‪@SathsaraArtsandmusicbyDinusha‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2021
  • ‪@SathsaraArtsandmusicbyDinusha‬ මෙම වීඩියෝව තුලින් ඉදිරිපත් කරනු ලබන්නේ අ.පො.ස.සා/පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන් සඳහා නිර්දේශිත චිත්‍රපට ගී, නව නාට්‍ය ගී, ග්රුමෆෝන් ගීත ආදිය පිළිබඳ සිහිගැන්වීමක්.
    පෙරදිග සංගීතය හදාරන දූ දරුවන් සියලූ දෙනාම ඉතා ආදරයෙන් පිළිගන්නවා මගේ චැනල් එකට.
    මෙම වීඩියෝ ව හරහා ඉදිරිපත් කරනු ලබන්නේ ඔබගේ පාසල් විෂය නිර්දේශයට අනුකූලව ඉදිරිපත් කරනු ලබන පෙරදිග සංගීතයට අදාළ පාඩමකි.වීඩියෝ එක හොඳින් නරඹා එම විෂය කරුණු හොඳින් මතකයට අරගෙන පොතක සටහන් කර ගන්න.
    ඉතින් SATHSARA education හරහා ඉගෙනුම ලබන ඔබ සඳහාම වෙනුවෙන් සැකසුනු පාඩම් ඉදිරිපත් කෙරෙනවා.එහිදී පෙරදිග සංගීතය, චිත්‍ර කලාව, බටහිර සංගීතය පිළිබඳ පාඩම් විෂය නිර්දේශයට අනුකූලව ඉදිරිපත් කරනු ලබන අතර ඉංග්‍රීසි භාෂාව මුල සිට සරලව ඉගැන්වීම් සිදු කෙරෙනවා.මෙහිදී කිවයුතු වන්නේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව කිසිදු දැනුමක් නැති දරුවන් සඳහා පමණයි එම වීඩියෝ ඉදිරිපත් කරනු ලබන්නේ.
    චිත්‍ර ඇඳීමට හුරු කිරීම ද මෙම චැනල් එක හරහා සිදු කෙරෙනවා.
    විවිධ මාතෘකා ඔස්සේ චිත්‍ර අඳින ආකාරය මා විසින් මෙම චැනල් එක හරහා ගෙන එනු ලබනවා.
    ඒ වගේම විවිධ දක්ෂතා ඇති දරුවන්ගේ හැකියාවත් ද ඉදිරිපත් කරනු ලබනවා.
    තමන්ගේඅරමුණ වෙත යාමේ දී එම අරමුණු ජය ගතයුතු ආකාරය ද දිරිගැන්වීමේ අරමුණු ඇතිව වීඩියෝ රැගෙන ඒමද සිදු වනවා.
    එබැවින් SATHSARA education චැනල් එක හරහා ඔබට ප්‍රයෝජනවත් කාරණාවන් පමණක්ම ඉදිරිපත් කරනු ලබන බැවින් ආරාධනා කරනවා චැනල් එක subscribe කරන්න කියලා.
    ඒ වගේම දරුවන්ගේ පහසුව සඳහා ඒ ඒ විෂයට අදාලව playlist සකසා තිබෙනවා. පහත ලින්ක් හරහා ඒ සඳහා පිවිසිය හැකිය.
    පෙරදිග සංගීතය 6 ශ්‍රේණිය • පෙරදිග සංගීතය/6ශ්‍රේණි...
