රන්ජන් රාමනායක,නිශ්ශංක සේනාධිපති,ප්‍රියාන් මැණික් මට බොරු පොරොන්දු දුන්නා - මනීෂ් මාධවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 647

  • @pathumjanapriya872
    @pathumjanapriya872 4 ปีที่แล้ว +206

    රුසියානු අක්කෙ ඔබතුමිය ඇත්තටම දෙවතාවියක්.

    • @channelnish4172
      @channelnish4172 4 ปีที่แล้ว

      Sap eka dene mata

    • @neelanthibongso507
      @neelanthibongso507 4 ปีที่แล้ว

      Oba thumiya shreshtai. Devi pihitali.

    • @chinthakar2324
      @chinthakar2324 4 ปีที่แล้ว

      Ow ow KGB

    • @PradeepthaObeysekara
      @PradeepthaObeysekara 4 ปีที่แล้ว

      කොහොමත් රශියන් ගැනු අය මනුස්සයට සලකනවා.. එයාලා රශියන් පිරිමි එහෙම නැහැ ඒක නිසා රශියන් ගැනු අය පිටිරට අය බදින්න කැමතියි..

  • @MaheshMahesh-yw6dw
    @MaheshMahesh-yw6dw 4 ปีที่แล้ว +26

    ඉතාම හොද වැඩක්!
    තුණුරුවන් සරනයි !
    සුවපත් වේවා !

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +16

    මෙදා පාරනම් උදව් ලැබේවි...බොහොම ස්තුතියි සුදන්ත මහත්මයා...

  • @AN-tr7lw
    @AN-tr7lw 4 ปีที่แล้ว +12

    ඔබතුමාට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා. මටත් දුකයි තවත් කෙනෙකුට උදව් කරන්න තරමි වත්කමක් නෑ .

  • @Expedition92416
    @Expedition92416 4 ปีที่แล้ว +32

    සුදා අයියේ උඹ නම් ඇත්තටම මාර පොරක් අයියේ.. තෙරුවන් සරණයි

  • @SuperUnawatuna
    @SuperUnawatuna 4 ปีที่แล้ว +1

    සුදත්ත ඔබ කරන මෙහෙයට ඉතාමත්ම පින් .තවත් මෙවැනි දේවල් කිරීමට ඔබට තව තවත් දිරිය බලය ශක්තිය නොඅඩුව ලැබේවා .❤

  • @methsaranikawindya7064
    @methsaranikawindya7064 4 ปีที่แล้ว +35

    ඇත්තටම සුදත්ත අයියෙ ඔයාට....පිං මේ මෙහෙවරට

  • @bandula123456
    @bandula123456 4 ปีที่แล้ว +16

    තෙරුවන් සරණින් සියල්ල යහපත් අතට හැරේවා...🙏

  • @dsfarm5172
    @dsfarm5172 4 ปีที่แล้ว +38

    ඔයාට කොච්චර මඩ ආවත් ඔයා කරන්නේ ගොඩාක්ම හොද දෙයක් ජයවේවා ඔයාගේ සියලු පැතුම් ඉටුවේවා

  • @samanthirusinha45
    @samanthirusinha45 4 ปีที่แล้ว +18

    මෙි තවත් එක් ජීවිතයක් විතරයි,😔 මෙවැනි ජීවිත තව කොච්චර ඇද්ද?😥 මෙවැනි රෝගවලින් පීඩා විඳින සියලුම දෙනට ඉක්මන් පූර්ණ සුවය ප්‍රාර්ථනා කරමි🙏🌸තෙරුවන් සරණයි !!!🙏☸️

  • @sujanihera6596
    @sujanihera6596 4 ปีที่แล้ว +3

    Dear sister you are very good lady. May God bless you and your family . Thank you somuch.
    .

  • @nuwazapakse280
    @nuwazapakse280 4 ปีที่แล้ว +19

    අපේ රටේ පිහිටීම අනුව හරිම ලස්සනයි සුන්දරයි ඒත් සමහර මිනිස්සු හරිම කුහක ජරා මිනිස්සු සුදත්ත අයිය ඔයාගේ වැඩේ නම් නියමයි

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +4

    මනුස්සකමට ඒ මනුස්සයගේ කෑම පාසලයක් අරගෙන හරි උදව්වක් කරන්න මිනිස්සුනේ.සාංඝික දානයක් දෙනවා මෙන් පින් සිදුවේවි.ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි..

