Mr. Isuru is one of experts in automobile field in Sri Lanka, Specially for vehicle valuation, cons n pros. Current government gave green light to order vehicles which will be effect from Feb onward. So that this will be a timely discussion for stake holders.
Thank you, Isuru Senarathne, for discussing this crucial topic, which is essential to address and implement. I wish you continued strength in governing valuations to prevent economic bubbles in advance
Well done very good explaining this government must understand because there are not Said of people there helping credit companies bad things credit company drink blood from people.SriLanka and SriLanka people must lernen living with out credit very very very sad
Not having the government-enforced regulations around property valuation, creates a room for inconsistency and potential exploitation. It's clear that the government must introduce measures to standardize the valuation profession. IMO, without this, the market will remain vulnerable to manipulation, with the black market continuing to have undue influence.
Math valuer kenek විදියට job eka karanne....meka ape company ekeka hamadama hoyala balala karana deyak..mama ada sathutu wenawa mama inna company eka gana... Respect southern associate my company ❤❤❤❤❤❤
Mamanam kiyanne danata lankawe pawichchikarapu hema vahanayakma wikunanakota valuation karanna ona horunta loku mudalak gewanna ona ne dollar valun ganudenu wela iwarai ne 2022 ta issella genapuwa ethakota dollar eka 180k withara une 100000km ganan duwapu awurudu 20k withara parana vahana laksha 70 / 80k wage kiyanwa api paw nedda?
ලීසින් හා මූල්‍ය ආයතන අයථා විදියට වැඩි ව්ටිනා කමට වැලිවේශන් කරනකන් ඒ ආයතන වල කටයුතු නියාමනය කරන ඉහළ නිලධාරීන් හා ආයතන කෝම වෙලා ද හිටියේ මෙහෙම කරනකම්..වාහනයක හරි වටිනාකමට ලංකාවට වාහනයක් ගෙන්වන්න වෙන්නේ නෑ මේ විදියට..වාහන වල මිළ බැලුවාම පොහොසත් රටක් නම් තමයි..😁
හරිම වටිනා වැඩක්
Mr. Isuru is one of experts in automobile field in Sri Lanka, Specially for vehicle valuation, cons n pros. Current government gave green light to order vehicles which will be effect from Feb onward. So that this will be a timely discussion for stake holders.
මෙච්චර දැනූම් සම්භාරයක් අයවලුන් ඉන්න සාමාජයක ඇයි අපිව අසරණ කරලා තියෙන්නේ.කොතනද වරද,? ජරාජිරනවි ඇති හැටි.අපිත් වැරදි පාරෙම සොයා ගත්තානම් මෙච්චර පසුතැවිල්ලක් නැහැ.
Wow great discussion 👏👏🥰
වහනයක් නියම වැලිවේසන් මිලට ලක්සයක් එකහමාරක් වැඩිඋනට කමක් නෑ ජනාදිපති තුමනි කිලින් සිරීලන්කා වැඩසටහානට මේකත් අයත් නේද මේක ඔබතුමාට නොපෙනුන පැත්තක් වියහැකි නේද
Great👍
ජනතාව හූරන් කන ලීසිං හා මූල්‍ය සමාගම් වල මේ official මුදල් වංචාවට නිසි නියාමනයක් නැතුව සහයෝගය දෙන ජනපති , මහ බැංකු අධිපති ,මුදල් අමාත්‍යාශය වගකිව යුතු නැද්ද. ? ජනපති ට අවබෝධයක් නැද්ද මේ ගැන😢 නැත්නම් කොමිස් කුට්ටි වලටද ?
A great discussion about very valuable and timely topic with the experts in the field.🎉🎉
Thank you, Isuru Senarathne, for discussing this crucial topic, which is essential to address and implement. I wish you continued strength in governing valuations to prevent economic bubbles in advance
Well done very good explaining this government must understand because there are not Said of people there helping credit companies bad things credit company drink blood from people.SriLanka and SriLanka people must lernen living with out credit very very very sad
Thanking both gentlements Mr.Isuru and Mr.Nishantha for educating the public with valuable insights. great work..
great job
insightful discussion..
Good job👍.
What he says correct,in this sector so many regulations need to be improved and implemented.
අනුර ගෝනා වෙලා .ගොටාබයට වගේ යන්න වෙන්නේ 😢😢
Ehema wei wage ?
