ඉනිම වගේ ඇදෙන්නේ, එපාකරවන්නේ නැති වෙයි කියලා හිතනවා.. ගොඩක් ලස්සනයි, ආසම රොෂෙල් ❤රන්දික...

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +10

      එහෙම වෙන්නෙ නැතිවෙයි ශාම් madam කර කලින් ඒවා ලස්සනයි ගොඩක් කොට ගොඩක් දිග නොවි ලස්සනට ඉවර වේවි

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 ปีที่แล้ว +183

    මං හිතුවේ ආශි තරහා වෙයි කියලා ගව්‍රිරි එක්ක..ඒ දෙන්නා හොදම යාලුවෝ..හැමදාම ඒ යාලුකම එහෙම්ම තියන්න..😍

  • @ChithraKumari-n6e
    @ChithraKumari-n6e ปีที่แล้ว +50

    නිකිල් ♥️ ගවුරි මාර famous චරිත දෙකක් ආසාවෙන්ම බලන කතාවක්

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว +80

    නිකිල් .ගෞරි ආදරෙ.ඉක්මනට පටන් ගනී වගේ ❤❤❤❤🤲🤲🤲🤲🤲අම්මෝ මම හිතුවේ යාළුවා තරහ වෙයි කියල ❤❤

  • @nadeeimasha
    @nadeeimasha ปีที่แล้ว +75

    නිකිල් අදින විදිහ ලස්සනයි..මම ආසම කොල්ලෙක් ඒ විදිහට ඇදලා ඉන්නකො⁣ට..👌👌

  • @ajithwikramasinghe740
    @ajithwikramasinghe740 ปีที่แล้ว +120

    ගෞරි හරි හුරතල්..මාරම ලස්සනක් තියෙන්නේ..😊

  • @nishpri4380
    @nishpri4380 ปีที่แล้ว +76

    ගෞරි❤️නිකිල්
    ලස්සන episode එකක්👌

  • @amaavi271
    @amaavi271 ปีที่แล้ว +57

    ගෞරි❤ නිකිල්..හරිම ලස්සනයි ඒ scene එක

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +76

    ගොඩාක් ආසාවෙන් බලන ලස්සන කතාවක් වෙනස්ම විදිහෙ තමන්ට ලැබිලා තියෙන චරිතයට උපරිම සාදාරනයක් කරනවා හැමෝම ❤❤❤

  • @heart1704
    @heart1704 ปีที่แล้ว +92

    අයිතිකාරයා වගේ නෙවේ අයිතිකාරයා තමා ගෞරි 😌❤️

  • @evie6169
    @evie6169 ปีที่แล้ว +30

    Nikhil & Gauri
    Aww these two... 🙊♥️
    Jealousy, cute little fights and after all the sneaky romantic looks.
    Also the curiosity of the drama is increasing day by day..

  • @namalns6575
    @namalns6575 ปีที่แล้ว +65

    රොස ආසම කතාවක් වේලා 😍

    • @DewminiDaneesha
      @DewminiDaneesha ปีที่แล้ว

      කතාවක් නෙවෙයි බන්. කතාව

  • @RR-iy2iu
    @RR-iy2iu ปีที่แล้ว +328

    ගෞරිටයි නිඛිල්ටයි ආදරේ අය කෝ 🥰❤️

    • @RR-iy2iu
      @RR-iy2iu ปีที่แล้ว +20

      @@shanuu302 උබ නම් මේක අස්සෙමයි ඉන්නේ නේ 😂😂

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 ปีที่แล้ว +5

      නිබ්ල්.😂😂😂නිකිල්👍👍👍

    • @Nirosha215
      @Nirosha215 ปีที่แล้ว +6

      Api

    • @hasuntharuka2155
      @hasuntharuka2155 ปีที่แล้ว +1

      Na

    • @kaveeshadanwalage4692
      @kaveeshadanwalage4692 ปีที่แล้ว +1

      ❤❤

  • @its_me543
    @its_me543 ปีที่แล้ว +38

    Gauri-Nikhil scene was too cute❤
    This duo look so good together. Storyline is interesting as always.

