EXMO 2023 - මොරටුව අපි සූදානම් - Episode 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මොරටුව විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන ප්‍රමුඛතම තාක්ෂණික ප්‍රදර්ශනය ජුලි මස 27,28 සහ 29 යන තෙදින තුල මොරටුව විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.
    EXMO 2023 තාක්ෂණික ප්‍රදර්ශනයට මොරටුව විශ්වවිද්‍යාලය කඩිනමින් සූදනම් වන ආකාරයයි මේ...
    තාක්ෂණයේ නව්‍යතම අත්දැකීමක් ලබා ගැනීමට EXMO 2023 තාක්ෂණික ප්‍රදර්ශනයට ඔබත් පැමිණෙන්න.
    #EXMO2023
    #Innovate
    #Inspire
    #EngineerTheFuture
    #UOM

ความคิดเห็น • 3