how to install windows 10 sinhala | latest windows 10 download and install | windows 10 install

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • how to download and install windows 10 sinhala
    ඔයාලට මේ video එක බලලා windows 10 os එක download කරලා install කරන හැටි ඉගෙන ගන්න පුළුවන්.මේ video එකේදි pen එකකින් තමයි windows 10 os එක අපි install කරේ අපේ computer එකකට.😍😎😀
    🔰Windows 10 OS Download Tool - www.microsoft....
    🔰Rufus software download - rufus.ie/en/
    🙂🍎මේ තියෙන්නේ තවත් අ‌පේ Videos⭐👀
    🙂ඔයාලට මේවත් ප්‍රයෝජනවත් වෙයි😍
    ⭕internet security sinhala - • If you use the interne...
    ⭕USB Port Sinhala - • usb port sinhala |what...
    ⭕how to make icon sinhala - • how to make icon sinha...
    ⭕WinRAR Software Download Sinhala - • Video
    ⭕7Zip Software Download sinhala - • how to download and in...
    #Windows_10 _download_and_install_sinhala
    #windows10_install
    #how_to_install_windows10
    #how_to_download_windows10_iso
    #how_to_download_and_install_windows10_sinhala

ความคิดเห็น • 49

  • @chathurakrishan8371
    @chathurakrishan8371 ปีที่แล้ว +7

    නියමයි මල්ලි ලස්සන පිළිවෙලකට දන්නෙම නැති කෙනෙකුටම උනත් කරගන්න කිසිම අව්ලක් නැති විදියට ඔයා පැහැදිලි කරන්වා නියමයි 😊❤ සහෝදරයා සුපිරි වැඩේ ජයවේවා මල්ලි ❤

  • @ravishan654
    @ravishan654 ปีที่แล้ว +3

    අඩෝ මල්ලි මම දැකපු විශ්වාසනීයම හා හොදම වින්ඩෝස් ගහන වීඩීයො එක ❤️ උබට නම් හරියන්නම ඕනි එකෙක් ❤️

  • @vinodthilina7225
    @vinodthilina7225 ปีที่แล้ว +3

    සුපිරියට පැහැදිලිව කියලා දෙනවා. thanks bro❤

  • @roshandilantha-i7q
    @roshandilantha-i7q ปีที่แล้ว +2

    පිරියට පැහැදිලිව කියලා දෙනවා. thanks br

  • @PradeepJayashantha-w2k
    @PradeepJayashantha-w2k หลายเดือนก่อน +2

    Windows ghana hama parama me video eka blnawa🤩

  • @OfficelRazzak-fs7kw
    @OfficelRazzak-fs7kw ปีที่แล้ว +1

    සුපිරි කරන්න ඕන එක පැහැදිලිව කියලා තියනවා

  • @kmmadushan4177
    @kmmadushan4177 ปีที่แล้ว +1

    Niyamai hodata pehedili karanawa 🔥 🔥

  • @hunterkiller1030
    @hunterkiller1030 ปีที่แล้ว +2

    Thank you Brother
    Supiriytama Theruna 💖

  • @ThenukaKiriwaththuduwage
    @ThenukaKiriwaththuduwage ปีที่แล้ว +1

    Wade harii 😊thank youuuu❤❤❤

  • @akalankaempire9324
    @akalankaempire9324 23 วันที่ผ่านมา +1

    Niyamai

  • @ShehanpasinduJayathilaka
    @ShehanpasinduJayathilaka 5 หลายเดือนก่อน +2

    Thanks brother ❤❤

  • @OfficelRazzak-fs7kw
    @OfficelRazzak-fs7kw ปีที่แล้ว

    මට තියන්නේ lap එකක් මේ වගේ windows දාගෙන ඊට පස්සේ lap එකට එන audio file එක නිකන් ම එනවා ද නැත්තන් අපි වෙනම downlaod කර ගන්න ඕන ද පොඩ්ඩ ක් එ ගැන කියන්න කෝ

  • @dulkithsanyuga7422
    @dulkithsanyuga7422 3 ปีที่แล้ว

    supiri bro ela samsung machine akaka windows install karanakam balan hitiye mageth samsung thank you

  • @SS_MUSIC_Official_0
    @SS_MUSIC_Official_0 3 ปีที่แล้ว +1

    නියමයි මල්ලි සුපිරි 😄😄

  • @kaisen2896
    @kaisen2896 ปีที่แล้ว +1

    Thank you very much ❤

  • @NilanMechanic
    @NilanMechanic ปีที่แล้ว +1

    නියමයි

  • @Vihangahs2005
    @Vihangahs2005 2 ปีที่แล้ว +1

    වෙන pc එකකට මගේ හාඩ් එක දාලා wimdows 7 install කරලා මගේ pc එකට දාලා ඔන් කරොත් වැඩ කරයිද

  • @udarasamaravickrama8705
    @udarasamaravickrama8705 ปีที่แล้ว

    මේ විදිහට bootable device විදිහට පාවිච්ච කරන පෙන් එක ආයෙ සාමාන්‍යය විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද?

