කෑම බෙදන රොබෝ යාළුවෝ | Cafe Robot | Restaurants in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • රෙස්ටුරන්ට් එකකට ගිහින් කෑම කන්නෙ බඩගින්නටම විතරක් නෙවෙයි. වෙනස් වෙනස් විදියෙ අත්දැකීමුත් ජීවිතේට එකතු වෙන නිසා. ඔන්න මෙතනින් ඔයාලට පුලුවන් වෙනස්ම විදියෙ අත්දැකීමක් විඳගන්න. අනිත් එක මේ අත්දැකීම ඔයාලට විඳගන්න පුලුවනුත් මෙතනින්ම විතරයි.
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/...
    ----------
    THANK YOU!
    #vlog #Restaurant #Food

ความคิดเห็น • 753

  • @HelloExplorersLK
    @HelloExplorersLK 3 ปีที่แล้ว +41

    අඩෝ ඒක මරු ... ලංකාව මාර දියුණුයි නෙහ් ❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +3

      අනිවා අනිවා සෙල්ලම් නෑ ඉස්සරහට 😊♥️

  • @isharafernando2060
    @isharafernando2060 3 ปีที่แล้ว +45

    එහාපැත්තෙ ඉන්න ජෝඩුව බලනව ඇති මුන්දෙන්නට පිස්සුද කියල 😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +8

      ඔව් අප්පා මේ බුචී එක්ක බෑනෙ...🙈
      එක කපල් එකක් විතරක් නෙමේ සැරෙන් සැරේ එක එක කට්ටිය ආවා. මට හෙමින් කතා කරන්න දෙන්නෙත් නෑ 😁🙈

    • @d.l8795
      @d.l8795 3 ปีที่แล้ว +3

      @@MagicCompass Ow starter eka kaddi couple eka nagitala gilla 😂😂ka gahana nisa achchara idaganna than tiyeddi ee couple eka lagatama gin ida gena ka gahanna gatta pav vade😂

  • @dilhaninadeesha1326
    @dilhaninadeesha1326 3 ปีที่แล้ว +4

    මුලින්ම ඔයාලා දෙන්නටම සුබම සුභ අලුත් අඋරුද්දක් mama ගොඩාක් kalekin oyalage video balanne mata thawa video balanna thiyanawa kuchee buchee chanal ake godak adarei dennatama karana hama deyakma සාර්ථක wenna kiyala mage hadawathinma suba pathanawa bs

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආහ්. ගොඩම ගොඩාක් ස්තූතියි. ඔයාටත් සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි අපිත් ගොඩාක් ♥️😍♥️

  • @travelwithdinuofficial
    @travelwithdinuofficial 3 ปีที่แล้ว +30

    සුපිරිනෙ.... ❤❤❤❤✔💋💋💋

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +3

      ඔව් අඩේ නියමයි ❤️❤️

    • @rush4718
      @rush4718 3 ปีที่แล้ว

      සුපිරි තමා😌

  • @kavethma8691
    @kavethma8691 3 ปีที่แล้ว +70

    ❤️❤️ මම හිතුවෙ මුලින්ම සිංදුව කියන්නෙ අයියට කියලා 😂😂බලද්දි රොබොට ඇයි අයියට වෙනස් කම්😕😕💓💓

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +15

      ඉතින් රොබෝ ඇස් වලින් කතා කරානෙ ඒකයි වුනේ 🙈🙈😁😁

    • @kavethma8691
      @kavethma8691 3 ปีที่แล้ว +3

      ,එකනේ ඒ උනාට අයියට වෙනස් කම් 😂😂❤️

    • @kithminihansika9398
      @kithminihansika9398 3 ปีที่แล้ว

      😂😂

    • @geshinimusic4573
      @geshinimusic4573 3 ปีที่แล้ว

      😂😂😂😂😂😂

    • @Queety-6.11
      @Queety-6.11 ปีที่แล้ว

      @@MagicCompass vccxx,z,,,ංක් ල්ල්ෆ්ංෆ්ඩ්ව්හොඋන්ල්ල්ල්ලීඊඊඋක්ක්ට්ට්ටෙක්ක්ක්ක්ක්ක්ග්126790ද්ද්ව්ට්‍යුඉඔප්ප්පස්ස්ඩ්ෆ්හ්ක්ක්ල්‍ක්ක්ංව්බ්න්ම්ම්ජ්ජ්හ්ග්බ්ග්න්හූඉලිජ්ජ්න්හ්බ

  • @Sudarshi2021
    @Sudarshi2021 3 ปีที่แล้ว +17

    ලංකාවේ කොල්ලන්ගෙ සුපිරිම වැඩක් !! ආඩම්බරයි 🇱🇰

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඔව්. පට්ටම ආඩම්බරයි. 😍❤️😍

  • @disara9332
    @disara9332 2 ปีที่แล้ว +2

    Api ada giyaa akke.... aththatama methana maruuu... shoi...
    Thanks me wage lassana , rasa kema tyna then apata kiyanawata adarei godak. Oyalawa ada mathak una mata ❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @DiaryofLove
    @DiaryofLove 3 ปีที่แล้ว +8

    නරකද දෙන්නත් එක්ක ගීතෙන් ගීතෙ තරගයක් vlog එකක් කරොත් 😁😍පොඩි idea එකක්🙃.... ආදරෙයි දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි ❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආහ්.. ඒකත් මරු අයිඩියා එකක්.
      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @countryroads3540
    @countryroads3540 3 ปีที่แล้ว +11

    යශී හෙන ගායිකවක්නේ :D ආ අපිට දෙන් නැද්ද දැන් අහ් !

