කඩාකප්පල් කාරයෝ සහ O/L කපල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 244

  • @osadhasamarasinghe3486
    @osadhasamarasinghe3486 2 ปีที่แล้ว +95

    අදාළ පුද්ගලයින්ට කනට ගැහුවා වගේ ඇති.....😂😂😁

  • @niranjankavinda5123
    @niranjankavinda5123 2 ปีที่แล้ว +215

    ඇත්තටම ඊයෙ 𝚗𝚒𝚐𝚑𝚝 ක්ලාස් එකේදි පාඩමට වැඩිය දෙයක් දුන්නා .🥰
    ආදරෙයි සර් හැමදාම

  • @samudrikadilrukshi2762
    @samudrikadilrukshi2762 2 ปีที่แล้ว +42

    අදාල එවුන්ට කනට ගැහුවා වගේ ඇති 😅😅😅

  • @AllInOne5515
    @AllInOne5515 2 ปีที่แล้ว +29

    සහගහන ඇත්ත ඔය ජාතියේ උන් දැන් පංති වල වීරයෝ තව ටික කාලෙකින් ..........😂😂😂

  • @sathishlakmal6145
    @sathishlakmal6145 2 ปีที่แล้ว +13

    මගෙ ol ගණිත වීරයා... ආදරේයි සර්... අපි දැන් ගැම්මට technology subject කරනවා..... සර්ගෙ ගනන් වචන කෙටි ක්‍රම.... ජීවිතේට අමතක නෑ ... සුබපැතුම් සර්... මන් සතිශ්

  • @madusithmadusith4619
    @madusithmadusith4619 2 ปีที่แล้ว +9

    ❤️❤️ සර්ගෙ කතාව ඇත්ත සර් . අපේ ඉස්කෝලෙත් ඉන්නවා කෙල්ලෙක් දැක්කත් මොනා හරි ජරා කතාවක් කියල ආතල් දෙන කාලකණ්ණි . උන්ට තියෙයි දවසක ඕවගෙ විපාක . අපි සර්ගෙ විදියට වැඩ කරල ගොඩ යනවමයි සර්❤️❤️❤️❤️

  • @imashak...7449
    @imashak...7449 2 ปีที่แล้ว +117

    උන් ආතල් ගන්න එන කාලකණ්ණි......අපිට සර්ලා දකින්න පින නෑ... මැරෙන්ඩ දුකයි උන් අහෙම කරණකොට..මං පුදුම අසවකින් ඉන්නෙ සර් ගේ හෝල් cls එකකට එන්න.. ඒත් මහියංගණේ ඉන්න නිස එන්න බෑ සර්...මොනා උණත් zoom එකෙන් දිගටම ඉන්නවා සර් ල එක්ක...😔😔😔..කොහොම හරි මේ ගේම ගහන්නෙ සර් ල එක්ක ඉදලා..කඩාකප්පල් කාරයෝ කරන වැඩ නිසා කවදාවත් සර්ලට වරදින් නෑ... මොනා උණත් දිගටම අපි සර් ලා එක්ක...☺️☺️☺️♥️

    • @nushan_nirosh
      @nushan_nirosh 2 ปีที่แล้ว +4

      🥰❤️

    • @sampathgayan2433
      @sampathgayan2433 2 ปีที่แล้ว

      Mm 🙁🥺

    • @hemanthaj542
      @hemanthaj542 2 ปีที่แล้ว

      Ane mamath ❤️ Asayi sirge hall class ekata enna
      Eth Man Rathnpura 😪💭

    • @ireashaliyanage5468
      @ireashaliyanage5468 2 ปีที่แล้ว +1

      Mage puthath mahawa hall clz yanawa sirge.eththamai me sirge ganan igena gannawanm shuwar.

