අන්තිම දවස් 40 ගේම ගහල AAB ගත්ත කොල්ලෙක් 🔥⚡️|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Amila Dasanayake Channel : / @amiladasanayake
    Check this channel for the full video 👆

ความคิดเห็น • 357

  • @nipunimalshani7529
    @nipunimalshani7529 ปีที่แล้ว +139

    Eka wachnekin hari udau karanna please🙏 man a/l bio kare 1st shy-CSS ,2nd shy-BCC ..man 2nd shy eken campus apply kra..mata awith thiynawa wayamba -Agriculture ..eeth man kamathi na target kare na ethna nawathinna ,mn 2nd shy ekata class giye na wada kre na kiyna eka manma dannawa..mata thawa karanawanam ithuru wela thiyenne eka shy ekai..mage third eka hariytma set wenne 2022 A/l ,eth mata thawa shy ekak karanna ona kiyla loku wishwasayk awe ada,e nisa mata exam karanna wenne 2023A/L batch ekath ekka ,mage me theerne gana mata punchima hari advice ekak denna puluwan kenek innawanam please mata udau karanna,man me ganna theerane gana

    • @thiwankajayalath329
      @thiwankajayalath329 ปีที่แล้ว +24

      ඔයා ඔයාගෙ තිරනෙ ගන්න අපි අසා කරන දෙ තුල තමා සාර්ථක වෙන්න ලෙසි. කෞරු මොනවා කිවත් ගනන් ගන්න එපා ඔය ඔයාගෙ target කොහොමහරි yann.good luck💪👍🤗

    • @nipunimalshani7529
      @nipunimalshani7529 ปีที่แล้ว +5

      @@thiwankajayalath329 thanks yaalu

    • @tharikavithanage1864
      @tharikavithanage1864 ปีที่แล้ว +14

      ඔයාට ඔින වුන තැනට ආස කරන තැනට යන්න එහෙම නැතිව ආස නැති දේ කරලා පස්සෙ කාලෙකදි පසුතැවෙයි කියල හිතෙනව නම් ඒ කරන එකෙනුත් වැඩක් නෑ දැන් ඉදන් පටන්ගන්න හොද පන්ති 3ක් තෝරගෙන යන්න මේ වගේ පොසිටිව් අදහස් දෙන ගුරුවරු තෝරගන්න සමහර ගුරුවරු ඔළු කනවා බෑ බෑ කියලම 23 කියන්නෙ කල් තියෙනවා අයිලන්ඩ් රෑන්ක් එකකට වුනත් අතාරින්න එපා දිනලම නවතින්න ඩොක්ටර් කෙනෙක් වෙලාම නවතින්න අනිත් අයගෙ කතා වලින් වැඩක් නෑ ඔයාගෙ හීනෙ ඔයාගෙ ජීවිතේ තීරනේ තියෙන්නෙ ඔයාගෙ අතේ

    • @dananjaneedilrukshi9137
      @dananjaneedilrukshi9137 ปีที่แล้ว +6

      Awurudu 2kma kattak kapu eke reward eka aranma hitiynm hari neh...🙂✊aparade naththam

    • @someoneccc
      @someoneccc ปีที่แล้ว +13

      Oya wage watila inna welawaka eka wachanekin hari karana udaw godak watinawa kiyala danna nisai reply karanne.Mehemaii..Oya ge jeewithe gana harima theeranaya ganna puluwan oyata witharai.Oyata wenna ona doctor kenek nam,e target eka thiyanawa nam oya shy skip karada nadda labana maase karanawada kiyana eka adala na..Eth hondata welawa aragena thoery balala papers liyala honda rank ekakin medicine yanna puluwan kiyana aathma wishwasaya thiyanawanam 2023 di karanna.habai ethakota hondata mathaka thiyaganna me para nam meka nawatthanne medicine select welama thamai kiyala.Api kocchara motivation videos baluwath thawakalikawa motivate unath onama kenekta eka mohothak enawa jeewithe wenas wena.E kiyanne hariyanna patan ganna welawak hamotama enawa..habai e thamanta thamanwa motivate karaganna puluwan una dawasata...kohoma hari meka goda daanawa kiyala pissuwak ena welawak...ethanin passe hariyana eka nawatthanna amaru wewi..Dan thamai oyage jeewithe wenas wenna patan ganne kiyala hitha gena,wada patan ganna hondama welawa me dan kiyala hithagena nikamata pothak aran padam karanna nathnam paper eka karanna,bari maragaathe hari..oyata therewi ethakota me para liyanna puluwanda bari da kiyala.. baa kiyala hithunoth watenna epa..man kohima hari as wahagena paper ekak liyana mattamata enawa kiyala wada patan ganna..oyata puluwan oyage target ekata yanna..edata me comment eka mathak wewi..Mamath godak prashna madde habai first shy maths walin A3 k daapu kenek.Tikak diga wadi comment ekak unata jeewithayak goda danna kaalaya wen karata kamak na..hithin watunama danena duka danna nisai welawa wen karala comment kare..Good luck.