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      නිකන් ගායිකාවක් නෙවෙයි. විසාරද කෙනෙක්. 🙈🙈😁😁

  • @charuninawarathne
    @charuninawarathne 3 ปีที่แล้ว +20

    අක්කී අද ගොඩක් ලස්සනයි.. ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      aneee thank you nangiyoooo ♥️♥️😘😘🤗🤗

    • @user-ku9kj8mn1y
      @user-ku9kj8mn1y 2 ปีที่แล้ว

      අක්කා english අයියා සිංහල

  • @sadunigunawardha1130
    @sadunigunawardha1130 3 ปีที่แล้ว +3

    ඇත්තටම oyala dennage hema vidio ekakma mnbalanawa.lassanayi

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අනේ ගොඩාරියක් ස්තූතිය නංගි. දිගටම අපිත් එක්ක ඉන්න...
      ආදරෙයි ❤️❤️🤗🤗

  • @thilakshiwijewickrama
    @thilakshiwijewickrama 3 ปีที่แล้ว +9

    අක්කි බෝලේ ලස්සන වෙලා😘😘
    ආදරෙයි දෙන්නටම❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Ane thank you darling 🙈♥️
      Adarei godaaaak 🤗😘

  • @achhhhhhh
    @achhhhhhh ปีที่แล้ว +1

    මොකක් හරි කමක් නෑ ඔයාලගේ වීඩියෝ එකක් බලද්දි මාර relaxing. (P.s note එකක් එන ගමන් video එක බලන්නෙ..)

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @pramiladesha5590
    @pramiladesha5590 2 ปีที่แล้ว +1

    කවුරුත් කියන්නෑ යශි අක්කගෙ විශිෂ්ඨ ගායන හැකියාව ගැන 😏😏 ඔයා තමයි හොදටම කිවුවෙ 😍😍 ලස්සන වොයිස් එකක් ඇත්තටම සින්දුවක් කරමු අයිය එක්ක ආතල් විශුවල් එකක් එක්ක අනිවා ආදරෙයි 😍😍😍😍👍

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +6

    අලුත් විදියේ වැඩක්..මරු ඒකත්...♥️😇😎✌️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඔව් අඩේ නියම වෙනසක් ❤️❤️😍😍

    • @Gossip10482
      @Gossip10482 3 ปีที่แล้ว

      @@MagicCompass යන්න ඕන බලන්න.😇😎✌️

  • @Amasha_Herath
    @Amasha_Herath 3 ปีที่แล้ว +10

    අනේ අපේ අනුරාධ අයියට හැමදාම අසාධාරණේ නේද😁❤️🙈

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      හිතලා සී ෆුඩ් ගත්තෙ නැතෝ 🙈🙈

  • @Amasha_Herath
    @Amasha_Herath 3 ปีที่แล้ว +6

    මෙවුන් දෙන්නට පිස්සුද කියලා බලනවා ඇති😂❤️🙈

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ ඔව් හොඳේ 😂😂

  • @uvindusahan947
    @uvindusahan947 3 ปีที่แล้ว +6

    අඩේ සින්දුව පට්ට ඈහ්... 😊😊😊😊❤️❤️😁

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි හොඳේ. 😍😍

  • @achiniindrachapa3395
    @achiniindrachapa3395 3 ปีที่แล้ว +3

    Shooi ane oyale videos poddakwt kammali ne....💪😍😚

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. 😍😍😍

  • @dewminichathurika7743
    @dewminichathurika7743 3 ปีที่แล้ว +1

    Eka nam maru. Math yanawa mekata. Niyama vidio ekak. Niyama aluth adahas thakshanaya gana me vidiyata vidio walin pennana eka loku deyak.mokada mehema dewal tiyenawa dakkama apitath yanna asa hithanawa. Budu saranai akkitai aiyatai.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. මේ වචන අපිට ගොඩක් ලොකු හයියක්. ඔන්න ඔයා ගිහින් අපිටත් කියන්නකො ඔයාගෙ අත්දැකීම. 😍❤️😍

  • @devikasanjeewani874
    @devikasanjeewani874 3 ปีที่แล้ว

    Akki lassanata sing karane. Ane apitath yanna asa hithuna ethanata kama kanna. ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඔන්න එහෙනම් දෙන්නත් එක්ක වෙලාවක යන්න. 😍❤️😍❤️😍

  • @sanayaranasinghe2880
    @sanayaranasinghe2880 3 ปีที่แล้ว +7

    Akkata lassanata sindu kiyana puluwane lassana voice ekak 🙈❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අනේ තැන්කූ ඩාලිං 🙈🙈
      දැන් නිකන් සතුට දෝරෙ ගලා ගිහින් තියෙන්නෙ 😁😁
      ආදරෙයි ♥️♥️🤗🤗