ඒවගේ දෙයක් වෙච්චි වෙලාවකට රජය අනිවාර්යයෙන් එයට මැදිහත් වෙලා එය යතා තත්වයට පත්කල යුතු නැද්ද ? මිනිසුන් කිපදෙනෙකුට සහ ලීසින් කොම්පැනිවලට ඕනවිදිහට මුල්්‍ය මය තිරන ගන්න පුලුවන් නම් රජයක් මොකටද?
අනික රටේ ජනාදිපති වරයා කතාකරන්නේ එයා ජනාදිපති වෙලා තියෙන්නේ ලීසිං ආයතනවල චනිද වලින් කියල.
ජනාදිපතිට ලීසිං ආයතන මුදල් වියදම් කරන්න ඇති එිනිසා එයාලව ආරක්ෂා කරාට කමක්නැහැ.හැබැයි චන්දේ දුන්නේ අපි.
මමනම් කියන්නේ මිනිසුන්ට බොරැ පොරොන්දු දිල බලයට ඇවිල්ල අහින්සක මිනිසුන්ගේ හින බොද කරල ඒ අයගේ මුදල්ටික හුරාකන්න හදනවානම් හෙන හතම ගහපියව් හෙනම ගහපියවු ඔවුන්ගේ දරැවන්ට පවුල් වලටම.
informative conversation on vehicle import and valuation!
❤
Nice work. Nice discussion. Experts in the job. The government should get advice from them.
හරැන්ට තැන අපි ඇන්දූවා
Not having the government-enforced regulations around property valuation, creates a room for inconsistency and potential exploitation. It's clear that the government must introduce measures to standardize the valuation profession. IMO, without this, the market will remain vulnerable to manipulation, with the black market continuing to have undue influence.
හෝද කතාවක්
Valuable advices ❤
👍
ඇයි අවුරුද්දක් ගානේ අසාමාන්‍ය ලෙස ඉහල යන , රක්ෂණය කරන්න කියලා අපෙන් හූරාගන්නා සල්ලි !! 😢
👍
ඇත්්ත කතාව
Fence company walata oni vidiyatada Dan vehicle Wala price thirana wenna Mokatada me rajayak thiyenne apith munta chande dunnane...😢😢
Math valuer kenek විදියට job eka karanne....meka ape company ekeka hamadama hoyala balala karana deyak..mama ada sathutu wenawa mama inna company eka gana... Respect southern associate my company ❤❤❤❤❤❤
වැලිවෙෂන් හොරුන්ගෙ පැත්ත ගන්න ගිහින් නිකං කෙලවාගන්නවා මෙයාලා
Godak mda panthiye ayata mehema giyoth gannama ba?.salli thiyana unta vitharai puluwan ne?haba me andywatath kiynna thiyenne .godak madam xanthine minisu .godak chande dunne?
Nandhalal kiyenneth horunta udau kapu amu kalakanni boruwta hulan gahapu ranil wagema karume kiyanne janatha aduwak kiyala api genapu npp ekath me parema yana eka
Mamanam kiyanne danata lankawe pawichchikarapu hema vahanayakma wikunanakota valuation karanna ona horunta loku mudalak gewanna ona ne dollar valun ganudenu wela iwarai ne 2022 ta issella genapuwa ethakota dollar eka 180k withara une 100000km ganan duwapu awurudu 20k withara parana vahana laksha 70 / 80k wage kiyanwa api paw nedda?
🛑🛑🛑මිනිස්සු අපිට චන්දෙ දුන්නෙ වාහන ගෙන බලාපොරොත්තු වන් නෙවෙ ලස්සන රටක් හදන්ඩයි , හාල් ටිකක් ගන්ඩ , සමාජවාදී ලොකය ඇති කරන්ඩ . රටෙ සාමාන්‍ය මිනිසුන්ට පොදු පෘවාහනය තියනවා උන් එකෙ යයි. අපෙ ජනාධිපති යි ඇමැති ලාටටි(ඔහුට එය හිමී විය යුතුයි ඔහු පක්ශෙ ට කරපු කැප් කිරීම් වලට) සල්ලි තියන අය වැඩි මිලට වාහන ගත්තට කමන්නෑ .මෙ රටෙ සාමාන්‍ය මිනිසුන්ට වාහන ඔනෙ නෑ.හැමොම එකතු වෙලා රට ගොඩ නැගීමට දායක වන්න 🛑🛑🛑🛑
Magula thamai
Anurath wede waraddagannema meken thamai😂
Fake Account ekak meka malimawe nowe
පල කාලකණ්ණියා යන්න
Ilaga chande api dennam shot eka ,ube maha ekata kiyapn tax wei kalata kamk ne ,aurudu 7k parana wahana gennna kiyala