Kudos to all who are behind this magnificent moment ! These are the things for lives and moments to cherish ! Awesome. Really really appreciate this effort. Amazing you people are and feeling so proud and happy that being the audience of such grateful artists of SL 🥰😍
What a lovely and touching tribute 😭❤! It was a lovely moment when the audience started to sing and the fact that it was encouraged. Truly a heartfelt moment 💕 Kudos to all involved!!
ප්‍රියා සූරියසේන මහතානෙනි, ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා!!! තෙරුවන් සරනයි!!! අපි කුඩා කාලේ අහපු ඒ සුමිහිරි ගීත කොච්චර මිහිරිද? අද ඒ ගීත ඇහෙනකොට හරිම සතුටුයි.
70 දශකයේ තාරුණ්‍යයේ හඩ.ඔබතුමාට නිදුක්,නීරෝගි,දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏❤️❤️❤️
යමෙක් ජීවත්ව සිටියදී අගයකිරීම හරිම වටිනාකමක් ඔහු හෝ ඇය ඉදිරියේ ඒ ගෞරවය පුදදීම යහපත් දෙයක්....අතීතයේ පටන්ම මේදක්වා ඉතාමත් විශිෂ්ඨ මිහිරි ගී සමුදායක් දැයට පුද කල ඔබ විශිෂ්ඨ යෙක් ඔබට හදපිරි සතුට ප්‍රීතිය පුදමු......නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් වේවා .....
ඇත්තටම හරිම වටිනවා...ප්‍රියා අය්යයි මිල්ටන් අය්යයි බලන්න අපි පොඩි කාලේ ගම්පලාත අවට ෂෝ බලන්න ගියෙ... ප්‍රියා අය්යට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ❤️❤️❤️❤️❤️❤️
ජීවත්ව සිටියදී දුන් ගෞරවාදරයට ස්තුතියි මහත්මාවරුනි.. ගායනමය කොටසත් හරිම ලස්සනයි.. අපිටත් ඇඬුනා..🥹 ආදරෙයි සුමති සම්මාන.. ❤️❤️❤️
L
😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අදටත් ට්‍රිප් එකක් ගියත් බජව්වක් දැම්මත් ඔය සිංදු සෙට් එක නම් අමතක වෙන්නෑ..
👍💯
අනිවාර්යයෙන් ❤❤❤❤❤❤
ආදරණීය නේරංජනා...ගෙන් හදවත ඉල්ලා නොලැබුණ විටදී....නිරංජලා කාටදෝ ආදරෙයිලු දැන් ....කියල හිතල...රටකින් එහා ඉගිලිලා තනිවෙන්න බැහැ කියල ඇවිත්... හෙට දවසේ අපි දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ....යැයි පැතූ නිසාම....මගේ ලමැද සුවයහනක් තනාදී.....කැන්දන් යන්නම්.රන්මල් මාලා දාලා..කියල සතුටු වෙද්දි....ඔබ නැවතුන තැන මගෙහිත ඔබ ළඟ වෙනතක නැතේ ලැගුම් ....කියල සපත කරමින්..රෑ තුන්යමේ දුටු සිනයේ...ඈත රන්විමන් තුලින් පාට සේලයෙන් සැදී....ඔබෙ මුදු මදහස් රැලි මාලාවේ වෙලී බැදුණු ඒ රඟ ශාලවේ.... තුන්සිතකින්වත් නොසිතූ මොහොතක...රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ....කීවත්...අද...ඇසුරින් මිදීලා...ඔබගේ ලොවේහි....සැගවී හිදිම් කියල හිතුවට.. ඔබ නැවතුන තැන මගෙහිත ඔබලඟ වෙනතක නැතේ බැලුම්...කියා දන්නවද....තුන්යමේ රෑ තුන්යමේ දුටු සිනයක්ද.....මේලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත් ...සඳ තාරකා හඬාවි ඔබ ගැයූ ගී මතකේ ලියා තියා......😢😢ඒත්..එක දෙයක්...ගෙනයමි ඔබේ
ආදරේ...ආදරේ......❤❤❤❤
කදුලු අතරින් බලාහිටියෙ එදා පමණක්නොව අදත් තාරුණ්‍යය ට දැනෙන්න ගීත ගැයූ ප්‍රියා දිහා...