  • @dayaranjana38
    @dayaranjana38 3 ปีที่แล้ว +2

    ඔය ඇස් කතා කරනවා...
    මගෙ දිහා බල බලා...
    හිරිමල් හිතේ නැවතිලා...
    ඉන්නටම දිවි පුරා...
    හදවත ඉතිරි ඉතිරි ගලන මේ...
    හැඟුමදෝ ආදරේ.........
    මගේ ආසම සින්දුව😚😚😚😚😚 සුපිරියට කිව්වා ඈ....
    මං ඒත් බැලුවා පොදු 1 episode 1 වැරදිලා මේකෙ දාලද කියලා.
    ( ඊලඟ සතියේ වැල්ලෙන් තෙල් මවනකං බලන් ඉන්නව හොදේ😁😁😁 )

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      මගෙත් කටේ තියෙන්නෙම ඔය සිංදුව අනේ 🙈🙈
      ඒක මාරම ලස්සනයි නේද 😍😍

    • @dayaranjana38
      @dayaranjana38 3 ปีที่แล้ว +2

      @@MagicCompass ඒකට පිස්සු වැටිලා ඉන්නේ 😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආ ඒ කියන්නෙ Season 2 එක එනකන් මඟ බලන්නේද ඇත්තෙ 🙈

    • @dayaranjana38
      @dayaranjana38 3 ปีที่แล้ว +1

      @@MagicCompass ආයේ මොනාද එකෙන්නම

  • @imashamadurangi77
    @imashamadurangi77 3 ปีที่แล้ว +2

    Aiyata wagema akkitath lassanata sindu kiyanna pualuwanne. adath dennama lassanaii. adarei dennatama ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි මේ ආදරනීය වචන වලට... 😍😍
      ආදරෙයි ගොඩාරියක් ❤️❤️🤗🤗

    • @imashamadurangi77
      @imashamadurangi77 3 ปีที่แล้ว

      ❤❤

  • @ishanaravinda9817
    @ishanaravinda9817 3 ปีที่แล้ว +6

    දැන් ගෙදර අරන් යනව නෙහ්....😌
    කෑම අඩුකිරීමේ රහස 😌❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      ටික ටික අඩු කරන්න පුරුදු වෙනෝ 🙈🙈
      නැත්නම් ඔක්කොම කාලා ගිහිල්ලා ආයෙ රෑට මොනාහරි කනවනෙ 😁😁❤️

  • @chathurinavoda6662
    @chathurinavoda6662 2 ปีที่แล้ว +1

    මරු අනේ රොබෝ නම් සුපිරියි ඒ කෑම කඩේ ජය වේවා♥️

  • @hasandilakshana1583
    @hasandilakshana1583 3 ปีที่แล้ว +2

    Thanks මාමී මේ තැන ගැන ගැන වීඩියෝ එකක් කරාට.මම අම්මට පෙන්නුවා....එක්කන් යනවා කිව්වා....😍😘😘🙂🙂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඔන්න එහෙනම් මුළු පවුලටම ගිහින් කන්න පුලුවන්. 😍❤️😍❤️😍

  • @tharikasoyza6201
    @tharikasoyza6201 3 ปีที่แล้ว +4

    ආසම සිංදුවක් 🤩

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      මාත් 😍♥️👌

  • @chamila2rendage237
    @chamila2rendage237 3 ปีที่แล้ว +4

    අදත් ලස්සනයි ❤😍 හැමදාම සතුටින් ඉන්න

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️

  • @imeshnew4842
    @imeshnew4842 3 ปีที่แล้ว +2

    පට්ට පට්ට පට්ට ඉක්මන්ට ලක්ශේ ගහන්න🙏❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. 😍❤️😍❤️😍❤️

  • @rush4718
    @rush4718 3 ปีที่แล้ว +3

    මරු. අනෙ මේ විඩියොව මරු අනෙ ... ඔයා දෙන්නා ට්‍රැවල් කරන්න කැමති නැද්ද එක ගැලපෙනවා ඔය දෙන්නට ඔය කන එවා මම බගර් පිසා කලාම නැ😌

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ට්‍රැවල් කරන්න ආසයි. හැබැයි ට්‍රැවල් කලත් කෑමම තමයි. හෙ හේ.

  • @sujinibamunuarachchi907
    @sujinibamunuarachchi907 3 ปีที่แล้ว

    Ane api menik keta deka .enakam htye kema argenaaa ,adarei dennama godak parismata me kale kema kankota pitin ,budusaranai

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආදරෙයි හොඳේ පැලෙන්න. 😍❤️😍

  • @madhukasithara3911
    @madhukasithara3911 3 ปีที่แล้ว +2

    Adareiii godak oyl dennatam❤️☺️aiyge kacha kacheta mara asaiii ☺️❤️🌎hamadam oyl ekka innwa api

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Apith adarei godama godak 🤗🤗
      Aiyage kacha kacheta asa tika denei, e kiyanne oya ein ekkenek 😁❤️

  • @shainiumaya9573
    @shainiumaya9573 3 ปีที่แล้ว +1

    Ane oylage hma vlog ekakma blnwa..godak adreiii..parissamen sathutin inna....❤❤❤💞💞💞

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්.😍❤️😍

  • @rashmianuththara995
    @rashmianuththara995 3 ปีที่แล้ว +1

    Aththatama ape akki harima lassanai aiya th e wagema lassanai. E robotsla nm shoi ane.akki ge song ekath lassanai. Adarei budusaranai dennatama.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Godariyak sthuthi nangi hamadama wage ape videos balanna enawata. Apith adarei godaaaaaak ♥️♥️🤗🤗😘😘

