Makeli Ella with The Map Maker

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 74

  • @unplannedtraveller2083
    @unplannedtraveller2083 3 ปีที่แล้ว +7

    ඇපේ කතාව හොයලා හොයලා අද තමයි මේක දැක්කේ.ලස්සන තැනක් ❤👌

    • @FishiTV1
      @FishiTV1 2 ปีที่แล้ว

      සිරාවටම😕මට හම්බ උනෙ අද😅
      මුන්ගෙ adventure සීන් එකයි,කලුතර හොටෙල් එකකද කොයි කරපු high tea ඒකෙයි තමා සිරාවටම මට හිත ගිය වීඩියෝ දෙක🤟

  • @piumalmahawasala3598
    @piumalmahawasala3598 2 ปีที่แล้ว

    was searching for your content for months. and just found this.. glad to see your videos again doctor

    • @Navodk
      @Navodk  2 ปีที่แล้ว +1

      Thank u piumal... new vlogs will be uploaded here 😊😊

  • @TravellersbyWillrich
    @TravellersbyWillrich 3 ปีที่แล้ว +3

    Again The travel Magician is back on the scene. What ever it is we love Apekathawa and both of you. Welcome back Doctor. Love from Travellers by Willrich

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว +1

      😍😍😍

  • @kavindachamod7251
    @kavindachamod7251 2 ปีที่แล้ว

    මේක දැකලා ආසාව ඇවිත් හොයාගෙන ගියා වීඩියෝ එකෙන්ම ♥️♥️

    • @Navodk
      @Navodk  2 ปีที่แล้ว

      අම්මටසිරි... සුපිරි පොට් එක නේද...

  • @LiegeEdward
    @LiegeEdward 2 ปีที่แล้ว

    Much love bro, connected to your channel from @Leblanc

    • @Navodk
      @Navodk  2 ปีที่แล้ว

      Oh thats amazing... i watched his santorini vlog couple of hours back... are u a srilankan ?

  • @diaryofisa-6265
    @diaryofisa-6265 3 ปีที่แล้ว +1

    මාරම ලස්සන තැනක්.. 😍

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว +1

      Aniwaa... ඔයාලගෙ වීඩියෝ එකත් බැලුවා ඔතැනම කරපු 😍

    • @diaryofisa-6265
      @diaryofisa-6265 3 ปีที่แล้ว

      @@Navodk channel එක ආපහු පටන් ගමු.

  • @tst8926
    @tst8926 3 ปีที่แล้ว +3

    කෝ Doctor පරණ channel එක? කොච්චර හෙව්වද?🤔

  • @kasunchaga007
    @kasunchaga007 2 ปีที่แล้ว +1

    දොස්තර මහත්තයා, ද මැපා ඔක්කොම සුපිරි!

    • @Navodk
      @Navodk  2 ปีที่แล้ว

      Thank u wewa... 😊❤

  • @campingfever5299
    @campingfever5299 3 ปีที่แล้ว +2

    supiri bro ❤️

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว +1

      Thank u machooo 😍😁😁

  • @FishiTV1
    @FishiTV1 2 ปีที่แล้ว

    නායයෑම් බහුල ප්‍රදේශක් තමා,2017දී ඔය ඇල්ල අසලම ගමක්ම පස් වලින් යට උනා.ඉතා සුන්දර ස්ථාන බොහොමයක් ඇති,ආසියාවේ මෙතෙක් හමුවූ වසර 35000කට අධික පැරණිතම මානව සිස්ඨාචාරයකට හිමිකම් කියන පහියංගල ලෙනද පිහිටා ඇත්තේ ඔය අසලය.

    • @Navodk
      @Navodk  2 ปีที่แล้ว +1

      මගේ යාළුවෙක් ඉන්නවා ඔය ගමේ... බුලත්සිංහල ... එයත් එක්ක ඔය සිදුවීම වෙන්න කලින් පාහියන්ගල ගියා... පස්සෙ සිද්ධිය ආරංචි වුණාට පස්සෙ නම් බයත් හිතුණා...

  • @gayanprasad502
    @gayanprasad502 3 ปีที่แล้ว

    නියමයි ලස්සනට කරලා තියනවා

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว

      ස්තූතියි ඩබල 😍😍😍

  • @ChannelAP166
    @ChannelAP166 2 ปีที่แล้ว

    සුපිරි එඩිටින් 🤩

    • @Navodk
      @Navodk  2 ปีที่แล้ว

      Thank u machan... 😍

  • @supunperera9904
    @supunperera9904 3 ปีที่แล้ว +1

    දෙන්නම ඉන්න විඩියො එකක් එන්නේ කවදද අයියා?😥

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว +4

      😁😁 බලමු...

  • @-wedikawa
    @-wedikawa 2 ปีที่แล้ว

    නියමයි අයියේ 💚

    • @Navodk
      @Navodk  2 ปีที่แล้ว +1

      ස්තූතියි මචන් 😊😍

  • @vibehorizonncc
    @vibehorizonncc 3 ปีที่แล้ว +1

    Ape kathawa heuwa heuwa hethi dagena ko akka

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว +1

      දැන් මේ channel එක තියන්නෙ මලයා... 😁😁

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว

    Dinesh P Asiri එක්ක ඔයා ගියද

    • @Navodk
      @Navodk  2 ปีที่แล้ว

      නෑ. නෑ... ඒ මම නෙවෙයි... 😁

  • @sandeerads
    @sandeerads 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @rukmaldiaries4042
    @rukmaldiaries4042 3 ปีที่แล้ว

    අපේ කතාව චැනල් එකට මොකද උනේ සෑහෙන්ඩ හෙව්ව ඔයාලව ආසාවෙන් බලපු එකක්නෙ

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว +1

      ටික කාලෙකට නැවැත්තුවා රුක්මාල්... ආයෙ පටන් ගද්දි කියන්නම්කෝ...

