Pastor Nishantha testimony පාස්ටර් නිශාන්තගේ ජීවිත සාක්ෂිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • This is a christian youtube channel. We need to collect all the christian faith who believed in Jesus together and preeching gospel of Jesus christ. Please Subscribe Now to get more videos and notification of new added contents.
    Subscribe by clicking Jeevanamaga Logo
    ජීවනමග (Jeevanamaga) යූටියුබ් (TH-cam) නාලිකාව අලුත් නමකට (Jeevanamaga SL ) ලෙසට මාරුකල නිසා අළුතින් ඔබහට අනුසන් (Subscribe) කිරීමට සිදුවනු ඇත . එවිට ඔබහට සියලුම වීඩියෝ දැකගත හැකිවනු ඇත . ක්‍රිස්තියානි වීඩියෝ , සිංහල බයිබල් පාඩම් , සිංහල ගීතිකා ආදී ඔබගේ ආත්මීක ජීවිතයට අවශ්‍ය බොහොමයක් මෙම ජීවනමග නාලිකාවෙන් දැක ඔබගේ වර්ධනයට ඉවහල් කරගන්න . ඔබ අනුසන් කිරීමෙන් සියලුම යාවත්කාල කිරීම්, පෞද්ගලික වීඩියෝ (Friends only) ඔබට බැලීමට හෝ දැන ගැනීමට හැක .
    Please SUBSCRIBE now. Jeevanamaga SL / @jeevanamagasl3

ความคิดเห็น • 74

  • @kumarapathirana4042
    @kumarapathirana4042 2 ปีที่แล้ว +18

    ඔබ තුමාගේ ජීවිත කතාව වාගේමයි මාගේ ජීවිත කතාව මාත් සමාජයෙන් කොන්කල අසරණ ජීවිතයක් ගත කල අයෙක් එහෙත් අද මම ස්වාමින් වහන්සේ තුලින් ජීවිතය ජය ගතිමි .උන්වහන්සේට ප්‍රසංසා වේවා !

    • @DEDUNU.12
      @DEDUNU.12 2 ปีที่แล้ว

      Dewiyan wahanse premaya oba samagai..

    • @dilshikafernando5557
      @dilshikafernando5557 ปีที่แล้ว +1

      කුමාර මහතා.. th-cam.com/video/9OSSw0JN5W8/w-d-xo.html. මෙම වැඩසටහන තුල ඔබගේ කතාව තවත් කෙනෙක් දිරිගන්වන පිනිස බෙදාගැනීමට කැමතිනම් මා අමතන්න..

    • @Dilshan1989
      @Dilshan1989 ปีที่แล้ว

      ආමෙන් ,හාලේලුයා ❤❤

    • @indranisilva6980
      @indranisilva6980 6 หลายเดือนก่อน

      ආමේන් ජේසුට ස්තූතියි ❤

  • @SADHUNVLOGS
    @SADHUNVLOGS ปีที่แล้ว +4

    ඒ ගීතිකා අදටත් හමෝම ගයනවා.. හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @SADHUNVLOGS
    @SADHUNVLOGS ปีที่แล้ว +4

    දෙවියන් වහන්සේට ස්තුති වේවා!!!❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @leenafernando7276
    @leenafernando7276 ปีที่แล้ว +3

    ❤️🌷හරි සතුටුයි, ඔබව ජේසු පණිවිඩ කාරයෙක් විදියට තෝරා ගත්ත, ඔබ ගයන ගීතිකා හරීම ලස්සනයි, ඔබට ජේසු පිහිටයි 🌷🙏

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 2 ปีที่แล้ว +6

    මගේ ආදර ජේසුනි ඔබවහන්සේ කෙරෙහි දැනුත් සදහටත් විශ්වාස කරන්නෙමි. ආමේන් ❤🙏

  • @srimathreemanne1109
    @srimathreemanne1109 5 หลายเดือนก่อน

    ආමේ‍න් 🙏🙏අති ශුද්ධ දෙවිපියාණනි ඔබවහන්සේ මොනතරම්‍ බලවත් දේ කරන්නාවු සමිදුන්ය ..ඔබවහන්සේයි අපව තෝරාගත්තේ අපි නොවේ‍ …

