කොච්චර ලස්සන උනත් බොඩි ගාඩ්ල නැතුව පාරෙ ඇවිදින්න බැරි Madagascar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • කොච්චර ලස්සන උනත් බොඩි ගාඩ්ල නැතුව පාරෙ ඇවිදින්න බැරි Madagascar
    Travel video - • The Human Face of Mada...

ความคิดเห็น • 42

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 3 วันที่ผ่านมา +5

    ඇත්තටම හරිම වටිනවා ඔබ ගෙනාපු මෙි වීඩියෝ එක.ගොඩක් ස්තූති .මහන්සි වෙලා කරන මෙි දායකත්වය හැම කෙනෙක් වෙනුවෙන් .👍💐

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 2 วันที่ผ่านมา +3

    ගැමිය කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් බ්‍රෝ!!! ජය වේවා!!! අමුවෙන් කොට්ටං කන එකනම් චා!!!

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 3 วันที่ผ่านมา +4

    ගොඩක් ස්තූති අය්යේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Thecritic-q1u
    @Thecritic-q1u 2 วันที่ผ่านมา +4

    උබ ලගදිම සුපිරි brand එකක් වෙනවා ❤
    ලක්ෂයක් ඔට්ටුයි ❤❤❤

  • @lahiruashen6326
    @lahiruashen6326 10 ชั่วโมงที่ผ่านมา +1

    වසර මිලියන ගානකට පෙර අපේ ... නිවුන් සහොදරයා....

  • @Nirmala_online
    @Nirmala_online 2 วันที่ผ่านมา

    වටිනා වීඩියෝ එකක්.දෙපාරක්ම බැලුවා .ගොඩක් ස්තූතියි 👌👌

  • @rangahewanayaka9162
    @rangahewanayaka9162 3 วันที่ผ่านมา +2

    අද වීඩියෝ එකේ ස්ටාර්ට් එක පට්ට👍👍🔥🔥🔥🔥

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 2 วันที่ผ่านมา

    ❤ nice පට්ට විඩියෝ ඒක ගැම්මක්

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 วันที่ผ่านมา +1

    Beautiful country 💝💓💓

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤තෙරුවන් සරණයි ජය වේවා

  • @tharangaprasad2842
    @tharangaprasad2842 16 ชั่วโมงที่ผ่านมา

    Niyamai Ayye,ape ratata ganna puluwan adarsha bohomai,Ape rate asarana minissu Leda wenne ay kiyala mekenma pahadiliy, Ape rate awanaka nayakayinta me video Eka baluwoth ape ratinut e ratinut me lokayat daruwanuth wenuwen kala haki de apamanai..super video, hadanna nawa palamak API saha lokaye daruwan samaga, genna aluth sanskruthiyak aluth ahara sanskruthiyak ape ratata...niyamai..lassani bs

    • @tharangaprasad2842
      @tharangaprasad2842 16 ชั่วโมงที่ผ่านมา

      Oyata puluwan Sinhala nagaraya haraha e rate daruwanta adyapanayak labadena wada piliwelak hadanna arambayak ganna,apita tawat sahodarayek athi karaganna ❤

  • @nishantha1422
    @nishantha1422 2 วันที่ผ่านมา +1

    වීඩියෝ එකේ තව කොටසක් ඕනෑ

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 2 วันที่ผ่านมา

    ගමියා.කවදත් .සුපිරි .නෙ .🌐🌎😍🇱🇰♥️💎👑️🤩😃😀😇

  • @janakasrilanka2215
    @janakasrilanka2215 2 วันที่ผ่านมา

    බෝසූර් Hi Ramse...😅
    යාලුවා මැඩගස්කර් මිනිසුන් මාරම මාරම හිත හොද මිනිසුන්
    මන් එයාලත් එක්ක මුරුසි ටටේ වැඩ කරල තියෙනව
    හොද මිනිස්සු❤❤❤❤

  • @vijithadananjaya7124
    @vijithadananjaya7124 8 ชั่วโมงที่ผ่านมา

    වීඩියෝ එක සුපිරි

  • @nanoelectricals7794
    @nanoelectricals7794 วันที่ผ่านมา

    සුපිරි වීඩියෝ එකක් ගැමියා අය්යේ .

