517000 ට නංගී වෙන්දේසි කරපු ටෙඩිබෙයාගේ පළවෙනි කොටස.... 😊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2022
  • Thank you for watching this vidio ..💕
    DD viridu..
    ඔබට අපව සම්බන්ද කර ගැනීමට අවශ්‍ය නම් ... 0702631220 / 0776659198 අමතන්න.. 😊👍

ความคิดเห็น • 74

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +10

    දුවලා දෙන්න ලස්සනට සල්පිල් කරනවා හරිම සතුටුයි හැදු වැඩු මව් පිය දෙපළටත් දුවලා දෙන්නටත් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ අසිර්වාදය පිහිට ලැබේවා 🙏🙏🙏🙏පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @sudunona2846
    @sudunona2846 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි තාත්තේ දූලා දෙන්නට ආරක්ෂා ව දෙන්න තවත් ඉදිරියට යන්න බූදූ සරණයි

  • @vinothmadawa2655
    @vinothmadawa2655 ปีที่แล้ว +4

    ඔයලා දේන්නා සුපිරියට සාල්පිල් කරනවා බුදු සරනයි අක්කායි නංගිටයි දේන්නාටම 💗💗💓

  • @udayakelum2054
    @udayakelum2054 ปีที่แล้ว +3

    නංගිව ඉස්සරහට ගේන්න අක්ක නියම ගේමක් දෙන්නෙ නියමයි නංගියො

  • @dammika1398
    @dammika1398 ปีที่แล้ว +1

    අනේ රත්තරන් දුවේ ඔබ දෙදෙනාටම සම්මා සම්බුදු සරණයි දිගු gamnk යන්න හදවතින්ම සුභ පතනවා ආදරෙයි ගොඩක් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ගොඩක් ආදරෙන් පුතේ ❤❤

  • @mayurasudarsha5726
    @mayurasudarsha5726 ปีที่แล้ว +4

    අක්කට දෙවනි නෑ නංගි. නංගි වෙනුවෙන් අක්ක පිටිපස්සෙ ඉදල දෙන සප් එක පට්ට. සුපිරී ලස්සනයි වැඩේ.❤❤

  • @kanchanamalamarasinghe379
    @kanchanamalamarasinghe379 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම ලස්සනට වැඩේ කරනවා.. අනාගත පැතුමන් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . බුදු සරනයි දෙන්නටම 💖

  • @s.c.a.vs.songanvideo3283
    @s.c.a.vs.songanvideo3283 9 หลายเดือนก่อน

    දැන් සේරප්පු දන්නෙම නැ නෙද දුව තමන්ට ආදරෙ වෙන්න ඔනේ කල්පනා කර බලන්න දුව ආදරෙයි හැමදාම දෙන්නාටම දුවලා දෙන්නා ඉහලටම ඉගිලෙන්න ඔනේ ආදරෙයි ජයවේවා

  • @sajithpremadasagampahamedi4837
    @sajithpremadasagampahamedi4837 ปีที่แล้ว +3

    ජය ලස්සනට වැඩෙ කරනව පොකට්ටු හිදෙනව තෙරුවන් සරණයි සියලු දෙනාට

  • @priyankasanjeewa4972
    @priyankasanjeewa4972 ปีที่แล้ว +3

    Niyamai poddi ela manika akkatai oyatai sarassathi maniyange pihitai bu

  • @luckysmile70
    @luckysmile70 ปีที่แล้ว +2

    අපි ඔයාලගේ විරිදු හැම එකක්ම බැලුවා

  • @nadimarasangi8632
    @nadimarasangi8632 ปีที่แล้ว +3

    නංගි තවත් ටිකක් හිනාවෙන්න කියන්න ලස්සන වැඩක් 🌹💖

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 ปีที่แล้ว +3

    බුදු සරණයි අපෙ නංගීලා දෙන්නාටම.

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +2

    අම්මෝ ඒ්ක මරු මරු ......❤👌👍

  • @eshari4658
    @eshari4658 ปีที่แล้ว +2

    හැම වීඩියෝ එකක්ම බැලුවා.. ගොඩක් ලස්සනයි.. පුදුම හැකියාවක් ඔයාලට තියෙන්නේ.. සුබ පතනවා ඔයාලා දෙන්නටම... පතනවා ජයෙන් ජය🙏🙏🙏🙏🙏