මෙහෙම දෙයක් හිතුනා....මේ සම්මානය...මේ.උපහාරය...ඔහු හොඳ සිහියෙන්...දෑතෙ හයියෙන් අල්ලගන්ග පුලුවන් කාලෙ දුන්නනම්...කොච්චරක් වටිනවද කියල....මෙහෙමවුනත් දුන්න එක ගැන සතුටුයි ..💐💐
❤
❤❤❤❤❤❤
Spot on❤
ඔයාගෙ comment එක නම් හරිම ලස්සනට ලියල තියෙනවා .ගීත ටික ගලපලා ......❤❤❤😊😊
❤❤
ඔහු සම්මානයට පත් කල සැමටම පින්. සුමති award සැමටම ස්තුතියි. ඒතුමන්ට ගරැ බුහුමනින් ගී ගැයූ සමටම පින්.හදවතේ ගායකයාණණි ඔබට නිදුක් නීරෝගිබාවය ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ වඩත්වා
එතුමාගේ ගීත සංගීතමය අතින් ගත්තත්, අර්ථය අතින් ගත්තත්, නිර්මාණාත්මක බව අතින් ගත්තත් ඉතාම විශිෂ්ටයි. ඒ වගේම පවතින ගීත සංස්කෘතියට වඩා වෙනස් නිර්මාණයන් එක්ක මෙතුමාව දකින්න පුලුවන් උනා. තවත් විදියකට කීවොත් මෙතුමාගේ ගීත හරිම unique. ගීත ලයිස්තුවක් මෙතන දාන්න පුලුවන්. ඒ වගේම එතුමාගේ කටහඬ.
හදවතේ ගායකයාණණි ඔබට නිදුක් නීරෝගිබාවය ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ වඩත්වා 🙏❤️
වඩාත්ම දැනුනෙ ස්ටේජ් එකෙන් පහල ඉඳන් කලා තරු ගැයූ ගීය❤❤❤
චිරං ජයතු ප්‍රියා සූර්යසෙන මහතානනි.
හදවතේ ගායකයෙක්... ❤
මේ වගේ ඇගයීම අගය කරනවා..
තිලංග ඔබ මේ ජීවිත කාලය පුරාවට කල උතුම් සත්කාරය. ප්‍රියා ඔබට ඉක්මන් සුවයම වේවා
සුමති award thanks,ඔබේ අගයකිරිම අගයනවා 🙏
“සුදු පරෙවි රෑන සේ” ඒ 1976 වසර .අප පාසල ඇරී බස් නැවතුම කරා එන වෙලාවයි ඒ .අප සමග යන ඉතාම සුන්දර සුදු උස කෙට්ටු දිගු කොණ්ඩයක් තිබුණු සිසුවියක්ව බලාපොරොත්තුවෙන් විවිධ සේවා සමූපකාර කාර්යාලය ඉදිරිපිට තරුණයෙක් මග බලා සිටිනවා.අපේ පන්තියේ සිටි එම සිසුවියගේ ඥාති සොයුරෙක් ඇය ඇමතුවේ තමරක්කා කියලා . ඔබතුමාට ඉක්මන් නිරෝගි සුව ගායක ඇදුරාණෙනි !!!!
🇱🇰🇱🇰 ගීලොවේ මහා ගායකයාණෙනි ප්‍රියා සූරියසේන මහතාට දීර්ඝායුස ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ 🇱🇰🇱🇰 තෙරුවන් සරණයි දීර්ඝායුස ලැබේවා නිරෝගී වේවා ❤🙏🙏❄❄❄💘💕💞
එදත් අදත් ඔබේ ගීත අපේ හඳවත්වලට සමීපයි. නිදුක් නිරෝගී වේවා විශිෂ්ට කලාකරැවානනි. ආදරෙයි ඔබතුමාට ❤
ඇත්තෙන්ම පියා සූරියසේන මහතාණෙනි ඔබ අපදෙදෙනත් එකම ආයතනයක සේවය ඔබත් මමත් අද එකම රෝගයකින් පෙලෙන බව පැහැදිලි යි ඒත් මොනව කරන්නද ඔබ රසිකයන් වෙනුවෙන් කල මෙහෙවර අමරණීයයි ඔබට ශුභපතමි!!!
😢
ඇත්තටම ඔබ කවුද විස්තර ලියන්න. දීර්ඝායුෂ
දීර්ඝායුෂ ලැබේවා ..
අගය කළ යුතුයි ඔහු වෙනුවෙන් කළ උපහාරය 💐💐💐❤❤❤
නිදුක් නීරෝගීව සුවපත් වේවා!!!