    පෙරදිග සංගීතය 7ශ්‍රේණිය
    • පෙරදිග සංගීතය/7ශ්‍රේණි...
    පෙරදිග සංගීතය 8 ශ්‍රේණිය • පෙරදිග සංගීතය/8ශ්‍රේණිය
    පෙරදිග සංගීතය 9 ශ්‍රේණිය • පෙරදිග සංගීතය/9ශ්‍රේණිය
    පෙරදිග සංගීතය 10ශ්‍රේණිය • පෙරදිග සංගීතය/10ශ්‍රේණිය
    පෙරදිග සංගීතය 11 ශ්‍රේණිය • පෙරදිග සංගීතය/11ශ්‍රේණිය
    චිත්‍ර කලාව 6 ශ්‍රේණිය • චිත්‍ර කලාව/6ශ්‍රේණිය
    චිත්‍ර කලාව 7 ශ්‍රේණිය • චිත්‍ර කලාව 7 ශ්‍රේණිය
    චිත්‍ර කලාව 8 ශ්‍රේණිය • Art grade 8
    චිත්‍ර කලාව 9ශ්‍රේණිය
    • චිත්‍ර කලාව/9ශ්‍රේණිය
    චිත්‍ර කලාව 10 ශ්‍රේණිය
    • Art grade 10
    චිත්‍ර කලාව 11ශ්‍රේණිය
    • චිත්‍ර කලාව/11ශ්‍රේණිය
    පෙරදිග සංගීතය මුල සිට
    • පෙරදිග සංගීතය මුල සිට ...
    භාත්ඛණ්ඩේ සංගීත විභාග
    • පෙරදිග සංගීතය මුල සිට ...
    පෙරදිග සංගීතය ප්‍රායෝගිකපරීක්ෂණය
    • පෙරදිග සංගීතය/11ශ්‍රේණ...
    ද්‍රව්‍ය සම්පිණ්ඩනය පිළිබඳව
    • ද්‍රව්‍ය සම්පිණ්ඩනය
    මෝස්තර
    • මෝස්තර
    මානව රූප සම්පිණ්ඩනය
    • මානව රූප
    සත්ත්ව රූප
    • සත්ත්ව රූප
    පුංචි අපේ චිත්‍ර පංතිය
    • අපේ චිත්‍ර පංතිය
    චිත්‍ර ඇඳීම 9,10,11 ශ්‍රේණි සඳහා
    • Arts for grade 9,10,11
    චිත්‍ර ඇඳීම 6,7,8, ශ්‍රේණි සඳහා
    • මානව ඉරියව් අඳිනු ලබන ...
    ඉලක්කයන් ජයගමු
    • ඉලක්කයන් ජයගමු
    ඉහත playlist හරහා ඔබට අවශ්‍ය පාඩම වෙත යොමු විය හැකියි.
    Channel එක හොඳ නම් subscribe කර bell icon එක all ලෙස click කරන්න. එවිට මා විසින් ඉදිරිපත් කරන වීඩියෝව එසැනින්ම ඔබ වෙත ලබා ගත හැකියි.
    පෙරදිග සංගීතය හදාරන දූ දරුවන් සඳහා online classes පැවැත්වෙන අතර එම විස්තර WhatsApp හරහා ලබා ගැනීමට පහත ලින්ක් එක හරහා යොමු වන්න.
    chat.whatsapp.com/IZKVIipjk4W...
    මාගේ fb page එක හරහා ද ඔබට සම්බන්ධ විය හැකියි. ඒ සඳහා පහත ලින්ක් එක හරහා යොමු වන්න.
    / grdinusha.perera
    Thank you so much 😊😊😊🙏