  • @mayuradhammika1074
    @mayuradhammika1074 2 ปีที่แล้ว +140

    සර් නියම ගුරුවරයෙක් සර්.
    විෂයට ආදාල නොවන, විෂය නිර්දේශයට එහා ගියපු,පතරංගෙ වගේ ඒකම කියවගෙන යන් නැති සහ තමන්ගෙ විෂයට එහා ගිය සමාජය සහ ජීවිතය උගන්වන අපේ හදවතේ ගුරුවරයා.අපේ සර්,
    දිනේෂ් ලක්මාල්
    පරිස්සමෙන් ඉන්න සර්.තෙරුවන් සරණයි.

    • @aneesharaajapaksha7827
      @aneesharaajapaksha7827 2 ปีที่แล้ว +10

      අපෙ සර් හැමදාම ජිවිතය කියාදෙනවා..👍🏻👍🏼👍🏼👍🏼

    • @hemamalisampath8794
      @hemamalisampath8794 2 ปีที่แล้ว +5

      Me sir All island online krnwda? Krnwnm khmda join wenne

    • @mayuradhammika1074
      @mayuradhammika1074 2 ปีที่แล้ว +3

      @@hemamalisampath8794 all island karanaw.

    • @mayuradhammika1074
      @mayuradhammika1074 2 ปีที่แล้ว +4

      @@hemamalisampath8794 oya keeya wasared

    • @mayuradhammika1074
      @mayuradhammika1074 2 ปีที่แล้ว +4

      @@hemamalisampath8794 wasara anuwa join wena widiha wenas wenawa.

  • @supunichathurika9340
    @supunichathurika9340 2 ปีที่แล้ว +53

    O/l කපල් උන්ට හොදටම වැදෙන්න ඇති සර් 😅😅😅😅

  • @stormiwebster2974
    @stormiwebster2974 2 ปีที่แล้ว +53

    ලංකාවෙ ළමයින්ට පිටරට ළමයි වගේ ආදරෙයි ඉගෙනීමයි එකට කරන්න බැහැ නෙ... ඒත් සමහරුනම් ආදරේ කරන ගමන් වැදගත් විදිහට දෙමව්පියන්ගෙ සිහිනත් ඉටු කරනවා.. එහෙම කරන්න බැරිනම් ලව් කරන්න එපා

  • @shashiyashodha6492
    @shashiyashodha6492 2 ปีที่แล้ว +43

    ඇත්තටම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ගොඩාක් පින් සර් 🥰🙏

  • @hashinihimaya3198
    @hashinihimaya3198 2 ปีที่แล้ว +61

    ගොඩාක් වටින කතාවක් සර් ..😊.. thanks sir... 😊😊😊

  • @asani7407
    @asani7407 2 ปีที่แล้ว +32

    සුපිරියි සර්.හිතට වැදුනා එකනම් . පට්ට ❤️‍🔥❤️‍🔥

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว +33

    මාර ඇත්ත නෙහ් සර් ඔවා සර්ට ගොඩක් පිං මේවා සමාජෙට කියලා දෙනවට...🙏💕🌼

  • @akashsampath9806
    @akashsampath9806 2 ปีที่แล้ว +50

    ජීවිතෙ ගොඩක් දේවල් තේරුම් ගත්තෙ සර්ගෙන් 😍😘🥰

  • @educationwithhasitha2045
    @educationwithhasitha2045 2 ปีที่แล้ว +19

    පට්ට ඇත්ත ❤️😗💪💪❤️❤️අපේ සර්

  • @slgaru9200
    @slgaru9200 2 ปีที่แล้ว +39

    නැත්තට නැති වෙලා තිබ්බ ගනන් ලේසිම විශය කරපු වීරයා.මැරිලත් පැයක් අාදරෙය් සර්

    • @mayuradhammika1074
      @mayuradhammika1074 2 ปีที่แล้ว +4

      පැයක් නෙවේ කියන්න බැරි කාලයක්

  • @gaushikakeshani8629
    @gaushikakeshani8629 2 ปีที่แล้ว +31

    වටින කතාවක් සර් ♥️♥️

  • @sasinduwenura8198
    @sasinduwenura8198 2 ปีที่แล้ว +56

    සර් නම් මරු මම සර්ගේ සෙමිනා වලට අනිවාරෙන් ☺️..............සර් දියා බලන් ඉද්දි මට හිනායනවා 😂