  • @සිංදුවිතරමයි-ළ8ඡ
    @සිංදුවිතරමයි-ළ8ඡ 4 ปีที่แล้ว

    ඔබතුමාට ඉක්මන් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා පාර්ථනා කරනවා බූදුසරණයි

  • @niranganidevika9285
    @niranganidevika9285 4 ปีที่แล้ว

    තෙරුවන්සරනයි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

  • @nandanapriyadharshana3117
    @nandanapriyadharshana3117 4 ปีที่แล้ว +157

    සුදාත් මට පුළුවන් මේ මල්ලිට වකුගඩුවක් දෙන්න මම oපොසිටිවි

    • @madurangafernando9124
      @madurangafernando9124 4 ปีที่แล้ว +14

      oyawa agayanawa.godak pin oyatath oyage family akatath.jesu pihitai

    • @paddybandara7049
      @paddybandara7049 4 ปีที่แล้ว +5

      Budusaranai dergauvewa

    • @nilanthi22nila93
      @nilanthi22nila93 4 ปีที่แล้ว +4

      උපදින ජාතිත් පිං ..

    • @sumudurandima7613
      @sumudurandima7613 4 ปีที่แล้ว +6

      අනේ පුළුවන්නම් දෙන්න ජාති ජාති පිනක්

    • @nandanapriyadharshana3117
      @nandanapriyadharshana3117 4 ปีที่แล้ว +11

      මගේ නම්බර් එක කොහොමද දෙන්නේ විස්තර ටික කියන්න ඔනිම වෙලාවක මම එන්නාම්

  • @supunekanayaka7677
    @supunekanayaka7677 4 ปีที่แล้ว

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +4

    ඉක්මන් සුවය ලැබෙිවා තෙරුවන් සරණයි

  • @damithamevan1163
    @damithamevan1163 4 ปีที่แล้ว

    ඔවුන් වෙනුවෙන් කවුරුන් හෝ පිංවත් අයෙකු ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් වේවා
    තෙරුවන් සරණයි

  • @pradeepmadusanka6286
    @pradeepmadusanka6286 4 ปีที่แล้ว +4

    බුදුසරණයි..පුළුවන් විදිහට අපි උදවි කරමු💓💓

  • @ofone5127
    @ofone5127 4 ปีที่แล้ว +8

    Really great. God bless you.

  • @Sanu19455
    @Sanu19455 4 ปีที่แล้ว +1

    I respect YOU Sudaththa ayya...❤💪

  • @disl4007
    @disl4007 4 ปีที่แล้ว +154

    සුදත්ත අපි උදව් කරමු. ලජ්ජා හිතුන සමහර මිනිස්සු ගැන, මම රුපියල් 10,000ක් සම්පත් බැංකුව හරහා දැම්මා , පුළුවන් විදිහට උදව් කරමු. සමාජේ ලොකු සල්ලි කාරයෝ දානපතියෝ. වගේ රඟන , කෝටි ගණන් චන්ද වලට වියදම් කරන, පොරොන්දු වෙලත් මිනිසුන්ගේ හිත වලට බලාපොරොත්තු දීපු උන් ගැන මට අර අයුතු යෝජනා ගෙනාපු අසහනකාරයෝ ගැනට වඩා තරහයි.

  • @TravelWithMind
    @TravelWithMind 4 ปีที่แล้ว +9

    Mr.Sudattha Great work .

  • @housemohuse8058
    @housemohuse8058 4 ปีที่แล้ว +53

    මෙදාපාරනම් වැඩෙ ගොඩයයි කියලා හිතනවා..............👍

  • @tharangakanchana191
    @tharangakanchana191 4 ปีที่แล้ว +5

    Ane attatama math hituwe ඔහුට සුව වෙලා කියලා බුදු සරණයි ඔබට obe nonata ekman සුවය ලැබේවා

  • @අරැන්දතිරන්දෙනියඅරැන්දතිරන්දෙ

    සුදත් පුතේ මම ඔබතුමාගෙ සියලුම වැඩ සටහන් බලන්නෙ ඉතාමත්ම සතුටින් කොන්ද කෙලින් තියාගන ඇත්ත සත්‍ය හදුන්වා දෙන නිසා ජයවේවා පුතේ නුඔට💪👍👏

