Chama mata dubai 5 star hotel experience saha rumania brasvo waiter ...mata hoda vacancy thiyana hotel ekak kiyanawada ,, oya mallilage number ekak danawada
Machanla me kiyana thanata mama call kara mata issara wela rs,100.000 illuwa ganiyek katha karanne.eeta passe mama thana hoyagena giya katanen bahala tikak pain yanna one.thattu deka gedarak.tanikara hora ඒජන්සි ekak ahuwenna epa.api giyata un dora wath arinne ne.wate pite minissu kiwwa godak aya awith yanawa meyala hangila inne kiyala.please salli nam denna epa.
ගොඩාක් වටිනා තවත් වීඩියෝ එකක් ගොඩක් පිං මේ විදිහට දැනුවත් කරනවට තෙරුවන් සරණයි අයියේ ඔයාට
ගොඩක් ස්තුතියි❤️❤️❤️
හොද හරියටම කියන්කෝ ගොඩක් ඉස්තුතියි තොරතුරු කියනවට බුදුසරනයි දෙවිපිහිටයි
💕💕💕💕
Thax brother...🔥❤️💪.hemavidio ekakma balnwa oyage
ගොඩක් ස්තුතියි
Hashan malli godak sathuthui paressamin inna.oyala hamootama theruwan saranayi
❤️❤️
Thanks මල්ලි හැම තිස්සේම වැදගත් තොරතුරු ලබා දෙනවට👍👍👍👍👍🙏🙏🙏
💕💕💕💕💕👈
aniwa machan. deyak kerenna tika kalayak yanawa. ape samahara ayata oka terenne nane. ada job ekak aran heta rata yanna wage tama inne
❤️❤️❤️❤️❤️
Godak watina video akak malli.thanks mali.bs
ගොඩක් ස්තුතියි❤️❤️
Pizza ගැන video එකක් කරන්ඩ පුළුවන් ද aiya
🤘🤘🤘🤘
අපිට ලක්ශ 15ක් ඉල්ලුවා.550$ක් තමා දෙනවා කීවෙ .kollek nm nmei mn kellek 😁 kitchen ekata thma dannam kiwe.වෙන ජොබ් එක්කට යන්න පුලුවන් ද අයියෙ ඇවිත්
job මාරු කරන්න ටිකක් අමාරුයි
ඔයා එන තැනින් එයාලා කැමතිනම් ජොබ් එක මාරු කරන්න පුළුවන් නැත්නම් අවුරුද්දක් එනකං ඉන්න ඕනේ
මම ඉන්නේ එංගලන්තේ නමුත් මම පුදුම කට්ටක් කෑවේ වීසා එක හදා ගන්ඩ ඒකට අවුරුදු දහඅටක් ගියා වීස් එක හදා ගන්ඩ එම නිසා රුමෙනියාව වගේ රටවල් වලට යන එක හොඳයි යන්න පහසුයි යන්න යන වියදමත් අඩුයි හරි visa visa ඉන්ඩ පුළුවන් ඒක හින්දා මේ එංගලන්තය කැනඩාව ඔයා වගේ රටවල් ට්‍රයි කරනවට වැඩිය හොඳයි මේ රටවල් වලට යන එක
💕💕💕💕💕💕
අයියෙ මම ලබන මාසෙ රුමේනියා එන්න ඉන්නෙ මගෙ work permit ඔක්කොම ඇවිල්ල තියෙන්නේ . food handling වලට තමා මාව දාල තියෙන්නේ . එයාල අදින්නෙ මොනාද , කරන්න තියෙන්නේ මොනාද කියල හොයල කියන්න පුළුවන්ද .ලොකු උදව්වක් . හැම තැනම විස්තර එව්ව. බැරිම තැන තමා අයියගෙන් ඇහුවෙ 🙏
Mage fb ekata msg ekak danna
අයියේ ඔයාගේ විඩියොස් මාර විදිහට වටිනවා.ඔයාලා වගේ නිහතමානි චරිත අද ලංකාවට වැඩක් ගන්න බැරි වෙලා තියෙනවා.ගොඩක් දුකයි ඒ ගැන නම් 😔♥️
ගොඩක් ස්තුතියි❤️❤️
අයියගෙ ඒ නිහතමානී සතුට❤👍.බුදු සරණයි අයියෙ හැමෝටම.පරිස්සමෙන්🙏🙏🙏මාත් passport හදන්න appointment දාලා තියෙන්නෙ.අනේ වාසනාවට මටත් එන්න පුලුවන් උනොත්.