  • @tharu5412
    @tharu5412 2 ปีที่แล้ว +23

    සර් කියපු කතාව 100% ක් ඇත්ත ..අත්දැකීමෙන් දන්නවා..ලව් ඉලව් වෙලා අන්තිමට හිතන් හිටපු results ත් නෑ මට..🙄 (2020 O/L)

    • @tharu5412
      @tharu5412 2 ปีที่แล้ว +2

      @@sampathgayan2433 ම්ම්ම්🥺

    • @100mcreations6
      @100mcreations6 ปีที่แล้ว

      Mokkd result eka ... hithan hitiyt wada adu unada ?

    • @tharu5412
      @tharu5412 ปีที่แล้ว

      @@100mcreations6 ඔව්

    • @hashansanjula
      @hashansanjula 5 หลายเดือนก่อน

      Ape nangitat oka une 😅

  • @shenu8692
    @shenu8692 2 ปีที่แล้ว +10

    Sirgenui lanka sirgenui jeewitheta ganna one godak dewal igena gaththa.sirlata godak pin

  • @punsisihasaranga5341
    @punsisihasaranga5341 2 ปีที่แล้ว +26

    නියමයි සර් 👍

  • @kvkeerthisinghe9430
    @kvkeerthisinghe9430 2 ปีที่แล้ว +38

    වටින කතාවක් සර්...❤️

  • @kavindanethsara1509
    @kavindanethsara1509 2 ปีที่แล้ว +40

    සර් තමා අපෙ සර් .
    ආදරෙයි සර් ❤️❤️❤️

  • @gamingcudda965
    @gamingcudda965 2 ปีที่แล้ว +4

    ඔබ තුමා හොද ගුරු වරෙයෙක්

  • @SH-mj5zl
    @SH-mj5zl 2 ปีที่แล้ว +11

    අපි දෙන්නම හොඳටම ඉගෙන ගමු..
    අපි හොඳ ළමයින් වෙමු..
    අපි දෙදෙනාම එකම කැම්පස් එකට යමු..
    අපි අම්මලාට සලකමු..
    😂😂😁😁🤣

    • @samaraweraarachchigeeranda7050
      @samaraweraarachchigeeranda7050 ปีที่แล้ว +1

      Anna maru 🙏🌝 gammk thami 😂එකෙන්ම්ම පරාර්තකාමි 😂

  • @shashiyashodha6492
    @shashiyashodha6492 2 ปีที่แล้ว +26

    අපි හතර වෙනිදා එනවා සර්ව බලන්න🌝🌚 සෙමිනා එකට..🌝🌚

  • @GhnRanjan
    @GhnRanjan ปีที่แล้ว +2

    2:34 ඉමොෂනල් බැක්ග්‍රවුන්ඩ් සොංග් එකක් දැම්මා නම් මරු මෙතනට 😂

  • @sanjeewaninirmala1232
    @sanjeewaninirmala1232 2 ปีที่แล้ว +14

    සර්ල හැමදාම අපිට ජීවිතය කියල දෙනව. අනිවාර්යයෙන් දවසක එනව සර්ලව බලල යන්ඩ.🤭 කවදාවත් සර්ලට වරදින්නෑ. මේ කියල දෙන දේවල් වලට සර්ලට ගොඩක් පිං...❤️❤️❤️

  • @Unknown-jt5je
    @Unknown-jt5je 2 ปีที่แล้ว +54

    අපි හොද ළමයි වෙමු 😂 සුපිරිම ටික

  • @samadisama7202
    @samadisama7202 2 ปีที่แล้ว +42

    අයියෝ සර් කොන්ඩෙ ඔහොම කපලා කැතයි අනේ ඊයෙ seminar එකෙන් දැක්කාම චුට්ටක් හිනත් ගියා අප්පාහ්