  • @shanvlogs8683
    @shanvlogs8683 4 ปีที่แล้ว +5

    සුදා නියම සිංහලයෙක්
    ජය වේවා
    තෙරුවන් සරණයි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 4 ปีที่แล้ว

    ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @noelbocks8886
    @noelbocks8886 4 ปีที่แล้ว +11

    Sudantha, you’re a very open man, and you are the only person who does a real TH-cam channel in Srilanka,which is very genuine. Keep it up and All the best

  • @nne823
    @nne823 4 ปีที่แล้ว

    Budu sarnai ඔබට නිදුක් නිරොගි සුවය ලැබේවා ඉක්මන් සුවය ලැබේවා සුදාත් මහතාට terwan sarnai

  • @thilinikarunanayak2428
    @thilinikarunanayak2428 4 ปีที่แล้ว

    Thanks God bless you and your family

  • @sherinekasthuriratna8333
    @sherinekasthuriratna8333 4 ปีที่แล้ว +1

    Great job.
    Proud of you Sudath

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඉක්මනින් සුවපත් වේවා

  • @chamathpriyantha4976
    @chamathpriyantha4976 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඉක්මන් සුව

  • @priyanthapeiris6352
    @priyanthapeiris6352 4 ปีที่แล้ว +5

    ජය වේවා සුදත් අයියේ...

  • @අරැන්දතිරන්දෙනියඅරැන්දතිරන්දෙ

    සුදත් පුතේ ඔයා කරන මේ සමාජසේවයට ගොඩක්ම පිංදෙනවා ස්තූතිය කරන්න වචනත් මදි.අර සහෝදරයාගෙ සුදු බිරිඳ ඉතාමත්ම අවංක ආදර කාන්තාවක් එතුමිය පිංකදක්

  • @merajsamarasinghe985
    @merajsamarasinghe985 2 ปีที่แล้ว

    රුසියානු අක්කේ ලංකාවේ අපිට මනුස්සකම කියලා දුන්නාට ඔබතුමියට ස්තූති....
    ඔබතුමියට අපි හැමෝම ගොඩාක් ආදරෙයි...

  • @devmoorthi
    @devmoorthi 4 ปีที่แล้ว +36

    ප්‍රියාන් මැණික් ඔහොම එකක් මේ පැත්තේ දරුවෝ හත් දෙනෙක් එක්ක ඉන්න අසරණ පව්ලකට ගෙයක් හදලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා කලේ නැහැ දැන් අවුරුදු 2කක් විතර.

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +37

    අමිමා දෙනවා කියන වචනය පාවිචිචි කරන්න නමි එපා

  • @shamantharam8439
    @shamantharam8439 4 ปีที่แล้ว +7

    I really appreciate your effort. His wife is very courageous, very strong, salute for her for her sacrifices. I will support in someway in my capacity!!!

  • @swarnadealwis1231
    @swarnadealwis1231 4 ปีที่แล้ว +63

    සුදන්ත මම යුරොපෙ ඉන්නෙ ඔයා හොද වැඩක් කරනබව පේනව.ඔයාට ජයක් ම වේවා. මගෙන් සුභ පැතුම්. 🙏🙏

    • @annerose1612
      @annerose1612 4 ปีที่แล้ว

      ĺ

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild 4 ปีที่แล้ว +4

      Me manussayata salli keeyak hari ewanna Europe innawa nam

    • @kapilakumara7142
      @kapilakumara7142 4 ปีที่แล้ว +2

      ඉන්න තැන වැඩක් නෑ බං කීයක් හරි ආධාරය කරපන් ඉන්නේ යුරෝපයේ කියලා කයියක් ගහන්නේ නිකන් ..😡😡

    • @abeyrathnaranasingha6862
      @abeyrathnaranasingha6862 4 ปีที่แล้ว

      Ape utum rata taram watinawada ban urope...api nodanna urope kiwaru karayoooo

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild 4 ปีที่แล้ว

      Abeyrathna Ranasingha uthum rata salli higanneth habai Europe & America walin

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 4 ปีที่แล้ว +27

    පියාන් මැනික් පියුම් හංසමාලිට ලක්ෂ 6 දිලා මේ වගේ මනුස්සයෙක්ට දුන්නනම් කොච්චර පිනක්ද

  • @shirley631
    @shirley631 4 ปีที่แล้ว

    Well done Sudaththa.