ගොඩක් ස්තුතියි❤️❤️
ඔයා හොද ඒජන්සියක් දන්නවද
Kawadda danme
අපෙත් හීනයක්. කොහොමහරි එනවා අයියේ. ඔයාගේ වීඩියෝ අපිට පට්ට වටිනවා❤️
ගොඩක් ස්තුතියි💕💕💕
@@Chamalk ane aiye number ekak dennako
ගොඩක් වටින වැදගත් වීඩියෝ එකක් ..සුභ දවසක් වේවා ..
ගොඩක් ස්තුතියි❤️❤️
බුදු සරණයි අයියලා හැමෝටම ❤️
ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️👈👈
praneeth aiyath innwa neee❤❤❤❤❤
🤘💗💗💗
නුවර සංඛ ලංකාවේ සුපිරි රෙස්ටුරන්ට් එකක් කරපු අපේ සහෝදරයෙක්❤️❤️❤️
❤❤❤
💕💕💕💕💕💕
Kurunegalin aawa kena aapu agency eka kiyannako ayye
Video eke hama vistharayakma dala thiyenwa
Good luck praneeth malli❤️🔥
💕
Thank you
Bohoma sthuthi denuwath kalata godak vatina vidio ekak mamath kurunegala obatath anek siyalu denatath theruwan saranai paressamin inna mama saudi Arabia sita
❤️❤️❤️❤️❤️👈
චාමා.... මමත් කැමැති එන්න .. අවුරුදු 10ක් experience තියෙනව. 3 comi ඉන්නෙ . දැනට අප්‍රිකාවේ වැඩ කරන්නෙ. . මෙහෙන් agency එකක් හොයාගන්න අමාරුයි ... ආසයි රුමේනියාවට ඇවිත් ඔයාලව දකින්න. මෙහේ salary 1000$ දෙනව. ඒත් ඔහෙට ඇවිත් cool එකේ වැඩ කරන්න තිබුනනම් නියමයි ... සප් එකක් දෙනෝ බ්‍රෝ... 🇿🇦🇱🇰
online හරහා ඇප්ලයි කරලා බලන්න දැන් නං රුමේනියාවට එන්න පොඩ්ඩක් කට්ටක් කන්න ඕනේ
@@Chamalk in on africa brother
@@Chamalk can i azk something ? Bro
Cool වෙන්න ඕන නම් යන්න උත්ර ද්‍රව්‍යයට😅 දකුණු අප්‍රිකාව කියන්නෙ ලොකෙ හොද ආර්ථිකයක් තියෙන රටක්. හොද පඩියක් ගන්න පුළුවන් රටක් . ඒක අතහැරල යුරෝපීය දුප්පත් රටක් වන රුමේනියාවච යනව කියන්නෙ ඔයාගෙ මෝඩ කමතමයි😅
@@Julian_1990ලෝකය ගැන දන්න තරම .අප්‍රිකාවේ වැඩ කරන්නේ කියල තියෙන්නේ .අප්‍රිකාව කියන්නේ දකුණු අප්‍රිකාව ම නෙමේ බන්.
ලෝකය ගැන ඉගෙන ගනින්, කියන දේ තේරුම් ගනින්.
Ane romeniya wala hotel weter video ekak karannako.bashawath ekka pls
❤️❤️❤️❤️
Pizza hadana job walata rumeniya awata aulk nadd padi hodaida pizza gana puluwanm video ekek karanddddddddd
Rominiya wadu karmikain gena video ekak karann berida aiye.
මම වීඩියෝ එකක් කරන්න බලන්නම්
අයියේ මම පැය 11ක් වැඩ ඔටි ගෙවන්නේ නැහැ අපිට අයිඩි එක නැති නිසා ඒක ගැන කතා කලොත් ප්‍රශ්නයක් වෙයිද ස්තිර නිවාඩු ක් නැහැ අපිට කතා කරන්න පුළුවන් ද
Puluwan egana katha karanna e dewal hada ganna nathnam hama dama ohma vada karanna vei
Chama මම දැක්ක නිහතමානි චරිතයක් ..ආවොත් අනිවාර්යයෙන් හමුවෙන්න එනවා චාම....