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake ปีที่แล้ว +3

    අපි දෙන්නා හොඳට ඉගෙන ගමු...😌... 🤣🤣🤣🤣🤣🤣
    සුපිරි ඔවදනක් සර්...🖤❤️‍🔥

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    අද තමයි සර්ගේ විඩියෝ අහම්බෙන් දැක්කේ සරුත් මුතුගල සර් වගේ මගේ හිත හොරා ගත්තා දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MindsetMastery799
    @MindsetMastery799 2 ปีที่แล้ว +5

    හැබයි මෙහෙමයි ලංකාවෙ විනය බලන්නෙ කොන්ඩෙනුයි කලිසමේනුයි ඒ දෙක හැදුවම ඔක්කොම හරි කියලා හිතන් ඉන්න ගුරුවරුත් ඉන්නවා 💔කොන්ඩේ වැව්ව පාට කරපු ඔක්කොම කුඩු කාරයෝ උනේ නෑ ...පිලිවෙලකට හිටපු හැමෝම බෝධිසත්වයෝ උනෙත් නෑ 😉

  • @educationwithhasitha2045
    @educationwithhasitha2045 2 ปีที่แล้ว +68

    අපි කැත නිසා අපිත් එක්ක යාලු වෙන්න එන්නෙ නෑ 😃😃😃 වාසනාව ❤️❤️❤️💪💪💪💪

    • @p.p.kumara311
      @p.p.kumara311 2 ปีที่แล้ว +8

      අනිවා😅🤣🤣🤣🤣🤣🤣

    • @kavindusathsara2556
      @kavindusathsara2556 2 ปีที่แล้ว +9

      ඔව් බොල,, ඒ අතින් ඒකට පින් කරලා තියෙනවා

    • @sampathgayan2433
      @sampathgayan2433 2 ปีที่แล้ว +4

      අන්නේකයි 🌝

    • @educationwithhasitha2045
      @educationwithhasitha2045 2 ปีที่แล้ว +2

      @@kawya7851 ජුකක් නෑ 🥲👍

    • @kawya7851
      @kawya7851 2 ปีที่แล้ว

      @@educationwithhasitha2045 mokak😠

  • @nilminiperamuna2910
    @nilminiperamuna2910 2 ปีที่แล้ว +17

    Sir watina kathawak ekanam ❤❤

  • @heshanthisara7486
    @heshanthisara7486 2 ปีที่แล้ว +17

    ඇත්ත කතාව සර් ♥️🔥

  • @thirr...8244
    @thirr...8244 2 ปีที่แล้ว +13

    Apinam ape sir kiyana de ahanawa. 💕
    Watina kathawak sir. 🔥 🔥

  • @educationwithhasitha2045
    @educationwithhasitha2045 2 ปีที่แล้ว +33

    අපේ සර් ❤️💪

  • @himansakaofficialwickramas1848
    @himansakaofficialwickramas1848 ปีที่แล้ว +4

    😂😂😂😂😂😂🤣🤣🤣🤣කතාවටත් හිනා කාලා මැරෙනව

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 2 ปีที่แล้ว +10

    ඇත්තටම ඒක නම් තිත්ත ඇත්තම තමයි සර් ❤️❤️🤟

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว +73

    කපල් තමා පෙන්නන්නම බැරි 🤮
    ඒ අය ඉගෙන ගන්න නෙවෙයි ක්ලාස් එන්නේ 😶
    පව් අර දෙමව්පියෝ 😥
    ඔවා දකින අපිට සසර කල කිරෙනෝ අප්පා...🤕😒

    • @madgirl943
      @madgirl943 ปีที่แล้ว +3

      ඇත්ත

    • @manorichandrasena7885
      @manorichandrasena7885 ปีที่แล้ว +2

      ඒ කනම් ඇත්ත.

    • @manorichandrasena7885
      @manorichandrasena7885 ปีที่แล้ว +1

      ඒ කනම් ඇත්ත.