  • @wij3072
    @wij3072 3 ปีที่แล้ว +5

    දෙවියන්වහන්සේට ස්තුති වේවා

  • @shanthihewa8630
    @shanthihewa8630 2 ปีที่แล้ว +1

    ජීවමාණ දෙවියන්වහන්සේට. සියල්ලකළහැක. 🍇✝️🕊️❤️🙏🙏🙏🌐🇱🇰. ස්තූති. ප්‍රසංසා වෙ පීයගණනි නමස්කාර වේවා. ආමෙන්. පාස්ට ජේසුපිහිටයි

  • @asankakasun1359
    @asankakasun1359 7 หลายเดือนก่อน +1

    දෙවියන් වහන්සේට ස්තූති වේවා !!!🙏🙋‍♂️

  • @nilankasandamali7509
    @nilankasandamali7509 ปีที่แล้ว +1

    ස්වාමින්වහන්සේට ප්‍රසංසාවේවා

  • @jayathungadp6078
    @jayathungadp6078 2 วันที่ผ่านมา

    Shakshiya helikirima gana stuthi pastor.....obage githikawan asuwoth kenek, swaminwahanse kiyanne kawuda kiyala hoyannama belambenawa.....e githikavanvala obage svaraya....harima sanasilidayakabhawayak, samadanaye hagimak, prithiyak hadavathata galanava. Navatha navathath e samadanaye hagima tulata yame avashyathavayak daneneva. E thulin swaminvahansse hadunaganime kamaththak sitha tula janithawenava.
    Mama bawuthisma wela dan awurudu 5 k withara. Obage githikavan vala vachana, obage katahade galayana hardayangama bhaawaya, swaminwahansege premaya apage le valata ekathuwrnava se danenava.💚💚
    Sthuti pastor ...swaminvahansege karunava, alepaya vadavadath obawetha lanweva....jesu pihitai.....🌹🌹❤️❤️🙏

  • @Tenutenu15
    @Tenutenu15 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @jayanthibotheju715
    @jayanthibotheju715 19 ชั่วโมงที่ผ่านมา

    Hallelujah 🙌

  • @sandahamwinston
    @sandahamwinston 3 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සේට තුති ප්‍රශංසා වේවා

  • @chandanakrishantha7746
    @chandanakrishantha7746 5 หลายเดือนก่อน

    Praise the lord pastor thank you your wonderful heart 🎉you are great jesus loves you

  • @shenipris7658
    @shenipris7658 3 ปีที่แล้ว +2

    God bless you nishantha aiye adatath oyage iganwim wala Dewar karunawen pawathinawa mama god bless you and your family

  • @onelipulara4480
    @onelipulara4480 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @priscafernando
    @priscafernando 9 หลายเดือนก่อน

    Prashansa wewa dewipiyananta 🙏 🙏 Ada ape Pawle hamadenamath prashna thulath roaga thula konwela inne Pastor,

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 2 ปีที่แล้ว +1

    දෙවියන් වහන්සේට ස්තෝත්‍රවේවා

  • @priyanthimolligoda2941
    @priyanthimolligoda2941 2 ปีที่แล้ว +1

    Awesome testimonial. 👌. Praise God 👏

  • @shanthihewa8630
    @shanthihewa8630 2 ปีที่แล้ว +1

    සීයල්ල. කළහැකි. දෙවීදුනිඔබවහන්සේට........ ❤️✝️✝️✝️🙏🙏🙏🌐🕊️🍇🎤🎹🎧🙏🎸💋💯📢. අමෙන් ප්‍රශංසා නමස්කාර වේ. අමේන් පස්ට ජෙසුපිහීටයී. මතේවී19=(26)

