හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2024-08-22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 76

  • @pseneviratne5673
    @pseneviratne5673 2 หลายเดือนก่อน +14

    ප්‍රවෘත්තියක් අහන්න ගියහම මේ වාදනය ඇත්තෙන්ම දිගු කාලය වැඩියි කාලය වැඩි එකට අරන් තියෙනවා. එපා වෙනකන් මේ වාදනය තමයි යන්නේ...

  • @shanthakumara2034
    @shanthakumara2034 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය වෙිිවා

  • @malih7831
    @malih7831 2 หลายเดือนก่อน +4

    ජනාධිපති උනොත් ඇති උඹලට වෙන දෙයක් රට හදන්ඩ ඕන නෑ. ජනාධිපති විතරක් වුණොත් ඔක්කොටෝම ඇති මන් පිරිවරු ජනාධිපතිවරුයි. කාලකන්නි 7

  • @SugathDarmasiri-hn5ny
    @SugathDarmasiri-hn5ny 2 หลายเดือนก่อน +3

    එල්ලුම් ගහා වහාම ක්‍රියාත්මක කරන කෙනෙකුට ඔබේ චන්දය දෙන්න

  • @kawasanthaka2521
    @kawasanthaka2521 2 หลายเดือนก่อน +3

    අනුර දිනනවා

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 หลายเดือนก่อน +1

    දොස්තරලට වැටුපට බද්දක් ගත්තම මොකද වෙන්නෙ.ඊට වැඩියෙ පුද්ගලික අංශයෙන් එයාල හම්භ කරගන්නවනෙ.

  • @prasadwickrathna5476
    @prasadwickrathna5476 2 หลายเดือนก่อน +2

    මොකද මේ අනුරගේ සෙනග පෙන්නන්නේ හිරු..බයවෙලාද???අද කතාවක් වැඩි පුර දැමීමා 😂😂

  • @thusharanilmini2805
    @thusharanilmini2805 2 หลายเดือนก่อน +2

    රටේ ජීවත් වෙන්න ඕනේ දොස්තරවරු විතරයි ද මුන් ඉගෙනගන්න වියදම් කරේ මහජනතාව ගේ සල්ලි නෙවෙයිද දොස්තර වරුන්ට විදේශ ගත වීම අනිවාර්යෙන් නතර කරන්න ඕනේ එසේ යනවනම් රටේ වියදම් කරපු මුදල් ගෙවන්න නියම කර යුතුයි

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 หลายเดือนก่อน

    රට හැර ගියාට අවුලක් නෑ.හිටියත් රැකියා නෑනෙ.දොස්තරවරු ඉජිනේරුවන් වගේ අය රට හැරයන එක නවත්වන්න ඕන.ඒකට සාදාරණ නීතියක් තිබිය යුතුයි.මොකද ඔවුන් වරප්‍රසාද සේරමත් ගන්නව.කප්පම් දීල තියාගන්න ඕන නෑ.එයාල ඉගෙන ගත්තෙ නොමිලේනම් රටට සේවය කරන්න ඕන.යනවනම් වන්දියක් ගෙවල යන්න ඕන.

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 2 หลายเดือนก่อน +1

    🌟💕🌟💕

  • @ajithpremasiri4088
    @ajithpremasiri4088 2 หลายเดือนก่อน

    Dilith jayavirata jayawewa wimal weerawashata jayawewa tharuwata jayawewa

  • @SSumedha
    @SSumedha 2 หลายเดือนก่อน +1

    මයන්ත දිසානායක සජිත් ලග නවීන්‍ දිසානායක රනිල් ලග 😂😂😂

  • @DasunViraj
    @DasunViraj 2 หลายเดือนก่อน +3

    මොකාට දෙනව කිව්වත් අපි නම් දෙන්නේ අනුර කුමාර ජනාධිපතිට විතරයි

  • @jayasooriyamallika5722
    @jayasooriyamallika5722 2 หลายเดือนก่อน +1

    බුද්දිමත් මිනිස්සු මාලිමාව සමග

  • @drathnayake3471
    @drathnayake3471 2 หลายเดือนก่อน

    කාලකන්නි බය්ල ගහනවා. මිනිස්සු හම්බවෙන පඩියෙන් ජීවත් වෙන්න බැරුව ඉන්නේ. මිනිස්සුන්ට නිකන් බඩු දෙන්න ඕන නෑ. වැඩ කරන මිනිස්සු න්ට වටිනාකමක්‌ දෙන විදිහක් හදන්න දන්නේ නෑ.

  • @anurasenarath567
    @anurasenarath567 2 หลายเดือนก่อน

    තලතා ට අවුරුදු 5ක්‌ ගිහින් රනිල් ලගට යන්නේ දෙන්න වෙන්නේ නැ අනේ පවු 😂😂😂😂

  • @supunwimarshana799
    @supunwimarshana799 2 หลายเดือนก่อน +3

    සජිත් රනිල්ට පරාදයි ,රනිල් අනුරට පරාදයි ,මාලිමාවට කෝටියක් .ලංකාවට ශුබ අනාගතයක්.