  • @piyumisashikala8644
    @piyumisashikala8644 3 ปีที่แล้ว +9

    Haha Anuradha ayya’s explanations though 😂♥️ Akkiya you have such a nice voice 😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      He has so many expressions 🙈🙈😜😜
      Ane thank you sooo much darling 😍😍
      Love you ❤️❤️😘😘

    • @wasanthakumara-xx8xc
      @wasanthakumara-xx8xc ปีที่แล้ว +1

      කතා කරන්න❤

  • @heshdsrm3913
    @heshdsrm3913 3 ปีที่แล้ว +1

    Ammo ehenan oyla robolagenuth wada gaththa neda😌😌😌 patta patta,,,,,niyamai hode adath vedio eka

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ow ane mulma parata mehema experience ekak gatte.
      Thank you soooo much, adareiiii ♥️♥️😘😘

  • @hirublacky8317
    @hirublacky8317 3 ปีที่แล้ว +2

    සා ලස්සනට කිව්වනෙ සිංදුව...😋😋😋 ඔය වගේ ජොලියෙ හැමදාම සතුටින් ඉන්න පිස්සු ඩබල 🤗🤗🤗🤗🤗ආදරෙයි💖

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත්. 😍❤️😍

  • @maneeshawijawardana6457
    @maneeshawijawardana6457 3 ปีที่แล้ว +1

    Ane aiye akke ada video eke nan patta
    Hina wewi baluwa video eke
    Mata thaniyen hina amma ahannewa mokeda lameyo thaniyen hina wenne kiyala
    😂😂 oyala dennata hamedame aderei loku posh kam nathi nisa
    😘😘😘
    Budusarenai
    Parissemin inne

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ටකස් ගාලා අම්මටත් පෙන්නුවනම් දෙන්නත් එක්කම හිනා වෙවී බලන්න තිබ්බා.
      නැත්නම් අම්මා බය වෙයි දුවට පිස්සු හැදීගෙන එනවා කියලා. හෙ හේ. 😁😁
      ගොඩාක් ස්තූතියි නංගි අගය කිරීමට. ආදරෙයි හැමදාමත්. 😍😍❤️

  • @Sumedajude365
    @Sumedajude365 3 ปีที่แล้ว +2

    Akkata hodata sindu kiyanna puluwanne voice ekanm patta

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අනේ.... 🙈 තැන්කූ වේවා 😍😍
      ආදරෙයි ♥️♥️

  • @veenupeiris5614
    @veenupeiris5614 3 ปีที่แล้ว +1

    Akkta lassanata sindu kiyna pluwane e....

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගී. 😍❤️😍

  • @lusidalusida3680
    @lusidalusida3680 10 หลายเดือนก่อน +2

    Good to see you

    • @MagicCompass
      @MagicCompass  10 หลายเดือนก่อน

      😍❤️😍

  • @Ahinsaka_kolla
    @Ahinsaka_kolla 3 ปีที่แล้ว +3

    ගෙනියන්න seafood rice අරන් ගිහාම අයියා කන්නෙ මොනාද අක්කා හෙන කපටියි😍❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      අයියා රෑට කන්නෙ නෑ කිව්වා ඒකයි ඉතිම් 🙄♥️

  • @rshira1017
    @rshira1017 3 ปีที่แล้ว +1

    Robota akki gena adare hithenda ethi ane. Eth kapu kemata aiyyatama thama akkiwa nadaththu krnd puluwan kiyl adahasa ain kr gnd ethiii..akki lassana wela ane.. aiyya ithin khmath lassana kollanii..

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ow honde robo digatama as walin katha karanna gatta he he he 😁😁
      adeeee a kiyanne api dennama lassanai neh 🙈🙈
      Adareiiii ♥️♥️😘😘

  • @sahasrasiyomi2151
    @sahasrasiyomi2151 3 ปีที่แล้ว +6

    අක්කට ලස්සනට සින්දු කියන්න පුලුවන්නෙ..අක්කා ලස්සන වෙලා. අයියත් ලස්සනයි හොදේ..😘❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගී. 😍❤️😍

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x 3 ปีที่แล้ว +2

    විඩියෝ එකක් එනකන් බලන් ඉදිය අය කෝ... අක්කට ලස්සනට සින්දු කියන්න පුලාන් නේ.. ඔය දෙන්නට හුගක් ආදරෙයි අක්කෙ..අයියේ..රොබොලට කතා කරන්න පුලාන් උනානම්🤣🤣🤣🤣🤣🤣🤣 අපිට නම් ඔය තරන් ඔවට යන්න වත්කම් නැ.. ඔයාලගෙ දන එව බලල සතුටු වෙනෝ❤️❤️ ඔය දෙන්නට බුදුසරනයි ජෙසුපිහිටයි .. හුගක් ආදරෙයි ❤... එහා පැත්තෙ ඉන්න දෙන්න ගෙදෙට්ට හොරෙන්ද දන් නැ ඇවිල්ලේ .. පිස්සු වගෙ ඇති එ දෙන්නට....මෙයාල කියවනො කියවනෝ පිස්සු කියල හිතනෝ ඇති😋😋😋😋.. අක්ක පොඩ්ඩක් කෙට්ටු වෙලා නෙද..🙄🙄ගෙදර වැඩ වලට මහන්සි වෙලා වැඩ කරන නිසාද කොහේ😋😋

