Sora Detuwek Karaoke (Without Voice) සොර දෙටුවෙක් කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • 🎧🎤 Artist : Sunil Edirisinghe
    📜✍️ Lyrics : Parakrama Kodithuwakku
    🎼🎶 Melody : Rohana Weerasinghe
    💥💞彡𝕊𝕦𝕟𝕚𝕝 𝔼𝕕𝕚𝕣𝕚𝕤𝕚𝕟𝕘𝕙𝕖 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡💞💥
    👉 Ra Wada Muraya Karaoke / රෑ වැඩ මුරය කැරෝකේ
    ▶️ • Ra Wada Muraya Karaoke...
    👉 Nethe Kadulu Pisa Damanna karaoke / නෙතේ කඳුළු පිස දමන්න කැරෝකේ
    ▶️ • Nethe Kadulu Pisa Dama...
    👉 Malin Malata Igilunata karaoke / මලින් මලට ඉගිලුනාට කැරෝකේ
    ▶️ • Malin Malata Igilunata...
    👉 Gagata Kapana Ini Karaoke / ගඟට කපන ඉණි කැරෝකේ
    ▶️ • Gagata Kapana Ini Kara...
    👉 Gagata Kapana Ini Karaoke / ගඟට කපන ඉණි කැරෝකේ
    ▶️ • Gagata Kapana Ini Kara...
    👉 Duwe Nuba Mage Pranayai Karaoke / දුවේ නුඹ මගෙ ප්‍රාණයයි කැරෝකේ
    ▶️ • Duwe Nuba Mage Pranaya...
    👉 Kiri Wehere Koth Karalla Karaoke / කිරි වෙහෙරේ කොත් කැරැල්ල කැරෝකේ
    ▶️ • Kiri Wehere Koth Karal...
    ඔබ කොහේ සිටියත් කමක් නැත.....
    ඔබ කොයි මොහොතේ සිටියත්.....
    දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
    ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
    ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
    හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
    යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
    තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
    👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
    ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
    🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
    👉 chat.whatsapp....
    🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
    👉 / honeybirdskaoke
    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    සොර දෙටුවෙක්
    කස තැලුම් කකා
    දං ගෙඩියට ගෙන යන ගමනේ
    වදක බෙරේ දැක
    සොරා ගන්ට එය
    කදිමයි ලොබ සිතුවාලූ
    කදිමයි ලොබ සිතුවාලූ
    අනේ මෙහෙම තණ්හාවක්
    අනේ මෙහෙම ආශාවක්
    මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
    බුදු පුතෙකුන්
    පිඬු සිඟා වැඩිය හොත්
    දෙන්නට වේ යැයි සැක සිතලා
    මහ ඉසුරෙක් උඩු
    මහලේ සැඟවී
    පැණි කොමු පිස කෑවේලූ
    පැණි කොමු පිස කෑවේලූ
    අනේ මෙහෙම තණ්හාවක්
    අනේ මෙහෙම ආශාවක්
    මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
    සුරා සොඬෙක්
    ගිරි කුලකින් විසිවී
    මහ පොළොවට පාවී එද්දී
    ගත දැවටෙන මේ
    සීත පවන් රැල්
    අහෝ සැපයි කීවාලූ
    අහෝ සැපයි කීවාලූ
    අනේ මෙහෙම තණ්හාවක්
    අනේ මෙහෙම ආශාවක්
    මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
    සොර දෙටුවෙක්
    කස තැලුම් කකා
    දං ගෙඩියට ගෙන යන ගමනේ
    වදක බෙරේ දැක
    සොරා ගන්ට එය
    කදිමයි ලොබ සිතුවාලූ
    කදිමයි ලොබ සිතුවාලූ
    අනේ මෙහෙම තණ්හාවක්
    අනේ මෙහෙම ආශාවක්
    මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

