බබාගේ බර වැඩිකරගන්න කරන්න පුලුවන් දේවල් / බබාගේ බර කිරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 63

  • @tharushidimalsha
    @tharushidimalsha หลายเดือนก่อน +1

    මම අද තමයි මේ විඩියෝ දැක්කේ ඇත්තටම ලස්සනයි නියමයි හැමදාම බලන්නම්.❤

    • @tccfamilyvlog
      @tccfamilyvlog  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 💐❤️

  • @dilulife4456
    @dilulife4456 4 หลายเดือนก่อน +2

    වැදගත් විඩියෝ වක් කෙනෙක් ට දෙයක් දැනුමක් ගන්න පුලුවන් ❤

    • @tccfamilyvlog
      @tccfamilyvlog  4 หลายเดือนก่อน

      @@dilulife4456 බෙහෙවින් ම ස්තුතියි ❤️💐

  • @ayeshamadumali5657
    @ayeshamadumali5657 หลายเดือนก่อน +1

    Important video ❤❤❤❤

    • @tccfamilyvlog
      @tccfamilyvlog  หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @Ishuwithinarya
    @Ishuwithinarya 4 หลายเดือนก่อน +2

    වැදගත් වටිනවා❤❤❤ අක්කි

    • @tccfamilyvlog
      @tccfamilyvlog  4 หลายเดือนก่อน

      @@Ishuwithinarya ස්තුතියි නංගි ❤️

  • @Sandraarendtsz
    @Sandraarendtsz 3 หลายเดือนก่อน +1

    Lassanai video eka❤❤❤

    • @tccfamilyvlog
      @tccfamilyvlog  3 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @harshidileka9886
    @harshidileka9886 3 หลายเดือนก่อน +2

    ගොඩක් හොද vedio එකක්

    • @tccfamilyvlog
      @tccfamilyvlog  3 หลายเดือนก่อน

      @@harshidileka9886 Thank you so much ❤️

  • @maleeandfamily
    @maleeandfamily 4 หลายเดือนก่อน +1

    Thank you so much ❤️🥰🥰

    • @tccfamilyvlog
      @tccfamilyvlog  4 หลายเดือนก่อน

      @@maleeandfamily Thank you

  • @miragehotel7240
    @miragehotel7240 3 หลายเดือนก่อน +2

    Tax amma❤godak wadagath

    • @tccfamilyvlog
      @tccfamilyvlog  3 หลายเดือนก่อน

      @@miragehotel7240 Thank you so much

  • @Sandunisdiary
    @Sandunisdiary 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @ishaninayanika6941
    @ishaninayanika6941 3 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️♥️♥️♥️

    • @tccfamilyvlog
      @tccfamilyvlog  3 หลายเดือนก่อน

      @@ishaninayanika6941 බොහොම ස්තුතියි ❤️

  • @DilHani-ru2ri
    @DilHani-ru2ri หลายเดือนก่อน +1

    Mage babage upath bara 3.720yi
    Den masa 8yi . Den masa 8k wenawa bara thinne 7.850yi

    • @tccfamilyvlog
      @tccfamilyvlog  หลายเดือนก่อน

      @@DilHani-ru2ri බර චාර්ට් එකේ විදිහට බර අඩුයි ද නංගි

  • @ChampikaJayaweera-g9y
    @ChampikaJayaweera-g9y 3 หลายเดือนก่อน +2

    Ane mage bage bara Rathuthiruwe tube Dan badage bara7.700eyatadan. AurudaII masa 9i eyata MN monawa dunath bara weddiwenne na Eya ai bath Kanne na mm Kama hadahaada Danaewa eyathana Mata dukai ane ane Mata Kinne my asaranaii ane mage pana ane oyalata pin sahanawalata klinikwalata babawa Arannyannawa arakahodaiimmeeka hodaikiyannekota. Ekagenath Danawamasaranai babage barawedi Karagana. Thibunam matath