  • @SHandy1790
    @SHandy1790 ปีที่แล้ว +692

    ගිය අවුරුද්දේ exam එකට මේ වගේ කාලයක් තියෙද්දී කරගන්න දෙයක් නැතුව ඉද්දී මේ වීඩියො එක අහම්බෙන් බලලා C 3ක් වත් ගන්න බැරි මට්ටමක හිටපු මන් AAB ගත්තා.උත්සාහය විතරයි ඕනි ♥️

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 9 หลายเดือนก่อน +43

    හිත කඩා ගෙන වැටෙන හැම වෙලාවකම me vedio එක බලනවා..Thank you Sir..🙏🙏❤❤❤❤❤❤

  • @lahiruhemamal2024
    @lahiruhemamal2024 8 หลายเดือนก่อน +21

    අපේ පිනටකට බිහිවුණ ගුරුවරු 🥰🙏

  • @user-gc8ow7jf9v
    @user-gc8ow7jf9v หลายเดือนก่อน +3

    ඇත්තටම සර් නොහිටින්න දැන්ටමත් මේක අතඇරලා හීන වලට පන දුන්න ගුරුවරයෙක් ❤️

  • @bravegirl2022
    @bravegirl2022 ปีที่แล้ว +65

    දවසට එක පාරක් වත් බලන වීඩියෝ එකක්

  • @nimnaada
    @nimnaada ปีที่แล้ว +167

    සර්ගේ කතාව + background music = motivation ultra pro max🔥

    • @motivation_Only100
      @motivation_Only100  ปีที่แล้ว +5

      Podi doubts tikk thibb brother…ilaga videos ehem wen na

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว

      @@motivation_Only100 උබ කැම්පස්ද බන්?

    • @motivation_Only100
      @motivation_Only100  ปีที่แล้ว +5

      Nop Brother 2024 A/L🙈

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +10

      @@motivation_Only100 😂😂මම හිතුවේ කැම්පස් පොරක් කියල. බලද්දී 2005 පොරක්නේ. එල එල මල්ලි. දිගටම මේ වගේ වීඩියෝ දාපන්. මේකට දාල තිබ්බ music එකත් දාපන්. එතකොට ගැම්ම තව වැඩි වෙනවා 👍👍

    • @rrr-du4tq
      @rrr-du4tq ปีที่แล้ว

      @@motivation_Only100 meke ithuru tik nadd koynnko eke nee sir kiynne krnn onii krame

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว +1243

    මන් 35 = 80 කලේ මාසෙන් 💪❤️

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +233

    බෝධිසත්වයෝ පවා ආත්ම ගානක් කැප වෙලයි බුද්ධත්වය ලැබුවේ 🙏 අපිට බෝධිසත්වයෝ තරම් standard/උතුම් වෙන්න බැහැ 🙏 හැබැයි අපේ exam එක අපිට මහන්සි වුණොත් දිනන්න පුළුවන් exam එකක් 🙏 ඒ නිසා මහන්සි වෙමු,දිනමු 🙏 තෙරුවන් සරණයි හැමෝටම 😊🙏 good luck for your exam! Do not give up ✌️...Have a nice day!

