Kopi Kade | Episode 1864 - (2022-01-21) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 116

  • @amilanilnuwan1192
    @amilanilnuwan1192 9 หลายเดือนก่อน +3

    ඉස්සර මේ කතාව හරි ප්‍රායෝගිකයි ලස්සනයි. දැන් මෝඩ විකාරයක් වෙලා කිසිම හරයක් නැති

  • @SM-gu7qp
    @SM-gu7qp 2 ปีที่แล้ว +65

    දැන් මේක ගොං අාතල් කඩේ.මීට අවුරුදු 25කට විතර කලින් මේකතාව හරිම ලස්සනයි.

  • @nalinrathnayaka
    @nalinrathnayaka 2 ปีที่แล้ว +14

    උපන් ඇදුමෙන් කඩේ යනවා ITN . 🙆🤦🤭😅 රෙදි නැ දැන් මේකේ එවුන්ට.

    • @chethiyaakalanka7148
      @chethiyaakalanka7148 2 ปีที่แล้ว

      හුක්කි හූ හූ හූ හූ හූ හූ හූ

  • @manju-qf1br
    @manju-qf1br 2 ปีที่แล้ว +2

    ඇත්තටම මේකේ රංගනය අතින් ගොඩක් ඉහළ මට්ටමක තියනවා,⁣සුදාර අත් දෙක හොල්ලන්නැතුව ඇවිදින එකෙන් මනුස්සයෙක් නෙවෙයි කියලා අදහස හොඳට දෙනවා,සුගතං මාමාගෙත් රංගනය හරිම විශිෂ්ටයි.ගරු කරනවා සියල්ලන්ටම වයස බාධාවක් නොකරගෙන තවමත් ඒ ⁣කරන රංගනයට,නිර්මාණාත්මක රචනයේදි මේ වගේ වෙනස් විදියේ කතා රචනාකිරීම සාමාන්‍ය දෙයක්,මේක කතාව fast වැඩියි වගේ තේරුණා සිද්ධිය ගලායාම,සුදාරව කන්න නොදී කඩෙන් පන්නන එක සාමාන්‍ය මෙතෙක් කතාවල ඒ චරිත වල quality එකට ගැලපෙන්ටන නෑ වගේ දැනුනා.සමස්ථයක් විදියට ලස්සන අදහසක් රණවිරුවන් අලලා ඔවුන්ට උපහාර වශයෙන් ගෙතුන එකක්.

  • @Mr-xc2ru
    @Mr-xc2ru 2 ปีที่แล้ว +4

    මෙයාලගෙ අරමුන තියෙන්නෙ ප්‍රේක්ශකයා පිනවීම නෙවෙ ආසියාවෙ දීර්ගතම ටෙලිනාට්‍ය කියන නම තියාගන්න

  • @s.s.8793
    @s.s.8793 2 ปีที่แล้ว +25

    කෝපිකඩේ කෙසේ වෙතත් ඇඳිවත නැතුව කඩේයන සීන් එකක් තියෙන්නේ.

    • @rvandephili
      @rvandephili ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @anushaudari8548
    @anushaudari8548 2 ปีที่แล้ว +8

    සෙල්ලං ගෙදර ලියපු එකාට කෝපි කඩේ ලියන්න බාර දුන්න දවසක.

  • @buddikalasantha3405
    @buddikalasantha3405 2 ปีที่แล้ว +3

    Kalin asawen beluwa kopikade den wikarayak api ekatuwela meka balana eka nawattamu.ai kalin wage lassana ewa enakam mn ada idan balane

  • @tamelearnbook
    @tamelearnbook 2 ปีที่แล้ว +18

    පවුල් පාලනය කවද ඉවර වෙයිද? චීන සබදතා අපේ රටට කොහෙත්ම එපා😐

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 2 ปีที่แล้ว

      ඇයි චීන සබතතා එපා කියන්නෙ

    • @tamelearnbook
      @tamelearnbook 2 ปีที่แล้ว

      @@raveendrarupasinghe7520 අපේ රටේ කොටස් චීනය මිලදී ගන්නකන් බලන් ඉන්නද කියන්නේ?😬

    • @tamelearnbook
      @tamelearnbook 2 ปีที่แล้ว

      @oshadha rathnayake මෝඩ කතා කියන්න එපා. අහල නැද්ද ඉස්සර රජ කාලෙ කුකුළෙක් වහලයට නැග්ගම කොතනින්ද බහින්නෙ කියල🙄. ඉස්සර මීට වඩා ජනගහනය වැඩි කාල තිබුනා. ඒත් ආසියාවෙ ධාන්‍යාගාරය කියන නම පට බැදෙන්න හේතු වූයේ හිටපු රජවරුන්ගේ දස්කම් නිසා. අහල තියෙනවද ධාතුසේන රජ්ජුරුවෝ කලා වැවේ දිය දෝතක් අරගෙන එයාගෙ වස්තුව තමයි මේ කියල කලා වැව කියල පෙන්නුව👀. ඔයා මාත් එක්ක තර්ක කරනවට මම කැමති නැහැ මොකද ඔයාට තියෙන්නෙ මගෙ ආච්චිගෙ වාසකම🌟

