lunch menu ep 20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 351

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 วันที่ผ่านมา +14

    Woooow ...ඒප්‍රන් එක ඇඳල පොඩි Dance එකකුත් දැම්මා.ලස්සනයි ලස්සනයි.තෙරුවන්සරණයි .❤️

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj วันที่ผ่านมา +11

    අනෙ අදත් රසම රස කෑම පිගානක් .හරිම රස පාටයි.සිකුරාදාට එනකම් බලාගෙන ඉන්නවා😊❤❤❤❤

  • @sujeewadilrukshi1937
    @sujeewadilrukshi1937 วันที่ผ่านมา +7

    අනේ ඉඳිආප්ප හදන video එකකුත් දෙන්නකෝ.
    හැමදාම එනවට තැන්ක් යූ.ඇවිත් ගොඩාක් වෙලා ඉන්නවා නම් ඉතිං තවත් ආසයි

  • @kumaripathirana7192
    @kumaripathirana7192 วันที่ผ่านมา +3

    හරිම රස පාටයි කැම ටික බොහොම ස්තුතියි නංගී සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි නංගී වීඩියෝ ❤❤❤❤

  • @sujeewaekanayaka-vj4ec
    @sujeewaekanayaka-vj4ec วันที่ผ่านมา +2

    ජීවිතේ හැම දේම දරාගෙන ඔයා ජීවිතේ විඳින හැටි හරි අපූරුයි පැටියෝ ගෑනු අපි හැමෝටම ඔයා හොඳ ආදර්ශයක්

  • @TharunSanhas
    @TharunSanhas วันที่ผ่านมา +6

    ඔයා වගේම video එකත් හරිම ලස්සනයි. බුදු සරණයි නංගෝ. ❤❤❤❤❤

  • @Selin-vlogs
    @Selin-vlogs วันที่ผ่านมา +3

    මාලූ කිරට උයලා බලන්න අක්කෙ මෙහෙම .
    තෙල් නොදා රත්වෙච්ච ඇතිලියට උලුහාල් ,කරාඹුනැටි,කුරුඳු,අබ ඇට නම් 7,8,ක් ගොරකා සූදුරු චුට්ටක්,කරපිංචා ,රම්පෙ මෙ ටික නිකන් බැදගන්න ..එකට දිය කිරිදාලා,කහ ගම්මිරිස් ඇට 5ක්(කුඩුත් චුට්ටක් දාගන්න ),අමු තුනපහ දාලා මාලු දාලා වහලා උයලා හොද්ද හිදීගෙන එද්දි මිටිකිරි දාලා නටනකොට බාගන්න .දෙහි චූට්ටක් මිරිකන්න ඊට පස්සෙ .ලුණු දාගන්න ඇති පදමට .😊මේක හදලා තමා මාමණ්ඩිගෙන් මට බේරෙන්න බැරි උනේ.දැන් පාන් කන්න මේ හොද්දම ඉල්ලනවා.

  • @eranganijayaweera
    @eranganijayaweera วันที่ผ่านมา +5

    yeeeee,1st view & comment
    ඔයා කොහොමත් හොඳයි

  • @DeepikaPerera-y2f
    @DeepikaPerera-y2f 18 ชั่วโมงที่ผ่านมา +2

    Man harima asawen balanna thanks

  • @AnushkaNathmini
    @AnushkaNathmini วันที่ผ่านมา +1

    ඔයා හින්ද මොන කරදර තිබුනත් ආසාවෙන් උයනවා අක්කියෝ...
    ගොඩාක් පින් අක්කියෝ ❤❤❤❤❤

  • @RuchiniIduranga
    @RuchiniIduranga วันที่ผ่านมา +1

    මන් හරි ආසවෙන් ඔයාගෙ vedio බලන්නෙ.. දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්නවත් එක්ක.. හැමදාම ඔයත් සතුටින් ඉන්න .. බුදු සරණයි අක්කේ ..🥰