    • @tccfamilyvlog
      @tccfamilyvlog  3 หลายเดือนก่อน

      @@ChampikaJayaweera-g9y අම්මා ඔයා බබාට දෙන කෑම වර්ග එක වේලකට දීලා නවත්වන්න එපා. උදාහරණයක් විදිහට ඔයා බබාට රටකජු දෙනවනම් හැමදාම උදේ 10 ට වගේ රටකජු දෙන්න පුලුවන් එක එක ක්‍රම තියෙනවා නේ. ඒ විදිහට මාසයක් විතර දෙන්න. බබාට සාමාන්‍යයෙන් දෙන කෑම වේල්වලට බත් මස් මාලු එළවළු , කොලජාති, පළතුරු, ඇටවර්ග දෙන්න. ඒ අතරට ඒ දෙන කෑමවලින්ම වෙනස්විදිහේ දේවල් හදල දෙන්න,
      තෙලේ බැදල, නිකන් කබලේ බඳින්න පුලුවන් ඒවා කබලේ බැදලා , පිට්ටු, රොටී, හුමාලයෙන් තම්බලා එක එක විදිහට කෑම වර්ග කීපයක් දවසට වේල 5ක් විතර දෙන්න.
      ඒ අතරට ඇඹුල් රස පළතුරු එහෙම දෙන්න . ඒවගෙන් බබාලට බඩගිනි එනවා... පැණිරස කෑම විශේෂයෙන් සීනි කෑම නම් පුලුවන් තරම් දෙන්න එපා, තව බිස්කට... පොඩි අයට කියල තියෙන ඒවාවත් දෙන්න එපා... අපි හදන කෑමවලට රට ඉඳි දාලා පැණිරස ඕනෙ නම් පැණිරස හදාගන්න .
      පුලුවන් තරම් ගෙදරම හදන දේවල්වලට බබාලගෙ කට හුරු කරන්න ...
      මගෙ පුතාට අවුරුදු 02ක්.
      අදටත් එයා ටිප්ටිප් වගේ කෑම කන්නෙ නෑ. එයාට මම ඒවා දුන්නෙම නෑ. අලවලින් එහෙම මම යූටියුබ් එකේ එහෙම බලලා කෑම වර්ග නිතර නිතර හදලා දෙනවා.
      ඔයා ඉවසීමෙන් බබාට කෑම දෙන්න මම කියපු දේවලුත් එකතු කරගෙන .. බබාගේ බර වැඩිවෙයි. තෙරුවන් සරණයි බබාටයි ඔයාටයි ❤️

  • @HarshaMadushani-o1f
    @HarshaMadushani-o1f 3 หลายเดือนก่อน +2

    Akke babage wayasa kiyda

    • @tccfamilyvlog
      @tccfamilyvlog  3 หลายเดือนก่อน

      @@HarshaMadushani-o1f මගෙ බබාට දැන් අවුරුදු 2යි හරියටම

  • @lakshanimaduwanthi957
    @lakshanimaduwanthi957 3 หลายเดือนก่อน +2

    Ane akke mge babge bara masa dekema ekma ganane wadi wela nanee ai ehema wenne

    • @tccfamilyvlog
      @tccfamilyvlog  3 หลายเดือนก่อน

      @@lakshanimaduwanthi957 බබාට වයස කීයද නංගි..?

  • @ireshaabeykoon8978
    @ireshaabeykoon8978 3 หลายเดือนก่อน +1

    Babage kema resipi dannakao

    • @tccfamilyvlog
      @tccfamilyvlog  3 หลายเดือนก่อน

      @@ireshaabeykoon8978 මම ඉක්මනින්ම වීඩියෝ එහෙකින් දාන්නම්

  • @danukalakshan2039
    @danukalakshan2039 3 หลายเดือนก่อน +1

    maga babaga upath bara 3 390 dn aurudu 2 i dn bara 11 700 a bara madi nada akke

    • @tccfamilyvlog
      @tccfamilyvlog  3 หลายเดือนก่อน

      @@danukalakshan2039 ඔව් ටිකක් මදි. බර වැඩිවෙන්න දෙන කෑම වර්ග වැඩි කරන්න කෑම වේල්වලට නංගි

