ඉඳිආප්ප පිටි වලින් නන්ස්ටික් තෝසෙ පෑන් එකේ හදපු පැණි ආප්ප/හකුරු ආප්ප/Jaggery Hoppers/SriLankan Foods

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ආප්ප තාච්චියෙ හදන්න ගිහින් ගැළවුනේ නැති පැණි ආප්ප නන්ස්ටින් තෝසෙ පෑන් එකේ හදපු හැටි.මේ පැණි ආප්ප කඩේ තියන ඉඳිආප්ප පිටි වලින් හැදුවෙ..අවශ්‍ය ද්‍රව්‍ය පහතින් තියෙනවා
    ඉඳිආප්ප පිටි කප් 2 - (250g)
    පාන්පිටි කප් 1/4 - ( 60g )
    මාරි බිස්කට් 2
    සීනි තේ හැඳි 3
    සීනි කප් 1/4 ( 60g )
    හකුරු 180g-200g
    ලුණු
    පොල් වතුර
    පොල් කිරි
    #srilankanfoods #food #foodlover #viralvideo #homemadecooking #cooking #cookingchannel #teatimetreats #teatimefood #cooking #jaggerysweetrecipes #sweethoppers #jaggeryhoppers #youtubevideo #youtubechannel #myyoutubechannelsubscribe #subscribemychannel #share #foodlover

ความคิดเห็น • 8

  • @mihipaniwanigasinghe6619
    @mihipaniwanigasinghe6619 6 วันที่ผ่านมา

    ආසයි..❤

  • @menakamadushani4211
    @menakamadushani4211 หลายเดือนก่อน

    Wow නංගෝ ඒ ටික හරි ලස්සනයි..❤ හදන විදිය දැක්ක ම ආස හිතුනා.. තෝසේ මතක් උනා..🙈
    හදලා බලන්නම් දවසක නංගා..බොහෝම ස්තූතියි ඔයාට..🙏❤️

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 หลายเดือนก่อน

    Wow very nicely made well done.
    Thanks for the recipe

  • @OmeshiKawithma
    @OmeshiKawithma หลายเดือนก่อน

    ❤❤❤❤

  • @babyaahana03
    @babyaahana03 29 วันที่ผ่านมา

    ❤❤❤❤