  • @AnushaWijenayake-y3y
    @AnushaWijenayake-y3y วันที่ผ่านมา +1

    අක්කි කෙසෙල් මුව වලට කජු,ඇඹරැල්ලා,කොච්චි කරල් පිටින්ම,තිත්බටු,කොස් ඇට ඔක්කොම දාලා හොදට කිරි දාලා උයලා තෙල් අබ දාලා හදන්නකො.මාරම රසයි ඒ කරි එක.මාත් කෑවෙ කුරුණෑගල පැත්තෙන්.ඒ පැත්තෙ හරි ප්‍රසිද්ධයි ඒක.ඔයා දන්නවත් ඇති සමහරවිට

  • @dakshithilakarathne2548
    @dakshithilakarathne2548 วันที่ผ่านมา +2

    කියන දවසටම එන නිසා දැන් අක්කා හොඳ ළමයෙක් 😁😁😁😘😘😘❤

  • @J.D.Lakmini
    @J.D.Lakmini วันที่ผ่านมา +1

    බෝංචි කියන්නේ කැලරි ප්‍රමාණය අඩු කෑමක් ❤,gym යන හින්දා ගොඩක් හොඳයි බෝංචි

  • @MuthuMuthu-fh8hq
    @MuthuMuthu-fh8hq วันที่ผ่านมา +2

    අනේ ශෝයි කෑම ටිකයි අක්කගෙ ලස්සන කතාවයි.වෙලාව යනකන් දන්නෙ නෑ 🥰❤️

  • @SandamaliKds
    @SandamaliKds วันที่ผ่านมา +1

    ආසම මෙනු එකක් අද ඔයා ගෙනාවේ වරූනියෝ❤❤❤❤❤ ඔන්න ඔහොම හැමදාම සතුටින් ඉන්න ඕන හරිද ❤❤❤❤ ඔව්නි අපේ නගා ඉක්මනින් ඉක්මනින් වීඩියෝ ගෙනවනි හොද මැනික❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ පරීස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි අපිත් ඔයාට ආදරෙයි❤❤❤❤❤❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 วันที่ผ่านมา

    රසවත් කෑම වේලක් ආදරණීය නංගි ❤..මාත් ආසම කොළ ගෝවා මැල්ලුම්..💚💗 පොල්තෙල් හොඳයි නංගි කොලොස්ට්‍රෝල් හිතකර එය.. අනික ගෙදර ම හිදින එකනෙ..❤..
    ලස්සනම ආදරණීය වීඩියෝ එකක් ගෙනාවට තුති නංගි ❤..තෙරුවන් සරණයි

  • @didunisulakshana9339
    @didunisulakshana9339 วันที่ผ่านมา +1

    මුලින් දාපු dance එකනම් මරු හැබැයි 👌😍🥰
    රසම රස බත් පිගානක් ආයේ ඉතිං සිකුරාදාට දිගම දිග vidiyo එකක් ඕන
    ආදරෙයි ❤
    තෙරුවන් සරණයි 🙏

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 วันที่ผ่านมา +1

    ඔයාගේ පුංචි dance එක මම දෙසැරයක්ම බැලුවා .අද මූනත් හරිම ලස්සනයි .❤❤❤ඔයාගේ මැටි වලං පිඟාන් වලට මම හරි කැමතියි

  • @Priya94-nd1pe
    @Priya94-nd1pe วันที่ผ่านมา +1

    වහිනවා🌧අක්කා❤ වැඩ කරන්න කමිිමැලි කමින් හිටියේ෴ ඔයා දැක්කහම පොඩි Energy👊එකක් අාවා වැඩ කරන්න.හැමදාමත් වගේ හරිම ලස්සනයි video එක😊 අාදරෙයි අක්කා😍🌹😘😘 බුදු සරණයි.

  • @lakshikaperera3713
    @lakshikaperera3713 17 ชั่วโมงที่ผ่านมา +1

    ane aththamai,,Eka thamai matath hithuna dan nam oya laga lagama videos aran enawa needa kiyala, බුදු සරණයි !!!!!