    • @daneshilakmali2423
      @daneshilakmali2423 ปีที่แล้ว

      පුලුවන් පෙන් එක format කරාම bootable කරපු එක නැතිවෙලා පෙන් එක සාමාන්‍ය විදියටම පාවිච්චි කරන්න පුලුවන්

  • @sajithvimala410
    @sajithvimala410 2 ปีที่แล้ว +1

    අනේ මගේ pc එකේ windows 7 තියෙන්නෙ.. windows 10 download කරන tool එක වැඩ කරන් නෑනේ.. error එකක් එනවා.. මොකද කරන්නෙ.? windows 10 download කරන්න වෙන ක්‍රමයක් නැද්ද..?

    • @PCHELPTECHYT
      @PCHELPTECHYT  2 ปีที่แล้ว

      ehenam yaluwekuta kiyala download karaganna

  • @CodeCraft-s9l
    @CodeCraft-s9l 3 ปีที่แล้ว +1

    ඕනම චොම්පුටෙර් එකකට windows 11 දාන විදිහ කියන්නකෝ............මම internet එකේ එක එක විදි හෙව්වා.dill file එකක් replace කරලා තව windows 10 iso එකයි 11 එකයි delete කරලා එත් ඒ මොකවත් හරි ගියේ නැහැ.ඒක නැතුව වෙන විදිහක් කියලා දෙනවද ???? please !!!!!!

    • @PCHELPTECHYT
      @PCHELPTECHYT  3 ปีที่แล้ว

      හරි අපි බලමු මගේ data දැනට ඉවරයි.

    • @CodeCraft-s9l
      @CodeCraft-s9l 3 ปีที่แล้ว +1

      @@PCHELPTECHYT OK Thanks Bro

  • @jsaimusiclk
    @jsaimusiclk ปีที่แล้ว

    Tool eka download karala install karanna bane error ekk enawane 😢

  • @vnsinhalacartoon9415
    @vnsinhalacartoon9415 2 ปีที่แล้ว +2

    4 gb ram core 2 duo prossesor පුලුවන් ද

  • @dumindudanushka4804
    @dumindudanushka4804 2 ปีที่แล้ว +1

    අයියේ අර වින්ඩෝව්ස් එක දාද්දි දීපු පින් එක අයින් කරන්නෙ කොහොමද

    • @PCHELPTECHYT
      @PCHELPTECHYT  2 ปีที่แล้ว +1

      user account walata gihin ain karanna puluwan 👌

  • @djvimuofficial9730
    @djvimuofficial9730 2 ปีที่แล้ว

    Thankyou machan drivers dana video ekakuth ona

  • @shalindaprabbashitha3128
    @shalindaprabbashitha3128 3 ปีที่แล้ว

    aiye windows 10 natuwa windows 11 install karana eka aparadayakda

  • @nonam1615
    @nonam1615 3 ปีที่แล้ว +1

    Rufas valatavada favaiso hodai

  • @eshangaming6027
    @eshangaming6027 2 ปีที่แล้ว

    Mn windows 7 pc eken oya widiyata media tool eka intall krla.ita psse eka open wenne nane

  • @fake_jobba4044
    @fake_jobba4044 3 ปีที่แล้ว +2

    thanx ban mama windos 7 pavitci kare ban mama windos 10

  • @mrd6687
    @mrd6687 ปีที่แล้ว +2

    🔥❤️

  • @nonam1615
    @nonam1615 3 ปีที่แล้ว +2

    Tankiumalli

  • @reflexxt
    @reflexxt 3 ปีที่แล้ว +2

    ❤🔥

  • @sltechshow1741
    @sltechshow1741 3 ปีที่แล้ว +1

    ela

  • @bihanlochana1523
    @bihanlochana1523 3 ปีที่แล้ว +1

    🤩🤩

  • @thushanmadhusha2541
    @thushanmadhusha2541 3 ปีที่แล้ว

    iso file eka mb keeyada

  • @fake_udarabro692
    @fake_udarabro692 3 ปีที่แล้ว +2

  • @HamHam-jx4pk
    @HamHam-jx4pk 2 ปีที่แล้ว

    Tyui

  • @HamHam-jx4pk
    @HamHam-jx4pk 2 ปีที่แล้ว

    Hiyui

  • @technicmarkus
    @technicmarkus ปีที่แล้ว

    wada na ban download