Laptop motherbord section සම්පූර්ණයෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @buddhikaranasingha7100
    @buddhikaranasingha7100 2 ปีที่แล้ว +7

    හොද පැහැදිලි කිරිමක් ..❤️❤️..ඉතුරු පාඩම් ටිකත් ඔනා...

  • @mixtube2135
    @mixtube2135 2 ปีที่แล้ว +4

    අයියේ ඔයාගේ වැඩේ ගොඩක් පැහැදිලී දිගටම කරගෙන යමු කවුරු මොනව කිව්වත් ඔයා මේක නවත්තන්න එපා ඉගෙනගන්න බලාගෙන අපි වගේ තව ගොඩක් අය ඉන්නවා ❤️❤️❤️

  • @jayasrirawan6907
    @jayasrirawan6907 11 หลายเดือนก่อน

    ඇත්තටම හොද වැඩක් ..ජය වේවා .

  • @dhammikaperera6312
    @dhammikaperera6312 5 หลายเดือนก่อน

    ඔයා කිව්වා හරියට හරි, මම කියන්නෙත් මේ වගේ වටිනා වැඩක් කරන කොට වල කපන්නෙ නැතිව එපානම් තමන්ගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉදපල්ලා කියලා, මේ දේවල් අපිට පට්ට වටිනවා.

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +2

    සර් හරිම පැහැදිලිව උගන්වන නිසා අපට හොඳට තේරුම් ගන්න පුලුවන් . නිවැරැදි දැනුම සිංහලෙන් ලබාදෙන චැනල විරලයි. ඔබතුමා ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ගෙන එනවානම් අපට ගොඩාක් ප්‍රයෝජනවත්. නරක මිනිස්සුන්ගෙ වැරැදි ප්‍රතිචාර වලට නොසැලී, දැනුම අවශ්‍ය අයට එය ලබාදීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය තුණුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.

  • @dumindamendis9020
    @dumindamendis9020 ปีที่แล้ว

    Laptop ගැන ඉගෙන ගන්න මට හම්බ උන සරලවම පැහැදිලි කරල දෙන සාර්තකම chanel එක.මේ සමාජ සත්කාරය ඉදිරියටත් කරගෙන යෑමට ඔබතුමාට ධෛර්ය ශක්තිය වාසනාව තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා.....!

  • @dinu8989
    @dinu8989 2 ปีที่แล้ว +2

    ලැප් ගැන දැනට තියෙන හොඳම channel එක... ❤️❤️❤️
    Keep it up and thanks for sharing

  • @dihansasithmina453
    @dihansasithmina453 2 ปีที่แล้ว +2

    නියමයි බලන් ඉන්න උන්ට අමාරැ ඇති දැනට මම බලපු හොදම චැනල් එක දිගටම කරන්න ගොඩක් අය මගදි නවත්තනව එපා පිස්සො කැගැහුවට ගනන් ගන්න එපා 👍👍

  • @Saint_KSM
    @Saint_KSM 2 ปีที่แล้ว

    Good and thank you for explaining 👍

  • @chamila410
    @chamila410 ปีที่แล้ว

    Niyamay 👍👍👍🤳🤳🤳

  • @kavindigimhani2339
    @kavindigimhani2339 2 ปีที่แล้ว +2

    A to Z කියල දෙන්න මගිම් නවත්වන්න එපා මේ වැඩේ

  • @chamikakeshan9067
    @chamikakeshan9067 ปีที่แล้ว

    Thanks

  • @donalperera5253
    @donalperera5253 2 ปีที่แล้ว +4

    සැර වැඩිද මන්දා... 👍👍

    • @AnuWickramasingha
      @AnuWickramasingha ปีที่แล้ว

      සැර වැඩි නැ මේ චැනල් එක බුද්දිමත් අයට විතරයි හරක් අවම තමයි ඔය වගේ දෙකයි පනහේ කතා කියලා කොමේට් දාන්නේ

  • @dilanrandika8568
    @dilanrandika8568 2 ปีที่แล้ว

    Niyamai sar ohoma Yan

  • @lahirudilshan3087
    @lahirudilshan3087 11 หลายเดือนก่อน +1

    මොනවා ද මේ Section කියන්නේ.
    හැම IC එකටම අදාළ Section එකක් තියෙනවා ද, ඒ IC එකෙන් ද මුළු Section එකම control කරන්නේ

  • @kirihamielectronics5320
    @kirihamielectronics5320 2 ปีที่แล้ว

    Niyamai aiya

  • @kamalmanohara97
    @kamalmanohara97 2 ปีที่แล้ว

    DC DC ic eka thiyenne display ekemada ( Singer lap wala)tnks ,sir

  • @luckyboy-yl2sr
    @luckyboy-yl2sr 2 ปีที่แล้ว +1

    Nawaththanne nathiwa me wade digatama karagena yanna api innawa oyath ekka ❤️❤️❤️❤️

  • @thariduhashan6558
    @thariduhashan6558 ปีที่แล้ว

    Hodai a

  • @asankak77
    @asankak77 2 ปีที่แล้ว

    කවුරු මොනව කිව්වත් ඔයා මේක නවත්තන්න එපා
    ඉගෙනගන්න බලාගෙන අපි වගේ තව ගොඩක් අය ඉන්නවා

  • @thusithaliyanage8754
    @thusithaliyanage8754 2 ปีที่แล้ว

    සුපිරි
    Digatama කරගෙන yanna 👍👍👍👍👍

  • @vishwa_886
    @vishwa_886 2 ปีที่แล้ว

    thanks bro..❤

  • @netohoradomallarigalendez4346
    @netohoradomallarigalendez4346 2 ปีที่แล้ว

    අයියේ මගේ ලැප් එක Asus X556UA එකක් එකේ බැට්‍රි එක චාර්ජ් වෙන්නේ නැතුව ගලවලා අයින් කරා මේ දවස් වල බැට්‍රි ගනන් නිසා චාර්ජර් එකට plug කරගෙන පාවිච්චි කරන්නේ මොකක් හරි අවුලක් වෙයිද ඒකෙන්?

