අනේ උඹලගේ මොස්තරෙත් හරියට අර සුන්දරම්ගේ කොත්තුව වගේ | Sihini | සිහිනි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 12

  • @dulanjamihirani
    @dulanjamihirani ปีที่แล้ว +8

    සිහිනි ආසම ටෙලී නිර්මාණයක් 😚

  • @udaribhagya5382
    @udaribhagya5382 2 ปีที่แล้ว +22

    තලතා⁣ගෙ රගපැම හරිම තාත්විකයි

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 2 ปีที่แล้ว +13

    කට්ට ගහන සීන් එක නම් පට්ටටෙම ආවා............ ඒක මරු

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 ปีที่แล้ว +14

    ඒක තමා මනමාල හිනාව තාම ඒ වගෙයි නේද මරු අප්පා 😁😁😁😁😁🤗🤗🤗🤗🤗🤗🤗🤣🤣👌

  • @kavindukaveesha215
    @kavindukaveesha215 2 ปีที่แล้ว +51

    ගොඩක් දරුවො හොදට ඉගෙනගෙන ලොකු රස්සා කරන කොට අම්මලා තාත්තලාට සළකන්නේ ඔහොම තමා.ඒ මිනිස්සු උන්ව උස්මහත් කරන්න වින්ද දුක උන්ට අමතකයි.අන්තිමට ඒ වයසක මිනිස්සු දෙන්නට ඉතුරු වෙන්නෙ ඒ දෙන්න විතරයි 😮

  • @tushridamayanthi6530
    @tushridamayanthi6530 ปีที่แล้ว +4

    හරිම ලස්සන කතාවක් බලපු

  • @nilun.p663
    @nilun.p663 2 ปีที่แล้ว +8

    Ane maru kathawa 😁😁

  • @trueheart2253
    @trueheart2253 2 ปีที่แล้ว +20

    සිහිනි 2 එන්නේ නැද්ද??? කාලෙකට කලින් බලපු ලස්සනම කතාවක්..

  • @Cristianoronald09-b1x
    @Cristianoronald09-b1x ปีที่แล้ว +2

    😢 jara lamai dennek 🥲

  • @harshadewa6955
    @harshadewa6955 2 ปีที่แล้ว +15

    අපෝ කතාවක් උනත් දෙමාපියන්ට කතා කරන විදිහ 🙄🥺🥺