    • @bhagyasendanayake3114
      @bhagyasendanayake3114 3 ปีที่แล้ว +1

      Sirawata math hewwa godak...

  • @SLTrueMANProductions
    @SLTrueMANProductions 3 ปีที่แล้ว

    💗💗

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว

      😍😍😍

  • @dishniwijeathilaka
    @dishniwijeathilaka 3 ปีที่แล้ว

    👌👌💖💖

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว

      ❤❤❤

  • @SavindaRasanjana
    @SavindaRasanjana 3 ปีที่แล้ว

    ❤👌

  • @travelwithjanith
    @travelwithjanith 3 ปีที่แล้ว

    අපි ඔතනින් උඩට ගිහිල්ලා නැවා එතන ෆට්ට👀👀👀👀👀🔥 💪💪💪

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว

      අපි නාපු තැන ද ?

  • @judedilantha3797
    @judedilantha3797 2 ปีที่แล้ว

    දවස් ගානක් සර්ච් කර කර බැලුව අද තමා ආයෙ හොයා ගත්තෙ ,, අක්ක කෝ 🥲🥲🥲

    • @Navodk
      @Navodk  2 ปีที่แล้ว +2

      Got devorced due to personal reasons ...

  • @PixelTVStudio
    @PixelTVStudio 3 ปีที่แล้ว +1

    දොස්තර මහත්තයගේ නෝනා මහත්තයා පේන්න නැත්⁣⁣තේ ඇයි දැන්🤔

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว +1

      😁😁

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว

    දිගටම යමු

    • @Navodk
      @Navodk  2 ปีที่แล้ว

      Aniwa...

  • @sljoniya8604
    @sljoniya8604 2 ปีที่แล้ว

    අඩෝ ඩොකා දැක්ක කල් අපේ කතාව චැනල් එක දන් නැ නේ නැති වෙලා කියලා

    • @Navodk
      @Navodk  2 ปีที่แล้ว +1

      Halo machan. දැන් මේක තියන්නෙ. දිගටම ඉන්න... 😍

    • @sljoniya8604
      @sljoniya8604 2 ปีที่แล้ว

      @@Navodk එකෙන්ම බෝ

  • @hashithaharshana6189
    @hashithaharshana6189 3 ปีที่แล้ว

    කෝ අයිය චැනල් එක😢

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว

      ඒක නෑ මලයා... මේක තියන්නෙ දැන්... 😁

  • @pod_dot
    @pod_dot 3 ปีที่แล้ว

    Ape kathawath naa akkath naa ko ane mokada une 🥺💔

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว +1

      දැන් මේක තියන්නෙ 🙂🙂

  • @ishiandhasi6234
    @ishiandhasi6234 3 ปีที่แล้ว

    ඇත්තටම පරන චැනල් එකට මොකද උනේ

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว

      ඒක ටික දවසකට නැවැත්තුවා ... ඒක පටන් ගන්නකම් මේකට සෙට් වෙලා ඉන්න...

  • @travelwithjanith
    @travelwithjanith 3 ปีที่แล้ว

    මල කෙලි ඇල්ල 😁 අයියන්ඩි අපිට බැරිද අර විදියට කාර් එකක් ගන්න 🤭🤭🤭 සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි නියමයි ආ

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว +1

      🤣🤣🤣 මොකෝ බැරි... මොකද්ද ඕනි කාර් එක 😁

    • @travelwithjanith
      @travelwithjanith 3 ปีที่แล้ว

      @@Navodk CHR එකක් 😁

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว

      🤣🤣🤣

  • @roshansenanayake4249
    @roshansenanayake4249 3 ปีที่แล้ว

    Vlog danne ndda.

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว

      හෙට දිහාට දාන්නම් අළුත් එකක් 😊

  • @oshanpulithaathukoral5731
    @oshanpulithaathukoral5731 3 ปีที่แล้ว

    Ayye ape kathawa chanl eka nedda

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว

      Ape kathawa tikakata nawattala thiyanne malaya. Ikmanatama patan gannam aaya...❤❤

    • @oshanpulithaathukoral5731
      @oshanpulithaathukoral5731 3 ปีที่แล้ว

      @@Navodk mm dilshan ayyagenuth ahuwa ayye eyath mukuth kiuwe ne ikmnata video ekak danna ayye බුදුසරණයි !

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว +1

      ඉක්මණට ම තව එකක් දානවා 😊😊 ඔයාගෙ යාලුවොන්ටත් කියන්න මේ channel එක ගැන...

    • @oshanpulithaathukoral5731
      @oshanpulithaathukoral5731 3 ปีที่แล้ว

      Hari ayye

  • @sukumalweerasingha9167
    @sukumalweerasingha9167 3 ปีที่แล้ว

    Oyath ekka giya yaluwage action galapennema naha. Nikan pissek wage hasireema.

    • @Navodk
      @Navodk  3 ปีที่แล้ว

      අම්මෝ ඒක... 🤣🤣 මාත් එච්චරම තමයි... 😁

  • @ashenmadhushanka1775
    @ashenmadhushanka1775 2 ปีที่แล้ว

    aiya akkiwa ooni....😔😣

    • @Navodk
      @Navodk  2 ปีที่แล้ว

      Ape kathawa is permenantly closed due to personal reasons ...

    • @ashenmadhushanka1775
      @ashenmadhushanka1775 2 ปีที่แล้ว

      😑ballannema nhe..