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අපි යන යන තැන ඉන්න අය හිතනවා ඇති පිස්සන් කොටුවෙන් පැනපු උන් දෙන්නෙක් කියලා. හෙ හේ 🙈🙈🙈😂😂 ගොඩාක් ස්තූතියි නංගී මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත්. අපි දවසක සෙට් වෙලා හොඳට කමු. ❤️😍❤️

    • @user-vd9hp6ck7x
      @user-vd9hp6ck7x 3 ปีที่แล้ว

      ❤️❤️

  • @kufeetenaya7599
    @kufeetenaya7599 3 ปีที่แล้ว +1

    සී ෆුඩ් කෑම 😹😹 ඕර්ඩර් කලාම අක්කගෙ මුනෙ තින හිනාව😹😹

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඒ හිනාව අතුරුදහන් උනා මන් පිසා එක ගත්තම. 🙈🙈😁😁

  • @nadeevlogs583
    @nadeevlogs583 3 ปีที่แล้ว +9

    Ammoo akki lassanai ane ... 😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      අම්බෝ තැන්කූ 🙈
      ආදරෙයි ♥️♥️🤗🤗

  • @tharugunasekara9233
    @tharugunasekara9233 3 ปีที่แล้ว +1

    පිච්චා එක 😂😆💔... Patta ඈ.. අපිත් යනව ළඟදීම.. thank you social media dakkata review eka dakke oya dennagen ❤️❤️❤️💕

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. ගිහින් බලලා ඔයාගෙ අත්දැකිමත් අපිත් එක්ක බෙදාගන්න හොඳේ. 😍❤️

  • @uthpalamadhushini1036
    @uthpalamadhushini1036 3 ปีที่แล้ว +1

    Waradina ewa wadiyen dnna berida... video eka niyamai 😍😍😍😍😋😋😋

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      දැන් වැඩිය වරදින්නෙත් නෑනෙ අප්පා. 🙈🙈😁😁

  • @pgspriyadarshani2343
    @pgspriyadarshani2343 3 ปีที่แล้ว

    Oyala dennage saralakamata ගොඩක් ආදරෙයි ..lankawata,awa gaman enwamai oyala ekka kama welak kanna yanna

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්ම එන්න. අපි කමු සුපිරි කෑමක්. ආදරෙයි ගොඩාක්. ❤️❤️❤️😍

    • @pgspriyadarshani2343
      @pgspriyadarshani2343 3 ปีที่แล้ว

      @@MagicCompass danuth me burger vedeo eke tipitip kalla blnna gaman kela peragena

  • @dinushadarshani6663
    @dinushadarshani6663 3 ปีที่แล้ว

    Akkita lassanata sindu kiyanna puluwanne.lassanama lassanai.oyalage videoes giya dawas tike balanna bari una.mage thatha nathi una.adai me video eka baluwe.parissamin inna ahenam dennama.budusaranai

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අනේ නංගියෝ. අපිට ගොඩාක් කණගාටුයි. ශක්තිමත්ව ඉන්න. තාත්තගෙ ආශිර්වාදය හැමදාම ඔයා ලඟම තියේවි. 😍😍❤️

  • @musiclovers2957
    @musiclovers2957 3 ปีที่แล้ว +7

    Seafood කියලා දැනගත්තම , yashi ගෙ සතුට 😂😂
    මම හිතුවේ , pizza 🍕 එක මූණට ලංකරද්දි ,යශීට කවන්න යනව කියලා ...😉😁😁😁

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      නෑ අනේ ඇත්තටම හිතලා නෙමේ sea food එක ගත්‍තෙ. ඒ නිසා මට හිනා ගියෙ 🙈😁
      දැක්කනෙ මාත් හිතුවෙ මට කවයි කියලා 🙈😆

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 ปีที่แล้ว +1

    Wow😱 supiri ane robot,, ummmmmA

  • @sitharasithara4719
    @sitharasithara4719 3 ปีที่แล้ว

    Adanam video eka fattama fattama fattaaaa akki ei oya aiyata ehema kare robo ekka jeewitha kalema ennawa kyl 🤣🤣🤣 kema tikath pattama rasa patai aaa amathaka wenawa thawa dingen akki ada marama lassanai 🙈🙈🙈

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩම ගොඩාරියක් නංගී.
      ඒකනෙ බලන්නකො කෑම ගෙනාව ගමන් රොබෝව ලොකු උනා මට වඩා. 🙈🙈🙈
      අක්කගෙන් අහන්න ඕනෙ බලන්න මොකද්ද රහස කියලා. 😁😁❤️❤️😍😍

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh4242 3 ปีที่แล้ว +1

    Super ane kama kothanada Akka aiya ethana.1 comment hamadamath oyala ekkai

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අපි කෑම හොයාගන හොයාගෙන යන්නෙ 🙈🙈😁😁
      ගොඩාරියක් ස්තූතියි දාපු ගමන් අපේ වීඩියෝස් බලනවට...
      ආදරෙයි ♥️♥️