  • @GihanMax-kq2pe
    @GihanMax-kq2pe ปีที่แล้ว +65

    හදවතේ කතාවක් මේක නම් 🥺❤️‍🩹

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt ปีที่แล้ว +82

    නිකිල් ගෞරි කොටස ලස්සනයි❤❤ අද නමි අජි අශාත් හිටිය නිසා තවත් ලස්සනයි..කතාව❤❤දෙව්ගේ අදරේ කාටද දන්නැ

  • @kavindukalhara2359
    @kavindukalhara2359 ปีที่แล้ว +85

    කතාව බලද්දි වෙලාව යනව දැනෙන්නෙත් නෑ තව දිගට තිබුනනම් කතාව🙂❤️

  • @PrasadaniNiluka
    @PrasadaniNiluka ปีที่แล้ว +75

    ගෞරී ❤ නිකිල් ❤ ❤
    මාලතී ❤ කසුන් ❤❤
    දවසේ කපල් දෙක ❤❤❤

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +16

    ලස්සනයි ❤❤❤❤
    රෝස 🌹🌹🌹 🌺🌺🌺🌺🌺

  • @mcg4426
    @mcg4426 ปีที่แล้ว +27

    අනේ අද ත් තියනවා Gauri -Nikil ගේ seen එකක් ❤🎉

  • @kad624
    @kad624 ปีที่แล้ว +51

    Gauri-Nikhil❤ How she cools him down and how he eventually sits with her. Those gazes with that music. So romantic acting and writing. 🙈 harima lassanayi.❤ Ashi, Aji, Kasun , Malathi are really funny yet very cute. Kichi🙉

  • @samadhiyashodhara2211
    @samadhiyashodhara2211 ปีที่แล้ว +10

    Roshel akkagei Randika ayiyagei dennagema acting marama lassanai meke.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +50

    ගෞරිටයි නිබිල්ටයි ආදරේ අය කෝ 🥰💔

  • @AshokaUdayantha-cu2vi
    @AshokaUdayantha-cu2vi ปีที่แล้ว +34

    ගමේ සෙට් එක නම් මරු❤

  • @DilmiThushani
    @DilmiThushani ปีที่แล้ว +32

    ගෞරි ❤නිකිල්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +73

    ගොඩාක් ආසාවෙන් බලන ලස්සන කතාවක් වෙනස්ම විදිහෙ තමන්ට ලැබිලා තියෙන චරිතයට උපරිම සාදරනයක් කරනවා හැමෝම අය කෝ❤️❤️

  • @umejasanmini5993
    @umejasanmini5993 ปีที่แล้ว +36

    කසුන්ගෙයි මාලතීයගෙයි කිචිය😂

  • @samansanjeewa6120
    @samansanjeewa6120 ปีที่แล้ว +38

    වාව් සුපිරි 😊😊😊

  • @amaavi271
    @amaavi271 ปีที่แล้ว +43

    8:11-9:31 anehhh❤😢 This part is beautiful ❤❤❤❤❤

  • @geethanilmini6793
    @geethanilmini6793 ปีที่แล้ว +7

    දේව් ලස්සනයි ❤

  • @namalns6575
    @namalns6575 ปีที่แล้ว +50

    ඒකාලේ ඔයැයී ගැන කිචියක් තිබ්බෙ නැනේ 😂

  • @hashinihirushika2538
    @hashinihirushika2538 ปีที่แล้ว +11

    ❤ගෞරි + නිඛිල්❤

  • @silvaroshan9564
    @silvaroshan9564 ปีที่แล้ว +8

    Nikilta hariyata tharaha yanawa ne gauri akki dennatama adaree

  • @jayanthachandrakumara5343
    @jayanthachandrakumara5343 ปีที่แล้ว +29

    Asama couple eka thamai gavuri ,nikil.anith ayath lassanata act karanava❤tika davasak baluvath na e denna kathave hitapu nathi nisa .Eddie monava digatama kathave thiyanna😊❤