අගයකල යුතුම ගායකයෙක් එතුමා ගයනාකලේ හදවතටමයි❤❤ ඔබතුමන්ට ඉකමන්සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
ප්‍රියාගේ සින්දු ටික හොදට පෙළගස්සල තියෙනවා හරිම ලස්සනයි සුමති ගොඩක් සි්තූතියි මං දැනගෙන හිටියේ නෑ ප්‍රියා ඔච්චර අසනීපෙන් කියලා එඩ්වඩ් සර් 😥😥😥 පව්
Ane aapahu anna ekmanen suva veeevaa mama අඩ අඩ baluve දරාගන්න baha heth සුවපත් කළා වු ඔබෙ හඩ ආය ම ඔනෙ විශ්ව ආකර්ශනය බලයෙන් ඉක්මන් සුව ලැබේවා
හදවතේ ගයකයනෙනේ ඉක්මනින් සුව වේවා බුදුසරණයි
ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා !තෙරුවන් සරණයි !!
නිදුක් නිරොගී ඉක්මන් සුවය ලැබේවා❤❤
එතුමාට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවපත්භාවය ලැබේවා! දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏
Jewath වෙලා ඉන්න විට agaima ගොඩක් වටිනවා theruwan saranai
අඩනව අනේ..😢 ඔබතුමාට නීරෝගි දීර්ඝායුශ ලැබේවා 🙏💝💐
ප්‍රේක්ශකාගාරය දුන්න උපහාරය මාරයි.
තුනුරුවනේ අනන්ත ආනුභාවයෙන් සියලු දෙව් රැකවරනින් ඉක්මනින් නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏
සුරියසේන.මහත්මයා ඔබට ඉක්මනින්ම සුවපත් වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා
සහෝදර ශිල්පිනියන් හා ශිල්පයන් හට ස්තුතියි හදවතින්ම
හරිම දුකයි.., ඉක්මනින් නිදුක් නීරෝගි සුවපත් වේවා ... කලාකරුවානෙනි☸️🙏
Pirya සුරිය මහත්තයා ට නිදුක් නිරෝගී බාවය ලැබේවා දීර්ගායු වේවා මගේ ළමා කලේ අසාවෙන් අහපු සොන්ස් ඒක තමයි රටකින් එහා සොන්ස් ඒක ❤️❤️🥲❤️❤️ආදරෙයි ඔබ තුමාට ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
හදවතෙ අාදරනිය හඩ ප්‍රියා,එදත් අදත් මතුවටත් නොමැකෙන ගී හඩ ප්‍රියා සුරියසෙන මහතානෙනි ඔබට නිරොගි සුවය පතමි දෙවි පිහිටයි,,,❤❤❤❤😂
ඔබත් ප්‍රිය ,මමත් ප්‍රිය,අප සැවොම ප්‍රිය ප්‍රියාදර ගායන වේදියාණනි ඔබ හඩ සදාතනිකයි..නිදුක් වේවා! නීරෝගී වේවා!සුවපත් වේවා!!!
තෙරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා ❤
නිදුක් නිරෝගී සුවය ලැබේවා ! Back stage boys well done 🤛
මගේ අවුරුදු පනස් තුනක ජීවිත කාලය තුළ, දුටු ජීවත්ව සිටින කලාකාරකරුවෙකුට කළ ඉහළම ගෞරවයමෙය තමයි💖💖💖💖තවත් මෙවැනි ගෞරවය ලැබිය යුතු අය සිටිනවා.ඒ ගැනත් හොයා බලා කටයුතු කරන්න.ගෞරවාන්විත සම්මාන උළෙලක් තමයි සුමති සම්මාන උළෙල💖💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰
සුමතිපාලට දැන්ද ඇස් ඇරුනෙ?... දන් ලග ලග ජන්දයකුත් එන්න තියෙනවානෙ නේද ?
චිර0 ජයතු ප්‍රියා සුරිය සේන පිදිය යුත්තන්ට පිදිය යුතුයි දිර්ඝායුස ලැබේවා බුදුසරණයි
Excellent. Congratulations Sumathi for a job well done.