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබතුමාට 💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓 .

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe5649 4 ปีที่แล้ว +1

    සුදා අය්යේ
    අපේ ජරා මිනිස්සු න්ගේ බලු ගති ,රටට පෙන්නන්න ..ඇත්තෙන්ම 👌 නියමයි

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +1

    ඇත්තටම සුදත්ත මහත්තය ඔයාට ගොඩක් පින් මේ කරන උදව් වලට පව් නේද පොරොන්දු දීලා පසුව නොදී ඉන්න ඒක හරි නෑ නේද පව් අසරණ වෙලා ඉන්න වෙලාවේ තවත් අසරණ කරනවා පව් බුදුසරණයි ඉක්මනින් සුව වෙන්න ප්‍රර්ථනා කරනවා මම කුවේට් සිට

  • @kushanharshika
    @kushanharshika 4 ปีที่แล้ว +51

    මං මේක iraj කරද්දිත් මේක බැලුවා. මං හිතුවේ මේ මනුස්සයට දැං හොද ඇති කියලා. Swich off කියද්දි ඇහැට කදුලු අවා. 😑 පව් අපි කවරුත් මැරෙන මිනිස්සු. පුලුවන් විදිහට අපි උදව් කරමු. 🙏

  • @tamaranissanka3841
    @tamaranissanka3841 4 ปีที่แล้ว

    GOD BLESS YOU suddathha

  • @chandranikd3873
    @chandranikd3873 4 ปีที่แล้ว

    Appe kallaka kanni minissu marenne nha wagge hitan inne බුදුන්ගේ සරණයි

  • @darshiliyanage9429
    @darshiliyanage9429 4 ปีที่แล้ว +1

    Specially I thanked to this lady, she is awesome, god bless,you definitely you will recover

  • @curiousvlogg3039
    @curiousvlogg3039 4 ปีที่แล้ว +3

    Sudaththa aiya
    Oya num niyamaiii
    Bayanethuwa atta kyanawa
    Me video aka hithata thadin wedunu video akak...a couple akata awashya adara upakara labenna kyala prarthana karanawa.. Manussakama wedagath okkotama wada... Awenuwen handak naganna back support akata, gammata api innawa... Bs...!
    I'm sending my blessings for all of you

  • @standforyourright4985
    @standforyourright4985 4 ปีที่แล้ว

    Oyata ekamanata hoda wenna kiyala prarthana karanawa ayye... jesu pihitai

  • @spearhead8908
    @spearhead8908 4 ปีที่แล้ว

    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමු හැමෝම ,ඉක්මනින් සුව වෙනවා ඔබට ❤️🙏🙏

  • @susanthahalamba9303
    @susanthahalamba9303 4 ปีที่แล้ว +1

    there is no words to appreciate what you re doing. I did what I could do to him. Shan in Texas USA

  • @nanderanu9412
    @nanderanu9412 4 ปีที่แล้ว +4

    Ayye owa minissunta pennanawata oyata pin Ayye gd luck 🤘🏼💪🏻💪🏻

  • @nuwanthilinamiusicsrilanka4457
    @nuwanthilinamiusicsrilanka4457 4 ปีที่แล้ว

    අනන්ත බුදුගුණ බලයෙන් හැම බලාපොරොත්තුවක්ම ඉස්ඨ සිද්ද වෙිවා කියා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි ....!🙏🙏🙏

  • @nalakawijerathne281
    @nalakawijerathne281 4 ปีที่แล้ว +39

    පට්ට දුකයි.මෙයාගෙ බිරිඳ දුකයි ඉන්නවා හොදට දනෙනවා..පට්ට දුකයි

    • @inokaino8506
      @inokaino8506 4 ปีที่แล้ว +2

      Ow.. Hmm.. E ka matath da una.. Pattama adarei.. E ya ge wife.. Paw..

