ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපුර්ව ගැඹුරු දහම් දේශනාවකි . ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
Me deshanawen kiyanne aathmayak ne kiyalada. Mm kiyala kenek ne kiyalada?????
Varygood
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu namaskara wewa swaminwahansa
සාධු සාධු සාධු නමස්කාරය වෙිවා හිමියණි සාධු සාධු සාධු
සත්‍යයක්මයි ස්වාමීණි
🙏🙏🙏
බුදුසරණයි ....!
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
පංචස්කන්ධය සකස් වෙන්නේ එහෙම , බැදීම උපාදානස්කන්ධය පෙන්වා දීම හරි. ස්පර්ශ ආයතන ක්‍රියාවලිය අවිද්‍යාව යි, හරියටම හරි , භවය කියන්නේ , ලෝකය කියන්නේ , මිරිගුවක්, 👍👍👍👍🌹🌹🌹🌹
වංගීස ස්වාමීන් වහන්සේගේ දේශනා හැම එකක්ම මම අහනව.මට අවශ්‍ය ඛෙහෙත එම දේශනාවල අැතිබව මට දැනෙනව.නමුත් එම බෙහෙත වෙන්කර ගැනීමට තරම් මගේ ප්රඳ්ඥාව දියුණු නැහැ.අනේ මට පිහිටවෙන්න.👍👍👍🔥🔥🔥💗💗💗
අපේ අදහස අනුව පලමුව ඔබ තේරුම් ගත යුත්තේ මෙයයි. එනම් ඔබ කල යුත්තේ ඔබට අවශ්‍යය බෙහෙත සෙවීම නොවේ. පලමුව තමා දෙසට හැරී ඔබට සැබෑවටම අවශ්‍ය කුමක්ද? ඔබට සැබෑවටම ඇති ප්රශ්නය කුමක්ද යන්න සොයාගන්න. එය පෞද්ගලිකව ඔබ ඔබේ සිතත් සමග කරන ගනුදෙනුවක්. එය අවංකව කර ඔබේ සැබෑ ප්රශ්නය පලමුව සොයාගන්න. ඔබට බණ අහන්න අවශ්‍ය ඇයි කියා සොයාගන්න. බෙහෙත කෙරෙහි නොව රෝගය මුලින් සොයාගෙන රෝගය මුලින් අවබෝද කර ගන්න. එවිට ඔබේ සිතන පරාසය තවත් වැඩි වේවි. ඉන් පසු ඔබට මේ දේශනා වැටහේවි. (Comments සදහා reply කරනුයේ අප නාලිකාව විසින් වන අතර ස්වාමීන් වහන්සේගේ අනුදැනුම ඇතිව නොවන බව සලකන්න)
@@okaalenadhammasawanan1126 ඔබට පිංසිද්ද වෙනව අදහස් දැක්වූවාට.තෙරුවන් සරණයි.👍👍👍🔥🔥🔥💗💗💗
දේශනා ව නිවෙරදි , ඔබ වහන්සේ අවබෝධ යෙන් පවසන්නේ , අනික් අය පොත් විස්තර කරන්නේ ,
Pansal, Bana kiyana oba wahanse' Buduhamuduruwo, Amma, thththa, Lokaya hithe hada gaththa mayawakda?????
අපිට ලෝකය ගැන හිතීමට අවශ්‍ය ක්ෂණ මාත්‍රයක් පමණයි කියන එක ඇත්ත . නමුත් ලෝකය තිබෙන්නේ ක්ෂණ මාත්‍රයක් පමණයි කියන එක වැරදියි. ඇත්තටම ලෝකය කියන එක සැමවිටම තියන එකක්. අපි ලෝකය ගැන හිතුවත් නැතත් අපිට ඇහැ කන තිබුනත් නැතත් අපි ජිවත් වුනත් නැතත් ඒවා තියන විදියටම තිබේවි.