💗💗💗💗💗🙏
oya aragena ana video fatta watinawa malli
💕💕💕💕
Romanian enna wayasa balapanawad aiye 18 and 19 wage wayase kattiyata enna barida hotel / restaurant job walata
22 ඉඳලා තමයි දැන් නම් බලන්න
Machan math enna hadanne kfc awlak na neda
අවුලක් නෑ ගේමක් ගහගන්න පුළුවන්
Ade ayye oya agency aka ape gewal gawa wadiya famous na thama
❤️❤️❤️❤️
සුපිරි ❤️🔥
ගොඩක් ස්තුතියි❤️❤️
Spupiri.. math enna inne. Mage work permit awilla tiyenne
Ela ela niyamai
Aiye mata wayasa.20i aiye rumeniyawata wayasha 20.n yanna puluwanda
22 wage thamai ban godak balanne try karanna eganci harha
මැශින් ඔපරේටර්ල ගැන වීඩියෝ එකක් කරන්න
ඒ ගැන මම වීඩියෝ කරලා තියෙනවා බලන්න
නියමයි නියමායි....බුදු සරනයි පරිස්සමෙන් කොල්ලනේ.
ගොඩක් ස්තුතියි💕💕💕💕
ගොඩාක් සතුටුයි මේ පුතාල ගැන. බෝතලය තමයි ප්‍රශ්නය.😀. පැහැදිලි කිරීමට ගොඩාක් ස්තූතියි ඔයාට . පරෙස්සමෙන් ඉන්න හැමෝම . ඉතින් , සුභ දවසක් ඔයාට . තෙරුවන් සරණයි . 🙏🙏👌👌👌🌹🌹🌹💕💕💕
ගොඩක් ස්තුතියි💕💕💕💕
Aiye company job hoda නැද්ද acmadation ehema කොහොමද
අප්‍රිකාවෙන් ද?
Forklift job ekk awith hoyaganna puluwnda aiye.job tunwda.mn cause ekk karanna hadanne
Eganci harha apply කරන්න
ඔයා කරන වැඩෙ පටිටම වටිනව මචන්
ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️👈👈
Chama bukarst town eke restaurant winter ekata vahanawada
නෑ ඒ පැත්ත වහන් නෑ
Hi malli thank you oyata romaniawa gana dana video walata.ejancy ekkata potha dila aurudu 2k balagena inna onada
එහෙම නම් නැහැ සාමාන්‍යයෙන් මාස හයක් විතර යනවා පොඩ්ඩක් හොයලා බලන්න
@@Chamalk malli mama danata kuwait house maid wada karanna .romania enna hithan enney.thank you .
Hotel, restaurant kiyanne dekakda
රෙස්ටොරන්ට් ගත්තහම open එකේ තියෙන ඒවා
Dan entau karanawa masa 4 enna puluwan kiyanawa sit wada pale watup kiyak ganna puluwanda
$550 ඉඳලා ඉහලට පඩිය හැදෙනවා ඇප්ලයි කරලා බලන්න
Suba dawasak oyata malli lankawa anthayatama watunu welawe me Karan udawwa athi wisalai modara Doha Inna Aya pan gediya Pas denek Kala inne
❤️❤️❤️❤️
Aiye ape labana mase enna inne ape enne wadu wada satakin walata ewa amaruda ohe
අවුලක් නැහැ ගේමක් ගහගන්න පුළුවන්
Romaniya anna lankawe ajansi walin kiyanawa esthira job akak karala thiyanna one kiyanawa aka aththada
දැන් නම් මොකක්හරි ජොබ් එකක් කරලා තියෙන්න ඕනේ නැත්නම් එන්න අමාරුයි
Chama mata dubai 5 star hotel experience saha rumania brasvo waiter ...mata hoda vacancy thiyana hotel ekak kiyanawada ,, oya mallilage number ekak danawada
එන්න පුළුවන් ඒජන්සි හරහා apply කරන්න
Mage husband restaurant side eyatath help ekak dennko.. mage husband restaurant manager kenej
❤️❤️❤️🤟🤟
Aiye aurudu 27 ka pirimi lamayekta job ekk hoyla denna puluwanda.bbq hdnna pluwn.hotel field eken nm godak hodai
ඒජන්සි හරහා apply කරන්න
Rumeniya wala dolarayak srilanka rupiyal walin kiyad watinakama
මෙහේ ඩොලර් නැහැ ලෙව් තියෙන්නේ dannam leu 1 65 wage venne
Aiye welding (l special ) job salry komada ?