    • @warunisworld4673
      @warunisworld4673  14 ชั่วโมงที่ผ่านมา

      Thank you 😘😘

  • @InokaNilmini-s5b
    @InokaNilmini-s5b วันที่ผ่านมา +1

    ලසන්ත ළමයෝ නැටුම නම් ලස්සනයි. බුදුසරණයි පරිස්සමින් ඉන්න 💐💐💐💐💐💐🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 วันที่ผ่านมา +1

    නංගෝ අද කෑම මෙනු එක හොදට ගැලපෙනව රසයි කියල දැනෙනව තෙරුවන් සරනයි

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 10 ชั่วโมงที่ผ่านมา

    නිශිගේ චරිතය නියමට කරනව බඩාසමන්ට මරැ වැඩෙි වෙන්නේ!!!😄😃😀😜😝😛

  • @crishanthineegallage446
    @crishanthineegallage446 22 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ඔව්. ගොඩක් සතුටුයි ඔයා ඉක්මනින් අපිව හොයාගන එනවට❤❤❤

  • @randi_085
    @randi_085 วันที่ผ่านมา +2

    Very nice video ❤️Budu sarani Jesupihitai 🙏❤️

  • @nishadiwathsala-dx6bj
    @nishadiwathsala-dx6bj 19 ชั่วโมงที่ผ่านมา +1

    මං ආසම ඔයාගේ වීඩියෝ අක්කි බුදු සරණයි❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 19 ชั่วโมงที่ผ่านมา +1

    ඕ මැණික දැන් ඔයා hugak හොඳයි හරි සතුටුයි මට ඔයා kiuwa වගේ ම එනවා දැන්..අනේ අර dance එක තව චුට්ටක් බලන්න තිබ්බ නම්..😓 තාම වීඩියෝ එක බලන්න ගත්තා විතරයි මැණිකේ.. ඇත්තමයි මැණිකේ ඔයා උයන දිහා බලන් ඔයා කියන දේවල් අහං ඉන්න එක ඒක වෙනමම සතුටක් භාවනාවක් වගේ ..❤ ඒ මෙනු ඒක..ගොඩක් කාලෙකින් කෙසෙල් මුව keww නෑ මන් මාර ආසයි ඒ රසට..😇 රස වගේ ම ගුණ පෙනුම ඔක්කොම තියෙයි ඔයා හදන කෙම වල..❤ බොහෝම ස්තූතියි මැණික..🙏❤️ ආයේ ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට .🙏🥰🌹😘

    • @warunisworld4673
      @warunisworld4673  17 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි මේනූ 😘😘😘

  • @mis.darshi1236
    @mis.darshi1236 วันที่ผ่านมา +1

    මරු මරු ඒ මෙනු එකත් ඔයා තවත් ලස්සන වෙලා සුදු බෝංචිවලට කැරට් දාල රසයි තමා නේද සුදු ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍🥰🥰🥰🥰❤️❤️❤️❤️🌺🌺🌺

  • @InukaSanjeewani
    @InukaSanjeewani วันที่ผ่านมา +2

    Onna oya wage sathiyata depark wath enna ane.ade godak lassani.budu sarani oya dennatama.❤❤❤❤

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 วันที่ผ่านมา +1

    දුව ගෙ මුහුණ දැක්කෙ හුග දවසකින් සතුටුයි video s ඉක්මනින් ගේන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා බුදුසරණයි

  • @sanjeewanisenevirathne4187
    @sanjeewanisenevirathne4187 วันที่ผ่านมา +1

    රසම රස කෑම වේලක් ..... ආයෙත් ඉක්මනට එන්න❤❤

  • @dilaniatapattu593
    @dilaniatapattu593 วันที่ผ่านมา +1

    අනේ ශෝයි dance එක... ඇත්තමයි අක්කේ ඔයාගෙන් මන් සෑහෙන්න දේවල් ඉගෙන ගන්නවා....පින් ඔයාට 🙏🙏❤

