6. 1983-1989 දක්වා චලිත ප්‍රස්ථාර MCQ විවරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น •

  • @gagulaliiii.2862
    @gagulaliiii.2862 3 ปีที่แล้ว +19

    Kawruhari kenek kawruhari kenekwa pasukaranna Ayala gewa giya dura samana una welawwe. Niyam tharkayak sir. Mula idan hodat wedankale netat uwamanwa thibbot anitima Masa 3 unat api wedakarana prewegaya wedi karagattot Mula idan wedakarapu ayatat wada hugak Hoda result ekkak ganna puluwan neda sir. Api wedakarla wargapala samana karaganna thama oni. Niyama moral kathawak sir, 🤗🙏🙏

    • @gagulaliiii.2862
      @gagulaliiii.2862 3 ปีที่แล้ว +2

      Thank you sir. Hodt theruna Mt e padama🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว +4

      Thankyou very much for the comment...😊

    • @pahanvihanga-h9v
      @pahanvihanga-h9v หลายเดือนก่อน

      exam goda dagaththada oya kohomada results

  • @Hashini-k2
    @Hashini-k2 หลายเดือนก่อน +1

    නියමායි සර් ගොඩක් පිං.හොද්ට කියලා දෙනවා කෙටියෙන් පිලිතුරු ගන්න හැටි .ගොඩක් ස්තූතියි

  • @r.m.krathnayaka2193
    @r.m.krathnayaka2193 ปีที่แล้ว +4

    ගොඩක්ම වටිනවා සර්.අනිත් පාඩම් වලත් ඒවා ඉක්මන්ට දාන්නකෝ.කිසිම කලබලයක් නැතුව හරියටම පැහැදිලිව කියල දෙනවා.ගොඩක් පින් සර්❤❤❤

  • @nadunisakunthla5001
    @nadunisakunthla5001 2 ปีที่แล้ว +3

    හුගක් පින් සර්..අහම්බෙන් වීඩියෝ එක හම්බුනෙ..හුගක් පැහැදිලිව කියා දෙනවා..හුගක් ස්තූතියි සර්...❤

  • @chalanichandrasiri5754
    @chalanichandrasiri5754 3 ปีที่แล้ว +5

    ඇත්තටම මාරම වටිනවා සර්.ප්‍රස්තාර ගැන දන්නේ නැති දේවල් ටිකක් තිබ්බා.අද දැන ගත්තා😊.බොහොම ස්තූතියි සර්

  • @priyankaariyarathna8784
    @priyankaariyarathna8784 3 ปีที่แล้ว +7

    ඇත්තටම සර් මම මීට කලින් classes කීපයකින් චලිත ප්‍රස්ථාර ඉගෙන ගත්තා. ඒත් ප්‍රශ්න දැක්කම බය හිතෙනවා කරගන්න බෑ.සර් උගන්වන්නේ concept එක. ඒකෙන් ළමයා තනියම හිතන්න පුරුදු වෙනවා. මම ගිය සමහර සර්ලා කිව්වේ මේ ප්‍රස්තාරවල එක තැනක් අල්ලගන්න කියලා. ඒක හැම තැනටම හරියන්නේ නෑ කියලා ප්‍රශ්න කරනකොට තේරෙනවා. ගොඩක් ගුරුවරු කරන්නේ තනියම එයා විතරක් පාඩම රස විඳින එක....😁 සර්ට ගොඩක් පින් මේ වගේ සාපේක්ෂව අමාරු විෂයක් ගොඩ දාගන්න අපිට හයිය දෙනවට ...🙏🙏🙏👩‍⚕️👨‍⚕️

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว +2

      Thanks for the comment...hondata wada karanna..jayen jaya

    • @priyankaariyarathna8784
      @priyankaariyarathna8784 3 ปีที่แล้ว +2

      @@DrRandeerChemistry ගොඩක් ස්තූතියි සර්...🙏🙏🙏

  • @ima9786
    @ima9786 ปีที่แล้ว

    Ane aththami sir, sirta godk pin. Mechchara lesiyen prasthara tik goda daganna puluwan kiyl therunama marama sathutui. Thank you sir🙏🙏

  • @Rshani1111
    @Rshani1111 ปีที่แล้ว +1

    Issara prasthara prashna dakkamath bayai Atharala ilanga McQ ekata yanawa😢 Ekata dn❤Okkoma McQ tika hadala damma sir nisa dn graphs puluwan🔥❤️Sirta godakk pin🙏☺️

  • @thaKshika304
    @thaKshika304 ปีที่แล้ว +2

    අම්මෝ සර්...🥺❤️‍🔥ගොඩක් ගොඩක් ගොඩාආආආආඅක් පිං🥺🙏🙏🙏🙏🙏🙏🙏

  • @SasiniChamathka-w5y
    @SasiniChamathka-w5y 3 หลายเดือนก่อน

    Thank you sir godak watina video ekak ❤️🙏

  • @snowflake6076
    @snowflake6076 4 ปีที่แล้ว +4

    Thank you sir .😊😊😊

  • @shashi1722
    @shashi1722 2 ปีที่แล้ว +1

    Godak sthuthi sir❤️🙏🏼

  • @induwari1163
    @induwari1163 6 หลายเดือนก่อน

    Thnk you sooooo much sir.....sirge teaching super🙏🥺💖

  • @nethmisanjana1036
    @nethmisanjana1036 2 ปีที่แล้ว +2

    අනේ පින් සර්🤗❤️🍀

  • @kingaloy5114
    @kingaloy5114 ปีที่แล้ว

    Thank you sir
    Pesuru walata viwarana hoya hoya hitiye
    Pahadili okoma thanks sir

