Online සල්ලි මවන YouTube Thumbnail. Photoshop Sinhala. Photoshop Tutorial. Photoshop for beginners

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025

ความคิดเห็น • 19

  • @flexyard
    @flexyard 7 หลายเดือนก่อน +7

    Ado ado pradeeyo parak hode.. උඹ කියලා දෙන විදිහ පට්ට බං.. සිරාවටම උඹ මේ ලංකාවේ පට්ට ගේමක් ගහන්න පුලුවන් කොල්ලෙක්.. කොහෙද බං මෙච්චර කල් හිටියෙ? උඹලා වගේ උන් තව කොච්චර ඇද්ද? ඒ උනාට මේ youtube එකේ රගන සමහර උන්ට subscribe කියලවත් කියවගන්න බැරි ලොංත ඩෑල්.. උඹට ජය බං.. අපි ඉන්න උඹ එක්ක.. උඹ මේ ලංකාවේ වයිරල් යන්නම ඕනි එකෙක්.. උබ අමුතුම එකෙක්.. ආදරෙයි ❤❤❤❤

    • @pradi-yo
      @pradi-yo  7 หลายเดือนก่อน

      ආදරෙයි බං කමෙන්ට් එකට. 💖💖 මහන්සි වෙන තරමට වටිනාකමක් එකතු වෙනවා නම්, මටත් වඩා දක්ෂයෝ ඉන්නවා මේ TH-cam එකේ. එයාලා ගොඩක් ඉස්සරහට ඇවිත් බං. 🌹💕

  • @Nohimal
    @Nohimal 7 หลายเดือนก่อน +8

    ආන් අඩේ tutorial ❤😂

    • @pradi-yo
      @pradi-yo  7 หลายเดือนก่อน

      Thanks brother!💖

  • @yashodnimsara
    @yashodnimsara 7 หลายเดือนก่อน +5

    අඩො සුපිරියි ❤❤❤❤

    • @pradi-yo
      @pradi-yo  7 หลายเดือนก่อน +1

      Thak you! bro!🌹💕

  • @TharinduDilshan-z7w
    @TharinduDilshan-z7w 5 หลายเดือนก่อน +1

    ❤❤

    • @pradi-yo
      @pradi-yo  5 หลายเดือนก่อน

      ❤🌹

  • @SL_UNIQUE_CONTENT
    @SL_UNIQUE_CONTENT 7 หลายเดือนก่อน +5

    මරු වෙලාවල් වලට තමයි උබේ video ත් බලන්න සෙට් වෙන්නෙ 😂🌙

    • @pradi-yo
      @pradi-yo  7 หลายเดือนก่อน

      අඩෝ වස්තුව🌹

  • @SL_UNIQUE_CONTENT
    @SL_UNIQUE_CONTENT 7 หลายเดือนก่อน +4

    Adoo thaw tutorials onee ❤😃

    • @pradi-yo
      @pradi-yo  7 หลายเดือนก่อน

      දෙනවෝ💕

  • @PansiluEkanayake
    @PansiluEkanayake 3 หลายเดือนก่อน

    Niyamai brother keep it up tutorial ගේන්න දිගටම 🧡

    • @pradi-yo
      @pradi-yo  3 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම බොසා.. ආදරෙයි..❤✌

  • @yashodnimsara
    @yashodnimsara 7 หลายเดือนก่อน +5

    අයියේ පොඩි ඉල්ලිමක් තිනෝ..
    අයියේ...පිටරටකට youtube channel එකක් හදනහැටි කියලා දෙන්නකෝ....හරියටම හදන හැටී කියලා දෙන්නකෝ අනේ.. please...වෙන උන් කියවනො විතරයි channel එකක් හදන්න කියලා දෙන්න්නැ😢😢😢😢

    • @pradi-yo
      @pradi-yo  7 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම කියලා දෙනවා.. 🌹💕

  • @maheshikaabeysinhe
    @maheshikaabeysinhe 7 หลายเดือนก่อน +4

    Wenama chanel ekak open karala Malli movie explaine patan Ganna...voice match wenawa bn

    • @flexyard
      @flexyard 7 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත..😊

    • @pradi-yo
      @pradi-yo  7 หลายเดือนก่อน +1

      කරන්නම් වස්තුලා..🌹💖