ඔබේ අදහස අප අගය කොට සලකන්නෙමු. අපගේ අදහස අනුව මෙහිදී අප උත්සහ කල යුත්තේ, ලෝකය ගැන හිතීමට අවශ්‍ය ක්ෂණ මාත්‍රයක්ද, ලෝකය තිබෙන්නේ ක්ෂණ මාත්රයකද, යන්න සොයා බැලීම නොවේ. ඔබ කියූ මේ "හිතනවා" යන්න කුමන ස්වභාවයක්ද යන්න වටහා ගැනීමයි. ලෝකය පිලිබද වටහා ගැනීම එම මාර්ගයේ එක් ස්තානයක් පමණි. අවසානයේදී ඔබ ලගා කර ගත යුත්තේ ඔබේ ජීවිතයේ ඔබට ඇති සැබෑ ප්‍රශ්නයට විසදුමයි. එනම් ඔබේ ජීවිතය තුල ඔබට වධ දෙන ඒ පීඩාකාරී අසහනකාරී "දුක" නම් වූ ස්වභාවය සැබෑවක්ද නැත්නම් මවාගත් දෙයක්ද යන්න ප්රත්යක්ශයෙන් අවබෝද කර ගැනීමයි. ඒ සදහා මෙම දේශනාව පහුරක් කර ගන්නා මෙන් අප යෝජනා කර සිටිමු.(Comments සදහා reply කරනුයේ අප නාලිකාව විසින් වන අතර ස්වාමීන් වහන්සේගේ අනුදැනුම ඇතිව නොවන බව සලකන්න)
Aka digata pawathina pudgalayek ho mama kiyala kenek ne kiyanne aathmayak ne kiyana akada??????. Mm me prasne kalinuth ahuwa. Kisima pilithurak lebeune ne. Me deshanwen kiyanne akada. Pahaldala denna.🙏🙏🙏🙏
Eka sithaka dekama ekata pahalawenna be neda.chitta weedi wena wenama dekak hetiyta neda athiwenneTime 16.55
එතකොට ස්වාමීන් වහන්ස පෙර මතක සටහන් ඇදිලා එන්නත් මුලින්ම මොකක් හරි දකින්න ඕන නේද.එතන කොහොමද අපි විසදා ගන්නේ.
ඕඝ තරණය දේශන මාලාව ශ්‍රවණය කරන්න. Link below...th-cam.com/video/xDjJEvhRfJw/w-d-xo.html
🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
අපුර්ව ගැඹුරු දහම් දේශනාවකි . ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
Me deshanawen kiyanne aathmayak ne kiyalada. Mm kiyala kenek ne kiyalada?????
Varygood
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu namaskara wewa swaminwahansa
සාධු සාධු සාධු නමස්කාරය වෙිවා හිමියණි
සාධු සාධු සාධු
සත්‍යයක්මයි ස්වාමීණි
🙏🙏🙏
බුදුසරණයි ....!
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
පංචස්කන්ධය සකස් වෙන්නේ එහෙම , බැදීම උපාදානස්කන්ධය පෙන්වා දීම හරි. ස්පර්ශ ආයතන ක්‍රියාවලිය අවිද්‍යාව යි, හරියටම හරි , භවය කියන්නේ , ලෝකය කියන්නේ , මිරිගුවක්, 👍👍👍👍🌹🌹🌹🌹
වංගීස ස්වාමීන් වහන්සේගේ දේශනා හැම එකක්ම මම අහනව.මට අවශ්‍ය ඛෙහෙත එම දේශනාවල අැතිබව මට දැනෙනව.නමුත් එම බෙහෙත වෙන්කර ගැනීමට තරම් මගේ ප්රඳ්ඥාව දියුණු නැහැ.අනේ මට පිහිටවෙන්න.👍👍👍🔥🔥🔥💗💗💗
අපේ අදහස අනුව පලමුව ඔබ තේරුම් ගත යුත්තේ මෙයයි. එනම් ඔබ කල යුත්තේ ඔබට අවශ්‍යය බෙහෙත සෙවීම නොවේ. පලමුව තමා දෙසට හැරී ඔබට සැබෑවටම අවශ්‍ය කුමක්ද? ඔබට සැබෑවටම ඇති ප්රශ්නය කුමක්ද යන්න සොයාගන්න. එය පෞද්ගලිකව ඔබ ඔබේ සිතත් සමග කරන ගනුදෙනුවක්. එය අවංකව කර ඔබේ සැබෑ ප්රශ්නය පලමුව සොයාගන්න. ඔබට බණ අහන්න අවශ්‍ය ඇයි කියා සොයාගන්න. බෙහෙත කෙරෙහි නොව රෝගය මුලින් සොයාගෙන රෝගය මුලින් අවබෝද කර ගන්න. එවිට ඔබේ සිතන පරාසය තවත් වැඩි වේවි. ඉන් පසු ඔබට මේ දේශනා වැටහේවි.