    • @tamelearnbook
      @tamelearnbook 2 ปีที่แล้ว

      රත්නායක නමටත් අවනම්බුවක් උබ වගේ අය. 😐😬

  • @premiumelectricalservices243
    @premiumelectricalservices243 2 ปีที่แล้ว +22

    මේ නාට්‍ය දැන් මෙලෝ රහක් නෑ. ටිකක් හරියට හිතලා කරන්න බැයිනම් නොකර ඉන්න තියෙන්නෙ. කතාව බලලා ඉවර වෙනකොට script එක ලියපු එකගෙ බෙල්ල මිරිකන්න හිතෙනවා.

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +4

    සුගතංමාමට දීර්ගආයු ලැබේවා

  • @Ns.construction-
    @Ns.construction- 2 ปีที่แล้ว +7

    අලුත් සභාපතිතුමා කෝපි කඩේ ආතල් කඩයක් කරල 😹

  • @umeshaherath6807
    @umeshaherath6807 2 ปีที่แล้ว +15

    Kopi kadeth dan babalage cartoon wagee 🤣🤣🤣

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 2 ปีที่แล้ว +7

    කෝපි කඩේට වෙච්ච දෙයක් හයියෝ😪😪😪😪 මීට වඩා හොදයි මේක නැවැත්තුවනම්.

  • @dreamstravelandwalk7386
    @dreamstravelandwalk7386 2 ปีที่แล้ว +17

    එන්නත් ගසන්නෙ නැත්නම් දිව්‍ය ලෝකට ඇතුල්වෙන්න බෑලු🤣😂

    • @chethiyaakalanka7148
      @chethiyaakalanka7148 2 ปีที่แล้ว

      තමුසෙ කට ඉස්සරහට දාන්නේ නැතුව ඉන්නවා

    • @nelukachandranath7183
      @nelukachandranath7183 2 ปีที่แล้ว

      එන්නත ගහන්නඕනෙ මේ කෝපිකඩේ ගොං කතාව ලියන එකා දෙකට නමල පුකට.

    • @chethiyaakalanka7148
      @chethiyaakalanka7148 2 ปีที่แล้ว +1

      @@dreamstravelandwalk7386 ඔබට නෙවෙයි කිව්වේ වෙන කෙනෙක් ට man missing, වෙලා

    • @dreamstravelandwalk7386
      @dreamstravelandwalk7386 2 ปีที่แล้ว

      @@chethiyaakalanka7148 අවුලක්නෑ. මම බැලුවා මොකක්ද කියලා

  • @janakakumara5931
    @janakakumara5931 2 ปีที่แล้ว +4

    Kopi kadeta wechcha deyak

  • @αυα-μ8ι
    @αυα-μ8ι 2 ปีที่แล้ว +3

    yko issara maru episode . dn appiriyai

  • @lasunrandima7902
    @lasunrandima7902 2 ปีที่แล้ว +4

    ඈක්කා

  • @akashi7296
    @akashi7296 2 ปีที่แล้ว +14

    මේ මොන කෝපි කඩයක්ද මේ 🤣🤣🤣🤣🤣

  • @malithpramoda5384
    @malithpramoda5384 2 ปีที่แล้ว +3

    අපි තමයි ඉස්සල්ලම බලලා කමෙන්ට් කරේ

  • @kalingalahiru9543
    @kalingalahiru9543 2 ปีที่แล้ว +1

    Town eke Kade kiyala demmanam maru

  • @katmiraj9617
    @katmiraj9617 2 ปีที่แล้ว +2

    Itn එක කෑවෙත් රට කාපු උන් ම නේ.... ඉතින් උන් මේ ටෙලිඩ්‍රාම එක විතරක් නොකා ඉදී ද...