    • @Sandani-p7m
      @Sandani-p7m 10 หลายเดือนก่อน

      Anika demapiyange salli walin ganunta piriminta thagi aran denawa 😂 munge love 😅

  • @desilva7694
    @desilva7694 2 ปีที่แล้ว +4

    කඩාකප්පල් කාරයෝ හැමතැනම ඉන්නවා සර්.ඔය වගේ ගුරුවරුන්ට ගහන්න කතා කර ගන්න.උද්දච්ච මෝඩයොත් ඉන්නවා.චන්ඩි,පොරවල් කියලා හිතන් ඉන්න අය.ඔකුන්ගේ ඔය උද්දච්ච කම නැති කරන්න ඕනා.

  • @lochi4821
    @lochi4821 2 ปีที่แล้ว +11

    ඕක A/L වලදි බැහැලා යනවා 🤣

  • @kaweeshamilan5069
    @kaweeshamilan5069 2 ปีที่แล้ว +14

    ගැම්මක් තමයි අපෙ සර්...💪💪💪❤️🥳

  • @storypalace-668
    @storypalace-668 2 ปีที่แล้ว +3

    අම්මෝහ් සර්😂.. සමහරක්ට වැදෙන්නැති ඩෝං ගාලා😂💥💔

  • @ravindujayawardana1657
    @ravindujayawardana1657 2 ปีที่แล้ว +18

    11:48 ඉදන් 😂😂❤❤❤

  • @supunichathurika9340
    @supunichathurika9340 2 ปีที่แล้ว +33

    සර්ලගෙ holl clz ඉන්න පට්ට ආසාවක් සර් එන්න විදිහක් නැහැ නැත්තන් සිප්වින් එකට එනවා 😔😔😔

  • @Ayodha-r6v
    @Ayodha-r6v 2 ปีที่แล้ว +21

    සර් ගැන කියන්න වෙනම ආයේ මැසේජ් දාන්න ඕනේ නෑ.. ..❤️🥳
    මොකද අපේ සෙට් එක පන්ති එන සෙට් එක දන්නවා.....❤️🙂එක එක පලාත් වලින් පන්තියට ඇවිල්ලා ඉන්නවා ....😍🥰උබලට කවදාහරි හරි යනවා ....🙂ඒක එහෙමම වෙනවා ...🥳උබලා අම්මලා අප්පච්චිලාට බොරුකරන්න එපා ...❤️ඒකට සාදාරනයක් කරපියවු ....🥰පවු ඒ අහින්සක හිත් වලට දුකක් දෙන්න එපා....❤️🥳
    Good luck... ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀

  • @tharu8160
    @tharu8160 2 ปีที่แล้ว +48

    අපේ සර්..🥰😘

  • @nethmipahasara4475
    @nethmipahasara4475 2 ปีที่แล้ว +7

    Aththatama sirge kathavalin jiwithet gnn puluwn godak dewal thiynw.sir ada mehema nangila mallilat ugnnnw dkkhm kiyagnn bari loku sathutk danenw sir. 😌 apita e dws wala ugnnapu widiha mthk una🥺.2019 di sirge clz eddi mt maths wlt 'C' k thibune.kiynnath sathutui sir, sir nisa thmayi mm 'A' k gththe mths wlt.e credit eka sirtm thma labenn one 🙏😌❤️loku sathutk danenw ada inn thana dkkhm 🙏🙏🙏budu saranayi sir! Thwa thwath shakthiya dairya labewa api wage daruwange nana guna padann.🙏❤️😌🙏

  • @kitsune2562
    @kitsune2562 2 ปีที่แล้ว +12

    බය වෙන්න එපා.ඉගෙන ගන්න එවුන් යාලු වෙන්නෙ නැහැ.කෙළවගන්න එවුන් යාලුවෙන්නේ.🤣🤣

    • @Sandani-p7m
      @Sandani-p7m 10 หลายเดือนก่อน

      Aniwa❤

  • @malshamindiw8947
    @malshamindiw8947 2 ปีที่แล้ว +66

    පිස්සුද අනේ අපි දෙන්නගෙ ආදරේට ඔය සර්ලගෙ කතා බලපාන්නෑ සුදූ අපි දෙන්නම එකම කැම්පස් එකට යමූ😂😂