    • @nalakawijerathne281
      @nalakawijerathne281 4 ปีที่แล้ว

      @@inokaino8506 ow paw😓

  • @thenature2429
    @thenature2429 4 ปีที่แล้ว +1

    @Sudaththa Aiya 👌🖤

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว

    තෙරුවන් සරණියි

  • @shawani9232
    @shawani9232 4 ปีที่แล้ว

    Ikman suwaya labewa!🙏 Budu saranai 🙏

  • @chandanakumar4603
    @chandanakumar4603 4 ปีที่แล้ว +15

    බනින්න එපා කාටවත් කවුරුත් උදව් කරන්නැති වෙයි

  • @chamarapradeep8324
    @chamarapradeep8324 4 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඹයාලට!!

  • @hassenrizvi
    @hassenrizvi 4 ปีที่แล้ว

    God bless you brother...
    Hats off sudantha bro

  • @Sashi369
    @Sashi369 4 ปีที่แล้ว

    ඔබට ඉක්මන් සුවය ලැබේවා!

  • @sunilbandupriya8303
    @sunilbandupriya8303 4 ปีที่แล้ว +1

    නියමයි ......සුදද් අයියා .....ඔබට ජය

  • @danojdeeptha8409
    @danojdeeptha8409 4 ปีที่แล้ว

    Thanks sir

  • @dongune5074
    @dongune5074 4 ปีที่แล้ว

    Thanks Sudaa.. Got a chance to help him, because of your video. really appreciate posting his details clearly on the screen.

  • @learningenglish9316
    @learningenglish9316 4 ปีที่แล้ว

    Thanks for the telecast

  • @svwenkagunesekera664
    @svwenkagunesekera664 4 ปีที่แล้ว +47

    මිනිස්සු අසරන වුනාම තමයි තෙරෙන්නෙ අනික් මිනිස්සුන්නෙ හැටි අමුනුස්සයො ඉන්නෙ

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 4 ปีที่แล้ว +6

    Respect Russian Girl ❤️

  • @SMGEEK
    @SMGEEK 4 ปีที่แล้ว +4

    Thanks suda 👍

  • @premakanthiperera7882
    @premakanthiperera7882 4 ปีที่แล้ว

    ,බුදු සරනයි මල්ලි

  • @dilrukshiseemansamankumara6254
    @dilrukshiseemansamankumara6254 4 ปีที่แล้ว

    Obatta jesu පිහිටයි

  • @Lgo-d6g
    @Lgo-d6g 4 ปีที่แล้ว +116

    ප්‍රියාන් ලා බොරු සෝබන. කයිවාරු හැමවෙලේම කෝටිපති කියලා. අර චිලිත් බෝරුවට රගන්න ගියේ. කරපු දෙයක් නෑ.

    • @Ciricboc
      @Ciricboc 4 ปีที่แล้ว

      paw

    • @chamildhanasekara7804
      @chamildhanasekara7804 4 ปีที่แล้ว +2

      Lkrmix priyan manik badu karayek bn😂😂😂

    • @tuanmahamoor2001
      @tuanmahamoor2001 4 ปีที่แล้ว +2

      Priyanla gobba huththala boru karanne okage nidan salli thiyenne

    • @Lgo-d6g
      @Lgo-d6g 4 ปีที่แล้ว +5

      තියෙන මිනිස්සු කියා කියා කරන්නේ නෑ. කරනවා මිසක්. අනික කරන දේවල් කිය කියා යන්නේ නෑ. ප්‍රියාන් කට ඇරියොත් කියන්නේ වත්කම් ගැන file පේන්න පෙන්නා. ලොකුවට car වලින් ගිහින් මේ මිනිස්සු ගාව බැහැලා පොර talks දීල එන්න මුන්ට ඕනේ. මොකද ඒක මොහොතකට හරි තව මිනිහෙක් පහළ වැටෙනවා නම් ඊට වඩා දෙයක් මුන්ට නෑ.

    • @roshanrandini2354
      @roshanrandini2354 4 ปีที่แล้ว

      Hoda gahaniuak akka

  • @premalathapremalatha9110
    @premalathapremalatha9110 2 ปีที่แล้ว +1

    😥💔🙏බුදු සරණයි

  • @shafikali305
    @shafikali305 4 ปีที่แล้ว +4

    We wish you to get well soon
    Also your wife is great lady...