  • @jalanibeth2558
    @jalanibeth2558 ปีที่แล้ว

    Hallelujah,
    ජේසුගේ කරුණාව වැඩිවේවා ඔබට.
    මාත් හලාවත පාස්ටර් නීල්ගේ බයිබල් ශිෂ්‍යාවක්.
    කොල්ලුපිටි එසෙම්බිලි ඔෆ් GOD සභාවේදි 91දී පාස්ටර් නීල්ගේ දෑතින් FATHER,SON & Holyspirits Name බෞව්තිස්ම කළ කෙනෙක් මා.

  • @geshamfernando866
    @geshamfernando866 3 ปีที่แล้ว +3

    Praise the Lord ❤️

  • @nilanthisehansa1545
    @nilanthisehansa1545 ปีที่แล้ว

    Jesu pihitai pastor

  • @prabathranjitha6095
    @prabathranjitha6095 3 หลายเดือนก่อน

    Amen ❤❤❤

  • @hilaryfernando1824
    @hilaryfernando1824 3 ปีที่แล้ว +2

    Praise the lord He is awesome God

  • @jayanthiperera3260
    @jayanthiperera3260 2 ปีที่แล้ว +1

    THANK YOU JESUS ..PRAISE THE LORD

  • @telmafernando3521
    @telmafernando3521 10 หลายเดือนก่อน

    Hallelujah. Glory to God. Thank you pastor for this testimony. May God bless you.

  • @freida-aus3810
    @freida-aus3810 2 ปีที่แล้ว +1

    Our God is Amazing👍

  • @davidemanjula7798
    @davidemanjula7798 2 ปีที่แล้ว +1

    Thank Lord jesus✝️✝️✝️✝️✝️🌺🌺🌺🌺🌺🌺🌈🌈🌈🌍⛪⛪⛪

  • @smartproducts1720
    @smartproducts1720 2 ปีที่แล้ว +1

    Praise the Lord

  • @davidemanjula7798
    @davidemanjula7798 2 ปีที่แล้ว

    Mama godak asayi pastor he geethikawalata.mahimaya wewa dewindunta

  • @kingdomofheavenglobalminis3898
    @kingdomofheavenglobalminis3898 หลายเดือนก่อน

    Praise the Lord! Powerful testimony. I happened to see this today and I am truly happy to hear your testimony. pastor are you the one who sings “ pera sitiyawu, sitinnawu, mathu wejabennawu yesu”
    God bless you!!

  • @shirleybandu3592
    @shirleybandu3592 ปีที่แล้ว

    Amen sathuta nima kara nohaka paster nishantha apiwa goda naguwe oya api ada sewaya karanawa bethani sabahawe oyata deviyange balaya thawa wadiyen labewa kiya pathami

  • @nandasirirandeniya5430
    @nandasirirandeniya5430 ปีที่แล้ว

    දෙව්පීයානනි ,,,දේශයේ ගැලවීම උදෙසා පාස්ටර්ට ගැලව්ව නිසා ස්තුතියි 💕🙏💕

  • @chandranisenarathne8852
    @chandranisenarathne8852 ปีที่แล้ว

    Wonderful life story. Praise the Lord

  • @florafrance8834
    @florafrance8834 ปีที่แล้ว

    Amen God bless you pastor 🙏🏼

  • @danushkajanith9316
    @danushkajanith9316 ปีที่แล้ว

    Istuthi prasansa wewa adara jesuni me jevita galawimata🙏🙏🙏♥️♥️♥️♥️

  • @Thusharimanel1
    @Thusharimanel1 8 หลายเดือนก่อน

    මම වාහනේට නැග්ග ගමන් දාන්නෙ පාස්ටර් ගෙග ගීතිකා.මට වුවමනා වුනා පාස්ටර් ට කතා කරන්න. අද අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ. මගේ පුතාව සම්බන්ද විස්තරයක් දැනගන්න කතාකරන්න පුලුවන්. යේසු පිහිටයි.