  • @maliduidusara4768
    @maliduidusara4768 ปีที่แล้ว +1

    Best video but had 1 mistake 22:01 kms-1 wenna ona

  • @Sandu....22
    @Sandu....22 2 ปีที่แล้ว

    Good luck sir all the best ❤🌼
    Very valuble video 😊😊😊

  • @JSMusic000-v6u
    @JSMusic000-v6u 4 ปีที่แล้ว +3

    Thnk you sir... ithuru tikath ikmnt daanna puluwnd...☺️

  • @ima9786
    @ima9786 ปีที่แล้ว

    Ane sir anith padam wala ewath ikmnata dannako. Sirge teaching method marama watinawa sir...

  • @rashmijayasinghe
    @rashmijayasinghe 11 หลายเดือนก่อน

    Hugak watinawa sir
    Thank you

  • @KrishnaDilhani-x8r
    @KrishnaDilhani-x8r 8 หลายเดือนก่อน

    Tanx sir❤

  • @sewwandihansika2506
    @sewwandihansika2506 3 ปีที่แล้ว +1

    Thank you sir..🙏

  • @gamingsolak
    @gamingsolak ปีที่แล้ว

    Very helpful ❤

  • @prabashipehasara3303
    @prabashipehasara3303 2 ปีที่แล้ว

    Maru sir niyamai hdt theruna

  • @srramanayaka918
    @srramanayaka918 3 ปีที่แล้ว +2

    Sir 2023 lamayekta sirge panthiyata sambanda wenne kohomada
    Please reply

  • @valavimusic2390
    @valavimusic2390 4 ปีที่แล้ว +1

    Ane sir godak stuti

  • @Heraldofandraste-bm4lc
    @Heraldofandraste-bm4lc 4 หลายเดือนก่อน

    Godk pin sir 🙏

  • @senuramsadakalum8101
    @senuramsadakalum8101 2 ปีที่แล้ว +1

    Tnx sir

  • @Leo911-v1t
    @Leo911-v1t 4 ปีที่แล้ว +1

    Sir in a distance time graph if the question has given that some distance was travelled by the object it wont start from zero ?

  • @s..7019
    @s..7019 3 ปีที่แล้ว

    Thank u sir🙏

  • @sweettree3049
    @sweettree3049 2 ปีที่แล้ว

    Thank you sir !!!

  • @Findyou-y6d
    @Findyou-y6d 2 หลายเดือนก่อน

    ❤❤

  • @ccz88
    @ccz88 3 ปีที่แล้ว

    Thank u sir

  • @dinasour314
    @dinasour314 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @lahiya_pro
    @lahiya_pro 4 ปีที่แล้ว +1

    Thankyou.sir i made this sums before this video...but i made lot of mistakes.. i watched your previous theory and i got it into my head.but i cannot understand why i am getting lot of mistakes like this

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Thankyou for the comment...first you follow the first video and try to think in the way that I described in the video...then you have to practice the sums in the same way....first you will get mistakes..but I think you will be able to do them in a good way in the future....

    • @lahiya_pro
      @lahiya_pro 4 ปีที่แล้ว

      @@DrRandeerChemistry ok sir definitely i will try

  • @ManulChamathka-yl7zb
    @ManulChamathka-yl7zb 5 หลายเดือนก่อน

    ❤️

  • @ishusewmi9876
    @ishusewmi9876 4 ปีที่แล้ว +1

    🖤

  • @man-eo3oh
    @man-eo3oh ปีที่แล้ว

    ♥️😌

  • @letstryeverything4799
    @letstryeverything4799 ปีที่แล้ว +1

    Thank you 🙏 , sir

  • @hirushan1221
    @hirushan1221 3 ปีที่แล้ว +2

    Thank you sir ❤😍❤

  • @NatureLover-gi9jo
    @NatureLover-gi9jo 2 ปีที่แล้ว +1

    Thank you sir💮

  • @AshaniMadushika-n4d
    @AshaniMadushika-n4d หลายเดือนก่อน

    Tnx sir

  • @kavindidisanayake4559
    @kavindidisanayake4559 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @සිනාසාගරේ
    @සිනාසාගරේ 4 หลายเดือนก่อน

    Thank u sir❤

  • @sajeewamadbusanka4973
    @sajeewamadbusanka4973 5 หลายเดือนก่อน

    Thank you sir❤❤❤

  • @dhananji6418
    @dhananji6418 ปีที่แล้ว

    Thank you sir ❤️

  • @LihiniSandipa
    @LihiniSandipa 13 วันที่ผ่านมา

    Thank you sir 🙏

  • @gayanthikavindya665
    @gayanthikavindya665 3 หลายเดือนก่อน

    Thank you sir ❤