  • @hansikamaduwanthi1660
    @hansikamaduwanthi1660 ปีที่แล้ว +33

    දැන් නම් මට ඔයැයි ගැන හොදටෝම කිචි😂

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 ปีที่แล้ว +30

    Adarei nikil gauri❤❤

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 ปีที่แล้ว +8

    Kichi kichi joduwa.😁😄😆

  • @mcg4426
    @mcg4426 ปีที่แล้ว +23

    නිකිල් preview එකේ මොකක් ගැන ද කියන්නෙ 😮

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +47

    ලස්සනයි ගොඩක් බලන්න අය කෝ🤭🤭

  • @vish219
    @vish219 ปีที่แล้ว +41

    Gauri💖Nikil

  • @naginofficialpathirana1111
    @naginofficialpathirana1111 ปีที่แล้ว +57

    නිඛිල් ඩයස් ගේ පුතා.. අයියෝ සාමි. නෑ නෑ අයියෝ ශ්‍යාම්.🙄🙄🙄🙄

    • @tharuwathsala1000
      @tharuwathsala1000 ปีที่แล้ว +5

      හෑ 🙁සිරාමද ?

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@tharuwathsala1000ඒක හොදට තේරෙනවානෙ ඇයි දැක්කා නැද්ද අර නිශා call කරෙ මල්ලි ට දැනගන්න එපා කිවෙි,එහෙනමි හ් මල්ලි factory එකට සම්බන්ධ නෙ,ඒ වෙන් ඕන නිඛිල් නෙ,දේවි කියන actor කෙනෙක් මෙි ලොකු බිස්නස් එකක් කරාවිද

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      එයාගෙ හැසිරිම එක්ක එහෙම පේන් නැ

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 ปีที่แล้ว

      @@tharuwathsala1000 ow

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 ปีที่แล้ว

      @@vinodhashini2003 gaurith game ekak gahanne kiyl hithenava.

  • @ashanlashita
    @ashanlashita ปีที่แล้ว +11

    අශිර්වද වෙවා අශිර්වද වෙවා

  • @doodle11995
    @doodle11995 ปีที่แล้ว +15

    me dennge balma ne aff apith lajji😂❤️

  • @ravindurandika1308
    @ravindurandika1308 ปีที่แล้ว +17

    Gauri nikil adarei oya denata

  • @arunakumara7481
    @arunakumara7481 ปีที่แล้ว +15

    E kale mata kichiyak nahaneee
    Dannnam mata ohe gana kichiiii😁😂 api dennatama kichiiii

  • @janithmadushanka366
    @janithmadushanka366 ปีที่แล้ว +16

    Wooow den nam drama aka mara lasssani ,nikil ,gauri ,❤️

  • @GayanRanga-k5f
    @GayanRanga-k5f ปีที่แล้ว +13

    Kathwa ලස්සනයි ❤❤

  • @2b2bbn
    @2b2bbn ปีที่แล้ว +33

    Very beautiful drama ❤❤❤❤❤❤

  • @AchiniThakshila-n8e
    @AchiniThakshila-n8e ปีที่แล้ว +20

    ආශී ❤

  • @pabodhidevika4954
    @pabodhidevika4954 ปีที่แล้ว +22

    නිඛිල් ඩයස් group eke ( ඩයස් ගේ) පුතා නීෂගේ මල්ලී

    • @udaradewmini1257
      @udaradewmini1257 ปีที่แล้ว

      Ethkot a gauri nikilta adre krnne nthi weid😢

  • @SujeewaS-k6u
    @SujeewaS-k6u ปีที่แล้ว +10

    මරු❤

  • @Kaviyh__
    @Kaviyh__ ปีที่แล้ว +23

    කෝ බන් අර අද කතාව ලස්සනයි.අයියා ලස්සනයි ආ.අක්කා ලස්සනයි ආ කියලා හැමදාම 𝐜𝐨𝐨𝐦𝐞𝐧𝐭𝐞 දාන එකා..😂

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      එයා නැ අක්කා නැ ,මල්ලි නැ