  • @maheshdayarathna4919
    @maheshdayarathna4919 2 ปีที่แล้ว

    Sthuthiwewa jesuni

  • @janani7452
    @janani7452 2 ปีที่แล้ว

    Amen🙏Lord

  • @trasymusic135
    @trasymusic135 3 ปีที่แล้ว

    ආමෙින්..

  • @dilrukshisuba3224
    @dilrukshisuba3224 ปีที่แล้ว

    Swaminvahanseta prasansha veva obage shakshiya nisa. ,

  • @anilabeywickrama641
    @anilabeywickrama641 ปีที่แล้ว

    Okavango atta balamu. Sasara terumganna

  • @intermediate22school82
    @intermediate22school82 2 ปีที่แล้ว

    Thanks Jesus yesu pihitai pastor

  • @nipunidiuyanjaleenipuni5532
    @nipunidiuyanjaleenipuni5532 ปีที่แล้ว

    God bless you pastar 🙏🙏🙏🙏🙏❤

  • @anndevika1605
    @anndevika1605 5 หลายเดือนก่อน

    Mata oba thumawa dakinda,muna gahenda one
    Kohomada awasthawak ganne

  • @hirusajan9587
    @hirusajan9587 ปีที่แล้ว

    Deviyan wahanseta sthuthi wewa

  • @intermediate22school82
    @intermediate22school82 2 ปีที่แล้ว

    Thanks Jesus

  • @surindafernando
    @surindafernando ปีที่แล้ว

    Praise god

  • @santhi66wm82
    @santhi66wm82 3 ปีที่แล้ว

    ආමේන් 🙏🙏🙏🙏

  • @wij3072
    @wij3072 3 ปีที่แล้ว +1

    👍👍👍❤❤

  • @amarapadmini5455
    @amarapadmini5455 ปีที่แล้ว

    Amen

  • @pkdamayanthi9498
    @pkdamayanthi9498 3 ปีที่แล้ว

    නියමයි.නියමයි

  • @rajiniappuhami3479
    @rajiniappuhami3479 3 ปีที่แล้ว

    Amen amen amen

  • @intermediate22school82
    @intermediate22school82 2 ปีที่แล้ว

    Amen amen amen halaluiya halaluiya halaluiya

  • @user-hb4ld3vn9f
    @user-hb4ld3vn9f 11 หลายเดือนก่อน

    ඉතා කටුක අද්දැකීමක්

  • @niroshadissanayake3371
    @niroshadissanayake3371 2 ปีที่แล้ว

    Mama ahuwa ladanama testomony ekka , ada ada asuee praise the Loard

  • @abithafrenando6677
    @abithafrenando6677 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️✝️

  • @richardrodrigo-sv6ok
    @richardrodrigo-sv6ok 5 หลายเดือนก่อน

    lokayata epau de. de.wahanse toragena atha.

  • @harshakumara2430
    @harshakumara2430 3 ปีที่แล้ว

    සියලුම istuteiya jasuta

  • @isharabuddika9445
    @isharabuddika9445 3 ปีที่แล้ว

    👏👏👏

  • @rockdubai4741
    @rockdubai4741 3 ปีที่แล้ว

    Un like kale saharan hashimda

  • @anndevika1605
    @anndevika1605 2 ปีที่แล้ว

    Deviyan wahaseta siyalla kalahaki,

  • @NeranjanAsanka
    @NeranjanAsanka ปีที่แล้ว +1

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.

  • @user-rs6lc4ji9i
    @user-rs6lc4ji9i 10 หลายเดือนก่อน

    Amen ❤

  • @nilanprasnga824
    @nilanprasnga824 3 ปีที่แล้ว

    Amen 🙏

  • @Kass.k.540
    @Kass.k.540 3 ปีที่แล้ว

  • @hannahfernando7893
    @hannahfernando7893 2 ปีที่แล้ว +1

    Praise the lord