මේ ලෝකයම හැදිලා තියෙන්නේ පැවැත්ම තහවුරු වෙන විදිහට.2522Ven Hasalaka Seelawimala Thero
ฝัง
- เผยแพร่เมื่อ 17 ธ.ค. 2024
- මේ ලෝකයම හැදිලා තියෙන්නේ පැවැත්ම තහවුරු වෙන විදිහට.2522
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය - උද්දාන ගාථා)
සදහම් මග facebook page / maga.sadaham
සදහම් මග facebook group / 1119344768152925
#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#hasalakatherobana2024
සාදු සාදූ සාදූ උතුම් ධර්ම දේශනාවකි ගෞරවණීය ස්වාමීන්වහන්සේ ට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා
නිදුක් නීරෝගී සුවය ලැබී චිරජීවනය ලැබේවා සාදු සාදු සැදු
🙏🙏🙏🌻🙏🙏🙏🌻🙏🙏🙏🌻
මෙම ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස පලකළ පින්වත් ඔබට තෙරුවන් සරණයි 🙏🌻
සාදු සාදු සාදු තෙරුවන් සරණ යි.සියලුම සත්වයෝ සුවපත් වෙිවා...!!!!
🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට .
Sadu Sadu Taruwan saranaei
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Dharmawabodhayata hethu upakara wewa
🙏🙏🙏