    • @n.bandara4465
      @n.bandara4465 ปีที่แล้ว +1

      😂

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +20

    දෙව්** ගවුරි.....😍😍🤩

  • @ShaniMadushani-_2
    @ShaniMadushani-_2 ปีที่แล้ว +21

    මන් ඔයැයිට හරි කිචි 🤣🤣🤣🤣

  • @මුහුණුපොතටමාලියූකවි

    දැන්නම් මට ඔයැයි ගැන හොඳටෝම කිචි...😁😁😁

  • @DiliniLakshika-sx3cz
    @DiliniLakshika-sx3cz ปีที่แล้ว +17

    ❤ rosa 🌹🌹🌹🌹🌹

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +28

    අප්පට සිරි නිකිල් කියන්නෙ නීෂා ගෙ මල්ලි නෙ යකො කෝල් එකෙන් ඇහුන නේද කටහඬ

  • @mallikaperera605
    @mallikaperera605 ปีที่แล้ว +11

    Lassanai❤❤ Godak❤❤

  • @shenusavi7657
    @shenusavi7657 ปีที่แล้ว +5

    කිහිල්ලට වෙන්නැයි කිචි..😂😂😂

  • @VashilaNagodavithana
    @VashilaNagodavithana ปีที่แล้ว +10

    ❤ favorite

  • @n.bandara4465
    @n.bandara4465 ปีที่แล้ว +11

    මොකද්ද අප්ප මේ කිචිය 😂😂😂

  • @DilmiThushani
    @DilmiThushani ปีที่แล้ว +7

    කසුන් ❤ මාලතී

  • @dramaqween5960
    @dramaqween5960 ปีที่แล้ว +25

    ❤️❤️

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +16

    so nice❤

  • @DidulaTharusara
    @DidulaTharusara ปีที่แล้ว +6

    කිචි 😂

  • @තරුෂි-ධ7ඝ
    @තරුෂි-ධ7ඝ ปีที่แล้ว +10

    මාත් ඔයාට කිචී😂😂😂

  • @YamunaSanjeewani-dl2jb
    @YamunaSanjeewani-dl2jb ปีที่แล้ว +1

    යූ ටියුබ් එකෙන් බැළුවත් tv එකෙන් බලනව වගේම ඇඩ් විතරයිනෙ බලන්න තියෙන්නෙ

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +2

    NIKIL. &. ගෞරි
    ගෞරි. ඔයා. NIKIL. දිහා. හරිම. ආදරණීය
    විදිහට. බැලුවා. NEDA. ඒ. WAGEMA
    NIKIL. ඔයා. දිහා. හරිම. ආදරණීය. විදිහට
    බැලුවා. NEDA
    ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @sandu3602
    @sandu3602 ปีที่แล้ว +6