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +2

    Niyamai lansuwa onna mekat baluwa❤❤❤👍👍👍

  • @ranafoods2000
    @ranafoods2000 ปีที่แล้ว +2

    Niyamai nangi dennama supiri idiri gamnata සුබපැතුම් ❤️🙏

  • @dineaskumara2155
    @dineaskumara2155 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ජයවේවා තෙරැවන් සරණයි පුතේ 👩👩❤️❤️😘😘❤️❤️😍😍🙏🙏

  • @isurusampath1010
    @isurusampath1010 ปีที่แล้ว +2

    Congratulations 🎉 Kello dennata නිහතමානී චරිත දෙකක් ❤️🥰

  • @nilukshiskamali9553
    @nilukshiskamali9553 ปีที่แล้ว +4

    Ane menike dalada samidu pihitai oyala dennata..... Mahasenpuradi hamba wuna nuwara loku Akki..

  • @bambaruproduction33
    @bambaruproduction33 ปีที่แล้ว +5

    අක්කට දෙවෙනි නැ නන්ගිත් 💥 සුපුරි දෙන්නම දෙන්නටම සුබ පැතුම් 🙏🙏🙏( සල්පිල් නම් ආයෙ දෙකක් නැ මෙ දෙන්නා තමා ❤️💥🙏🙏

  • @niroshipremarathna8545
    @niroshipremarathna8545 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔයාල දෙන්නට

  • @himalihimali7548
    @himalihimali7548 ปีที่แล้ว +3

    හොදට කරනවා නංගිලා දෙන්නා සූබ පැතුම්

  • @madushani2965
    @madushani2965 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .බලන්න ආසයි.තෙරුවන් සරණයි .

  • @user-xj5wz7xj1l
    @user-xj5wz7xj1l 3 หลายเดือนก่อน +1

    පුතෙ ලස්සනයි ඔයා ලගෙ වැඩ මෑණික මම ඕමාන් වල ඉදලා ඔක්කොම බලනවා පුළුවන් නම් බතලයායෙ එකත් දාන්නකෝ

  • @buddikelahiru798
    @buddikelahiru798 ปีที่แล้ว +3

    Godakk klyak bln idpu video ekk oyla dennta බුදුසරණයි dalda samidu pihitai pulunnm full video ekk dnna oylgen hadwathimma suba pathnwa denntama🙏🙏🙏🙏🙏

  • @ashaprabodani4261
    @ashaprabodani4261 ปีที่แล้ว

    හරිම ලස්සනයි නංගිලා දෙන්නට සුභපැතුම් 😍❤

  • @sameeral1484
    @sameeral1484 ปีที่แล้ว +2

    Banake thera full song eka puluwannam kiyala danna 2nnagema voice lassanai❤❤

  • @user-lo2bj8zp5b
    @user-lo2bj8zp5b ปีที่แล้ว +3

    ලස්සනයි බුදුසරණ යි දෙන්නටම .❤️❤️❤️

  • @ushanrupasinghe1752
    @ushanrupasinghe1752 ปีที่แล้ว +2

    Congratulations තෙරුවන් සරණයි දෙන්නටම ❤️🙏

  • @nayanajithjayasekara6022
    @nayanajithjayasekara6022 ปีที่แล้ว +1

    වැඩේ ලස්සනයි බුදුසරණයි සවුන්ඩ් කොලිටි වුනානම් තවත් ලස්සනයි

  • @dtv5868
    @dtv5868 ปีที่แล้ว +3

    ගැම්මක් තමා ඉතින්

  • @gnanasiriadipaththu4001
    @gnanasiriadipaththu4001 ปีที่แล้ว +2

    ලස්සනයි දෙන්නාට බුදු සරණයි .👌👍

  • @sajithpriyankara8744
    @sajithpriyankara8744 ปีที่แล้ว +4

    මහසෙන්පුර අපෙන් හද පිරි ප්‍රනාමය ❤️

  • @samanravindra4390
    @samanravindra4390 ปีที่แล้ว +2

    හොදයි නංගී කෑගහනවා වගේ කරච්චලයක් වගේ වැඩි වැඩ දාන්න ගිහින් චාටර් වෙන්න එපා සුපිරි.