  • @prashania2825
    @prashania2825 วันที่ผ่านมา +1

    Love the menu. ❤

  • @poornawasana9063
    @poornawasana9063 วันที่ผ่านมา +2

    Mouth watering 😋

  • @wasanthikodithuwakku849
    @wasanthikodithuwakku849 วันที่ผ่านมา +1

    Very nice ❤❤❤

  • @hashimadushani3480
    @hashimadushani3480 13 ชั่วโมงที่ผ่านมา

    Harma lassana dans ekai rasama rasa menu ekatai godak sthuthi budusaranai 12:38

  • @Iam_Shashii
    @Iam_Shashii วันที่ผ่านมา +1

    මන් ආසයි අක්කි දාන හැම වීඩියෝ එකක්ම බලන්න. ❤

  • @dhanukaprasad2098
    @dhanukaprasad2098 วันที่ผ่านมา +1

    වරුනි අක්කා හරි හොදයි කියලා අපි දන්නවා අනේ.හැමදාම විඩියෝ ගෙනාවත් අපි කැමතියි.හැමදාම විඩියෝ ගේන්න විෂ් කරනවා🌷🌷🌷💖💖

  • @gothamiadikari6655
    @gothamiadikari6655 วันที่ผ่านมา +1

    කෙහෙල් මුව කපද්දි cutting bord එකට shopping කවරයක් දාගන්න එතකොට හරි dear❤

  • @harischandrajayawardhane8849
    @harischandrajayawardhane8849 วันที่ผ่านมา +1

    Ow ow හැමදාම awa. Ane sathutuy අක්කා ❤❤❤ api magabalagena inne

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t 18 ชั่วโมงที่ผ่านมา +1

    පටන්ගනිද්දි දාපු ඩාන්ස් එක ආයේ දානවාද....කෑම එක රසයි වගේ...ඉතින් ආදරෙයි .❤❤සතුටින් ඉන්න හැමදාම 🎉🎉

    • @warunisworld4673
      @warunisworld4673  17 ชั่วโมงที่ผ่านมา

      අනේ 😘😘😘

  • @Jeewani-g7s
    @Jeewani-g7s วันที่ผ่านมา +1

    අදත් හරිම ලස්සනයි වරැනි. කෙසෙල් මුහ මමත් ආසම කැම. ඒක නෙවෙි අර වැව පැත්තෙ ගිහින් විඩියෝ එකක් කරන්නකො. හරි ලස්සන අති දැන්.

  • @priyanthiperera8943
    @priyanthiperera8943 วันที่ผ่านมา +1

    Adath wenada wagema rasama rasa kema welak waruniyoooo😂😂ou ou aththa dennam digatama video genawa ekata thank karannama one.ekmaninma ai anna.budu saranai ❤❤❤❤❤

  • @MihiriFernando-u9x
    @MihiriFernando-u9x วันที่ผ่านมา +3

    හරි ශෝක් ඔයා...lucky girl ❤

  • @sabeethasandamali712
    @sabeethasandamali712 วันที่ผ่านมา +2

    හොඳයි හොඳයි අපේ සුදු බෝල අක්කියා කොහොමත් හොඳයි නේ ❤❤❤❤

  • @shamalidisanayaka569
    @shamalidisanayaka569 วันที่ผ่านมา +1

    Wow ලස්සනයි අක්කියො බුදු සරනයි ඔයා ට පරිස්සමෙන් ඉන්න ....❤😘❤😘

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 วันที่ผ่านมา +1

    Very nice 👍🙂❤🦋🌍🇮🇪

  • @ann5715
    @ann5715 วันที่ผ่านมา +4

    අනේ අනේ හුරතල් අක්කේ❤❤❤ අද නම් හරීම සිරියාවයි අපිටත් , ඒ මොකද දන්නවාද ලස්සනම ලස්සන dance එකක් එක්කම සුදු මූණ පෙන්නුවා නේ❤❤❤
    හැමදාම වීඩියෝ ගෙනාවත් මම නම් කැමතියි ඉතින්🥰
    සුදු අක්කා, නන්දු
    පරිස්සමට ඉන්න . තෙරුවන් සරණයි! 💖🙏