එන කම්පැනියෙ හරහා සැලරි එක වෙනස් වෙනවා $550 ඉඳලා පඩි හැදෙනවා
@@Chamalk 💗 thanks
ගොඩාක් හොඳයි රටකට giya eka giya aramuna kara harimaga ගියොත් ratakata gihipu gaman bothale gattu ekanam වරදක්
💕
Aiye oya agancy eka hodaida
ඇප්ලයි කරලා බලන්න
@@Chamalk kara aiye..
Mai husbanui enda inne house keeping walata apita dennata ekaka thana nawathinda puluwanda.api gewala hari.
Ehma aulak na oyalata kamathi vidiyata inna puluwan
@@Chamalk Kodak sthuthi reply karata jp
සුපිරි aiye
💕💕💕💕💕
Rosel man pawar ejansiya hodad
ඇප්ලයි කරලා බලන්න
aiye compiutar office course eka karala inne lewal 4 kara apita job nadda rumeniyawe ane pliz aiye kiyanna ko
ඒජන්සි හරහා apply කරන්න
hari aiye
Thanks for your convenience
Very well ✌✌✌✌✌✌✌
❤️❤️❤️❤️❤️
Kurunegala kenage agency eka mokakda
ඒජන්සි ගැන මම වීඩියෝ එකක් කරලා ඇති බලන්න
Api enne komada kila details tikk dena gnna puluwanda.enna baln inne..
ඒජන්සි හරහා apply කරන්න ඒජන්සි ගැන මම වීඩියෝ එකක් කරා බලන්න
.budusarenei 🌹😘
💕💕💕💕💕
Aiye mn enna inne baik raidar job ekakata mta denagnna oni oho kenek mawa gnne etakota intawiu ekk tiyeda inglish katakarnna puluwn wenna onida liynna kiyawagnna puluwan unama madida
නෑ එහෙම ප්‍රශ්නයක් නැහැ භාෂාව ගැන හිතන්න එපා වැඩිය භාෂාව අවුලක් නැහැ
Seloon vegenci nedda padiya kiyak wageda lanka mudalin vidiyo ekak danawada Seloon ekaka
E pathata job adui
Aiye math enna inne resturnt walta oywa contac krgnna wdhak ndda
Ayiye aluminum walat job nedda kiyk withara gann puluwand kurunegala suhara agency eka hodayid
කතා කරලා බලන්න පොඩ්ඩක් එකෙන් ආපු අය ඉන්නවා
Katha kara 11 k wage yanwalu masa 3ki withara yanna puluwan kiwa masa 3 enna puluwanda
අයියෙ ටැටූ ගහල තීනව නම් රුමේනියා එන එකට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද
එහෙම ප්‍රශ්නයක් නැහැ එන්න පුළුවන්
Supiri aiyee
❤️❤️❤️❤️❤️👈
Malli salary eka atatada denne,nattan api awit bank eccount ekak oppen karanna oneda,,,
නෑ කම්පැනි එකෙන් බැංකු account open කරනවා
Red lable eka kiyada machan
🙈
Vacancy ගොඩක් තියෙනවා රුමේනියාවට ඒත් experience ඉල්ලනවානේ agency එකෙන්.😥
දැන් එක්ස්පීරියන්ස් ටිකක් බලනවා
Machanla me kiyana thanata mama call kara mata issara wela rs,100.000 illuwa ganiyek katha karanne.eeta passe mama thana hoyagena giya katanen bahala tikak pain yanna one.thattu deka gedarak.tanikara hora ඒජන්සි ekak ahuwenna epa.api giyata un dora wath arinne ne.wate pite minissu kiwwa godak aya awith yanawa meyala hangila inne kiyala.please salli nam denna epa.
Machan contractions paththa kohomada salary.man enna hithan inne. Job thiyenawada
ඒ පැත්තට ජොබ් තියෙනවා $550 ඉඳලා පඩි හැදෙනවා
Rumeniya yanna e mallilata kiyak viyadamda e ekkma ajansiya koheda
ඒජන්සි ගැන මම වීඩියෝ එකක් කරලා බලන්න
Hotel electrician nadda
Eganci harha apply කරන්න
අඩෝ සංකයා, congratulations මචං. කොහොමහරි ගේමක් ගහපං.