  • @maheshdarshana1324
    @maheshdarshana1324 2 ปีที่แล้ว +1

    නම්බුව තියාගෙන කතාව නවත්තන්න

  • @aabiartz5046
    @aabiartz5046 2 ปีที่แล้ว +5

    දැන් ඉතින් සභාපති නිරෝශන් නේ. මේවගේ ඒව පුදුමයක් නෙවෙයි

  • @hussainalboush6521
    @hussainalboush6521 2 ปีที่แล้ว +2

    මේ පාර කොපි කඩේ රචනාව මම හිතන්නේ මේ ඊයේ පෙරේදා කොවේට් වල ගැනු එක්කේනා අඩුවනේ එයාගේ සල්ලි හමුදාකාරේයේක් ගත්තා කියලා මට පේන්නේ මේ රචනාව එයාට හොදට බලලා හොදට හිතන්න

  • @TravelwithShan-u4j
    @TravelwithShan-u4j 2 ปีที่แล้ว +5

    🤣🤣🤣🤣🤣🤣 ඒකත් කඩේම තමයි

  • @dilipashaman2952
    @dilipashaman2952 2 ปีที่แล้ว +3

    සෙල්ලන් ගෙදර වගේ දැන් කෝපිකඩේ

  • @sashikalakmal3460
    @sashikalakmal3460 2 ปีที่แล้ว

    Niyama adarshayak hamudawa gana kiuwe good luck

  • @danusandaruwan6473
    @danusandaruwan6473 ปีที่แล้ว

    සෙල්ටොන්ගෙ කකුලට මොකද වෙලා තියෙන්නේ

  • @manuabesinghe7374
    @manuabesinghe7374 2 ปีที่แล้ว +4

    Harima gon 😁😁😁

  • @manjulamanjula3978
    @manjulamanjula3978 2 ปีที่แล้ว +1

    Supiri kathawa

  • @maheshsky950
    @maheshsky950 2 ปีที่แล้ว +1

    Kopi kade newei gon අතල් kadee 😁😁

  • @mdsalaru5430
    @mdsalaru5430 ปีที่แล้ว

    gotabayata pujadeepu hamudawa awajatakayo

  • @tharananiranjana4157
    @tharananiranjana4157 ปีที่แล้ว

    Good good

  • @sunadasunada3770
    @sunadasunada3770 2 ปีที่แล้ว +1

    Dan inna GOBBAYATA kopikade hariyannati UNATA apita watinawa danna GOBBAYATA HARIYANNE itin DEWANI INIMAWA wage gon katatama

  • @kalingalahiru9543
    @kalingalahiru9543 2 ปีที่แล้ว

    Kade yana eketh sinawak thiyenne one pera asthma athmawala karapu Pau nemei me rajapakshale Pau me gewanne

  • @sureshsanjeewa719
    @sureshsanjeewa719 2 ปีที่แล้ว +1

    Senevirathnage gedara sheltan

  • @karuperera3398
    @karuperera3398 2 ปีที่แล้ว

    2005 ta passe anduwata kade.

  • @rashankalhara625
    @rashankalhara625 2 ปีที่แล้ว +1

    Bohoma adare Karapu danunu kathawak Puruddata Baluwata Harima Pirihila Tiyenne Dan Anduwata kade Yanna kalin Manussayonta Kanna Ida dipalla Badata Pawu Kara hatikare

  • @TharinduMaduranga-my7fd
    @TharinduMaduranga-my7fd หลายเดือนก่อน

    Ekanan aththa polisiye Inna kalaknni ballo armi eketh hitiyanan kawadath yudde iwara wenne ne jarawa kalama iwarai

  • @lanakn
    @lanakn 2 ปีที่แล้ว +1

    Mage kalin yalwela hitaya kella ragapewa meta wada hodata 😂😂

  • @sugathpathirana
    @sugathpathirana 4 หลายเดือนก่อน

    Me pitapatha hadapu eka, danna tharama 😂😂😂deiyo thamai danne

  • @statuslanka239
    @statuslanka239 ปีที่แล้ว

    😊

  • @sinhanhak
    @sinhanhak 2 ปีที่แล้ว +1

    hapooo ow. rajapaksha kade kioyala damma nam iwarai.

  • @virathKohli766
    @virathKohli766 2 ปีที่แล้ว +2

    මොන ගොබ්බයද මේකේ script ලියන්නේ.... මේක අවුරුදු ගානකින් බැලුවේ නෑ.... නිකමට youtube එකේ suggest වෙලා බැලුවා මේක.... මොන මල ජරාවක්ද යකෝ මේ... 😂😂😂😂 අපි මේක පොඩි කාලේ කොච්චර ආසාවෙන් බලපු කතාවක්ද

  • @NatureFrameCeylon
    @NatureFrameCeylon 4 หลายเดือนก่อน

    මේ යසන්ත කුමාරසිංහ කියන නළුවා ඇදුම් ඇඳන් නෙමෙයි වගේ ඉන්නේ

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 2 ปีที่แล้ว +1

    ITN එකට පිස්සුද අපිට පිස්සුද?..