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 วันที่ผ่านมา

    Very well done your Menu

  • @nirmalahewapathirana3438
    @nirmalahewapathirana3438 วันที่ผ่านมา +2

    මගෙන් තමාද පළවෙනි කමෙන්ට් එක ඔයා හරිම හොඳයි ආදරේ දුව ඔයාට

    • @warunisworld4673
      @warunisworld4673  วันที่ผ่านมา

      ආදරෙයි නැන්දා 😘

  • @mihirisilva1012
    @mihirisilva1012 20 ชั่วโมงที่ผ่านมา +1

    කෙසෙල් මුව කපල හෝදන්න එපා නංගි ....කහට පිටින් ඉව්වම තමයි ගොඩාක් ගුණ.පොඩි tip එකක්

    • @warunisworld4673
      @warunisworld4673  17 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @UmeshaK.h
    @UmeshaK.h วันที่ผ่านมา +1

    Ane akke eka aththa oyage videos dekkama hari sathutui wena rataka hitiyath hari asai.

  • @chamaninirosha5575
    @chamaninirosha5575 23 ชั่วโมงที่ผ่านมา +1

    Wow නංගා 😊

  • @isurimenike
    @isurimenike วันที่ผ่านมา +1

    අදනන් මම කලින්ම ආවා අක්කෙ.කියන්න ගොඩක් දේ තිබුනත් කියන්න වෙලාවක් නෑ.තෙරැවන් සරණයි අක්කෙ.නමෝ බුද්ධාය!

  • @anushadesilva2041
    @anushadesilva2041 วันที่ผ่านมา +2

    ආ මැණික❤ දැක්කත් හිත පිරෙනවා💕

  • @gayanirathnayake579
    @gayanirathnayake579 วันที่ผ่านมา

    අදත් ඔන්න video එක බැලුවා නංගි .මමත් අද මැල්ලුමක් හැදුවා .මම ඒක තෙම්පරාදු කලේ මී තෙල් ටිකක් දාලා. වෙනස් රසයක් සමග ගුණයකුත් තියෙනවා.බුදු සරණ යි නංගි ❤❤❤

  • @ajithgodage7119
    @ajithgodage7119 วันที่ผ่านมา +1

    Ow ow api dannawa oya apiwa balanna dan sathiyata dawas thunakma ena bawa niyamai akki adarei ❤❤❤❤❤

  • @chamarikodikara676
    @chamarikodikara676 18 ชั่วโมงที่ผ่านมา +1

    Nice video 🙏🏼

  • @LakshiChulangani
    @LakshiChulangani วันที่ผ่านมา

    හරිම රස menu එකක් .. අනිවාර්යයෙන්ම හදනවා නන්ගි . ආදරෙයී ගොඩක් ..❤❤

  • @madushaniprasanga6666
    @madushaniprasanga6666 19 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි .තෙරැවන් සරනයි

  • @gimhanijayathilaka5734
    @gimhanijayathilaka5734 15 ชั่วโมงที่ผ่านมา +1

    Mge sudu akkiii...adarei oyt godaaaaaaak❤❤❤❤❤❤

  • @buddikarathnayaka207
    @buddikarathnayaka207 วันที่ผ่านมา +1

    Shok ane dan laga lagama videos genawa ❤❤❤

  • @nimalipushpakumari3864
    @nimalipushpakumari3864 วันที่ผ่านมา +1

    Dance aka lassanai waruni. Budusaranai. ❤❤❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 วันที่ผ่านมา

