අලුතෙන් වැඩක් පටන්ගන්න හිතුවට තාම පටන් ගත්තෙ නැද්ද..?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 9

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 หลายเดือนก่อน +2

    අදත් ලස්සනයි වැඩසටහන මහත්මයා නියමයි ඇත්ත කතාව මාත් කොරියන් එනකම් කිසි කෙනෙක් දන්නෑ මන් කොරියන් යනවමයි කියලා දැඩි විස්වාසයෙන් උනන්දුවෙන් ඉගන ගෙන මන් මගේ ගමන ආවා 🙏..ඔබගේ මෝට්වේෂන් එක සුපිරි බලන අයට අනික මගෙ මැසෙජ් එකක් බලන්න ඒකත් ඔබට පොඩි හරි උත්සහයක් ලැබෙයි ගුඩ්ලක් ...තෙරුවන් සරණයි මහත්මයා සුන්දර වචන ට්කක් ❤❤❤❤❤❤..මන් චමිදු .👉🇰🇷.🙋

    • @RanganaRajapaks
      @RanganaRajapaks  หลายเดือนก่อน

      @@chamindukulawansha6737 චමිදු මහත්මයා..අධිශ්ටානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි..ඔබට ජයම වේවා.❤️❤️බොහොම ස්තූතී..

  • @Royfernando-nf2kz
    @Royfernando-nf2kz หลายเดือนก่อน +1

    Thank you ඔබ තුමාට, මම කොළ කැද විකුනන්න ඉන්නේ මගේ නිවස ඉදිරි පිට ගොඩක් දවස් ඉදන් හිත හිත ඉන්නවා කරන්න බැරි උනා ඉක්මනින් පටන් ගන්නවා මට උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද ස්තුතියි

    • @RanganaRajapaks
      @RanganaRajapaks  หลายเดือนก่อน

      බොහොම සතුටුයි..ඇයි අපි හෙට උදේම 10දෙනෙක්ට කොලකැඳ හදල දෙන්න.පටන් ගමු..අපි උදව් කරන්නම්...

    • @Royfernando-nf2kz
      @Royfernando-nf2kz หลายเดือนก่อน +1

      @RanganaRajapaks තැන්ක්ස්

    • @RanganaRajapaks
      @RanganaRajapaks  หลายเดือนก่อน

      @@Royfernando-nf2kz කොහොමද අද result එක ඔයගෙ සර්...

    • @Royfernando-nf2kz
      @Royfernando-nf2kz หลายเดือนก่อน +1

      @@RanganaRajapaks මම මේ දවස් වල ගෙදර නෙමේ ඉන්නේ බදාදා තමා එන්නේ ඊලග දවසෙම පටන් ගන්න වා මම ගෘහනියක් මගේ මහත්තයාගේ නමින් youtub තියෙන්නේ මගේ ගම ඇතුලේ ගෙවල් 300විතර තියෙනවා ගේ ඉස්සරහ පොඩි මඩුවක් ගහලා කරන්න හිතනවා කෑම පාර්සල් ටිකක් කැද එක්කම දාන්න එක පරම දෙකම දන්නේ නෑ කැද ටික දවසක් දාල ඉන්නවා මට පැහැදිලි කරලා දෙන්න ස්තුතියි

    • @RanganaRajapaks
      @RanganaRajapaks  หลายเดือนก่อน

      @@Royfernando-nf2kz ok free welawaka ape chanel adminwa contact karanna ms 070 10 20 252 whatsapp