  • @lahirulahiru9637
    @lahirulahiru9637 2 ปีที่แล้ว +2

    Gon katha.😁😁😁😁😁😁😃😂😂 idakin..

  • @dk9805
    @dk9805 2 ปีที่แล้ว +1

    කෝපි කඩෙ left 😂

  • @nadananandana4510
    @nadananandana4510 2 ปีที่แล้ว +2

    මොකුන්ද මුන් රාග පාන්න දානනේ නැ මෙවා දාපාල්ලා පොඩි එවුන්ට බාලාන්නාත් කැතායි රාග පාන්න දාන්න එවුන් නැද්ද ලාංකාවෙි පරනා එවුන් දාන්න

  • @sl-jems4043
    @sl-jems4043 2 ปีที่แล้ว +1

    මිනිස්සු ඉස්සර කොපි කඩෙට හරි අසයි.දන්නම් ගොන්ම ගොන්.අන්ඩුවට කඩෙ යන්න එප.හොද නිර්මාන කරන්න.

  • @colomboperera1663
    @colomboperera1663 2 ปีที่แล้ว +2

    Kopikaden hamudawat uddayath vikuna atha

  • @දුමියා-ඞ4ම
    @දුමියා-ඞ4ම 2 ปีที่แล้ว +1

    Mekath dan meloma rahak na..😣

  • @nadananandana4510
    @nadananandana4510 2 ปีที่แล้ว +1

    සුදාරට හාරියට යාන්න කියාන්න

  • @වංගෙඩිය
    @වංගෙඩිය 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @keerthiherath8015
    @keerthiherath8015 2 ปีที่แล้ว

    Fta gon

  • @Sdbm_Right_Way
    @Sdbm_Right_Way 2 ปีที่แล้ว

    Nice

  • @miusichub8318
    @miusichub8318 2 ปีที่แล้ว +4

    අප්පගෙ කෝපි කඩයක් නෙ

  • @hmsanathgunarthna1684
    @hmsanathgunarthna1684 2 ปีที่แล้ว

    Kiyana deyak Tamnta terun ganna arama one de Aran one nathi thin hitin ain karanna mokada api me drama eka balala heevitwta samahadewal terun gatta tawama try karanna

  • @Rosa-eh7qg
    @Rosa-eh7qg 2 ปีที่แล้ว +1

    mask තමයි නැත්තෙ

  • @thakshilahansamali2418
    @thakshilahansamali2418 2 ปีที่แล้ว +1

    Ammo dena athal den kopi kadee...quality ne.issaraka kopi kade wageda..monawada mee...script righter apita atjal denawa wage

  • @amarasekaranisala8873
    @amarasekaranisala8873 2 ปีที่แล้ว +2

    නෙදකින් නපුන්සක කඩේ...🖕🖕🖕

  • @sureshsanjeewa719
    @sureshsanjeewa719 2 ปีที่แล้ว +1

    Mona Gon athalda bn mee

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว

    අනේ පිං සිද්⁣දවෙයි මේ ගොං තේරුමක් නැති කතාව දානව අයිසේ රෑ දහය පහුවෙලා,එ⁣ක්කො හතට විතර දානව.අර කොළඹ ඉතාලිය වගේ බලන්න පුලුවන් කතාවක් දාපල්ල අපේ කාලෙ කන්නැතිව.කවුද මේකෙ කතාව ලියන මන්දබුද්දිකය???නොදකිං ඔයිටවඩා හොඳට කතා ලියනව දෙකේ පන්තියෙ ලමයිත්.වාර පන්දාහක් පෙන්නුවත් නැඩක් නෑ ගොං කතා පටිගතකරල.ඕක නවත්තල දාපල්ල ඒක ඊටවඩා හොඳයි.

  • @SiraVideo
    @SiraVideo 2 ปีที่แล้ว

    🤣🤣🤣🤣

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg 2 ปีที่แล้ว +2

    කෝපි පඩේ

  • @sampathkumara3738
    @sampathkumara3738 2 ปีที่แล้ว +1

    පක තමා රනවිරුවො පගාගත්ත විදියට
    ..