    Woooooooow manika..very nice..❤❤❤❤❤❤..adaeri..sùdu..bole..❤❤❤❤

  • @nalanilanka9985
    @nalanilanka9985 วันที่ผ่านมา +1

    Dans eka lassanai godak adarei manika.❤❤❤❤❤❤❤❤❤

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 วันที่ผ่านมา

    කාරුණික සොයුරිය සතුටින් ඉන්නවා දැකීම සතුටක් ! පුලුවන් නම් රෑට නොකා ඉන්න සුදා තවත් බෝලෙ වෙයි ඔයා. Hubby එනකොට ඔයාව අදුරන්නත් බැරි වෙයි. ජීවිතේ විදින කෙනෙක් වගේම විදින හැටි අපිට කියා දෙන කෙනෙක් ! හැමදාම ඔය දෙන්නව එක තැනක ඉන්න සලස්වන්න ! මගේ පැතුමයි !

  • @SithumiSadunikaFernando-pw9du
    @SithumiSadunikaFernando-pw9du วันที่ผ่านมา +1

    Akkata tiyenne hari hurathal penumakui ekatama galapena katahadakui...❤❤❤
    Adareiii
    Ane chocolate cake ekak one akkeee

  • @RuwanRuwan-e4n
    @RuwanRuwan-e4n วันที่ผ่านมา +1

    Harima sathutuiii oya ena hanada❤❤ adarii.bs pi.nagii

  • @lahirusandaruwan8752
    @lahirusandaruwan8752 วันที่ผ่านมา +1

    Ane ow akka den godak hoda wela.hemadama enna mama balan innawa .anika akka awe nethnam godariyak paluiiii hemadama සතුටින් parissamata inna bs dp akke ආදරෙයි ❤❤❤❤

  • @udaniattanayake7757
    @udaniattanayake7757 22 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි හොදේ❤❤❤

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 วันที่ผ่านมา

    Mouthwatering menu! 😋

  • @sheronromela8453
    @sheronromela8453 วันที่ผ่านมา +1

    Ane shoi thank u sooooo much darling ❤❤❤❤

  • @Achi-Lakshani1994...
    @Achi-Lakshani1994... วันที่ผ่านมา

    අක්කි ලස්සන වෙලා බෝල වෙලා අනේ ❤❤❤ අද වීඩියෝ එකත් ලස්සනයි අක්කියෝ

  • @anushaudayangani5501
    @anushaudayangani5501 วันที่ผ่านมา

    ෂා යාළුවා ලස්සන වෙලා.දැන් හැඩට නටන්නත් පුළුවන් ආදරෙයි ගොඩක් ඔයාට මේ ටික මගෙන් 💖💜️🧡💛💚💙❤️💗💓💕💝💖🤎🖤💜️❤️💓🖤💚💙💛🧡❣️

  • @milindalakmal2377
    @milindalakmal2377 วันที่ผ่านมา +1

    Ou ape akka godak hodai hama dama vlogs ganna dana uyana vidio ekak ganna mama dilki

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 วันที่ผ่านมา +1

    Godark godark sthuthi ❤❤❤❤😊🎉🎉🎉

  • @Y.V.ABadraSriyani
    @Y.V.ABadraSriyani วันที่ผ่านมา +1

    බුදු සරනයි නංගි

  • @KanjanaWijewardena
    @KanjanaWijewardena วันที่ผ่านมา +1

    Short videos hari kamak ne eka digata enna...❤adarei waruni akkiyo❤

  • @Mary-k5n1u
    @Mary-k5n1u 17 ชั่วโมงที่ผ่านมา +1

    සුපර් ලන්ච් එකක් පින්වන්තියේ ❤

    • @warunisworld4673
      @warunisworld4673  14 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි 😘😘

  • @champrikagallage5077
    @champrikagallage5077 วันที่ผ่านมา +1

    Rasama rasa patai ❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmalgamage4895
    @lakmalgamage4895 วันที่ผ่านมา +1