    • @Deleted__acc
      @Deleted__acc ปีที่แล้ว +3

      😂😂

    • @madgirl943
      @madgirl943 ปีที่แล้ว +2

      😹😹

    • @AmashaGunasinghe
      @AmashaGunasinghe ปีที่แล้ว +4

      😂

    • @shanabc7249
      @shanabc7249 ปีที่แล้ว

      කැම්පස් ගිහින් ජීවිතේ ගොඩදාන්න බෑ බන් හැමෝටම කොරියන් ජපන් ඊශ්‍රායල් පලයන්

  • @navinmaleesha1927
    @navinmaleesha1927 2 ปีที่แล้ว +4

    ඩ්‍රයිවර් අයියගෙ වංගු ගැනිල්ල 😂😂

  • @Veju4u2wcvwj
    @Veju4u2wcvwj 2 ปีที่แล้ว +13

    සර් රැවුල කැපුවට පස්සෙ අමුතුයි😂👌

  • @kalindubandara1905
    @kalindubandara1905 2 ปีที่แล้ว +46

    කපල් කපල් කපල් වල බලාපොරොත්තු 😹 පව් හැබැයි😹

    • @madu3419
      @madu3419 2 ปีที่แล้ว +2

      Ammoo

  • @nipusvlogs2299
    @nipusvlogs2299 2 ปีที่แล้ว +5

    අපිත් කුරුණෑගල .අපිත් ආවේ සිප්වින් එකට...එත් අපි කට් කරලා ne...ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ....පස්සේ පසු thewenna වෙනවා ...☹️☹️

  • @Sada00
    @Sada00 2 ปีที่แล้ว +19

    පට්ට සර්😎❤️

  • @thinushaeshan8150
    @thinushaeshan8150 2 ปีที่แล้ว +21

    අයේ සුපුරි යක් ඇ 🤜🤛 සර්
    💔

  • @user-gi3hq2jq8n
    @user-gi3hq2jq8n 2 ปีที่แล้ว +15

    Ape sir gammak thama😂

  • @chamathkaashen3524
    @chamathkaashen3524 2 ปีที่แล้ว +22

    රැවුල Left 😂

  • @yethminisamarasinghe7109
    @yethminisamarasinghe7109 2 ปีที่แล้ว +22

    කපල් කපල් කපල් කපල් 😂 🔫

  • @pahanpradeep4738
    @pahanpradeep4738 2 ปีที่แล้ว +19

    🙉😹couple left sir

  • @සර්වබලදාරිය
    @සර්වබලදාරිය 2 ปีที่แล้ว +4

    😅කාටවත් කරදරයක් නාෙවී පොඩ්ඩක් love කලාට මොකද

  • @janakiwasala5891
    @janakiwasala5891 2 ปีที่แล้ว +7

    ශිහ් ඔය couple වෙලා මී හරක් පිස්සු නටනවා .. අපි පුදුම ආසාවකින් ඉන්නේ සර්ලගේ ක්ලාස් එන්න ඒත් අපි ගල්ගමුවේ නිසා එන්න විදියක් නෑ

  • @shasinidimanthika8226
    @shasinidimanthika8226 2 ปีที่แล้ว +35

    සර් ආසයි සර්ලා වගේ ගුරුවරුත් එක්ක එකම එක වචනයක් කතාකරන්න. "මට එක දවසක් සර් එක්ක ඔන්ලින් එකේදී කතාකරන්න හම්බඋනා එදා මට ලොකු සතුටක් දැනුන " එත් මම කැමති සර් එක්ක සර් මගේ ඉස්සරහ ඉද්දි කතාකරන්න ඇස් දෙකෙන්ම දකින්න අනේ සර් පුලුවන්නම් ගම්පහටත් ඇවිල සෙමිනා එකක්‌ කරන්නකෝ . සර් වගේ මිනිස්සුන්ට තමා සර් කොහොමත් හරියන්නේ. සර් මම zoom පන්ති වලට හෙමදමත් හිටිය සර් කරන හැම පාඩමක්ම හොදට තේරුණා. අනේ පුලුවන්නම් ගම්පහටත් එන්න කියල්ක තමා කියන්න තියෙන්නේ

    • @mayuradhammika1074
      @mayuradhammika1074 2 ปีที่แล้ว +5

      මෙච්චර online ආවා.දැන් තියරිත් යනවා.ඒත් තාම සර් එක්ක කතා කරන්න හම්බෙලා නෑනෙ.ඒ අතින් ඔයා වාසනාවන්තයි.මං තියරි පන්තියෙත් බලන් ඉන්නෙ කොයි වෙලේද මගෙන් ප්‍රශ්නයක් අහයිද කියලා.