    • @vishuambepitiyage9405
      @vishuambepitiyage9405 ปีที่แล้ว +9

      Man dakapu lassanama comment ekak

    • @vvd8020
      @vvd8020 9 หลายเดือนก่อน +2

      Owww 🙏

    • @study-zv3le
      @study-zv3le 8 หลายเดือนก่อน +1

      menn minissu ❤️ thank u bro

    • @User-k8hj5lp7
      @User-k8hj5lp7 2 หลายเดือนก่อน +1

  • @rockdragon8654
    @rockdragon8654 ปีที่แล้ว +185

    දවස් 30 සුපිරි ගේමක් ගහන්න හිතන් ඉන්න මම

    • @zeus4789
      @zeus4789 ปีที่แล้ว +3

      😂

    • @anjanaakash7890
      @anjanaakash7890 ปีที่แล้ว +3

      Hikz

    • @nimnaada
      @nimnaada ปีที่แล้ว +18

      දවස් 40ක් තියේ..සුපිරිම ගේමක් ගහන්න පුළුවන් 🔥

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว +2

      All the best ✌️

    • @shalirupasingha6258
      @shalirupasingha6258 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම පුලුවන්

  • @technowithsandaru5150
    @technowithsandaru5150 ปีที่แล้ว +44

    අනේ මන් වගේ හිතපු කොල්ලෙක්❤️

  • @TG..._.
    @TG..._. 9 หลายเดือนก่อน +26

    Thw dws 45i 🙂💕

  • @imashasewmini4713
    @imashasewmini4713 ปีที่แล้ว +22

    ගොඩක් පින් සර් exam stress eke inna lamaint hoda motivation ekk 💝🙏

  • @Advane23
    @Advane23 หลายเดือนก่อน +5

    මන් 0 මට්ටමෙ ඉදලා අමිල සර්ගෙයි අනුරාධ සර්ගෙයි රැපිඩ් රිවිශන් ඇවිත් වහල් මානසිකත්වෙ හදාගෙන සති දෙහකින් 3A මට්ටමකට ආව , thAnks ❤

    • @user-xg6he6lu6x
      @user-xg6he6lu6x หลายเดือนก่อน +2

      sathi deken A3 k ?

    • @Spbsjdk
      @Spbsjdk หลายเดือนก่อน

      Aththmda😢

    • @imalkaa4950
      @imalkaa4950 10 วันที่ผ่านมา

      Oya kiyanne aththamatamada

  • @idea-one9337
    @idea-one9337 ปีที่แล้ว +39

    වටිනව සහෝ❤️

  • @apsarasandali9561
    @apsarasandali9561 ปีที่แล้ว +10

    අද ඔන්න චැනල් එකට එකතු උනා. පට්ට වටින චැනල් එකක් ❤️🥺

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +8

    Thank you hithata haiyak venavata sir❤️❤️❤️☺️ aniva api ape target gahamu🤗♥️

  • @imo--2770
    @imo--2770 9 หลายเดือนก่อน +30

    තව දවස් 40 යි බලමු ගේමක් ගහන්න පුලුවන් වෙයිද කියලා.

    • @sahan_induwaraX
      @sahan_induwaraX 2 หลายเดือนก่อน

      gema gahuwada

    • @IMOMAX-jp6pv
      @IMOMAX-jp6pv 2 หลายเดือนก่อน +1

      ​@Reactlaka...BBC මචන්

    • @IMOMAX-jp6pv
      @IMOMAX-jp6pv 2 หลายเดือนก่อน +1

      ​@@sahan_induwaraXBBC මචන්

    • @IMOMAX-jp6pv
      @IMOMAX-jp6pv 2 หลายเดือนก่อน

      ❤​@Reactlaka...

    • @sahan_induwaraX
      @sahan_induwaraX 2 หลายเดือนก่อน

      dawas 40k wenakota oya mona mattame wageda hitiye

  • @thilinidinushika6387
    @thilinidinushika6387 ปีที่แล้ว +11

    Eththmi sir sir krn me mortivation mara widiyt egt wadinawa godaak pin thnkuu sir😍

  • @gunarathnarathnayake5511
    @gunarathnarathnayake5511 9 วันที่ผ่านมา +1

    Hariyata weda kaloth me masa tunen a3k aragena medicine ynn puluwanda (2024a/l)

    • @Badra72
      @Badra72 9 วันที่ผ่านมา +1

      Puluwan gihin wada krhn..