(Comments සදහා reply කරනුයේ අප නාලිකාව විසින් වන අතර ස්වාමීන් වහන්සේගේ අනුදැනුම ඇතිව නොවන බව සලකන්න)
@@okaalenadhammasawanan1126 ඔබට පිංසිද්ද වෙනව අදහස් දැක්වූවාට.තෙරුවන් සරණයි.👍👍👍🔥🔥🔥💗💗💗
දේශනා ව නිවෙරදි , ඔබ වහන්සේ අවබෝධ යෙන් පවසන්නේ , අනික් අය පොත් විස්තර කරන්නේ ,
Pansal, Bana kiyana oba wahanse' Buduhamuduruwo, Amma, thththa, Lokaya hithe hada gaththa mayawakda?????
අපිට ලෝකය ගැන හිතීමට අවශ්‍ය ක්ෂණ මාත්‍රයක් පමණයි කියන එක ඇත්ත . නමුත් ලෝකය තිබෙන්නේ ක්ෂණ මාත්‍රයක් පමණයි කියන එක වැරදියි. ඇත්තටම ලෝකය කියන එක සැමවිටම තියන එකක්. අපි ලෝකය ගැන හිතුවත් නැතත් අපිට ඇහැ කන තිබුනත් නැතත් අපි ජිවත් වුනත් නැතත් ඒවා තියන විදියටම තිබේවි.
ඔබේ අදහස අප අගය කොට සලකන්නෙමු. අපගේ අදහස අනුව මෙහිදී අප උත්සහ කල යුත්තේ, ලෝකය ගැන හිතීමට අවශ්‍ය ක්ෂණ මාත්‍රයක්ද, ලෝකය තිබෙන්නේ ක්ෂණ මාත්රයකද, යන්න සොයා බැලීම නොවේ. ඔබ කියූ මේ "හිතනවා" යන්න කුමන ස්වභාවයක්ද යන්න වටහා ගැනීමයි. ලෝකය පිලිබද වටහා ගැනීම එම මාර්ගයේ එක් ස්තානයක් පමණි. අවසානයේදී ඔබ ලගා කර ගත යුත්තේ ඔබේ ජීවිතයේ ඔබට ඇති සැබෑ ප්‍රශ්නයට විසදුමයි. එනම් ඔබේ ජීවිතය තුල ඔබට වධ දෙන ඒ පීඩාකාරී අසහනකාරී "දුක" නම් වූ ස්වභාවය සැබෑවක්ද නැත්නම් මවාගත් දෙයක්ද යන්න ප්රත්යක්ශයෙන් අවබෝද කර ගැනීමයි. ඒ සදහා මෙම දේශනාව පහුරක් කර ගන්නා මෙන් අප යෝජනා කර සිටිමු.
(Comments සදහා reply කරනුයේ අප නාලිකාව විසින් වන අතර ස්වාමීන් වහන්සේගේ අනුදැනුම ඇතිව නොවන බව සලකන්න)
Aka digata pawathina pudgalayek ho mama kiyala kenek ne kiyanne aathmayak ne kiyana akada??????. Mm me prasne kalinuth ahuwa. Kisima pilithurak lebeune ne. Me deshanwen kiyanne akada. Pahaldala denna.🙏🙏🙏🙏
Eka sithaka dekama ekata pahalawenna be neda.chitta weedi wena wenama dekak hetiyta neda athiwenne
Time 16.55
එතකොට ස්වාමීන් වහන්ස පෙර මතක සටහන් ඇදිලා එන්නත් මුලින්ම මොකක් හරි දකින්න ඕන නේද.එතන කොහොමද අපි විසදා ගන්නේ.
ඕඝ තරණය දේශන මාලාව ශ්‍රවණය කරන්න. Link below...
th-cam.com/video/xDjJEvhRfJw/w-d-xo.html
බුදුසරණයි ....!
🙏🙏🙏
🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