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว +1

      කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ බය නැතිව පාවිච්චි කරන්න මේ වීඩියෝවෙන් මම ඒ ගැන සම්පූර්න පැහැදිලි කරල තියෙනවා බලන්න එක
      th-cam.com/video/VgzA0PsKXLU/w-d-xo.html

  • @geeth960
    @geeth960 2 ปีที่แล้ว

    බ්‍රෝ..මගේ asus x556uv lap එකක් තියෙනව.battery එකේ කාලය ඉවරයි.7.8V battery එකක්.ඒක ගලවල බැලුව.3.8v flat cell දෙකක් series කරල Controller pcb එකකට සෙට් කරල තියෙන්නෙ.මම් Mobile phone වලට එන ඒ හැඩයම තියෙන 3.8v 3500mAh battery දෙකක් series කරල ඒ controller pcb එකටම සෙට් කලා.ඒත් battery එකcharge වෙන්නෙවත් detect කරන්නෙවත් නෑ.සමහරු කීවේ ඔරිජිනල් බැටරි දෙක controller pcb එකෙන් ගැලෙව්වම ඒකෙ තියෙන EEPROM එක RESET වෙනවලු.ආයේ වෙන බැටරි දැම්මට ඒවා detect කරන්නෙ නැතිලු.මේක ඇත්තක්ද?මේකට විසඳුමක් තියේද?

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว

      EEPROM RESET වෙන කතාවට වඩා EEPROM PROGRAM කරල තියෙන්නෙ 1000 CIRCLE වලට ගොඩක් BATTERY DEAD වෙන්නෙ සෙල් සවුත්තු වෙලාම නෙවෙයි අර සර්කල් එක ඉවර උනාම.මම ඔය ගැන විඩියෝවක් චැනල් එකේ කරා, අපි හැමෝම දන්නවානේ ROM සහ RAM අතර වෙනස power නැති උනා කියල ROM reset වෙන්නෙ නැහැ. හැබැයි ROM data corrupt වෙන්න පුලුවන්. ඔයට පුලුවන් ඔය EEPROM එක programmer එකක් හරහා PROGRAM කරගන්න

  • @champabasnagoda5403
    @champabasnagoda5403 2 ปีที่แล้ว

    Ethamath hondai.Mama asawen egena gannawa.mama grade 7 Enna nisa tikak therum ganna Amaru Dewal thiyenawa.Eth mama try karanawa.

  • @kapilakumara4165
    @kapilakumara4165 2 ปีที่แล้ว

    Super

  • @mixtube2135
    @mixtube2135 2 ปีที่แล้ว

    අනිත් වීඩියො එකත් ඉක්මනටම ඔනේ 🤟

  • @yking5060
    @yking5060 2 ปีที่แล้ว +1

    Ada channel eka dakke patrai
    Subscribe kala

  • @kasuntharaka187
    @kasuntharaka187 ปีที่แล้ว

    හරියටම ඉගනගෙන කරන්න ඔන නැත්තං නාන්න තමය් වෙන්නෙ

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 2 ปีที่แล้ว

    ගොඩක් හොදයි අයියෙ . මගදි නවත්වන්න එපා . ඔයාට class කරන අය අනිවා ලෙඩේ දානවා . ගොඩක් අය මගදි නැවත්තුවා . Please ඔයා නම් නවත්වන්න එපා . අපි ආසයි ඉගෙනගන්න . Please නවත්වන්න එපා . ඔයාගෙ website එක හදන්න help එකක් ඕන නම් කියන්න . මම කරල දෙන්නම් .

  • @pushpakumatapushpakumara
    @pushpakumatapushpakumara 5 หลายเดือนก่อน

    Apita mul awe danna

  • @indusarameuranga
    @indusarameuranga 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @nakandalatv3281
    @nakandalatv3281 2 ปีที่แล้ว

    👋👍👍👍👍👍

  • @jayasrirawan6907
    @jayasrirawan6907 11 หลายเดือนก่อน

    නම්බර් එක දෙන්න පුළුවන් ද ..

  • @hansanaAyash
    @hansanaAyash 2 ปีที่แล้ว

    ayye mage lap eka on karala 5 min wage yaddi display eke madden eri gihin flicking wenawa mkkda ayye awula display awulk da naththam wena awulk da??? model eka(del inspiron 13 5000 i5 8 th gen)

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว

      separate vga awa model ekakda oka?

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว

      eka check karanne nathiwa kiyanna amarui. display eke wennath puluwan vga wennath puluwan

  • @ashanbandara4373
    @ashanbandara4373 2 ปีที่แล้ว

    Super mata oyage number eka denna