  • @hashiniimalkaasangani6438
    @hashiniimalkaasangani6438 ปีที่แล้ว +13

    සර් ඔය board එකෙ ඇන්ද කොච්චරක් පාඩම් කරාද කියල බලන ප්‍රස්තාරයක්.ඒක අදින විදිහ පොඩ්ඩක් video එකක් දාන්නකො සර්(mama art karana kenek )

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว +1

      Dawasata wada krna paya gaana mark krnw, koleka, psse nidaagnn klin prasthare lkunu krnw

  • @kanthisarojani7973
    @kanthisarojani7973 ปีที่แล้ว +12

    සම්පූර්න video එක දෙන්නකො..

  • @vishwageethanjana9996
    @vishwageethanjana9996 ปีที่แล้ว +91

    මේ කථාවෙ ඉතුරු ටිකත් දාන්නකෝ.ඒ 𝗔 2 𝗯1 ගත්ත කොල්ලට කියපු ප්ලැන් එක ගැන කියන ටික තිබ්බනම් ඇති.

    • @motivation_Only100
      @motivation_Only100  ปีที่แล้ว +6

      Wait

    • @motivation_Only100
      @motivation_Only100  ปีที่แล้ว +6

      In next video

    • @dinilkurukulasooriya7358
      @dinilkurukulasooriya7358 ปีที่แล้ว +1

      @@motivation_Only100 adehh loku deyak. Eka dannako puluwannam ikmnata ❤️🙌 e plan aththtama watinawa ⚡

    • @dinilkurukulasooriya7358
      @dinilkurukulasooriya7358 ปีที่แล้ว +1

      Ow anna ee tika.. Ee plan eka kiyana tika witharak thibbath ඇති 🔥❤️

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว +1

      2021 special meeting amila dasanayake kyla search krnn. Full video ekta

  • @imanganethmini5820
    @imanganethmini5820 ปีที่แล้ว +13

    Thank you sir 🙏❤

  • @nethminasithila1934
    @nethminasithila1934 ปีที่แล้ว +33

    channel eknm watinw machn❤💯

  • @dreamworld4213
    @dreamworld4213 ปีที่แล้ว +21

    ඊලඟ ටිකත් දාන්නකෝ

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +13

    Amila sir😇😊

  • @vishwajanith4083
    @vishwajanith4083 11 หลายเดือนก่อน +8

    Thank you for the motivation

  • @nandanabatuvita2226
    @nandanabatuvita2226 9 หลายเดือนก่อน +1

    Art karata sirge vidios balana mama ❤️

  • @chandimalisandunika360
    @chandimalisandunika360 ปีที่แล้ว +4

    Ithuru dannkko loku pinak♥️🥺

  • @NETHMADEVINDI789
    @NETHMADEVINDI789 3 หลายเดือนก่อน +1

    Thank u sir ♥️

  • @user-ff1dm5zc6m
    @user-ff1dm5zc6m ปีที่แล้ว +4

    mn me video ek hmdm wge dn blanwa exam ekt thwa masa 3k wge tiynne....bari wei kiyl hithata baya hten hmawelem meka blnw..attam mt plwn kiyn ek bluwta psse mta dnenw..🙂🙏

  • @g.k8085
    @g.k8085 ปีที่แล้ว +9

    Thanks 😊(2022Al😳)