  • @FathimaMonika-v3z
    @FathimaMonika-v3z 2 หลายเดือนก่อน

    😊😊😊😊

  • @asangaaananda4418
    @asangaaananda4418 2 หลายเดือนก่อน +2

    මෝඩ පුතානෝ දිනවීමට රටේ සියලු මෝඩයින් එක්වන්න 😊

    • @dineshjayasekara-ny8jb
      @dineshjayasekara-ny8jb 2 หลายเดือนก่อน

      හරි උගතා නෙම් අනුර කුමාර වලව් තුනටම කඩේ ගිය 🐕

    • @NelkaShehani-n8g
      @NelkaShehani-n8g 2 หลายเดือนก่อน

      Uba dinawanne Hitlerwane😅😅

  • @MHNAk
    @MHNAk 2 หลายเดือนก่อน

    ඇප නැතුව ණය දෙනවා කියන්නේ රටේ නීතිය කෙලින් රටකජු විකුණන මනුස්සයාටත් ණයක් ගන්න පුළුවන් ඇප කියන්නේ පන්තියකට සීමා වෙච්ච එකක් අනුර කුමාර සහෝදරයා ජය වේවා කට්ටිය බය වෙලා දැන් ණය දෙනවා වගේ ගන්නත් එයා දන්නවා ජයවේවා

  • @GaminiGamini-m3p
    @GaminiGamini-m3p 2 หลายเดือนก่อน +1

    තලතා අතුකෝරල මහත්මිය සජිත් ගැන මතක නැද්ද ඔහුට ජනාධිපති වීමේ ආසාවක් පමණයි තලතා මාත්මිය අයින් වෙච්ච නිසා අපිත් සජිත්ට චන්දෙ දෙන්නෙ නෑ

  • @SugathDarmasiri-hn5ny
    @SugathDarmasiri-hn5ny 2 หลายเดือนก่อน

    සජිත්ගෙ දුවගෙ තාත්ත හේස මේ දවස්වල නිහඬ ඇයි

  • @SugathDarmasiri-hn5ny
    @SugathDarmasiri-hn5ny 2 หลายเดือนก่อน

    දේශපාලනය ඇර සජිත්ව ප්‍රවර්ධනය හැර...ප්‍රවෘත්ති වලට කියන්න මේ රටේ වෙන කිසි දෙයක් නැද්ද

  • @ajithwasantha-h6k
    @ajithwasantha-h6k 2 หลายเดือนก่อน +1

    චන්දයට පෙර ඔය හොරුන්ට රටය්න් පිටවෙන්න ඉඩකඩ ඩෙන්න එපා.

  • @m.c.lakshman9847
    @m.c.lakshman9847 2 หลายเดือนก่อน

    මේ නාලිකාව ප්‍රධාන අපේක්ෂකයිගෙන් සජිත්ට මෙහි විනාඩි 10යට ආසන්නයි.මාලිමාවට විනාඩි 3යි. කරුණාකරල මෙය කොමිසමට කියන්න.උසාවියන්න.....

  • @DammikaPushbakumara
    @DammikaPushbakumara 2 หลายเดือนก่อน +1

  • @ambudj
    @ambudj 2 หลายเดือนก่อน

    Hiru news balanna gattama mulinma tibba winadi 48 kiyala. Eth iwara wenakota sampoorna news eka winadi 38i

  • @WimaliJinadasa
    @WimaliJinadasa 2 หลายเดือนก่อน +2

    දුප්පත් අයට මුකුත් ම නෑනේ චන්දේ විතරයි නේ ඉල්ලන්නේ

  • @artdivition4361
    @artdivition4361 2 หลายเดือนก่อน +1

    නියත ජනපති සජිත් ❤❤❤

  • @nadulakenula2382
    @nadulakenula2382 2 หลายเดือนก่อน +1

    Chande Ana akata ai adannatuwa idahan

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 2 หลายเดือนก่อน +2

    රටම සජිත් ට....නියත ජයග්‍රහණය ස්ථීරයි

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 2 หลายเดือนก่อน

    මෙතෙක් ක ල් මොකද කලේ

  • @supunwimarshana799
    @supunwimarshana799 2 หลายเดือนก่อน

    ජපන් භාෂාව උගන්වන්නෙ නැද්ද

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 2 หลายเดือนก่อน +2

    දිනන සජිත්ට ජයවේවා ☎️☎️❌❌

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 2 หลายเดือนก่อน +6

    වැඩිඡන්ද ලක්ෂ 40කින් විශිෂ්ඨ ජයක් ලබන සජිත් ප්‍රේම දාස මහතා නියත ජනපති වශයෙන් පත්වෙනවා ❤

    • @SSumedha
      @SSumedha 2 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @JaneeshaSandaneth
      @JaneeshaSandaneth 2 หลายเดือนก่อน