    • @pramilakumari9133
      @pramilakumari9133 2 ปีที่แล้ว +3

      අනෙ ඔව් සර් ගම්පහටත් එන්නකො සර්. අපිට කුරුනෑගල එන්න විදිහක් නැති එක ගැන මාරම අප්සට්

    • @niroshakumari4504
      @niroshakumari4504 2 ปีที่แล้ว +1

      ඔව් සර් ගම්පහටත් එන්න ❤️

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes 2 ปีที่แล้ว

      💝💝💝💝
      🙏

  • @nilanthijayaweera9343
    @nilanthijayaweera9343 2 ปีที่แล้ว +5

    සර්ගෙ හෝල් ක්ලාස් එන්න බැරුව අපි ඉන්නවා.හෝල් ක්ලාස් එකට ඇවිල්ලත් පිස්සු නටනවනම් උන් කාලකන්නියෝ.🤨

  • @zogan4286
    @zogan4286 2 ปีที่แล้ว +24

    අපිට එන්න විදිහක් නෑ සර්🥺. අපිට පින නෑ💔.සර්ලට පුලුවන්නම් ගම්පහට එන්නකෝ. 🙏

  • @shana7742
    @shana7742 ปีที่แล้ว +2

    O/l ,A/L කරන ළමයින්ට watina video ekak

  • @ncchannel9575
    @ncchannel9575 2 ปีที่แล้ว +9

    Amoo sir ekanm atha kathawa

  • @ashasamodi8466
    @ashasamodi8466 ปีที่แล้ว +2

    Apita hall class enna bari una fura nisa Online awe..Eth dan ekath na O level ivara nisa aye sirge classes enna thibuna nm..😢 kawadawath sirwa nm amathaka wenne na❤❤❤

  • @chamothchamoth8593
    @chamothchamoth8593 2 ปีที่แล้ว +6

    මෙන්න සර්ලා නියමයි සර් 👍

  • @pasanchamodh4364
    @pasanchamodh4364 2 ปีที่แล้ว +11

    Sir 💪💪💪💪

  • @chamodihansika5445
    @chamodihansika5445 2 ปีที่แล้ว +3

    sir nam niyamai aaaa.....

  • @GhnRanjan
    @GhnRanjan ปีที่แล้ว

    1:22 බලන්න ඒ සබැඳියාව 😂😂

  • @Dinuka406
    @Dinuka406 2 ปีที่แล้ว +1

    11:15 සහතික ඇත්තක්🌝
    අවධානෙ ඕනෙ වෙලා

  • @lakshithahashan8561
    @lakshithahashan8561 2 ปีที่แล้ว +1

    එකපාරක් ඔක කලානම් හරි සර් ළමයි ටික එක එක මයිල්ගහ ගැලවුවානම් හරි ඔය කාලකන්නි 😏

  • @shashiyashodha6492
    @shashiyashodha6492 2 ปีที่แล้ว +8

    Ow sir sira kathawa😒

  • @rashininethmika5275
    @rashininethmika5275 2 ปีที่แล้ว +2

    ඔව් සර් ඒ වගේ කාලකන්නි හැත්ත මොකට ඉන්නවාද මන්දා

  • @tharushidinushika2836
    @tharushidinushika2836 2 ปีที่แล้ว +8

    Niyamii sir

  • @lakshitha7445
    @lakshitha7445 2 ปีที่แล้ว +16

    සැර් ගාන cream එක මොකද්ද

    • @sampathgayan2433
      @sampathgayan2433 2 ปีที่แล้ว +2

      පූස් ලෝම වලින් හදල තියෙන්නේ 🐱

  • @pawanirathnayaka3357
    @pawanirathnayaka3357 2 ปีที่แล้ว +4

    kathawa nam eththa sir. maruwata kara.