  • @RajithaMadushan-o6i
    @RajithaMadushan-o6i 3 หลายเดือนก่อน +2

    Ane akkemge baba aurudai masa dekai eyage bra hodta thibba beri bth kna kale idul dunnma api hdana kema duna dwse idn knne brath adui adugne palathurakwath asawen knne akke mn hri aulen inne hema dema hadala denwa eth knne blenmai kwanne uprima ktawal 4i itpse knnee mid wif kiynwa wayse hetiyta adu koppen kwanakiyla eth knne akke mona krnada ki hithagnnbe

    • @tccfamilyvlog
      @tccfamilyvlog  3 หลายเดือนก่อน

      @@RajithaMadushan-o6i අපේ පුතත් එහෙම තමයි මුලදි. අවුරුද්දයි මාස 6ක් විතර වෙනකන් එක වේලක් එයාට පොඩි කාලේ හදපු විදිහට ඔක්කොම එකට දාලා ලුණු ටිකක් එහෙම ත් දාලා තෙල්, බටර් වගේ දේකින් තෙම්පරාදු කරල කැව්වා. අනිත් වේල්වලට අපි උයන ඒවගෙන් දුන්නා. ඊටපස්සේ ටික යික අපේ කෑමට හුරු වුණා. මම අපිට උයන්නෙත් සැර , ලුණු අඩුවෙන්..
      ඊට අමතරව යූටියුබ් එකෙන් එහෙම බලලා අල, බතල , ඇටවර්ග වලින් එක එක විදිහේ කෑම හදල දුන්නා,
      තව අපේ බබා කිරිබත් කන්න කැමති යි. කිරිබත් එක එක ජාති දාලා සතියට වේල් 3ක් විතර දුන්නා.
      පිට්ටුත් එහෙම හදල දුන්නා..
      පළතුරු බබා කන්න කැමති මොනවද කියල මුලින්ම හොයා ගන්න. ඒකට අනිත් ඒවත් කලවම් කරල කවන්න බලන්න අම්මා.
      අපේ බබාට මම මාලු එහෙම දෙන්නෙම බැදල.
      තව රටකජු , කජු දෙනව නිතරම වගේ..

  • @DilkiTharaka-n1u
    @DilkiTharaka-n1u 3 หลายเดือนก่อน +1

    Ane akke ape babath kama kanne harima podaye.bath kataval 3 vitaraye kanne.mama hariyata manasikava vatila enne anisa.

    • @tccfamilyvlog
      @tccfamilyvlog  3 หลายเดือนก่อน +1

      @@DilkiTharaka-n1u ඔව් ගොඩක් බබාලා එහෙම තමයි .. පැණිරස කෑම දෙන්න එපා බබාට.... බත් ටිකක් කන නිසා පිෂ්ඨය අඩංගු වෙන කෑම වර්ග අමතරව ටිකක් වැඩියෙන් දෙන්න..
      මේදය අඩංගු කෑමත් එකතු කරන්න අනිවාර්යයෙන්ම .
      අනිත් පෝෂ්‍ය අර්ගත් ඒ ආහාරවලට එකතුවෙන විදිහට දවසේ කෑම වේල කාලසටහනක් හදාගන්න . ඒ අනුව කෑම දෙන්න උත්සාහ කරන්න ..
      අම්මා ඔයත් මානසිකව වැටෙන්නෙ නැතිව හොඳින් ඉන්න.
      බබාවත් සතුටින් තියන්න .
      නිතර නිතර බබාව ලෙඩවෙන්නෙ නැතිව තියාගන්න

    • @DilkiTharaka-n1u
      @DilkiTharaka-n1u 3 หลายเดือนก่อน +1

      @@tccfamilyvlog thank you.