ความคิดเห็น • 12

  • @udayangaidunil5849
    @udayangaidunil5849 ปีที่แล้ว +1

    සුනිල් එදිරිසිංහ ගේ තව කැරොකේ දාන්න

  • @samodfernando4759
    @samodfernando4759 ปีที่แล้ว

    අනේ මට නිමිත්තක් නැති ප්‍රේමයක් - කසුන් කල්හාර ඒක කැරොකෙ දෙන්නකො....අනේ....♥️

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว

    සොර දෙටුවෙක්
    කස තැලුම් කකා
    දං ගෙඩියට ගෙන යන ගමනේ
    වදක බෙරේ දැක
    සොරා ගන්ට එය
    කදිමයි ලොබ සිතුවාලූ
    කදිමයි ලොබ සිතුවාලූ
    අනේ මෙහෙම තණ්හාවක්
    අනේ මෙහෙම ආශාවක්
    මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
    බුදු පුතෙකුන්
    පිඬු සිඟා වැඩිය හොත්
    දෙන්නට වේ යැයි සැක සිතලා
    මහ ඉසුරෙක් උඩු
    මහලේ සැඟවී
    පැණි කොමු පිස කෑවේලූ
    පැණි කොමු පිස කෑවේලූ
    අනේ මෙහෙම තණ්හාවක්
    අනේ මෙහෙම ආශාවක්
    මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
    සුරා සොඬෙක්
    ගිරි කුලකින් විසිවී
    මහ පොළොවට පාවී එද්දී
    ගත දැවටෙන මේ
    සීත පවන් රැල්
    අහෝ සැපයි කීවාලූ
    අහෝ සැපයි කීවාලූ
    අනේ මෙහෙම තණ්හාවක්
    අනේ මෙහෙම ආශාවක්
    මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
    සොර දෙටුවෙක්
    කස තැලුම් කකා
    දං ගෙඩියට ගෙන යන ගමනේ
    වදක බෙරේ දැක
    සොරා ගන්ට එය
    කදිමයි ලොබ සිතුවාලූ
    කදිමයි ලොබ සිතුවාලූ
    අනේ මෙහෙම තණ්හාවක්
    අනේ මෙහෙම ආශාවක්
    මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

  • @Podinilame963
    @Podinilame963 ปีที่แล้ว +1

    අනේමෙහෙම තන්හාවක් හැම එකාගෙම තියෙනවා.

  • @BuddikaIndrajith-p7y
    @BuddikaIndrajith-p7y 2 หลายเดือนก่อน

    Ane plz aiye සුනිල් එදිරිසිංහ mahathmayage මිනිසෙකු පිට නැඟී asaruweki song ekai දෙවැනි බුදුන් ලෙස song ekai dennako plz plz 😢😢😢

  • @thusithawijesinghe1801
    @thusithawijesinghe1801 ปีที่แล้ว

    සීරියස් ල ගහන බුදු කරුණා දෑස තෙමි ට්‍රැක් එක දෙන්න බ්‍රෝ

  • @thusithawijesinghe1801
    @thusithawijesinghe1801 ปีที่แล้ว

    අඩේ පට්ට

  • @jagathlakshman879
    @jagathlakshman879 ปีที่แล้ว

    oyage tracks apita hari watinawa.. puluwnnam SHRLY WIJAYANTHA MAHATHAGE MATA EPA OBE HASARALI geethaya laba denna

  • @Podinilame963
    @Podinilame963 ปีที่แล้ว

    මොහිදින්බෙග්ගැයු දෙවියනිඔබමැවුලෝපුදුමයි පහනලගයි ආලෝකෙදුරයි කැරොකි ඵකදෙන්න.

  • @Podinilame963
    @Podinilame963 ปีที่แล้ว

    මොහිදින්බෙග් ගැය දෙවියනිඔබ මැවුලෝ පුදුමයි පහනලගයිආලෝකේදුරයි කැරොකිඑකදෙන්න

  • @sudarshanapriyantha8290
    @sudarshanapriyantha8290 ปีที่แล้ว

    Ela ela