  • @nethmiwihanga5071
    @nethmiwihanga5071 2 ปีที่แล้ว +12

    අමෝ අමෝ සර් 😂

  • @nipunadilshan2488
    @nipunadilshan2488 2 ปีที่แล้ว +24

    අපේ සර්❤️🙂

  • @everbest..538
    @everbest..538 2 ปีที่แล้ว +7

    Sir mokeda sir ugannane .matath enna one sir

  • @kitsune2562
    @kitsune2562 2 ปีที่แล้ว +4

    මල කෝලම්.යාලුවෙයංකෝ ඉගෙනගන්න කාලෙම.කෙළවුනාට පස්සෙ කපල් එකට පුලුවන් එකට පොල් කඩන්න.....

  • @chamoddanush5123
    @chamoddanush5123 2 ปีที่แล้ว +2

    Fun Facts = පංතියේ හු කියන්නේ මීට අවුරුදු 17,16ට ගෘහ mulikyaa ගෙදර නැති වෙලාවේ හොරෙන් ගෙවල් පැත්තේට නරියෙක් ඇවිල්ල ඒවගේ දැන් result තමයි උගන්නන වෙලවේ හු කියන්නේ.... 😩😂

  • @LakiYa404
    @LakiYa404 2 ปีที่แล้ว +54

    කපල් කපල් ලෙෆ්ට්😂😂

  • @imeshamaduwanthi3262
    @imeshamaduwanthi3262 2 ปีที่แล้ว +9

    ස" 😇❤

  • @pasinduvr
    @pasinduvr 2 ปีที่แล้ว +11

    දිනේශ් සර් 😁❤️
    🐥❤️🐱

    • @sampathgayan2433
      @sampathgayan2433 2 ปีที่แล้ว +3

      🐱❤️🐥

    • @pasinduvr
      @pasinduvr 2 ปีที่แล้ว +2

      @@sampathgayan2433 හැමෝම දන්නෑ මේවා 😂

    • @sampathgayan2433
      @sampathgayan2433 2 ปีที่แล้ว +1

      @@pasinduvr mmmm 😁

  • @podda-777
    @podda-777 2 ปีที่แล้ว +1

    bike ekknm ghanna mm patta asay hebei sir mmnm kawadawath love karanneth ne kasadha badhinneth ne hota kala innawa

  • @shasinidimanthika8226
    @shasinidimanthika8226 2 ปีที่แล้ว +12

    මෙයා මගෙත් සර්

  • @-militaryyakkuofficial3878
    @-militaryyakkuofficial3878 2 ปีที่แล้ว +9

    MN Issara sirge class awa supiri pari ithirenna ugnnanawa maru 🦅🦅☠☠

  • @kaveelokaya1301
    @kaveelokaya1301 2 ปีที่แล้ว +8

    Hamadama mee vage video Kali onee

  • @nimsaraboy2979
    @nimsaraboy2979 2 ปีที่แล้ว +4

    සර් සර්ගේ ඔන්ලයින් cls වලට ජොයින් වෙන විදිය කියන්නකෝ

  • @thilini2345
    @thilini2345 2 ปีที่แล้ว +2

    ඇත්ත සර් පව් දෙමව්පියෝ.. 🥺🥺

  • @sanudalaknath8158
    @sanudalaknath8158 2 ปีที่แล้ว +8

    Ptt sir ❤️😂

  • @ukshashini4189
    @ukshashini4189 2 ปีที่แล้ว +4

    Hammoooo hammoooo...... Eka maru🙂🤭😇😄🙆‍♀️

  • @Maheshi123
    @Maheshi123 2 ปีที่แล้ว +7

    👌

  • @vidulanimansha8614
    @vidulanimansha8614 2 ปีที่แล้ว +4

    ගැම්මක්❤️❤️ දෙන්න තිබ්බෙ කන පැලෙන්න