  • @karunathilaka691
    @karunathilaka691 ปีที่แล้ว +5

    අනේ ඉතිරි ටිකත් දාන්නකෝ

  • @pushpaperera5677
    @pushpaperera5677 ปีที่แล้ว +7

    Superb sir ever and superb motivational channel

    • @motivation_Only100
      @motivation_Only100  ปีที่แล้ว +1

      Thanks brother,,,so many new videos to come...stay tuned and be succeeded

    • @pushpaperera5677
      @pushpaperera5677 ปีที่แล้ว

      @@motivation_Only100 🥳

  • @Ap.s0-z2f
    @Ap.s0-z2f 9 หลายเดือนก่อน

    Background music eke volume tikk adu wuna nm hodai wge

  • @indiegamedevelopment
    @indiegamedevelopment 11 หลายเดือนก่อน +2

    Hariyatama mama wage ekek uu mage mentality ekamai thiyenne 🥲🥲🙂🙂

  • @maari5011
    @maari5011 ปีที่แล้ว +3

    Thank you😍👍❤️

  • @sandunisewwandi4138
    @sandunisewwandi4138 ปีที่แล้ว +4

    අනේ ඉතුරු ටිකත් දාන්නකෝ විඩියෝ එකේ😔

  • @Sithuu810
    @Sithuu810 ปีที่แล้ว +2

    meke full vedio eke link eka dennko kawuru hari

  • @adityafilms8304
    @adityafilms8304 ปีที่แล้ว +6

    Koo eke ithuru tik hoyl denokoooo

  • @maneeshadhananji2995
    @maneeshadhananji2995 ปีที่แล้ว +4

    Mehema mortivate karanawta sirtath me video dana oyalatath hugak pin

  • @madushan9885
    @madushan9885 ปีที่แล้ว +1

    සර් 2023ට revision තියනවද

  • @Greenler300
    @Greenler300 ปีที่แล้ว +9

    Thanks hamadam me video onii

  • @doyasmoon
    @doyasmoon ปีที่แล้ว +4

    Sir Mn chem A mattame inne. Bio physics nm 40 wage. Goda daagnn puluwn weida 75 mattamata e dekath

  • @funworld2002
    @funworld2002 ปีที่แล้ว +5

    Math krnw 😌

  • @MalmiSasadarawijayasundara
    @MalmiSasadarawijayasundara หลายเดือนก่อน

    Thanks❤

  • @chandimalisandunika360
    @chandimalisandunika360 ปีที่แล้ว +6

    Thankz me video ekata🥺♥️

  • @lakmi8095
    @lakmi8095 ปีที่แล้ว +10

    Wow 🥺🔥❤️

  • @kaushalyavidanapathirane
    @kaushalyavidanapathirane 9 หลายเดือนก่อน +26

    ඔය කියන කෙනා වගේම ඩයල් එකක් මම !

  • @HelloHello-fs5cl
    @HelloHello-fs5cl 7 หลายเดือนก่อน +2

    AAB vltth moratuwa set venvd ?? Mn hituve AAA ekk hoda Z score ekk oni kiyl moratu ynn

    • @user-ud8py6hz3j
      @user-ud8py6hz3j 4 หลายเดือนก่อน +1

      ඒ අවුරුද්දෙ Old syllabus aya wenamagaththe😪

    • @user-cg1re4jb7h
      @user-cg1re4jb7h 12 วันที่ผ่านมา +1

      A deke Z eka wadiyi

  • @sachii6141
    @sachii6141 ปีที่แล้ว +12

    අයියේ සර් කියන්න යන ඉතුරු කොටසත් දාන්නකෝ

    • @motivation_Only100
      @motivation_Only100  ปีที่แล้ว +1

      Het aniwarenm danw

    • @Thiran-2264
      @Thiran-2264 ปีที่แล้ว

      @@motivation_Only100 මචන් ඒ music එකේ නම පුලුවන්නම් කියපන්කො.

  • @imashasathsarani7317
    @imashasathsarani7317 11 หลายเดือนก่อน +1

    Background music eke name eka mokkda kiynkoo🥺🔥

  • @maheshikadilhari5629
    @maheshikadilhari5629 9 หลายเดือนก่อน +7

    Mt thinne dawas 55❤

    • @Waruna_JaY
      @Waruna_JaY 9 หลายเดือนก่อน +2

      Gamk ghamu...math 2023 A/l❤❤❤

  • @chamalkajanaranjn2331
    @chamalkajanaranjn2331 ปีที่แล้ว +8

    මම art මට exam පටන් ගන්නෙ පෙබරවාරි පලවෙනිදා...මම CFF මට්ටමේ ඉන්නෙ....විභාගෙ අතර දවසුත් එක්ක දවස් 50ක් තියනව....ලකුණු 85හේ A තුනකට යන්න පුලුවන් වෙයිද.........පුදුම මානසික පීඩනේකින් ඉන්නෙ.....😥😥😥😥😥😥😥...........

    • @motivation_Only100
      @motivation_Only100  ปีที่แล้ว +6

      Aniwaren puluwn bro… social media adu krla exam ekm focus krnn❤️dannwne lankaw yana widiht secnd attemp kr kr inn kalayk naa❤️💯soo aniwarenm 3As wlt ynu

    • @dhanukachanukah8933
      @dhanukachanukah8933 ปีที่แล้ว +1

      @@lkmali7740 විශය මොකක්ද

    • @kapilaprasanna8664
      @kapilaprasanna8664 9 หลายเดือนก่อน

      Aniwa♥️✨

  • @heshanmax963
    @heshanmax963 ปีที่แล้ว +7

    Okkoma tika dannako godak pin

  • @isuwariamarasinghe7966
    @isuwariamarasinghe7966 ปีที่แล้ว

    Aneee please puluwan nam e wada karapu widiha kiyala dena kotasa dannna

  • @Shadow_killer_99
    @Shadow_killer_99 ปีที่แล้ว

    Background music eka hinda hariyata ahenna.