  • @shyniewickramasinghe5953
    @shyniewickramasinghe5953 3 ปีที่แล้ว +2

    Apith liyanagemulla..aiyo Ape gewal gawatama awillane..kiuwewath nahane..aderei😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ.... කලින් දන්නෙ නෑනෙ අප්පා. ආයෙ දවසක එද්දි කියන්නම්කො. ආදරෙයි අපිත්. ❤️😍❤️

  • @harshajayanath1809
    @harshajayanath1809 3 ปีที่แล้ว +10

    අම්මෝ ශාන්නත😂 වීඩියෝ එක් පටාන් ගත්ත ගමන් කොපිරයිට් වද්ද ගන්නවා 😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +4

      ඕනකමින්ම පොඩ්ඩක් විතර වෙනස් කරලා කිව්වෙ නැත්නම් ඔරිජිනල් එකට කොපිරයිට්ස් වැදෙන්න පුලුවන්නෙ 🙈🙈😆😆

  • @gayahirudias9458
    @gayahirudias9458 3 ปีที่แล้ว +3

    ඕක බඩක්ද ....කෑම දාසලා...😅😅😅😅😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      තනිකර රබර් වලින්ද කොහෙද හැඳිලා තියෙන්නෙ 😆😆🙈🙈❤️❤️

  • @countryroads3540
    @countryroads3540 3 ปีที่แล้ว

    Ade laasanai video eka maara fun , aiyo pizza eka gattama yashige muna bimata watuna oi hammo

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ලොවෙත් හිතුවෙ නෑ පීසා එක මන් ආක්‍රමණය කරයි කියලා. 🙈🙈😁😁😁
      පට්ටම් තැන්කූ හොඳේ අගය කිරීමට ❤️😍❤️

  • @chamodya3331
    @chamodya3331 3 ปีที่แล้ว +9

    අද ශශි අක්කා ලස්සනයි අනේ ⁣😍😅 මරු අනේ කැම ටික නම්

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ❤️😍❤️

  • @dinugunarathna8517
    @dinugunarathna8517 3 ปีที่แล้ว +2

    Ammo akkige voice eke lassana. Love you

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අනේ ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි. 😍❤️

  • @roshshali8182
    @roshshali8182 3 ปีที่แล้ว

    Wenada wagema adath harima asawen baluwa. Good luck akki & aiya. Adarei dennatama ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩාරියක්. ❤️😍❤️😍❤️

  • @thuwanaris3691
    @thuwanaris3691 6 หลายเดือนก่อน +1

    කැම ලබයි නේ ,හැබැයි මම මෙක බලන්නෙ 2024 😂😂

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      දැන්නම් ගණන් වෙනස් වෙලා ඇති සෑහෙන්න

  • @chanukiperera7243
    @chanukiperera7243 3 ปีที่แล้ว +1

    Maru place ekak yanna asa hituna.good video

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      dawasaka gihilla balannako. Thank you nangi ♥️♥️😍😍

  • @mauricedemel6142
    @mauricedemel6142 11 หลายเดือนก่อน +1

    maru robot restaurant eka

  • @chethihalangoda8903
    @chethihalangoda8903 3 ปีที่แล้ว +3

    It's grate. Good luck ❤️😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you darling ❤️🤗

  • @nisansalachathu5804
    @nisansalachathu5804 3 ปีที่แล้ว +6

    අඩේ අක්කා හැමදාම අයියට හොද නැති එකක් අරන් තනියෙන් කනෝ ඒක අසාධාරණයි 😁😁

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +3

      අනේ ඇත්තමයි සත්තයි මේපාර නම් ගත්තට පස්සෙ දැක්කෙ 🙈🙈

    • @nisansalachathu5804
      @nisansalachathu5804 3 ปีที่แล้ว +1

      @@MagicCompass ඔයාලගෙ වීඩියෝ බලන්න කම්මැලි නෑ අනේ ආස හිතෙනවා 💖💖ආදරෙයි දෙන්නටම 💖💖

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      @@nisansalachathu5804 ආදරෙයි අපිත් 💖💖

  • @shashipraboda8165
    @shashipraboda8165 3 ปีที่แล้ว +6

    Great ❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank youuuuu 😍♥️🤗

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 3 ปีที่แล้ว

    Hamadamath wage niyami nangi , malli.. Hadawathinma suba pathanawa..50k wenna ikmaninma..👍👍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආශීර්වාදයට. ❤️😍❤️😍❤️

  • @vileshkadelivera3234
    @vileshkadelivera3234 3 ปีที่แล้ว +1

    Supiri anee😍😍..kamath raha Pataii.. ee robot experience eketh niuamai..akki aiyyath niuamaii hamedamath wage..❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Ane godaaaariyak sthuthi nangi hamadama wage awilla ape videos balala apiwa motivate karanawata. Me wachana apita lokuma loku ashirwadayak.
      Digatama apith ekka inna....
      Adarei godak ❤️❤️😘😘

    • @vileshkadelivera3234
      @vileshkadelivera3234 3 ปีที่แล้ว

      @@MagicCompass aniwaryen innawa akki and aiyya..apitath ogolan hinawak denawa hamedamath me video walin..😊❤❤😘😘

