ආඩිගම ශාලාවත් ඩෙස් බංකුත් හරි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 67

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 3 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේලා ඇතුළු සියලු හාමුදුරුවන් වහන්සේලාටත් උදව් උපකාර කළ සියලුම දෙනාට නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායු ලැබේවා උතුම් තෙරුවන් සරණයි

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 3 วันที่ผ่านมา +4

    මේ වගේ දුෂ්කර පලාත්වල පන්සල් වලට උදව් උපකාර කරන ඔබ වහන්සේ ඇතුලු ආධාර උපකාර කල සියලුම දෙනාට උතුම් නිර්වාණ සුවය අවබෝධ වේවා.හැමෝටම තෙරුවන් සරණයි

  • @bosalem3727
    @bosalem3727 3 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නුඹ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ලැබේවා! අපිට මේ පින් සතුටින් අනුමෝදන් වෙන්නං වෙන්නම්. සාදු සාදු සාදු

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 วันที่ผ่านมา

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවායි ජයෙන් ජයම වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ගොඩාක් සන්තෝස හිතෙනව. මේ උතුම් පුණ්‍ය ක්‍රියා බොහෝ සේ අගය කරම්. ගරුතර අපේ හාමුදුරුවන් වහන්සේලාට මාගේ නමස්කාරය සහ ඉමහත් ගෞරවය භක්ති ප්‍රණාමය පුද කරමි. මේ උතුම් පුණ්‍ය කර්මය සදහා මුදලින් සහ ශ්‍රමයෙන් දායකත්වය සැපයූ සියලුම දෙනාට විශ්ව ශක්ති අනුහසින්, ආනුභාවයෙන් සෙතක්, Saanthiyak, යහපතක්ම වේවා. නිදුක් නිරෝගි සුවපත් සතුටින් පිරි සෞභාග්‍යමත් සුභම සුභ අනාගතයක් උදා වේවා. ගොඩාක් පින් වන්ත සත් ක්‍රියාව. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 11 ชั่วโมงที่ผ่านมา

    යහපත්කම වේවා ඔබ වහන්සේට 🎉..සුභ නව වසරකට ආසිරි පතමි

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 3 วันที่ผ่านมา +1

    සාදු සාදු..මාගේ නමස්කාරය වෙිවා..අපේ හාමුදුරුවන්ට.උතුමි නිවනම අවබෝධ වෙිවා.

  • @siriparapitya1739
    @siriparapitya1739 3 วันที่ผ่านมา

    ගොඩක් pin ඔබ wahansetat උදවු කරන හැමෝටම teruwan saranai

  • @ramyawasantha6167
    @ramyawasantha6167 3 วันที่ผ่านมา +1

    ඔබවහන්සේට සහ උදවු කල සියළුම දෙනාටත් ..තෙරුවන් සරණයි ..දිනෙන් දින දියුණුවට පත් වේවා ..🌺🙏🙏🙏🙏

  • @sriyakumari4314
    @sriyakumari4314 3 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 වර්තමානයේ විශ්ම karama දෙවි puth.....

  • @tharukadilan1992
    @tharukadilan1992 3 วันที่ผ่านมา +1

    බුදු සරණයි ඔබ වහන්සේට සහ උදව් උපකාර කළ සියලු දෙනාටම ..🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 2 วันที่ผ่านมา

    සාධු! සාධු! සාධු! අපේ පින්වත් ස්වාමින් වහන්සේ සම්බුද්ධ ශාසනයට රටට කරනා මෙහෙවර කියලා නිම කරන්න බැහැ. උදව් දෙනාටම බොහෝ පින් සිදු වේවා!!!