❤️❤️❤️❤️❤️👍
Family visa ekak ganna visthara kyannako
family visa නම් එන්න අමාරුයි පොඩ්ඩක්
Niyamai සහෝදරයා ❤️
ගොඩක් ස්තුතියි
Romaniawata lankawen apu set ekk ewwada lankawata ehema kathawak thiyano
ජයවේවා
💕💕💕💕
Ape Korean aiya 🤩
Aiye automobile mechanic gana video akak one,
මම උත්සාහ කරන්නම්
Expriace nathiwa enna bada
ඒජන්සි හරහා ට්‍රයි කරලා බලන්න
ගොඩක් වටින video එකක් අනික තමයි අපේ ලංකාවේ පිරිමින් ට ඔක්කොමටම කලින් බෝතලේ අතට ගන්න එක තමයි වැරදෙන තැන
💕💕💕💕
Gihen sateyay denma bootal paste daana eka nam daruwane harema aparaadayak. Oyalama kewwane kathak keewa keyala.paw oyala amma kenek heteyata nam mama oya dee auma ta karan nehe.paateyak wagee welawakadee kamak nehe.tekak Gath tata eeth jeewetaya patan ganne den needa.
Oyala seyaluma denaata satara waram dewe pehetay.paressa men.
Keeyak giyath kamak ne hotel ahi restaurant ekak hari set karanna
ඒජන්සිය හරහා apply කරන්න
Id ne awilla masa eka hamarai me rasswan maruvenna bwrida ayye.parspot ekat mun gatta
මාරු වෙන්න අමාරුයි අඩුම ගානේ අයිඩී එක වත් හදාගන්නකම් ඉන්න
@@Chamalkපට්ට අමාරුයි කතා කරල වැඩක් නෑ අනෙ id haduve nettan mokada krnne
Mawath dan romeniyawata gana mn magema van eke hayar kare dan thel na gana wadi karana ba
ඒජන්සි හරහා apply කරන්න
@@Chamalk enjin kiuwe mokada daivinda
Me wage hora than pramoth karala kollo amaruwe danna epa machan please
apitath kauru hari udavak karannako
❤️❤️❤️❤️
Thank You. Good Luck ❤
❤️❤️❤️❤️
ගොඩක් හොදයි නමුත් බෝතල් බීව් වට කමක් නෑ පරිස්සමින් මොකද දරුව නේ ගියේ ගොඩක් ණය වෙලා ඒ නිසා පරිස්සමින් ඒක මුතුව සමගි යේන් ඉන්න
ගොඩක් ස්තුතියි❤️
සුබම සුබ දවසක් වේවා .👌👌
❤️❤️❤️❤️
අයියේ කලින් එක්ස්පිරියන්ස් නැතුව රුමේනියාවේ වෙටර් ජොබ් එකකට ආවට අවුලක් වෙන එකක් නැද්ද..වැඩ කරගෙන යන්න පුලුවන්ද 🤔
අවුලක් නෑ වැඩ කරගන්න පුළුවන් එන්න
@@Chamalk ස්තුතිය ❤️
Me dinawala atthatama uddayak yanawada me rate?
එහෙම එකක් නැහැ
අයියේ canstration side එකේ job වල තත්වේ කොහොමද. Appartement ගැන විස්තරයක් දන්නවනම් කියන්නකෝ
පොඩ්ඩක් ඉතින් කට්ට කන්න ඕනේ හැම කට්ටක් කන්න පුළුවන් නම් එන්න
Tnx aiye
Ane malli pin matath udu karanna
Eganci harha apply කරන්න
Ayiye mage Akka kenek inne romenia wala eya divorce wela inne eyata Babala dennek innawa.romeniya kenek marry karoth Babala denna ganna puluwanda.kiyannako 🙏🙏
ගන්න පුළුවන්
super
❤️❤️❤️❤️
සුපිරි ...👍👍
💕💕💕💕💕
All the Best 💥
💕💕💕💕
Ane math enna inne job ekak hoyala denna
❤️❤️❤️❤️❤️❤️🤟
Mata enna කොහොමද man dubai..wala weda hotel kichan .....8 year experience ....how will try ....
ඒ පැත්තෙ ඉඳල එන්න අමාරුයි ලංකාවට ඇවිත් ඒජන්සි හරහා apply කරන්න
@@Chamalk ලංකාවට ඉතින් yanna epai
Nabar ekk denawada ..wishthrak aha ganna br
Mage fb ekata enna nuwan kumara