  • @Sandali_Kodippili
    @Sandali_Kodippili 3 ปีที่แล้ว +1

    අනේ කෑම ටික🤩🤩 මාරම රසපාටයි.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      මාරම රසට තිබ්බා සිරාවටම. ❤️😍❤️

  • @ravindu1119
    @ravindu1119 3 ปีที่แล้ว +1

    Akki oya sindu kalla lassanata kiuva.Sinduvak karannako 😎😌❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි. 😍❤️😍❤️😍❤️❤️

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN 3 ปีที่แล้ว +2

    රොබෝ ද අනුරාධ ද.. 🙄😜
    Love you guys ♥️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හම්බෝ...... දෙලොවක් අතර..... 😜😜😜
      Much love. 😍❤️😍

  • @dilinifernando7613
    @dilinifernando7613 3 ปีที่แล้ว +1

    Akkage lassana😍😘aiyath katha naa lassanii ithin😁😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි හොඳේ. ❤️😍❤️

  • @positivethinking9898
    @positivethinking9898 ปีที่แล้ว +1

    ඒ උනාට අයියගෙ පංගු කන්නමනෙ බලන් ඉන්නෙ😑💔අයිය පවු

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඒකනෙ අනේ. ☺️☺️☺️

  • @anojaabeycon8579
    @anojaabeycon8579 3 ปีที่แล้ว +1

    හැමදාම දෙන්නගෙ කෑම විනාස කරන විඩිඔස් බලනව. අද තමා කමෙන්ට් එකක් දෙන්න හිතුනෙ. ආසම චරිත දෙකක්. සරලයි. බොරු පොශ් ලයින් නෑ. එලම අයියා ඇන්ඩ් අක්කා. දුකකට තියෙන්නෙ ඔයාල කද්දි කෙල උනන එකනෙ අෆ්ෆා.. සො ආදරෙයි පැලෙන්න ආ

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      කෙල උනනවා කියන්නෙ ඔයාගෙ ඇගේ රස නහර ගානට වැඩ කියන එක. දැන් තියෙන්නෙ ඒ ටික පිනවන්න විතරයි ☺️☺️
      පට්ටම තැන්කූ හොඳේ මේඅගය කිරීමට. මාරම හයියක් මේ වචන ටික. ආදරෙයි අම්බානෙකට. 😍❤️😍❤️😍

  • @pavanishenali1889
    @pavanishenali1889 3 ปีที่แล้ว +1

    අම්මෝ අයියා අක්කි kama ටික ලස්සන ටම රස විදනව......Robo view එහෙකුත් කලා ද මන්ද...😉😉
    අම්මෝ behind the scene tika අයියා pizza වලට අලුත් නමකුත් damma neda??😂😂😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෙ හේ... අපිට නම කියවගන්න බැරිනම් කියවගන්න පුලුවන් ජාතියෙ නමක් දාගෙන හරි කනවා. හෙ හේ.. 🙈🙈😁😁
      ගොඩාක් ස්තූතියි නංගි 😍😍

  • @nethudamayanthi653
    @nethudamayanthi653 3 ปีที่แล้ว

    Onna awa mage jivitha dekaaaaa.man harima asawen hitiye ada dawase.ada brahaspathindane.😍.mn adarei mage akkatai aiyatai

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි නංගියො අපිත් මහ මෙරක් තරම්. ❤️😍❤️

  • @sanduperera2455
    @sanduperera2455 3 ปีที่แล้ว +4

    ලස්සන වොයිස් එක ❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අනේ 🙈🙈 තැන්කූ වේවා 😍😍
      ආදරෙයි ❤️😘

  • @achinisandareka416
    @achinisandareka416 3 ปีที่แล้ว +5

    Superb 😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank youuuuu 😍😍❤️❤️

  • @Amasha_Herath
    @Amasha_Herath 3 ปีที่แล้ว +5

    අඩෝ ඒක😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      පට්ට පට පට නේ 🙈😁❤️

    • @Amasha_Herath
      @Amasha_Herath 3 ปีที่แล้ว

      @@MagicCompass ආයෙත් අහලා යන්නම ඕනෙ තැනක්🙈

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว

    අම්මෝ එකනම් ඇවිත්ම බලන්න වටිනවා

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්ම 😍

  • @chamodinawodya5967
    @chamodinawodya5967 3 ปีที่แล้ว +1

    Mage akki bole 13weni comment eka. Adareiii manika. Oyala komath special

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අනේ අපිත් ගොඩාරියක් ආදරෙයි නංගියො 😍😍
      තැන්කූ අනේ දාපු ගමන් අපේ වීඩියෝස් බලනවට ♥️♥️🤗🤗

  • @Hashan_vlogs
    @Hashan_vlogs 3 ปีที่แล้ว

    Ade kohomada dennata, ma thana dakka yanna asawen hitiye oya denna gihin vlog eka karapu nisa thawath asa hithuna yanna ❤❤🤘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඔන්න එහෙනම් දෙන්නත් එක්කම ගිහින් ෆුල් ආතල් එකකුත් අරන් වීඩියෝ එකකුත් කරන්ම එන්න පුලුවන්. ❤️❤️😍

  • @travelwithlove441
    @travelwithlove441 3 ปีที่แล้ว

    Ane eka maraine thank you oyalata meka gana pennuwata

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඔන්න ඔයා ගියාම අපිටත් කියන්නකො ඔයාගෙ අත්දැකීම 😍❤️😍