    • @gangatharangani8985
      @gangatharangani8985 3 หลายเดือนก่อน +1

      @@tccfamilyvlog mage baba tiakk bara adui ath aya hodata kanwa man poshaniya wihata Kema danne ath ayage bara upath abrata samanwa ne ath aya godak active kenek man rata inne baba ekka thaniyama hemdma krnne aya knna kemati widhata knna danne ath bara adu wenne ne wedi wenne podi prmanyen akata Mkda krnne 😊

    • @tccfamilyvlog
      @tccfamilyvlog  3 หลายเดือนก่อน

      @@gangatharangani8985 බර වැඩිවෙන්න දෙන ආහාර වර්ග බබාගේ කෑම වේල්වලට නිතරම එකතු කරන්න අම්මා. අනිවාර්යයෙන්ම මේදය අඩංගු ආහාර වේල් තුනකට ම එකතු කරන්න ... එහෙම කරල බලන්නකො....
      බබා ක්‍රියාශීලි නිසා වැයවෙන ශක්ති ප්‍රමාණය වැඩියිනේ . එහෙම වුණහම කොච්චර කෑවත් හෙමින් තමයි බර වැඩිවෙන්නේ...

    • @jayasinhasudesh7787
      @jayasinhasudesh7787 3 หลายเดือนก่อน

      ​@@tccfamilyvlogme

  • @nathasha7901
    @nathasha7901 3 หลายเดือนก่อน +1

    Harima kammeli ane. Ekama de kiyanne..

    • @tccfamilyvlog
      @tccfamilyvlog  3 หลายเดือนก่อน

      @@nathasha7901 Thank you

  • @SanduniBhagya-r6t
    @SanduniBhagya-r6t 3 หลายเดือนก่อน +2

    Ane akke mage baba hodata kawa dan lagakadi idala tikai kanne katawal 5,6 kanakota athi kiyanawa aurudu 2 dan wayasa 9.500 thama bara

    • @tccfamilyvlog
      @tccfamilyvlog  3 หลายเดือนก่อน

      @@SanduniBhagya-r6t මගෙ පුතත් අවුරුදු 2 යි දැන්. ටිකක් හොරයි කෑම කන්න . එයාට මම බත් එක එක විදිහට හදලා දෙනවා, ෆ්‍රයිඩ් රයිස් , එළවළු බත්, තක්කලි බත්, සුදුළූණු බත්, ලොකුළූණු බැදල දාලා, තව කහබත් වගේ විවිධ විදිහට හදනවා.
      එළවළු, පලා, මාලු, මස්, බිත්තර ඒවත් විවිධ විදිහට හදන්නේ.
      ඊට අමතරව ඇටවර්ග , නූල්ඩ්ස් , පාස්තා, පිට්ටු වර්ග, රොටී වර්ග, හැලප, පැටිස්, රෝල්ස්, කට්ලට්, රුලංවලින් උප්පුමා, පූරි, පරාටා, තෝසෙ ,වඩේ වර්ග, කැවුම්, කොකිස් ගෙදර හදලා දෙනවා.
      යූටියුබ් එකෙන් බලලා හදන්නෙ මම සමහර කෑම.
      රස විවිධ කරල හදලා දීලා බලන්න . හැමදාම එකම දේ කන්න කැමති නෑ බබාලාත්.
      තව චීස්, යෝගට් එහෙමත් දෙනවා,
      අනිවාර්යයෙන්ම දවසකට රට ඉඳි ඇට දෙක තුනක්, රටකජු ඇට 10ක් විතර දවස ගාණෙ හැමදාම දෙනවා.
      වතුරත් හොඳට බොන්න දෙනව.
      ගම්වල තියෙන අඹ, සියඹලා , කෝන්, දොඩම් , දිවුල් වගේ පළතුරුත් දෙනවා...
      මේව ඔයත් බබාට දෙන්න උත්සාහ කරන්න අම්මා. බබාගෙ බර හොෆ්හට වැඩිවෙයි අම්මා ❤️

  • @thusharifernando6712
    @thusharifernando6712 3 หลายเดือนก่อน +4

    මගෙ බබාගෙ බර රතු තීරැවෙ යන්නෙ. බබාට මාස 5 ඔක්තෝබර් 9ට. අද බර කිරුවා 4,950යි. 150g වැඩි වෙලා තියෙන්නේ ගිය මාසෙට වඩා. ඩොක්ටර් කිව්වා කෑම පටන් ගන්න කියලා. මට තේරෙන්නෙ නැ ඉක්මනින් බර වැඩි කර ගන්නෙ කොහොමද කියලා. බත්ම දෙන්න ඕනද? මම ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ. 🙏🙏

