10, read strange things 9. Less talk more do 8. How big are your shoes 7. Dream catcher 6. Be a finisher 5. Next level finishing 4. The thing about things 3. Ask ask ask ...then ask some more 2. Power of daily practice 1. Leadership Journal plan eke note karagaththa . Dawasata eka point eka gane me පිළිවෙළට practice wenw , thank you❤
මම මෙම පොතෙන් ඉගෙන ගත්ත හොද දේවල් 2 ක් තියෙනවා. ඒ තමයි මම පොඩි දේවල් වලින් සෑහීමකට පත් වූ පුද්ගලයෙක් දැන් මේ පොත නිසා ලොකු දෙයක් ගැන හිතන්න පටන් අර ගෙන කොහොම හරි ඒ අරමුණ ඉශ්ඨ finish කර ගැනීමට plan එකක් හැදුවා. Thank you for the video sir
"ලංකාවේ මිනිසුන්ගේ හීන හරිම පොඩියි"කුඩා කාලේ සිට ඔලුවට දාපු ලද දෙයින් සතුටුවීම කියන වැරදි මතය ගොඩක් මිනිසුන්ගේ ජීවිතවලට සීමාවක් දාලා තියෙනවා මේ මතය ඉක්මනින් සමාජයෙන් තුරන් කරන්න ඕනැ
ධනවත් වීම අහම්බයක් නොව එය නොනවතින අත්නොහරින උත්සාහයක ප්‍රතිඵලයකි....ඉතින් තනමු ලොකු හීනයක් දවසක් එයි ඔබ එය සැබෑ කරගන්නා..හැරී බැලු විට පෙනෙයි ඔබ ආ මගෙහි තැන තැන වු කටෝරබව මෙන්ම ඒවා පරයා නැගී සිටි ඔබේ යෝධ ශක්තිය.....
ඇත්තටම වටිනවා හිතට වැදුනේ හංසයගේ කතාව... මමත් ලොකු ගමනක් යනවා හංසයා වගේ ලස්සනට නෙමෙයි... එත් ඉකමනට ඒ වගේ ලස්සනට පිරිසිදුව ගමනක් යනවාමයි
ඉගෙන ගන්න godak dewal දෙයක් තියනවා
බොහොම ස්තුතියි
" 8 = If you dream big, think big but start small.
7 = Live the dream, you will see an idea, like no one else can. "💫
10, read strange things
9. Less talk more do
8. How big are your shoes
7. Dream catcher
6. Be a finisher
5. Next level finishing
4. The thing about things
3. Ask ask ask ...then ask some more
2. Power of daily practice
1. Leadership
Journal plan eke note karagaththa . Dawasata eka point eka gane me පිළිවෙළට practice wenw , thank you❤
අද නම් අාසයි පාඩමට
I got more knowledge from this video
Content like that is great❤🎉
Understand the risk and rewards
Be Creative
Stay Focused
"Things can never bring you joy that lasts"
So, "Be a good listener and grow your talents"
1.what is leadership
අරමුණට යද්දි එක තැනකින් හිර උනත් , ඒක අපෙ එකම හීනෙ නම් කොච්චර බාධක ආවත් අපිට පුළුවන් ඒකට වෙනම පාරක් හදාගන්න . අරමුණ දැඩී නම් සීමා කඩාගෙන යා හැක.🎉❤ බාධක වැඩි වන තරමට නව අවස්ථා වෙනත් ආකාරයකට පැමිනේ.
ඉගෙන ගන්න දෙයක් තියනවා පොත කියවන්න කැමතියි
බොහොම ස්තුතියි
ධනවත් වීම යනු ජීවිතයේ සාර්ථක වීමට සහ ඔබේ අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට නිසි මානසික ආකල්පයක් තිබීමයි..ධනවත් වීමට අකමැති කෙනෙකු ඇතැයි සිතිය නොහැක..නමුත් ඒ සදහා අවදානමක් ගෙන ආරම්භයක් ගැනීමට මැලි වෙති..අවදානම දැරීම 0% නම් සාර්ථක වීම 0% වේ..ආරම්භය ලබා ගත යුතු හොදම දීනය හෙට නොව අද දිනයයි..අවදානම කළමනාකරණය කරමින් අවසාන ඉලක්කය කරා ගමන් කිරීමෙන් සාර්ථකත්වය ලැබෙනු ඇත...
Thank you Sir!
Pmf branch එකක් රත්නපුර තියේද ..?
Good
❤
1 what is leadership
I want this book,even at the cost, where to buy plesae
කොහොමද මේක ගන්නේ සර්