    • @travelwithlove441
      @travelwithlove441 3 ปีที่แล้ว

      @@MagicCompass aniwarenma 😍😍

  • @melanineye
    @melanineye 2 ปีที่แล้ว

    Ape paththe✌️🌼

  • @shanikaharshani9125
    @shanikaharshani9125 2 ปีที่แล้ว +1

    ආතල් ජීවිතයක්.🍕🍕🍕🍕🥘🥘🥘🥘🍝️🍝️🍝️🍝️🍝️🍧🍧🍧🍫🍫🍫🍨🍨🍨🍿🍿🥪🥪🥪🥪🥪

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️😍😍

  • @gayanikaushalya8234
    @gayanikaushalya8234 3 ปีที่แล้ว

    Eknm godak hodai..et corona nisa api nithram yana kadeka waiter s lata job ek nathi una..wiyadam adu krann one nisa waitersl ain krla self service damma..man hamadam gym matai ammtai kama serve karana godak hoda hadawathak tyna manussyek htya..et dan yddi e karunawantha hinawa dakinna na..ek gana dukai

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අනේ ඒකනම් අහන්නත් කණගාටුදායක දෙයක්. මේ කොරොනා නිසා කී දෙනෙක්ගෙනම් රස්සා නැති වෙන්න ඇද්ද? 😭😭😭

  • @achalaarshinshana336
    @achalaarshinshana336 3 ปีที่แล้ว +1

    ඔය දෙන්න යන යන තැන කෑම රසායි කියල කනවා. මාත් ඒ තැන් සේව් කරගන්නවා ලංකාවට ආවම කනව කියලා. මෙතෙන්ට නම් අනිවාර්‍යෙන් යනවා. කන්න නෙමෙයි. Robots ලව බලන්න 😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඔන්න එහෙනම් ලංකාවට ආවම හෙන දිග ලිස්ට් එකක් තියේවි. 😍😍😍

  • @divansilva9543
    @divansilva9543 3 ปีที่แล้ว +1

    Theme eka hodai bt foods echara quality ne wage..patta video eka

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      කෑමත් රසට තිබ්බා...☺️❤️
      තැන්කියූ මේ අගය කිරීමට 😍

  • @achinisandareka416
    @achinisandareka416 3 ปีที่แล้ว +2

    අයියා රොබෝට කතා කරන විදියට හිනා යනවා අක්කෙ 😆😆

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අයියෝ ඔව් අප්පා, වටේ තව කට්ටියත් හිටියා. එයාට ගානක්වත් නෑ අනේ 🙈😁

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +2

    Wow Wow...Super experience...😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      තැන්කියූ ඩබල 😍♥️

  • @avishkasewmini6999
    @avishkasewmini6999 3 ปีที่แล้ว

    Robo service concept ekak eka nm superb😏

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඔව් මාරම තැනක්. 😍😍😍

  • @samodyaudumalagala929
    @samodyaudumalagala929 3 ปีที่แล้ว +1

    So cute akki .love u soo much akki and ayya😍😍 .ada viedo ek superb. Nice .🤗🤗💪💪✌️keep it up 💪💪

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you so much darling nanga 😍😍
      Love you more ❤️❤️🤗🤗

  • @user-fq2lx2to5g
    @user-fq2lx2to5g 3 ปีที่แล้ว +4

    හෝ හෝ 😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හේ යාලුවේ අපි ආවා... 😁😍♥️

    • @user-fq2lx2to5g
      @user-fq2lx2to5g 3 ปีที่แล้ว

      @@MagicCompass 😍

  • @kavinduprasad1941
    @kavinduprasad1941 3 ปีที่แล้ว +1

    Supiri nee

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️❤️😍😍

  • @akila1820
    @akila1820 3 ปีที่แล้ว +4

    ටිප් දෙන්න ඕන නෑ. පඩි දෙන්න ඕන නෑ. ලැජ්ජා වෙන්න ඕන නෑ 😂😂😂😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      කොහොමද ඉස්සරහට හැම කඩේකම රොබෝලම විතරක් හිටියොත්. 😁

    • @akila1820
      @akila1820 3 ปีที่แล้ว +1

      @@MagicCompass මම වේටර් කෙනෙක්, මගේ බඩේ පාර දෙන්න නේද හදන්නේ 😂😂😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      @@akila1820 ඔයැයිව තියාගන්නවා රොබෝවරු අධීක්ෂණය කරන්න. 😍

  • @pavisgraphicstudio
    @pavisgraphicstudio 3 ปีที่แล้ว

    Akki lassana wela ❤️❤️😍😍😍..paw ane aiya pizza eka ganiddi akkige muna...

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. 😍😍
      හෙ හේ.... ඇයි අනේ මන් කන්න හදපු එකනෙ උදුරගත්තේ. 🙈🙈😁😁

  • @ravindunimesh3319
    @ravindunimesh3319 3 ปีที่แล้ว

    Ade supiri place ekakne......wate pite aya balanawa ethi mevun dennata pissuda kiyala.....

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෙ හේ... අපි කොහේ ගියත් වටේ පිටේ අය ඔහොමම හිතනවා ඇති. 🙈🙈😁😁😁