  • @peonixkurulla5864
    @peonixkurulla5864 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!!!!!

  • @malindachamika
    @malindachamika 4 ปีที่แล้ว +4

    පුළුවන් දෙයක් කරමු....

  • @magichand3502
    @magichand3502 4 ปีที่แล้ว +1

    ඉක්මන් සුවපත් වේවා.

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว

    oba karana mawada bohoma pin nirogisuwa dirgayusa pathami tharuwan saranai .. ❤❤❤❤

  • @hewafonseka8974
    @hewafonseka8974 4 ปีที่แล้ว

    Good job brother.... well done.god bless you all

  • @dovingodovingo5913
    @dovingodovingo5913 4 ปีที่แล้ว +3

    Sudantha .oyatha hoda kathak tibanawa .man hari asae oba katha කරනවා balan inna .oyatha පුළුවන් me malli උදව් karanna .oya තැනෙ hathiyatha ane ghanna නම්බර .1 godak adarai oya .budu sarani .man kuweit sita

  • @irandakumarasiri6818
    @irandakumarasiri6818 4 ปีที่แล้ว

    වටිනා වෑඩක් Sudaththa. බලමු අපිත් පුලුවන් දෙයක් කරන්න.

  • @jamperera7051
    @jamperera7051 4 ปีที่แล้ว

    good gesture Sudantha.

  • @imalkanirash505
    @imalkanirash505 4 ปีที่แล้ว +1

    Niyamai age kala youthu deyak bossa ❤️❤️

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව

  • @azmibadoor9445
    @azmibadoor9445 4 ปีที่แล้ว +7

    God bless

  • @munithakumari3760
    @munithakumari3760 4 ปีที่แล้ว +25

    පවි මනුෂ්‍ය ජීවිතයක්

  • @athulakumara1205
    @athulakumara1205 4 ปีที่แล้ว

    Niyamai ayyee

  • @sumalkaranaweera5681
    @sumalkaranaweera5681 4 ปีที่แล้ว

    අපිට හැකි පමනින් මේ අහිංසක පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයට ගෙන එන්නට උදව් කරමු... පුංචි මුදලක් වුනත් ගොඩක් වටිනවා... 😢 මෙවැනි විඩියෝවක් හරහා ජනතාව දැනුවත් කල සුදත්ත අයියාට ස්තුතියි 🙏

  • @amiladilshan1904
    @amiladilshan1904 4 ปีที่แล้ว

    Sudantha aiya niyamai oya.adarei..ohoma karan yanna..

  • @chulasamarasingha9776
    @chulasamarasingha9776 4 ปีที่แล้ว +1

    Good job sudaththa.

  • @agitb9266
    @agitb9266 4 ปีที่แล้ว

    Sudath puluwan vidiyata oya dennata udaw karanna balanna....ubata godak pin...theruwan saranai.......

  • @mohandealwis4556
    @mohandealwis4556 4 ปีที่แล้ว +2

    Great Job ! Brother

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 4 ปีที่แล้ว

    නියම වැඩක් සුදත්ත අයියා

  • @fernandonirmal9308
    @fernandonirmal9308 4 ปีที่แล้ว

    මේ පුද්ගලයාගේ බිරිඳ ගැන ලොකු ආඩම්බරයක් හා සතුටක් දැනෙනවා, අවංක ආදරේට හොඳ උදාහරණයක්, සුදත් අයියා ඔයා මේ කරපු ප්‍රෝග්‍රෑම් එක මේ දෙන්නට සුභ හෙට දවසක් ලැබෙනවාමයි

  • @wasanthakarunathilakawasan7645
    @wasanthakarunathilakawasan7645 4 ปีที่แล้ว +5

    මොකටද බොරු පොරොන්දු දෙන්නෙ. ඔබටත් බොහෝම පින් අය්ය.

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 4 ปีที่แล้ว +8

    ඇන්ජලාටත් මහින්ද මහතා උදව් කලා .ඔහුවත් එතුමට යොමු කරන්න.රටෙ ලොකුම පොහොසත්තු ඔවුන්නෙ.

  • @mageamma7410
    @mageamma7410 4 ปีที่แล้ว

    Bs akke oya nam adahanna watinawa