  • @katmiraj9617
    @katmiraj9617 2 ปีที่แล้ว +2

    කෝපි කඩේ හොදයි ඉස්ස... දැන් නම් නොදකින්....

  • @kalingalahiru9543
    @kalingalahiru9543 2 ปีที่แล้ว

    Ai ban mun mehema gon athal denne aiyo🤣🤣🤣🤣

  • @NadeRox
    @NadeRox 11 หลายเดือนก่อน

    8

  • @sampathkumara3738
    @sampathkumara3738 2 ปีที่แล้ว +1

    පක නෙවි බල්ලො තමයි ලංකාවට කුඩු ඇතුල් කරන්නෙ

  • @hasansalinda2701
    @hasansalinda2701 2 ปีที่แล้ว +1

    😂😂😂😂😂😂

  • @romithkarunarathna6516
    @romithkarunarathna6516 2 ปีที่แล้ว +1

    Sihinayaki mata nihada mediyam re

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 ปีที่แล้ว

    මොකක්ද යකෝ මේ... මහිංදගේ ගූ කාපල්ල... සැපයි

  • @sampathkumara3738
    @sampathkumara3738 2 ปีที่แล้ว

    කුඩු අයිස් ගෙන්නන්නෙ නෙවි උන් දැනුවත්ව තමායි.උන්ගෙ මහ උන්ගෙ ගෙවල් දිහා බලපල්ලා

  • @asithamichelge1295
    @asithamichelge1295 2 ปีที่แล้ว +2

    ඊයා,

  • @nadananandana4510
    @nadananandana4510 2 ปีที่แล้ว +2

    ගොන් අතාල් දාන්න එපා

  • @EverythingEsala
    @EverythingEsala 2 ปีที่แล้ว

    Munta one nati reddak nane. Hama magultma prashna ahnawa

  • @priyanthabandara678
    @priyanthabandara678 2 ปีที่แล้ว +3

    Me mona reddakda thuk witarak kopi kadeth patta chora

  • @himalihuw
    @himalihuw 2 ปีที่แล้ว +3

    Nodomakin

  • @blacksky207
    @blacksky207 ปีที่แล้ว

    lol

  • @boruwaepa5435
    @boruwaepa5435 2 ปีที่แล้ว +1

    me kopi kade ewun ballo ballalu wage marila yanawa.
    munwa bala ganna kauwuruwath nehe.
    dan kurun gura nahen adanawa. yako munta act karanawata denne bath packet ekai Rs. 500 da?
    anthimata hema ekatama kade gihilla hoya gannna labbakuth nehe.

  • @dinithprabhasara5794
    @dinithprabhasara5794 2 ปีที่แล้ว +1

    😂😂😂

  • @dilshangamage3570
    @dilshangamage3570 2 ปีที่แล้ว

    මට නම් මේකේ ඉන්න නලුවෝත් පෙන්නන්න බෑ.... ගොන් කම...

  • @TharukaSandaru
    @TharukaSandaru 10 หลายเดือนก่อน

    Uda parada

  • @MegaWeerasekara
    @MegaWeerasekara 2 ปีที่แล้ว

    ආණ්ඩුවට කඩේ යන්නෙපා production director හුත්තෝ...තූ නොදකින්

  • @ruvishkajoseph473
    @ruvishkajoseph473 2 ปีที่แล้ว +1

    පගාව

  • @isharaishara5746
    @isharaishara5746 2 ปีที่แล้ว

    Apooo 😆danna kiyana kenek act krana nisai nikmta baluwe.me wge cartoonwl act krnnath epa aiyoo 😂mala chatr..😄

  • @chamivilogslk6585
    @chamivilogslk6585 2 ปีที่แล้ว +2

    Gon katha

  • @nuwaclickx4654
    @nuwaclickx4654 2 ปีที่แล้ว

    මොකක්ද යකෝ මේක කිසිම තේරුමක් ඇති අවසානයක් නෑ නෙ

  • @techwithanja
    @techwithanja 2 ปีที่แล้ว +4

    කෝපිකඩේ කෙසේ වෙතත් ඇඳිවත නැතුව කඩේයන සීන් එකක් තියෙන්නේ.

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha3776 2 ปีที่แล้ว +1

    Dan aurudu 2kta wadiya wadiy sugathange sarama 😂😂😂

  • @pradeepwasantha5609
    @pradeepwasantha5609 2 ปีที่แล้ว

    😂😂😂😂😂

  • @vishmacpath704
    @vishmacpath704 2 ปีที่แล้ว

    ❤️❤️