  • @arunashammikadahanayaka4129
    @arunashammikadahanayaka4129 3 วันที่ผ่านมา +1

    Sadu sadu sadu
    Ape හාමුදුරුවන් වහන්සේට මෙවැනි උතුම් pin kam ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ❤❤❤❤❤
    දායක උ සියලුම දෙනාටම තෙරුවන් සරණයි

  • @teclawickramasinghe2540
    @teclawickramasinghe2540 3 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාට තෙරැවන් සරණයි

    • @gayanwarshapperumaarchchil3219
      @gayanwarshapperumaarchchil3219 3 วันที่ผ่านมา

      ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට ගොඩක් පින්

    • @rohinirodrigo6915
      @rohinirodrigo6915 2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි .!
      🙏🙏🙏

  • @mallikaan4516
    @mallikaan4516 2 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaHerath-u9j
    @PushpaHerath-u9j 2 วันที่ผ่านมา

    Sadu safu Sadu mage namaskaraya wewa ape hamuduruwane oba wahanselata niduk nirogi suwapath bawa lebewa ape lankawe siting me pinkama udau kaka hemota godak pin mamath me pinkama deka Bala sedesithin pin anumodam wemi, ape,hamuduruwane oba wahaseta godakma pin

  • @NirmalaWanigasuriya
    @NirmalaWanigasuriya 3 วันที่ผ่านมา

    ඔබ වහන්සෙ.අපෙ.ලංකාවට.බුදුකෙනෙක්.බුදුවෙවා.සතුටුයි.මෙඋතුන්.පින්බලයෙන්.නිදුක්නීරොගිබායලැබ්ල.දීර්ග
    ආයුෂ.ලැබෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thakshisenani3075
    @thakshisenani3075 2 วันที่ผ่านมา

    Ape pinwath sawamin wahanseta theruwan saranai

  • @asokarathnayaka5128
    @asokarathnayaka5128 3 วันที่ผ่านมา

    ..සාධු සාධු අපේ හාමුදුරුවන්ට නමස්කාර වේවා තව තවත් මෙවැනිම කටයුතුවල යෙදෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sumithrahearth
    @sumithrahearth 3 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට 🙏🙏🙏

  • @oppriyani5318
    @oppriyani5318 3 วันที่ผ่านมา +2

    දැන්නම් හන්තානේ ස්වාමීන්වහන්සේ හරිම දේවල් හඳුනාගෙන උදව් උපකාර කරනවා.
    පන්සල මූලිකව කරන මෙවැනි පොදු වැඩ සඳහා කරන උදව් උපකාර නිසා විශාල පිරිසකට බොහෝ කාලයකට පහසුකම් සැලසීම හේතුවෙන් පිං පිරෙන හරිම හොඳ හරිම සතුටුදායක දෙයක් බව දැනෙනවා.
    ගමේ ලොකු පොඩි සැමටම සතුට ලැබෙන බව දකින විට රට වැසි ලෝ වැසි සියළුම දෙනාගේත් සතුට වැඩි වෙනවා.

  • @BuddhikaAbeyrthnna
    @BuddhikaAbeyrthnna 3 วันที่ผ่านมา

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikamalani9281
    @dammikamalani9281 3 วันที่ผ่านมา

    Teruwan saranay oba wahanse etulu udaw kala siyaluma denata godak pin sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @mallikamallika4714
    @mallikamallika4714 2 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @malkanthinissa
    @malkanthinissa 3 วันที่ผ่านมา

    🙏🙏🙏🌷🌷🌷🌺🌼🌸 teruvan saranai oba wahanseta udaukarapu siyaluma denatat

  • @leelawathihaminee2363
    @leelawathihaminee2363 3 วันที่ผ่านมา

    😮sadu,sadu ,saduu,harima satutui❤❤❤❤

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 3 วันที่ผ่านมา

    සාදුසාදුසාදු

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 วันที่ผ่านมา

    🎉🎉🎉❤❤❤ පිංකමට සහයෝගය ලබා දුන්න සියලන්ම උතුම් නිවනින් සැනසිම ලැබේවා🎉🎉🎉

  • @ushaninavodya3672
    @ushaninavodya3672 3 วันที่ผ่านมา

    මෙවන් සත්කාර තවතවත් කිරීමට ශක්තිය ලැබේවා

  • @VijaWijetunga
    @VijaWijetunga 3 วันที่ผ่านมา

    Theruwansaranay hamuduruwane udaw upakara kanna karapu siyalu denatama niduk nirogi wewa suwapath wewa theruwansaranay

  • @somachandra5679
    @somachandra5679 3 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @kellyfelder9077
    @kellyfelder9077 3 วันที่ผ่านมา +1

