Two Stroke Engine | දෙපහර පෙට්‍රල් එන්ජිම | two stroke system | automobile

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 10

  • @R.MJ.SRamanayake
    @R.MJ.SRamanayake 9 หลายเดือนก่อน +1

    Exellent

  • @lindyadevapriya
    @lindyadevapriya 9 หลายเดือนก่อน +1

    Great video.

  • @captainnemo3958
    @captainnemo3958 8 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😊❤❤❤😊

  • @rukshanrukshan221
    @rukshanrukshan221 8 หลายเดือนก่อน +1

    සර් මට ප්‍රශ්නයක් තියෙනවා. piston එක බල පහරේ බලයෙන් පල්ලෙහට තල්ලු උනාට පස්සෙ අයෙත් උඩට යන්න බලය ගන්නේ කොහොමද? (BDC ඉඳල TDC එකට යන්න).

    • @automobileteacher
      @automobileteacher  8 หลายเดือนก่อน

      ඕනෑම එන්ජිමකට බලය ගබඩා කර ගන්න fly wheel එකක් සවි කරලා තියෙනවා.ඒ කියන්නෙ බර යකඩ රෝදයක්.ඒකෙන් තමයි පිස්ටන් උඩට යන්න තල්ලුවක් දෙන්නෙ.ඒකට කියන්නෙ ජව රෝදය කියලා.

    • @rukshanrukshan221
      @rukshanrukshan221 8 หลายเดือนก่อน

      @@automobileteacher ඉතින් සර් ඒ fly wheel එකෙන් piston එක උඩට එන්න දෙන තල්ලුව ඇති ද? engine එකට ගොඩක් බර වැටිල තියෙන වෙලාවට වගේ? උදාහරණයක් විදියට bike එකක තුන්දෙනෙක් විතර දාගෙන කන්දක් නගිනව කියල අපි හිතමුකො. බල පහරෙන් piston එක තල්ලු වෙලා BTC එකට ගියාම ආයෙත් උඩට එන්න බල පහර හා සමාන බලයක් ඕන නේද සර් . fly wheel එකේ ගබඩා වෙලා තියෙන ශක්තිය ඇතිද සර් ?

    • @automobileteacher
      @automobileteacher  8 หลายเดือนก่อน +1

      Fly wheel එකක් හදන්නෙ ඊලග බල පහරට සරිලන ලෙසය.වාහනයට බර වැටුනාට ඒක ගැටලුවක් නැත.

    • @rukshanrukshan221
      @rukshanrukshan221 8 หลายเดือนก่อน +1

      @@automobileteacher bohoma pin sir. Ayusha boho wewa