    කිචි ❤🥲

  • @sukiribattilla
    @sukiribattilla ปีที่แล้ว +15

    Adanam supiri Nathan me dawas tike wadak na

  • @shalikakuruppu4327
    @shalikakuruppu4327 ปีที่แล้ว +12

    කිචි කියන්නෙ ආදරෙලුනෙ🤪🤪දන්නෙ දැන් යකූ🤪

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඒක නෙ

  • @thiliniwijesekera4031
    @thiliniwijesekera4031 ปีที่แล้ว +5

    නිකිල් CID officer කෙනෙක් වගේ

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว

      නෑ නිකිල් ඩයස් ගෲප් එකේනෙ

  • @Aphotophile
    @Aphotophile ปีที่แล้ว +10

    Kichi kichi😂❤

  • @sew3327
    @sew3327 ปีที่แล้ว +16

    මන් ගැන කිචි නැද්ද කාටවත් 🤣🤣🤣

    • @pradeepkumara5506
      @pradeepkumara5506 ปีที่แล้ว

      ටිකක් විතර

    • @sew3327
      @sew3327 ปีที่แล้ว

      @@pradeepkumara5506 😄😄

  • @sominasomina5017
    @sominasomina5017 ปีที่แล้ว +8

    ❤️❤️❤️🌟🌸💐💗💓♥️

  • @sunshine.20
    @sunshine.20 ปีที่แล้ว +15

    Gevin innw need, ar dangale.teledrama eket

    • @pramodyamalshi7431
      @pramodyamalshi7431 ปีที่แล้ว +2

      Ow matath dakala puruduyi eke mona charecter ektd hitiye kiyl mt mathaka na

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว +11

    Gauri.nikil.❤❤❤❤

  • @IsuruPrasanga-fr6po
    @IsuruPrasanga-fr6po ปีที่แล้ว +4

    මං ඔයාලට කිවියි 😊

  • @induminishashikala9657
    @induminishashikala9657 ปีที่แล้ว

    මාලති කසුන්..😅මරු..කිචි❤❤

  • @sachilasithum9895
    @sachilasithum9895 ปีที่แล้ว +2

    Ado Super Bn Ekanan A

  • @dasulistharindi2420
    @dasulistharindi2420 ปีที่แล้ว +16

    හොදටම කිචි 😂

  • @hashanhashan-k1n
    @hashanhashan-k1n ปีที่แล้ว +5

    12:56 💖

  • @shehanmalinga6324
    @shehanmalinga6324 ปีที่แล้ว +7

    මටත් කිචි 😁😅🤭😂

  • @sawanimeleesha9685
    @sawanimeleesha9685 ปีที่แล้ว +1

    Mt nm hithenne nikil kiynne neeahage malli 🥺🥺🥺 ehema unoth gauri eyawa atha arida 🥺🥺🥺🥺

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 ปีที่แล้ว +3

    දැන් නිශා ට සල්ලි නෑ වගේ එකනේ ෆැක්ටරි ඒක විකුණලා සල්ලි ගන්න යන්නේ හොද වැඩේ ශෙහාන් ට සල්ලි පස්සේ ගියා ට අන්තිමට පණ වගේ ආදරේ කරපු මායා වත් නැති කරගෙන

  • @rasikakanchana7498
    @rasikakanchana7498 ปีที่แล้ว +11

    මාත් ඔයාට කිචි 🥴

  • @HmodHmod-nr1jr
    @HmodHmod-nr1jr ปีที่แล้ว +10

    Mokadda ban e kichiya😂😂😂

  • @supunsankalani9393
    @supunsankalani9393 ปีที่แล้ว +2

    Malathi kasun tamai සුපිරිma shoi ane

  • @DilmiThushani
    @DilmiThushani ปีที่แล้ว +17

    අද නම් අජිත් ඉන්නවා♥️

  • @VashilaNagodavithana
    @VashilaNagodavithana ปีที่แล้ว +15

    Ashi , nikil ,dew ,ajith ❤

  • @sachiniruwanthika4954
    @sachiniruwanthika4954 ปีที่แล้ว +2

    Ashige usa😍😍

  • @gimhanibudagoda
    @gimhanibudagoda ปีที่แล้ว +17

    අද නම් අජියා ඉන්නවා

  • @hanshikasadamali4140
    @hanshikasadamali4140 ปีที่แล้ว +14

    ගොඩක් දවසකින් අජිත් ඉන්නවා

  • @C.S.Aacademy
    @C.S.Aacademy ปีที่แล้ว +1

    🎉😂man oyata godak kichi

  • @K.M.S.CHATHURIKA.K.8720
    @K.M.S.CHATHURIKA.K.8720 ปีที่แล้ว +2

    ගෞරි -ගෞ
    නිකිල් - නි
    =ගෞනි

  • @kasuncool8408
    @kasuncool8408 ปีที่แล้ว +3

    Man nam kemati Nikilgei gawrigei romantic moment 🤔🤔

  • @sahashrikawickramasinghe2205
    @sahashrikawickramasinghe2205 ปีที่แล้ว +7

    නිඛ්ල් නීශාගේ මල්ලී වගේ😮

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +2

      ඔවි අර මොකක්ද මල්ලි ට දැනගන්න එපා කිවේ ඉතින් ඒ මල්ලි තමා

  • @pathmaweerasinghe8751
    @pathmaweerasinghe8751 ปีที่แล้ว +4

    Hama denagema ragapam adaraneeyai

  • @rusiru2965
    @rusiru2965 ปีที่แล้ว

    nuwandika akkage voice eken yana last song eka maruu

  • @Shanukapawan526.
    @Shanukapawan526. ปีที่แล้ว +2

    නිකිල් කියන්නෙ ඩයස්ගෙ පුතා✌️නීශගෙ මල්ලි🫡