ความคิดเห็น • 44

  • @imashipoornima8832
    @imashipoornima8832 2 ปีที่แล้ว +21

    ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා කිව්වට කිසිම දෙයක් පුරුදු උනේ නෑ.A.l වලට ක්ලාස් ගිය මිසක් මේකට උනන්දු උනේ නෑ..ගොඩාක් පින් මිස්..ලොකු උදව්වක් මේ වෙලාවේ ❤️🙏

  • @craftsforall4337
    @craftsforall4337 2 ปีที่แล้ว +7

    මේ වෙලාවෙදී ගොඩක් වටින වුදව්වක් මිස් 🙏

  • @sljunglediary5993
    @sljunglediary5993 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ එකක් .

  • @Desawan222
    @Desawan222 7 หลายเดือนก่อน +2

    Teacher මට‍ කරපු උදව් වලට බොහොම තැන්ක්ස් ❤️❤️❤️ music වලට 2022 o/l B එකක් තියනවා teacher. TH-cam වලින් මෙහෙම උගන්න එක නම් මාරම වටිනවා teacher...😊 තැන්ක්ස් you teacher. බුදුසරණයි ❤❤❤❤❤

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  7 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තූතියි පුතා. මට ගොඩක් සතුටුයි. තෙරුවන් සරණයි 🥰❤

    • @Desawan222
      @Desawan222 7 หลายเดือนก่อน

      @@SathsaraArtsandmusicbyDinusha ❤️❤️

  • @sljunglediary5993
    @sljunglediary5993 2 ปีที่แล้ว +1

    පින්බර පොහෝ දිනයක් වේවා . තෙරුවන් සරණයි ❤

  • @denethamlsha9955
    @denethamlsha9955 2 ปีที่แล้ว +5

    සදෑඅදුර ලොව් song එක කියන්න පුළුවන් ද මිස් 🥺

  • @lasindunirlmal3250
    @lasindunirlmal3250 20 วันที่ผ่านมา +1

    nari bena "kumatada sobaniye" nava natya ekt kiynn puluvn neda

  • @dspaindustries
    @dspaindustries ปีที่แล้ว +2

    Miss 4 වෙනි test එකේ දී අහඹු තෝරාගැනීමේ දී නූර්ති ගීත නම් තමන් කැමති නූර්ති ගීතයක් නැතිනම් අහඹු තෝරාගැනීම සරල ගීතයක් නම් තමන් කැමති සරල ගීතයක්..ඒ විදිහට ද නැතිනම් පරීක්ෂකවරයා කියන එක ද අපි කරන්න ඕනෙ?

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  ปีที่แล้ว +2

      එම ප්‍රශ්නයේදී අහඹු ලෙස තෝරාගත් මාතෘකාවට අදාලව ඔබ සූදානම්ව සිටින ගීතය තමයි ඉදිරිපත් කල යුත්තේ.

    • @dspaindustries
      @dspaindustries ปีที่แล้ว +1

      Ok Teacher thank you

  • @priyanthasirisena
    @priyanthasirisena 11 หลายเดือนก่อน +1

    teacher chinna chinna aseyi geethaya gayana karanna barida

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  11 หลายเดือนก่อน

      ඒක දමිල ගීතය 8ශ්‍රේණිය සඳහා නිර්දේශිත

    • @priyanthasirisena
      @priyanthasirisena 11 หลายเดือนก่อน +1

      o/l practical ekata gayana karanna barida teacher

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  11 หลายเดือนก่อน

      එපා නේද. මොන මාතෘකාවක් යටතේ ද කියන්න හදන්නේ

    • @priyanthasirisena
      @priyanthasirisena 11 หลายเดือนก่อน +1

      chithrapata geetha walata

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  11 หลายเดือนก่อน

      බැහැ දුව
      තෙරේ මේරේ මිලන් කියේ
      ඕලු නෙලුම් නෙරිය රඟාලා, කුල ගෙදරින්, උන්මාද සිතුවම්, වෙසක් කැකුළු අතු අග හිඳ, පිපී පිපී රේනු නටන.

  • @maheshfernando8726
    @maheshfernando8726 ปีที่แล้ว +2

    Miss 🙏
    සිංහල චිත්‍රපට ගීතයක හා හින්දි චිත්‍රපට ගීතයක ස්වර ප්‍රස්තාරය දෙන්න පුලුවන්ද ? Please 🙏🙏🙏🙏
    මන් මේ පාර practical දෙන්න ඉන්න ශිෂයාවක් plz

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  ปีที่แล้ว

      හරි දුව මම දෙන්නම්.ඒත කොහොමද දුව. ඒ වගේම ඔයාගේ ප්‍රධාන විෂය ගායනය ද?