  • @shenayasylvester
    @shenayasylvester ปีที่แล้ว +3

    meke ithuru tika dannakoo

  • @gihanshamika2149
    @gihanshamika2149 ปีที่แล้ว +9

    ❤️‍🔥👌

  • @abdullrahuman2056
    @abdullrahuman2056 ปีที่แล้ว

    Background eke music.hariyatama therune ne.what u told

  • @uthpalagajanayaka2546
    @uthpalagajanayaka2546 ปีที่แล้ว +7

    Me video eke ithuru tika dandako

    • @Nethmini487
      @Nethmini487 ปีที่แล้ว

      @@Haha-larious eeke nanee 🥺🙏

    • @Nethmini487
      @Nethmini487 ปีที่แล้ว

      @@Haha-larious ane plwn nm link ek ewnnkoo nththn thmnl eke thyena eka hri kynnkoo plz🙏

    • @uthpalagajanayaka2546
      @uthpalagajanayaka2546 ปีที่แล้ว +1

      @@Haha-larious thank you

    • @Nethmini487
      @Nethmini487 ปีที่แล้ว

      @@Haha-larious තෑන්ක්ස් හලෝ🙏

  • @JinkingJin
    @JinkingJin ปีที่แล้ว

    Aneeeee ඉතුරු tika naddddaaa

  • @jayaniimasha7309
    @jayaniimasha7309 ปีที่แล้ว +4

    ❤️🔥

  • @shaanuperera4406
    @shaanuperera4406 ปีที่แล้ว +3

    Aio oonima tika na ne

  • @bravegirl2022
    @bravegirl2022 ปีที่แล้ว +2

    සර්❤

  • @KS-xu6eo
    @KS-xu6eo ปีที่แล้ว

    Meke full vedio eka dennako

  • @sadu8816
    @sadu8816 ปีที่แล้ว +6

    Mokdd karanna kiuwe sir anthimt

  • @tharushifernando1862
    @tharushifernando1862 ปีที่แล้ว +3

    ♥️

  • @nirashrajapaksha7691
    @nirashrajapaksha7691 ปีที่แล้ว +3

    මේකේ මුලු වීඩියෝ එක දාන්න බැරිද

    • @Ash-cl7hu
      @Ash-cl7hu ปีที่แล้ว

      Sirge you tube channel eke thiyenwa

  • @malshanavodani7130
    @malshanavodani7130 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @rasulananayakkara6448
    @rasulananayakkara6448 หลายเดือนก่อน

    මේකේ ඉතුරු ට්ක?

