ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තේමිය මේ කතාවට අනුව ජරා ආත්මාර්ථකාමී චරිතයක්. 😢මට දැන් මූ එක්ක මළපැනලා ඉන්නේ.
මටත්
Director's effort is successful
මටත් කණ පැලෙන්න ගහන්න හිතයි
😂😂😂😂😂
මුල අමතක කරන්ඩ එපා ඒ මනුස්සයගේ මුදලින් ඉගෙන ගත්තා නේද
දොස්තර කෙනෙක් උනත් හදවත මැරී ඇත
තේමියගේ චරිතේ ඉතාමත් ගුණමකු විදිහට ගොඩනගලා තියෙන්නේ..කතාවේ මුලින්ම අපිට පෙන්වපු තේමියගේ චරිතේ දැන් නෑ..පරිසරයට,සතා සිව්පාවට ආදරය කරපු තේමියගේ ඇත්ත ස්වරූපය තමයි මේ..ඇතුළේ හිටපු චරිතේ දැන් තමයි එළියට එන්නේ..පිටින් පෙන්වන චරිතේ වගේ නෙවෙයි ඇතුළේ තියෙන චරිතේ එළියට ආවම
අන්තිමේ අපරාධ ය හා දඩුවම විදින්න වෙන්නේ තේමියට.
තේමිය නම් මන්දා අනේ.තේමියට හැදිලා තියන ලෙඩේට බෙහෙත් දෙන්න පුළුවන් දොස්තර මහත්තයෙක් හොයලා දෙන්න.ඕකට බෙහෙත් නෑ. මහන්තත්තකම, උද්ධච්ඡකම.Thank you ෂෙරීන්. සමහරවිට ඒ වචන ටිකෙන්ම ලෙඩේ අන්තර්ධාන වෙන්නත් බැරි නෑ.
ඇත්තම කිව්වොත් තේමියගෙ වර්තමාන චරිතය නිසා කතාව එපා වෙනව☹️
කවදහරි තේමියට දරුවෙක් ලැබුනාම තාත්තාගේ වට්නාකම තේමියට දැනේයි
තේමිය නම් හරිම ආත්මාර්ථකාමියි.
දොස්තර කෙනෙක් කියලා මීට වඩා උතුම් චරිතයක් නිර්මාණය කරන්න තිබුණා. මේකෙ එන හැම චරිතයක්ම අපි දැකලා තියෙනවා. තේමිය මුලින් රඟපාපු චරිතෙ විතරයි අමුතු චරිතයක් වුණේ.
කෝ තේමිය ගාව තිබුනු මනුස්ස කම.😢
අම්මගෙ ඒ වචනටික අනේකවාරයක් වටිනව.
තේමියගේ චරිතේ මහා කාලකණ්ණි චරිතයක් මට පේන්න බෑ දැන් මේ චරිතේ
හතුරෙන්වත් ලෙඩ වුණාම මෙහෙම කරනවද
මු නම් සක්කිලියෙක්
සල්ලි කොච්චර තිබුනත්,,අවසානයේ ඉතිරි වෙන්නේ කලකිරීම විතරයි
තේමිය හිතන් ඉන්න ඇති අයෙම ෂෙරිල්ට ළං වෙන්න.දැන් ඒක වෙන්නෙත් නෑ.
මෙහෙම දොස්තරලා තව ඉන්නවද ?.
Kale haduna chanchala laga thiyana gathigunawath themiyata na 😢😢😢
මූ මනෝ වෛද්‍යවරයක් උනානම් ලෙඩ්ඩු ඔක්කකොම උන්මත්තකයො වෙලා නවතින්නෙ........
රොසාන් ගැන කලකිරීමක් ඇති උනු පලවෙනි කතාව
මේ දොස්තරයි කියන බූරුවව මේ උගත්කම දීල මේ තත්වය ට ගෙනාවෙ කවුද කියල හිතාගන්නවත් බැරි ආත්මාර්තකාමී බූරුවෙක් ..මෙය ටෙලිඩ්‍රාම එකක් උවත් මෙවැනි චරිත ජනතාව අතරට යවන එක නුසුදුසුයි නේද ?
දොස්තර තේමිය බලු dr kenek
Dostharala ohoma thmy ape pauleth innwa niyama 2 nek 😢😅
යකෝ උන් දකියි මේක 😂
Yhemoyage vharithe maha jara charithayak
Themiya Maha athmarthakami minihek,Mata puduma kenthiyak denenne,Maha puduma minihek
Thanks very much appreciate
ඒ චරිතනම් පුදුමයි ❤❤
Miniskama ga..vilawath nathi DR. Kenek
ස්වභාව දහමට කලාවට ආදරේ කරපු මනුස්සයෙක් මැරලා දැම්මා නිස්කාරණේ.
Antimata inne me Kella witaraii
💐😍
Chanchala the greatest.
❤❤
Theemiya doctor kenk welath manussakamao nehe
තේමිය මැරෙන්නෙ මහපාරෙ
Themiya ekka matath mala penala
තේමිය 😡
spo2 97%k thiyenwne
Mu nam not uge putha
❤❤❤❤❤❤❤
තේමිය මේ කතාවට අනුව ජරා ආත්මාර්ථකාමී චරිතයක්. 😢
මට දැන් මූ එක්ක මළපැනලා ඉන්නේ.
මටත්
Director's effort is successful
මටත් කණ පැලෙන්න ගහන්න හිතයි
😂😂😂😂😂
මුල අමතක කරන්ඩ එපා ඒ මනුස්සයගේ මුදලින් ඉගෙන ගත්තා නේද
දොස්තර කෙනෙක් උනත් හදවත මැරී ඇත
තේමියගේ චරිතේ ඉතාමත් ගුණමකු විදිහට ගොඩනගලා තියෙන්නේ..කතාවේ මුලින්ම අපිට පෙන්වපු තේමියගේ චරිතේ දැන් නෑ..පරිසරයට,සතා සිව්පාවට ආදරය කරපු තේමියගේ ඇත්ත ස්වරූපය තමයි මේ..ඇතුළේ හිටපු චරිතේ දැන් තමයි එළියට එන්නේ..පිටින් පෙන්වන චරිතේ වගේ නෙවෙයි ඇතුළේ තියෙන චරිතේ එළියට ආවම
අන්තිමේ අපරාධ ය හා දඩුවම විදින්න වෙන්නේ තේමියට.
තේමිය නම් මන්දා අනේ.
තේමියට හැදිලා තියන ලෙඩේට බෙහෙත් දෙන්න පුළුවන් දොස්තර මහත්තයෙක් හොයලා දෙන්න.
ඕකට බෙහෙත් නෑ. මහන්තත්තකම, උද්ධච්ඡකම.
Thank you ෂෙරීන්.
සමහරවිට ඒ වචන ටිකෙන්ම ලෙඩේ අන්තර්ධාන වෙන්නත් බැරි නෑ.