    Godak pin Hmuduruwane.🙏🙏🙏🙏🙏🙏

  • @percygune5235
    @percygune5235 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    බලාගෙන හිටිය වීඩියෝවක්
    පුදුම සතුටක් අපෙ හාමුදුරුවන්❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @AjithKumara-pq6po
    @AjithKumara-pq6po 3 วันที่ผ่านมา +1

    උදව් කරපු හැමෝටම බුදු සරණයි..🙏🙏🙏

    • @shgjj4459
      @shgjj4459 2 วันที่ผ่านมา

      🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤

  • @nihalweerakoon4073
    @nihalweerakoon4073 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤kuwait 🇰🇼

  • @milan7518
    @milan7518 3 วันที่ผ่านมา

    Ape hamuduruwane sanala wewa pansalata tawa ma mudal sampurna une Nedda🙏

  • @wajiranihewage
    @wajiranihewage 3 วันที่ผ่านมา

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @rasirasi3532
    @rasirasi3532 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BbHb-f2w
    @BbHb-f2w 3 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @bandarabandara-qg7hi
    @bandarabandara-qg7hi 3 วันที่ผ่านมา

    Teruwan saranai apae hamuduruwanae 🙏🙏🙏

  • @SriyaniRathnayak-x7i
    @SriyaniRathnayak-x7i 18 นาทีที่ผ่านมา

    🌺🌺🌺🙏🙏🙏

  • @podipodi8291
    @podipodi8291 3 วันที่ผ่านมา

    Budu saranai hamotama 🌸🙏🌸

  • @lalithkumara7002
    @lalithkumara7002 3 วันที่ผ่านมา

    Budu saranai

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm 3 วันที่ผ่านมา

    💐👏💐👏💐👏

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @dilrukshiiroshakw2414
    @dilrukshiiroshakw2414 3 วันที่ผ่านมา

    Sadu sadu

  • @upulananda1277
    @upulananda1277 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @thusharachandana8543
    @thusharachandana8543 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @NirmalaWanigasuriya
    @NirmalaWanigasuriya 3 วันที่ผ่านมา

    අපෙ.මතුගම.පැලවත්තෙ.ළයිදෙන්නගෙ.කාබර.කෑලිදෙකත්හදාගන්න.පිහිටවෙන්න.උතුම්පිනක්.වරදක්.උවානම්.සාමාදෙන්න.වට්සැප්.එකට.ව්ස්තරදැම්ම.🙏🙏🙏🙏🙏

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @mdchandana2233
    @mdchandana2233 3 วันที่ผ่านมา

    උදවු කරපු සියලුම අය​ගේ පවුල් වලට සහ එම ​දෙමාපියන්ට කිසිම කරදයක් ​නොම ​වෙවා

  • @karunathilakadisanayaka6007
    @karunathilakadisanayaka6007 2 วันที่ผ่านมา

    හන්තානේ හාමුදුරුවන් වගේම ආඩිගම විහාරාධිපති හාමුදුරුවන්ගේ කැපවීම පිළිබද බොඋද්දයන්ගේ ගොඋරවය හිමිවියයුතුයි .

  • @nandanabandara9151
    @nandanabandara9151 3 วันที่ผ่านมา

    Pinsidu veva

  • @VICSENSER
    @VICSENSER 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @preethikafernando7718
    @preethikafernando7718 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @Bill45Robertson
    @Bill45Robertson 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @piyasooriyapatabandi
    @piyasooriyapatabandi 3 วันที่ผ่านมา

    Wadihiti hamuduruwek bala harmuduruwekta wandinawa. Eka hari naha. Mage danmata anuwa

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champika8338
    @champika8338 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @getanimmie3603
    @getanimmie3603 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @indikasaman500
    @indikasaman500 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @anomarathnayaka9301
    @anomarathnayaka9301 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShanikaDilrukshi-p3g
    @ShanikaDilrukshi-p3g 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @AccAcc-v5j
    @AccAcc-v5j 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @amalmarasinghe2415
    @amalmarasinghe2415 2 วันที่ผ่านมา

    🙏🙏🙏