    ආදරෙයි අක්කියෝ ❤

  • @darshanihapugala2449
    @darshanihapugala2449 วันที่ผ่านมา +1

    හොඳයි හොඳයි wena කවුරුත් naaane අපිට mee wage pisssu kolamak❤❤❤❤

  • @priyankamanel7801
    @priyankamanel7801 วันที่ผ่านมา +1

    ඔයාගෙ නැටුම ලස්සනයි 😊❤

  • @nilukashyamalee7967
    @nilukashyamalee7967 วันที่ผ่านมา +1

    Karana ewata hinath yanawa ❤❤❤❤ kella

  • @ShiromiNilmini-k1e
    @ShiromiNilmini-k1e วันที่ผ่านมา +2

    සතියකට දවස් 3 එන නිසා හරිම සතුටුයි .

  • @shammirathnasinghe
    @shammirathnasinghe วันที่ผ่านมา

    අදත් ලස්සන වීඩියෝ එකක්...❤❤❤❤❤

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 วันที่ผ่านมา +1

    පරිස්සමෙන් සතුටින් ඉන්න .❤

  • @ShashikalaJayaratne
    @ShashikalaJayaratne วันที่ผ่านมา +1

    Oyage video nam hamadama unath balanna asai nangi. Kema tika rasa patai..❤

    • @warunisworld4673
      @warunisworld4673  วันที่ผ่านมา

      ආදරෙයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @niroshashyamali3639
    @niroshashyamali3639 วันที่ผ่านมา +2

    ආ වරුණි සුදා අදත් ආවා නේද ? මුලින්ම දාපු වන්නම් අඩිය නම් මරු අනේ..🤭🤭❤❤ ආදරෙයි හැමදාම මේ වගෙ ඉක්මනට එන්න ...බුදුසරණයි මැණික❤

    • @warunisworld4673
      @warunisworld4673  วันที่ผ่านมา

      හී ආදරෙයි 😘😘😘

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 วันที่ผ่านมา +1

    Patan ganna kotama lassana nathumakuth baluwa api....lassanai nangi.......😂😂😂😂😂😂

  • @achinijayathissa169
    @achinijayathissa169 วันที่ผ่านมา

    Wow niyamai Akka kanna hituna❤

  • @nelumsenaratne8575
    @nelumsenaratne8575 วันที่ผ่านมา +1

    Very nice dance and yummy and clean cooking...😊❤kesel muwa thel demmama thiththa rasak enne ai kiyala kiyanna puluwanda nangi ?

  • @ShasiJayasinghage
    @ShasiJayasinghage วันที่ผ่านมา +2

    Oya kema hadanawa balagena Enna asai.budusaranai akkata.❤

    • @warunisworld4673
      @warunisworld4673  วันที่ผ่านมา

      ආදරෙයි නංගී 🙏🙏🙏

  • @ireshadilhani1353
    @ireshadilhani1353 วันที่ผ่านมา

    Dannam harima honda lamayek nitharama videos aragena enawa,digatama videos genna nangi asawen balanawa hama ekakma❤sathutin parissamen inna adaraneeya nangi budusaranai❤❤

  • @GehansaDahamdi-rr8zu
    @GehansaDahamdi-rr8zu วันที่ผ่านมา +1

    Adarei akkiyo❤❤❤

  • @rashadiiroshani8995
    @rashadiiroshani8995 วันที่ผ่านมา +1

    Ane akka ada mulinma muna pennuwe❤❤❤❤

  • @ThiliniPrarthana
    @ThiliniPrarthana วันที่ผ่านมา

    Adath harima lassanai Akka.ane akke ara lipa laga paththu karapu candle holder 1, candle 1gatte kohenda?

  • @SasikaSanjeewa-tn2kl
    @SasikaSanjeewa-tn2kl วันที่ผ่านมา

    Rasama rasa kama piganak❤❤

  • @DineshaFernando-x1p
    @DineshaFernando-x1p วันที่ผ่านมา

    Rasa menu ekak harima lassanai Nangi oyath lassanai hemadama
    Sathutin inna budu saranai ❤❤