    • @tccfamilyvlog
      @tccfamilyvlog  3 หลายเดือนก่อน +2

      @@thusharifernando6712 අම්මා ඔයා හිතින් වැටෙන්න එපා. ඉස්සෙල්ලම ඔයා හොඳට කන්න, හොඳට වතුර බොන්න. පුලුවන් තරම් මනස නිදහස්ව තියාගන්න. එතකොට ඔයාගෙ කිරි හොඳට බරට එරෙයි. එක පියයුරකින් විනාඩි 15 ට වඩා එක දිගට කිරි බොන්න දෙන්න බබාට..
      ඩොක්ටර් බබාට කෑම පටන් ගන්න කිව්ව විදිහට කෑම දෙන්න පටන් ගන්න. සුවඳැල් හාල් හොඳයි බබාට බත් දෙන්න. බෙරි බත හදන්න. බත් එකට අනිවාර්යයෙන්ම අල වර්ගයක් එකතු කරන්න පිෂ්ඨය වැඩි වෙන්න. ඊට පස්සෙ පරිප්පු වගේ දේවල් එකතු කරන්න ... මේ comment එක දිග වැඩි වෙනවා තව ලියන්න ගියොත්. 0774198000 මගෙ වට්සප් එකට මැසේජ් එකක් දාන්න.. අපි කතා කරමු ඒ ගැන.... අම්මා ඔයා බයවෙන්න එපා. අනිවාර්යයෙන්ම බබාගෙ බර හදාගන්න පුලුවන් ඔයාට ❤️

    • @chanakamadhusanka6310
      @chanakamadhusanka6310 2 หลายเดือนก่อน

      Mage babatath ohoma wela masa 4n bath denna kiuwa. Oyage babath wadipura kakka danawada.

    • @thusharifernando6712
      @thusharifernando6712 2 หลายเดือนก่อน

      @chanakamadhusanka6310 na wadipura danne na. Dan bara wadi wela 560gක්

    • @chanakamadhusanka6310
      @chanakamadhusanka6310 2 หลายเดือนก่อน

      @@thusharifernando6712 mage baba wadipura kakka damma. Habai masa 4n bath dunnama kakka daana eka hari gya. Dan nam bara tika tika wadi wenawa udata gihin. Kiri witarak biuwa masa wala wadi une na godak anith lamai wage.

    • @thusharifernando6712
      @thusharifernando6712 2 หลายเดือนก่อน

      @chanakamadhusanka6310 mage babath maw kiri boddi wadi une hemin Eya nithara kiri biwwa nisa. Kama patan gaththa nisa bara wadi una. Kiri pewenneth dan paya 2n wage kawata passe kiri denne. Bara adu unata baba nirogi active eke hitiya. Me wenakam kisima ledak na. Mata wirus unak awa eth babata hadune na.

  • @OmadiVihasna-oq1yb
    @OmadiVihasna-oq1yb 3 หลายเดือนก่อน +1

    Ane godk wadagathme vediyo eka..mage duwata aurudu 3 masa 4i..thabili thiruwe innw..bara 10.7.50.giya mase kiuruwe na..ita kalin mase 10.650 masa dekatama grm 150.wadi wela thiyenne .ane mta help krnnko

    • @tccfamilyvlog
      @tccfamilyvlog  3 หลายเดือนก่อน

      @@OmadiVihasna-oq1yb අම්මා ඔයා බබාට මාලු එහෙම දෙන්නෙ කොහොමද ... එතකොට රටකජු, කජු , තල ඇට එහෙම කන්න දෙනවද...

  • @MadhaviThilinika
    @MadhaviThilinika 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @tccfamilyvlog
      @tccfamilyvlog  3 หลายเดือนก่อน

      @@MadhaviThilinika Thank you 💐❤️

  • @tharangawijesinghe2277
    @tharangawijesinghe2277 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