ඔබ තුමාට දීර්ගායු වෙිවා ගායකයානනි හදවත් සෙනෙහසින් නැල වු උතුමානනි බොහොම ස්තුතිියි ඔබට තෙරැවන් සරනයි🙏🙏🙏❤❤❤
තිලංග සුමතිපාල සර්..ඔබට ගොඩක් ස්ත්තුයි..ආයෙත් ඒ හඬ අහාන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤
ඇත්තට ම සුජීවත් සිටියදීම මෙවැනි ගවුරයක් ලබාදීම ගැන සුමති සම්මාන උලෙළ ට පැසසුම් ❤
ප්‍රියා සූරියසේන ගායකයානෙනී ,,,,,.ජීවිතයේ එක්වරක් පමනක් පිදෙන සම්මානයෙන් ඔබතුමන් පිදීම ගැන කලාකරුවන් සහ ප්‍රේක්ෂකයින් ඉතාමත් ප්‍රීතියට පත්වූබව කිසිම රහසක් නොමැත. /// අපගේ ප්‍රීතිමත් සුභාශින්ෂන ඔබතුමන්ට පුදකරමු.!! ඒවගේම එතුමානන් ජීවත්ව සිටියදීම ඒ මහා වේදිකාවේ සියලුම ප්‍රවීන කලාකරුවන් එක්ව එතුමානන්ගේ ගීතකොටස් ගායනා කරමින් එතුමාට පුදකරපු ඒ මහා ගරුත්වය ඉතාම අගය කලයුතුයි.***///***** ප්‍රියාසූරියසේන මහා කලාකරුවානෙනී,, නුදුරේදීම ඔබතුමාට ඉක්මන් සුවය ලැබ ඉතා ප්‍රීතිමත් ජීවිතයක් ගතකිරීමට වාසනාව ලැබේවායි ප්‍රාර්ථණා කරමු !!!🙏🙏🙏🙏🙏🙏
මගෙ හදවතේ ඉන්න ප්‍රකඨම ප්‍රවීණ කලාකරුවෙක් ඔබතුමාට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි !!
මම පොඩි අවදියේ ඉදලම ඔබේ රසිකයෙක් අදටත් ඔබේ ගීතයක් මගේ මුවින් පිට වෙන වාර අනන්තයි.තෙරුවන් සරණයි ඔබ තුමාට.❤❤❤❤
ඉක්මන් සුවය ලැබේවා ☸️✝️☪️🕉️ බුදුසරණයි ජේසු පිහිටයි
Beautiful heartfelt tribute ❤❤❤. .thank you sumathi awards..
රටකින් එහා වෙන්වී තනිවෙන්න බෑ..
Thank you maestro, for all the artwork you have produced. Thank you🙏
මේ වටිනා මිනිසා ජීවත්ව සිටියදී ඇගයූ සැමට පින්!🙏
ගිය අවුරුද්දෙත් අනේ හොදට හිටියා ෆ්බ් මම දැක්කා පව් දෙවියනේ නිරෝගී සුවය ලැබේවා..! තෙරුවන් සරණයි ඔබතුමාට 🙏❤
😮
❤
හදවතින්ම ආදරෙයි ආදරනීය ප්‍රියා සූරිය සේන මහතානෙනි ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා 💐🙏❤️
අනේ එතුමා දැක්කහම ඇස්වලට කදුළු එනවා… එතුමාගෙ හිතේ මොනතරම් නම් වේදනාවක් තියෙනවද😢 එතුමාට නිදුක් නීරෝගී ඉක්මන්සුව ලැබේවා…..🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏
🙏🙏🙏💙
අපි චාරිකාවකදී අනිවාර්යයෙන්ම මෙතුමාගේ ගීත ගායනා කරනවාමයි බුදු සරණයි
💙💙💙
Obathumata ikmaninma neerogi suwaya labenawa 🙏❤
Mewani wishishta sammana ulelak dutu palamu awasthawa 💐
Thilanga sumathipala mathidunta bohoma pin ethuma jeewathwa sitiyadi mewani wishita upaharayak kalata !!!
Obathumata neerogi suwaya, dhairya shakthiya labenawa!!!
පුියා සුරියසේන මහතාණනි ඉක්මන සුවය පතමි
ආදරණීය කලාකරුවාට අපි හැමදාම ආදරෙයි ..ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..❤❤❤🙏🙏🙏
මේ ගීත මේ තරම් ලස්සනයි කියල ප්‍රියා දන්නෙත් නැතුව ඇති .
නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා ආදරණීය කලාකරුවානනි. ප්‍රියා සූරියසේන.💝🙏💐
බුදුසරණයි ඔබ තුමාට ❤
ඉක්මන් සුවය ලැබෙිවා❤❤❤❤
ඇත්තටම හරිම සතුටුයි.. එතුමා ඉදිරියේම .. එතුමා සතුටු කිරීම...
Thank you so much sumathi awards team for making Priya happy. May God bless him. Dear Lord please make him well soon.
නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා 🙏❤️
නවකයන් පසු කොට ආ අදටත් ඒ අද්වදීය පදරචනයන්,සංගීතමය හැකියාවන්,ඒ අමරණීය ගායන හැකියාවන් චිරාත්කාලයක් වැජබේවා..තව තවත් මෙවැනි සම්මානයන් මේ මහපොළව මත පතිත වේවා..❣️
Congratulations for a job so well done. This was both an awesome and a sad moment.
God Bless Priya Sooriyasena.
Kudos to all who are behind this magnificent moment ! These are the things for lives and moments to cherish ! Awesome. Really really appreciate this effort. Amazing you people are and feeling so proud and happy that being the audience of such grateful artists of SL 🥰😍
රසික අප හැමගේ ආශිර්වාද බලයෙන් ඔබතුමාට ඉක්මන් සුව ලැබේවා. දීර්ඝායූ වේවා....
Back benchers always had the best spirit!!!
💯💯💯
හරිම දුකයි 😢😢😢 ඉක්මන් සුවය ලැබේවා කලාකරුවානෙනි ❤❤❤❤
නිදුක් නිරෝගි ව යලිත් අපට ඔබේ කඩහඩ වේදිකාවේ ඇසෙන්නට ලැබේවා 🙏🙏🙏🙏
We all wish you a very speed recovery Sir.
Thanks for singing us most beautiful songs for more than 50 years.
Theruwan Saranai.🙏
දිර්ඝායුෂ ලැබෙිවා ඔබතුමාට තෙරැවන් සරනයි
අගය කල යුතුයි ඔහුවෙනුවෙන් කල උපහාසය.❤🙏 ඉක්මනින් සුවය ලැබේවා , දීර්ඝායුෂ ලැබේවා ආදරණීය කලාකරුවානනි .🙏🙏🙏❤❤❤
Upaharaya
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා❤
ප්‍රියා සූර්‍යසේන මහතාණෙනි ඔබට දීර්ඝායු ලැබේවා ❤❤❤
Golden songs....❤
Ema thereema itha watinawa, ape hadawathe gayakaya,,,,,, hadawathinma subapathanawa❤❤❤❤❤❤
ප්‍රියා සූරියසේන මහතාණනි ඔබට තෙරුවන් සරණයි ❤❤
Kanagatui obata ikman suvaya pathanava jesu pihiten
Heart touching Singer...
Priya Sooriyasena
Jiwathwa sitiyadi ethumata mewani agaya kirimak labeema godak watinawa... ohuge asin watuna kadulu walin e bawa dutuwa. Kalakaruwaneni obata niduk nirogii diirgayusha labewa 🙏
Very emotional and lovely ❤ moment ❤️
අද ඊ යේ ඉපදුන දරුවෙකු හැර, ඔබේ ගීත වලට ප්‍රිය කරන කිසිවෙකු මිහිපිට නැත. ඔබතුමාට ඉක්මන් නිරෝගී සුවය පතමි. ප්‍රිය කරන කිසිවෙක් හඩ වන්න එපා.
Aniwaryenma💖💖
ප්‍රිය නොකරන වෙන්න ඕන නේද?
ආදරේ වැඩිකමට කොමෙන්ට් එක වැරදිලාද මන්ද..
මනුස්සයෙක් ට හොඳට කතා බහ කරන්න , මතකය තිබෙන අවස්ථාවක මෙවැනි දේවල් කලා නම් ඉතා අගනේ යැයි මට සිතේ.
ඒක හරි
One of my favorite singers ❤ 🙏🏼
Budusaranai.❤❤❤
You did a great job on this tribute song to him Sumathi awards
නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා🙏💐
නිදුක් නිරෝගී සුවය ලැබේවා කලාකරුවානනී ❤
😢හරිම සංවේදි 🙏❤👌
ඇසට කඳුලු ආවා.ආදරෙයි ප්‍රියා සූරියසේන මහත්මයාණනි
මේ තරම් ලස්සන showඑකක් දැකලම නැති තරම් නැවතත් පෙන්වන්න කාරුනික ඉලිලීමක්
Love to all who did this
Obata ikman suwaya labenwa aniwaryen. Devi pihiten
Ekman suwaya lebewa budu saranai
What a lovely and touching tribute 😭❤! It was a lovely moment when the audience started to sing and the fact that it was encouraged. Truly a heartfelt moment 💕 Kudos to all involved!!
අපි හිතන්නේ අපි දන්න කාලෙකින් තමයි මේ වගේ ලස්සන වැඩ සටහනක් කලේ එක අපි හිස් මුදුන් නමා ගරු කරනවා නැතිව සමනළුන්ටයි ගොන් හරක්ටයි නොදී.......