ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුව විසඳන්නේ කොහොමද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 23

  • @Sanizdu
    @Sanizdu 2 หลายเดือนก่อน +13

    ඒ ගැටලු හරි සංකීර්ණ යි. හොඳට වැඩකරන ළමයෙක් ලේසියකට කනාශොට් ගහල ඉදිරියට යන්නෙ නෑ.ඒක කොහොමහරි විසඳන්න බලන්නෙ. එතකොට නිකම්ම කාලය මදිවෙනව.ප්‍රශ්න පත්‍ර පිටවුනාට අමතරව දක්ශ දරුවන්ට උනු තවත් අසාධාරණයක් ඒක. ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට

  • @Feelthelife-xg8kw
    @Feelthelife-xg8kw 2 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන්ම මම ඒ අදහසට එකඟයි.ඕනම දෙයක් කරන්න

  • @alexandragen8888
    @alexandragen8888 2 หลายเดือนก่อน +5

    මෙහෙමයි මහන්සි වෙලා අවංකවම විභාග ලියපු දරුවන්ටයි පාඩුව. ඔනෑවට එපාවට විභාග කරන දරුවන් ඉන්නවා වගේම ඕනම විද්හකට දරුවෝ විභාගේ ලියපුදෙන් කියලා ඉන්න දෙමව්පියොත් ඉන්නවා. ප්‍රාථමික පන්ති විතරක් තියෙන පාසැල් වලින් හොද ඉස්කෝලයකට යාමට අපේක්ෂා කරන දරුවන්ට මේක දරුණු විද්හට බලපානවා. මුළු අනාගතයටම . ඒ වගේම ඒ පුංචි හිත් වලට විභාග වල තියාන විශ්වාසය නැතිවෙලා යනවා. ඒ නිසා අසාධාරණව එක් පැත්තකින් විතරක් බලන එක වැරදි .

  • @HarshaniMadumali-fu9en
    @HarshaniMadumali-fu9en 2 หลายเดือนก่อน +18

    මගෙ දරුවගේ ඒ පිළිතුරු 3ම හරි.ඒ ප්‍රශ්න අයින් කලොත් එක ලොකු අසාධාරණයක්.ඒ ලකුණු බෙදිලා ගියොත් වැරදිලා තියෙන ප්‍රශ්ණ වලටත් බෙදිලා යනවා.සාධාරණව විභාගය ලියපු ළමයින්ට තවත් ලකුණු කීයක් හරි අඩුවෙනවා එතකොට.හොදම වැඩේ නැවත පළවෙනි පත්‍රයක් ලබාදීම.නැත්නම් වෙන්නෙ හරියට ලියපු ළමයින්ට ලකුණු උඩුවෙල ඒ ප්‍රශ්න 3 වැරදි ළමයින්ට ලකුණු වැඩිවෙන එක.අනිත් එක අසාධාරණ විදිහට විභාගෙ මේ ප්‍රශ්ණ වලට උත්තර ලියපු ළමයින්ට ඒ ලකුණු ප්‍රමාණය කොහොමහරි ලැබෙන එක විතරයි ඔය අධ්‍යාපන බලධාරීන් ගෙ මේ තීරණෙත් වෙන්නේ.

    • @shiranipushpakumari4636
      @shiranipushpakumari4636 2 หลายเดือนก่อน +1

      ඔයා කියපු එක සම්පුර්ණ ඇත්ත.

    • @DilhaniVicramasinha
      @DilhaniVicramasinha 2 หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත

    • @nalikadilhani488
      @nalikadilhani488 2 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් ඇත්ත

  • @bandarabandara8751
    @bandarabandara8751 2 หลายเดือนก่อน +1

    සාධාරණය ඉෂ්ට වේවා....නැවත විභාගය පවත්වන්ම

  • @c666gammingyt9
    @c666gammingyt9 2 หลายเดือนก่อน +7

    විභාගය නැවත තියන්න

  • @swarnaliyanage9464
    @swarnaliyanage9464 2 หลายเดือนก่อน +1

    oba tuma honda pehedili kireemak kela. thank u. deweni paper ekat out welade kiyalaa hoyala balanna.ahinsaka daruwanta iskola dennat be.exam ekak tiyagannat be.den itin mahadenamuttage mole pawichchi kerala ateeedareta amudagahanna hadanawa.

  • @nadeeshasamanmalee9891
    @nadeeshasamanmalee9891 2 หลายเดือนก่อน

    Mage daruwa daksha daruwek. 1 paper eke welawa madi nisa 6 k ma prashna kara ganna deri wela.

  • @duldigayu9594
    @duldigayu9594 2 หลายเดือนก่อน +3

    හැමෝම නැගී සිටින්න මේ ප්‍රශ්නය විසඳන්න දෙමාපියනි. හැමතැනම හොරකම වංචාව රජ වෙනවා.

  • @Helawedarahas-kemcrama
    @Helawedarahas-kemcrama 2 หลายเดือนก่อน

    Lamay paw puduma sapayak me shisatvaya aye vibaga epa mamanam kiyane 5 වසරට විතරක් පාසල් යවමූ

  • @chamikaushi6046
    @chamikaushi6046 2 หลายเดือนก่อน

    Meka asadaranai. Niweradi thinduwsk ona

  • @sakuraruwandi5821
    @sakuraruwandi5821 2 หลายเดือนก่อน

    විභාගය නැවත තියෙනවා නම් ඒ කාලසීමාවෙ සියලුම ටියුෂන් තහනම් කරලා පාසලේ හවස පන්තිත් නවත්තලා විහාගය නැවත තිබුනොත් ඉතිහාසයේ සතුටින්ම ලියපු ශිෂ්‍යත්ව විභාගය වේවි. පළමු පත්‍රය IQ එකක්. විභව්‍යතාමාන 14ක් තියෙන්නෙ . ඒවා මේ වෙනකොට දරුවන්ගෙ ඔලුවට ගිහින් තියෙන්නෙ .පාඩම් කරන්න දෙයකුත් නෑ. පාසලක් හෝ ශිෂ්‍යාදාර බලාපොරොත්තු නොවන අයට අවශ්‍යනම් දරුවා විභාගයට නොතියා ඉන්න පුළුවන් . ලකුණු ගත්තු දරුවා හොරෙක් කියලා හංවඩු ගැහෙන්නෙත් නෑ. හැමෝම නිදහස්.

  • @sunethrapriyanthi884
    @sunethrapriyanthi884 หลายเดือนก่อน

    මම නම් කියන්නේ පුශ්න 3 ලකුණුත් එපා එ පුශ්න 3 අයින් කරන්නත් එපා ලියපු විදියට පේපර් බලලා මේ සැරේ 30000 හෝ තිස්පන් දාහක් පාස් කරන්න

  • @dulanidilrukshi3224
    @dulanidilrukshi3224 2 หลายเดือนก่อน

    ව්බාගය නැවත තියන්න

  • @chamilagayani4295
    @chamilagayani4295 2 หลายเดือนก่อน

    Api me wenuwan akathu wemu

  • @DisnaNamali-ql8ec
    @DisnaNamali-ql8ec หลายเดือนก่อน

    Shishyathwa ya ai 😢thiyanna epa

  • @DisnaNamali-ql8ec
    @DisnaNamali-ql8ec หลายเดือนก่อน

    Ane oya pissu ammala ta oonnnam ai shishyathweapa

  • @gayanimadhuwanthi8191
    @gayanimadhuwanthi8191 2 หลายเดือนก่อน +2

    විභාගය නැවත තියන්න