    • @nanoelectricals7794
      @nanoelectricals7794 วันที่ผ่านมา

      කෑල්ලක් ටෝක් කරානේ..

  • @VIHAGADEWMINA-mk6zd
    @VIHAGADEWMINA-mk6zd 13 ชั่วโมงที่ผ่านมา

    තව ගෙන්න විඩියෝස් ❤

  • @GayanDarshana-q4c
    @GayanDarshana-q4c 2 วันที่ผ่านมา

    තව වීඩියෝ ගේන්න මැඩගස්කරය පිළිබඳ

  • @priyankawarnakulapriyankaw8308
    @priyankawarnakulapriyankaw8308 2 วันที่ผ่านมา

    Gemiyath Madagascar dil ekk wgene😊

  • @sashiruweerakon6311
    @sashiruweerakon6311 8 ชั่วโมงที่ผ่านมา

    මේකෙ full video නැද්ද

  • @enlightenbeing2225
    @enlightenbeing2225 6 ชั่วโมงที่ผ่านมา

    මමත් මැඩගස්කර් යන්න ඉන්නෙ😊

  • @user-so6lg6yp9w
    @user-so6lg6yp9w 2 วันที่ผ่านมา

    Marai part 2 දාන්න

  • @sunilasunila124
    @sunilasunila124 2 วันที่ผ่านมา

    Very nice!!

  • @agntprod.
    @agntprod. 15 ชั่วโมงที่ผ่านมา

    Supiri ❤

  • @aroshadushyantha-rz7ut
    @aroshadushyantha-rz7ut 2 วันที่ผ่านมา

    music adu karanna

  • @rainbowcomputers212
    @rainbowcomputers212 2 วันที่ผ่านมา +2

    අපූරු වැඩක් කරල තියෙන්නෙ.

  • @SA_69_traveler
    @SA_69_traveler 2 วันที่ผ่านมา

    Manik hoyan yan yanna athi

  • @yohanlakshan5551
    @yohanlakshan5551 วันที่ผ่านมา

    මැණික් තියෙනව සෑහෙන හැබැයි මැඩගස්කර් ගියපු සමහරුන්ට හිතාගන්න බැරි ලෙඩ හැදුණ

    • @ranu154
      @ranu154 14 ชั่วโมงที่ผ่านมา

      Mona wage ewada

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 วันที่ผ่านมา

    Super ❤❤❤

  • @shanilkalakruwanbritto82
    @shanilkalakruwanbritto82 3 วันที่ผ่านมา

    Math enna mada wela aiya

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 2 วันที่ผ่านมา

    හොඳ වීඩියෝ එකක්. හැබැයි ලංකාවේ පංසල් ගැන මම කතාකරන්නේ නැහැ.හැබැයි පල්ලි නම් හිස්වෙලා නැහැ. ඉරිදා පූජාවට ගිහින් බලන්න. ඇතුලේ ඉඩමදි හන්දා එලියේ හිටන් මිනිස්සු ඉන්නවා. සතියේ දිනවල මිනිස්සුන්ට රැකියාවට යන්න තියෙනවා. සතියේ දවස් වල පල්ලියේ ටිකදෙනයි ඉන්නෙ.

  • @rashmipavithra9941
    @rashmipavithra9941 3 วันที่ผ่านมา

    ඒ මිනිස්සු පවු නෙද මල්ලි මට නමි මාරු දුන් හිතෙනව

  • @CHAMINDALIYANAGE-m8b
    @CHAMINDALIYANAGE-m8b 12 ชั่วโมงที่ผ่านมา

    👍

  • @lahirulakshan9576
    @lahirulakshan9576 2 วันที่ผ่านมา

    Gemiya travel krnnda gye netnm gems tikkk wat lankwata bassnnda hdnne 😂

  • @maheshaththnayaka1413
    @maheshaththnayaka1413 18 ชั่วโมงที่ผ่านมา

    👍 එල

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n 2 วันที่ผ่านมา

    👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