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  ปีที่แล้ว

      දුව මම ඔයාලට නිර්දේශිත චිත්‍රපට ගීතයක වාදනය ඉදිරිපත් කලා. ප්‍රායෝගික පරීක්ෂණයේදී දුව ගායනය ප්‍රධාන විෂය ලෙස තෝරා ගත්තොත් විතරයි අනුවිෂය ලෙස වාදනය ඉදිරිපත් කලයුතු වන්නේ. එහිදී තමන් කැමති නිර්දේශිත ඕනෑම ගීතයක් වාදනය කර පෙන්වීමට හැකිය. ඔයා දුව මේ දේවල් දැනුවත් ඇති කියලා හිතනවා

  • @sanuthdulsara6541
    @sanuthdulsara6541 ปีที่แล้ว +1

    ටීචර් මෙතන චිත්‍රපට ගීත කිව්වම අපිට ඕලු නෙලුම් නෙරිය රගාලා ගීතය වාදනය කරන්න බැයිද ? නැත්නම් මේ ගීත 5න් එකක්මද වාදනය කරන්න ඕනෙ ?ඒක රේඛාව චිත්‍රපටයේ ගීතයක්නෙ.🤔

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  ปีที่แล้ว

      නිර්දේශිත චිත්‍රපට ගී ඕනෑම එකක් ගායනය හෝ වාදනය කල හැකියි. ගොඩක් ලමයි ඕලු නෙලුම් නෙරිය රඟාලා ගීතය තෝරා ගන්නවා

    • @sanuthdulsara6541
      @sanuthdulsara6541 ปีที่แล้ว

      @@SathsaraArtsandmusicbyDinusha හරි ටීචර් 🙏

  • @nethmihansika8438
    @nethmihansika8438 14 วันที่ผ่านมา +1

    මිස් විෂය නිර්දේශයේ නැති ගීත කියන්න බැරිද?

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  14 วันที่ผ่านมา

      නිර්දේශිත ගීතයක් ගයනව නම් ඔයාලට තමයි හොඳ

  • @minulisisihari1779
    @minulisisihari1779 ปีที่แล้ว +2

    මිස් සරල ගීතයට අහසින් පොළොවට කඩා වැටීලද කියන සිංදුව පුලුවන්ද ටීච

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  ปีที่แล้ว +2

      එපා දුව
      ගුමු ගුමුව වදුලේ
      සැඳෑ අඳුර ලොව
      අඳුර අඳුර මගේ
      උන්මාද සිතුවම්
      සාදු දන්තදා
      මන්නාරම් පිටිවැල්ලේ
      මධුර යාමේ
      සරුංගලේ වරල් සැලේ
      කවුරුදෝ අර කවුළුවෙන්
      කවාලා විලඳ ජාති
      ස්වර්ණපදීපාය මාන

    • @minulisisihari1779
      @minulisisihari1779 ปีที่แล้ว +2

      @@SathsaraArtsandmusicbyDinusha Ane thank you teacher 💕😍

    • @Sandalilmasha
      @Sandalilmasha ปีที่แล้ว

      @@minulisisihari1779 sasara wasana thuru song aka baida

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  ปีที่แล้ว

      එපා දුව

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  ปีที่แล้ว

      නිර්දේශිත සරල ගී තියෙනවා

  • @rprrrajapaksha7283
    @rprrrajapaksha7283 13 วันที่ผ่านมา

    ටීචර් පෙම් කැකුල පිපී ගීතය ග්‍රැමෆෝන් ගීත වලට අයිති වෙනවද

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  13 วันที่ผ่านมา

      ඒක නිර්දේශිත නැහැ
      දැඩි කල මාතා කියන්න

  • @AvinSachitha
    @AvinSachitha 11 หลายเดือนก่อน +1

    අන්දරයායේ චිත්‍රපට ගීතය කියන්න බැරිද teacher

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  11 หลายเดือนก่อน

      අන්දරයායේ වැවිතාවල්ලේ ගීතය ද?
      ඒ ගීතය චිත්‍රපට ගීතයක් නෙමෙයි නේ

    • @AvinSachitha
      @AvinSachitha 11 หลายเดือนก่อน +1

      @@SathsaraArtsandmusicbyDinusha ඒක මොකක්ද teacher සරල ගීතයක්ද ?

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  11 หลายเดือนก่อน

      මව් පිය ගුණ ගීත වලට තමයි අයත් වන්නේ. සරල ගීතයක් ලෙස ගන්නත් පුළුවන්

    • @AvinSachitha
      @AvinSachitha 11 หลายเดือนก่อน +1

      @@SathsaraArtsandmusicbyDinusha හරි teacher thank you