  • @Fathivlog3531
    @Fathivlog3531 9 หลายเดือนก่อน +1

    Meka plan ek e full vdy ek ndd🥺 ane plz dnnkoo

    • @TG..._.
      @TG..._. 9 หลายเดือนก่อน +1

      Me channel ekema thyenw e plan eke video eka..dws 40n gemak ghmu kyl

  • @malanimanikkage8987
    @malanimanikkage8987 ปีที่แล้ว

    Ane amila sir oya kiyana weda krnna one widiyath video ekakin daannako please 😟

  • @hanzosathoshi1957
    @hanzosathoshi1957 11 หลายเดือนก่อน +12

    මං දවස් දෙකෙන් ලකුනු 7 70 ක් කලා

    • @madhu-vr2yy
      @madhu-vr2yy 11 หลายเดือนก่อน

      Mona subject ekeda

    • @savindiisuri2474
      @savindiisuri2474 10 หลายเดือนก่อน +4

      Art da😂

  • @Alex_uv
    @Alex_uv ปีที่แล้ว

    meeke watinama tika nanee,,,ko e sir kiyapu plan ekahhh

  • @maduwaahofficial
    @maduwaahofficial 9 หลายเดือนก่อน

    sound awl

  • @techshort-rl5sj
    @techshort-rl5sj ปีที่แล้ว

    Anith tikath dannakooooo

  • @subb314
    @subb314 ปีที่แล้ว

    💥

  • @Rasanjana__karunarathna
    @Rasanjana__karunarathna ปีที่แล้ว +1

    ❤️‍🔥

  • @ashinikajayasundara9928
    @ashinikajayasundara9928 ปีที่แล้ว

    Ane krnn oni wada tik kiynkoo

  • @kavindunethsara11
    @kavindunethsara11 ปีที่แล้ว +3

    Me kawada class ekada bn

  • @maleeshasewmini8977
    @maleeshasewmini8977 ปีที่แล้ว +1

    ❤️✨️

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 9 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @Wish2002sanjana
    @Wish2002sanjana ปีที่แล้ว

    Ane ithuru tika dnnko 🥺

  • @kalpaniliyanage1305
    @kalpaniliyanage1305 ปีที่แล้ว

    Ane meke ඊලග විඩියො එක කො 😓😓

    • @user-eu8uk9br1q
      @user-eu8uk9br1q ปีที่แล้ว

      මේ චැනල් එකේ තියේ

  • @tharuu5585
    @tharuu5585 ปีที่แล้ว

    Meke ithuru tika ko 🥺😒

  • @pataleekaushalya7363
    @pataleekaushalya7363 9 หลายเดือนก่อน

    👍

  • @harshanaudayanga1090
    @harshanaudayanga1090 ปีที่แล้ว

    ko meke ithiri tika

  • @IslandEleven-cn1zg
    @IslandEleven-cn1zg 3 หลายเดือนก่อน +1

    Mn 40 95 kre msen😎😫🏆

  • @rrr-du4tq
    @rrr-du4tq ปีที่แล้ว

    Ithuru tik nadd..eeke ne sir kiynne krnn onii krame

  • @Ben-mp6hn
    @Ben-mp6hn 11 หลายเดือนก่อน +2

    මොනවද මේ සර් උගන්නනේ

  • @lahirurushan9050
    @lahirurushan9050 ปีที่แล้ว +1

    මචන් මේකේ අන්තිමට සර් මොකද කියන්නෙ එ ටික ඇහෙන් නැ නෙ. සර් මොකක් හරි ක්‍රමයක් කියනො නෙද

  • @slbeachessrilanka
    @slbeachessrilanka ปีที่แล้ว +1

    Bila thamai malli

    • @my3bro81
      @my3bro81 ปีที่แล้ว +2

      ඔයා බයිල බයිලා කිය කිය ඉන්න. අපි යනවා campus 😂

    • @inukawijerathna
      @inukawijerathna ปีที่แล้ว

      @@my3bro81 අනුරාධ සර්ගෙ 😂🤘

  • @senirudilmith6102
    @senirudilmith6102 11 หลายเดือนก่อน +1

    ඇත්ත ලෝකේ ඔහොම බෑ😂

    • @gamini5821
      @gamini5821 10 หลายเดือนก่อน +3

      Hoda iq thiyena ayata witharai puluwn

    • @affermations-lk
      @affermations-lk 9 หลายเดือนก่อน +8

      Bh kyl hithn ayt khmth bh 😏

    • @priyantthaabe8030
      @priyantthaabe8030 5 หลายเดือนก่อน

      Ou habau 😂

  • @notto45336
    @notto45336 ปีที่แล้ว

    ප්ලෑන් එක කෝ bro

  • @dewanadutugamunuu.
    @dewanadutugamunuu. ปีที่แล้ว +3

    2021 special meeting amila dasanayake kyla search krnn. ♨️♨️♨️♨️♨️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @usawindijaygmailcom
    @usawindijaygmailcom 9 หลายเดือนก่อน +7

    God😩
    23/11/12 - 24/1/4 (50days only)
    thawa kal thiyenneee!
    1st shy mama CSS
    Mata hithenw dn karaganna puluwn kyala 🫂
    Thanks god, sir and this channel 👍🏼

    • @user-xg6he6lu6x
      @user-xg6he6lu6x หลายเดือนก่อน

      kohomada result

    • @Spbsjdk
      @Spbsjdk หลายเดือนก่อน

      Results komd

  • @sathsaraaa7117
    @sathsaraaa7117 9 หลายเดือนก่อน

  • @rpd3702
    @rpd3702 9 หลายเดือนก่อน

    ❤️❤️❤️