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 ปีที่แล้ว +4

    Budu.saranai.devi.pehitai

  • @sisirasisira4535
    @sisirasisira4535 ปีที่แล้ว

    Budusaranai duladennatama

  • @nisanthikumari7095
    @nisanthikumari7095 ปีที่แล้ว +2

    නියමයි නංගී ඔයාගේ වැඩ

  • @user-om5gz4fi8v
    @user-om5gz4fi8v ปีที่แล้ว +3

    ලස්සනයි බුදුසරනයි 👍👍❤️❤️

  • @tharangaamarasuriya9760
    @tharangaamarasuriya9760 ปีที่แล้ว +3

    මම විඩීයෝ ඹක්කොම බැලූවා

  • @nnanthani9609
    @nnanthani9609 ปีที่แล้ว +1

    Oyala dennata jayen jayama wenna ona budu saranai

  • @gamingxK9T819
    @gamingxK9T819 ปีที่แล้ว +3

    Niyama vadak ❤️✌️🙏

  • @tharangaamarasuriya9760
    @tharangaamarasuriya9760 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙන්නටම

  • @kaveesha756
    @kaveesha756 ปีที่แล้ว +2

    සුභ අනාගතයක් 😘😘😍

  • @hasithathilan8395
    @hasithathilan8395 ปีที่แล้ว +2

    ජය❤️

  • @oneslchannel2002
    @oneslchannel2002 ปีที่แล้ว +1

    පට්ටම පට්ට ❤❤

  • @manorisanjeewani5499
    @manorisanjeewani5499 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දුවෙ 🥰🥰🥰🥰🥰

  • @nawidunawidu494
    @nawidunawidu494 ปีที่แล้ว +2

    Lassanai ❤️❤️❤️

  • @simplework1990
    @simplework1990 ปีที่แล้ว +2

    සුපිරි

  • @tharangaamarasuriya9760
    @tharangaamarasuriya9760 ปีที่แล้ว +2

    ලස්සනයි නංගි

  • @dmsunilnawarathnadmsunilna1253
    @dmsunilnawarathnadmsunilna1253 ปีที่แล้ว

    බුදු සරනයි දුලා දෙන්නටම

  • @nimalidilrukshi3560
    @nimalidilrukshi3560 ปีที่แล้ว +3

    Akka thamay wendesi krnn hoda nangi rabana ghann nangige voice hri na

  • @dilhanirownie6924
    @dilhanirownie6924 ปีที่แล้ว

    Theruwan saranai puthe

  • @anomakastota5
    @anomakastota5 ปีที่แล้ว

    බුදුසරණයි දුවේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hasithathilan8395
    @hasithathilan8395 ปีที่แล้ว +2

    ඉතුරු ටික දානකන් බලා ඉන්න මං සැරින් සැරෙ ඇවිත් බලලා යන්නෙ ඉක්මනිම් දාන්නකො❤️🥲

  • @lakshannadeera7221
    @lakshannadeera7221 ปีที่แล้ว +3

    👍👍👍💛💛🤟

  • @sumanasuma7485
    @sumanasuma7485 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @harshishayama8914
    @harshishayama8914 ปีที่แล้ว +4

    ❤❤❤❤💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @pushpa7460
    @pushpa7460 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤👌👌👌👌👌

  • @user-om5gz4fi8v
    @user-om5gz4fi8v ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @ayoddyapesadaniayoddyapesa3049
    @ayoddyapesadaniayoddyapesa3049 ปีที่แล้ว +2

    ❤❤❤❤❤😘

  • @nnnnn9897
    @nnnnn9897 ปีที่แล้ว +2

    👍👍👍💓💓💓💓👌👌👌👌👌👌

  • @SaN-zi6pb
    @SaN-zi6pb ปีที่แล้ว +1

    😂😂❤❤👍👍

  • @mohmedmohmmed9819
    @mohmedmohmmed9819 ปีที่แล้ว +2

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @udiththaramadubashini6683
    @udiththaramadubashini6683 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤

    • @chamindadisanayaka8681
      @chamindadisanayaka8681 ปีที่แล้ว

      ලග්ගල අඩමි බරයක් නංගි බුදුසරනයි දෙවි රැක වර්නයි ඔයාට තවත් ඉදිරියටම යන්න ජය ලැබෙිවා

  • @cvstravel5786
    @cvstravel5786 ปีที่แล้ว

    ආදරේ හිතෙනවා ❤❤❤❤❤❤❤

  • @iqbalsaleh3432
    @iqbalsaleh3432 ปีที่แล้ว +1

    👩‍❤️‍👩👩‍❤️‍👩

  • @roshanmadusanka3228
    @roshanmadusanka3228 ปีที่แล้ว

    Me nangilage number eka ewannako danna kenek

  • @tharangaamarasuriya9760
    @tharangaamarasuriya9760 ปีที่แล้ว +2

    Okkoma dannako balanna

  • @lasanthabandara6924
    @lasanthabandara6924 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @vinothmadawa2655
    @vinothmadawa2655 ปีที่แล้ว +3

    💓💓💓💓