      😮😮

  • @jeseelmohamed3362
    @jeseelmohamed3362 2 หลายเดือนก่อน

    Onli sajith dupathge

  • @thusharanilmini2805
    @thusharanilmini2805 2 หลายเดือนก่อน

    මුන් මේ කැලේ මාරුකරන්නේ කැලේ මාරු කරාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ 🐖🐖🐖🐖🐖🐖🐖මෙයා මෙයාම තමයි 😂

  • @TharinduChathuranga-tk9tv
    @TharinduChathuranga-tk9tv 2 หลายเดือนก่อน

    Lejjai samabara news kiyala patan Aran vinadi 15 sajiyata p... Denawa

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 2 หลายเดือนก่อน +1

    තලතා හොරගල් අහුල අහුලා හිටියේ ඕකට තමයි....පව්

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 2 หลายเดือนก่อน +1

    බලංගොඩ නායකයින් ට...ජයවේවා...සජිත් සමගින් පෙරටම ❤

    • @thilinajayasooriya1812
      @thilinajayasooriya1812 2 หลายเดือนก่อน

      බළන්ගොඩට කරයි සජියා... බලන් ඉන්න

    • @thilinajayasooriya1812
      @thilinajayasooriya1812 2 หลายเดือนก่อน

      ජොබ් ඉන්ටව් එක බැලුවා නම් පෙනෙයි.. රනිලා,සජියා හා නාමල් එජට පරදිනවා මේ පාර නම්..

    • @SSumedha
      @SSumedha 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

  • @lalithpushpakumara9154
    @lalithpushpakumara9154 2 หลายเดือนก่อน +1

    Rata anurata

  • @OnlineBusiness-wr3dg
    @OnlineBusiness-wr3dg 2 หลายเดือนก่อน

    ජයවේවා සමගිජනබලවේගට තලතා ගියාට ඔබ සැම එක තීරනයක සීටීම ගැන ගෝඩාක් සතුටුයි ඔබ සැමට තෙරුවන් සරණයි දෙවිපිටයි ජයවේවා දුප්පතාගේ හිතවතා
    සජිත් ප්‍රේමදාස මහතාට ජයවේවා

  • @AngelangelKenedey
    @AngelangelKenedey 2 หลายเดือนก่อน

    Issra hitiye deviworu wagey doctor la Dan inny tanhven piruna doctor la.any mun nomnerena minussu wagey 😢

  • @MallikaP-o6n
    @MallikaP-o6n 2 หลายเดือนก่อน

    Sajthta❤❤ jaya❤❤wewa❤❤

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 2 หลายเดือนก่อน +1

    රටටවැඩකරන නායකයා සජිත් සමගින් පෙරටම ස ජ බ ය විශිෂ්ඨ ජයක්❤❤❤

    • @SSumedha
      @SSumedha 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

  • @JosephAntony-n8u
    @JosephAntony-n8u 2 หลายเดือนก่อน

    Kuliyata inna un atha ussapuwama haridha

  • @TharinduChathuranga-tk9tv
    @TharinduChathuranga-tk9tv 2 หลายเดือนก่อน

    Oii sajiyage news vitharada ban kiyanne

  • @SupunSampth
    @SupunSampth 2 หลายเดือนก่อน

    moda minissu weadi rata godaganna amarui sajitta jayawewa

  • @sudathasokakumaragunasekar5718
    @sudathasokakumaragunasekar5718 2 หลายเดือนก่อน

    තවත් බූරුවන් ඉන්නවා නේද mun passa යන

  • @sunethraMalkanthi35
    @sunethraMalkanthi35 2 หลายเดือนก่อน

    😂

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 2 หลายเดือนก่อน +1

    ජෙප්පො වෛරයෙන් අදහස් පලකරන්නේ ඇයි පරාජය ලැබෙනවා කියල දන්න නිසා 😂

    • @asangaaananda4418
      @asangaaananda4418 2 หลายเดือนก่อน +1

      අපි පුතානෝ ට ඉදල හිටල ආතල් එකක් ගන්නෙ පුතානෝ ට පින් සිද්දවෙන්න😊

    • @SSumedha
      @SSumedha 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 2 หลายเดือนก่อน

    Chandeta kela halana wa rata venasa karapu nel kola ratu

  • @subhagunasekara2422
    @subhagunasekara2422 2 หลายเดือนก่อน

    Sajeth Dinanawami,

  • @RohithaWellalage-ev7xe
    @RohithaWellalage-ev7xe 2 หลายเดือนก่อน +2

    Hodata palayan kadey sajiyata 😂😂😂😂😂😂

  • @sudathasokakumaragunasekar5718
    @sudathasokakumaragunasekar5718 2 หลายเดือนก่อน

    සමගි ජන බලවේග තමයි එන්න ඕනි megollo ඔක්කොම rata kapuun

  • @neranjanaabeysinghe5199
    @neranjanaabeysinghe5199 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා..