ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම අස්වැසුම හරිම අසාධාරණයක් තියන අයටම දෙනවා
කතාව සහතික ඇත්ත
අනිවාර්යෙන් කතාව ඇත්ත
අස්වෙසුම දෙන්නේ කාර් තියෙන අයට..
ඔප්පු කරන්න පුලුවන්ද එහෙම දෙන එකෙක් ????
කාර් විතරක් නෙවෙයි තට්ටු ගෙවල් එක ගෙයක් නෙවෙයි ගෙවල් දෙක තුන තියෙන වාහන කාර් එක විතරක් නෙවෙයි වෑන් එහෙමත් තියෙන කුලියට දීලා වැඩ කරන ත්‍රීවිල් දෙක තුන තියෙන තියෙන තැන් ඒවටත් තියෙනවා ඒ වගේ අයටත් තියෙනවා ඔයා කොහෙද කියන්නකෝ අපි නොදන්න අස්වැසුමයි සමෘද්ධියයි
මේ ආණ්ඩුවේ විශේෂ නෑ ගිය ආණ්ඩුවලක් දුන්නේ ඒ විදිහට තමා අද ඊයෙ එක නෙමෙයි අවුරුදු ගණනාවක් ඉඳන්. ග්‍රාමසේවකගේ සමෘද්ධි නියාමකගේ ලගම හිතවතුන්ට තමා සමෘද්ධිය දුන්නේ? අස්වැසුමත් එහෙම තමා එක ගමක එක තැනක නෙමෙයි ලංකාවේ හුඟක් තැන්වල සිද්ධ වෙන්න ඔය අක්‍රමිකතාවයට තමා
@@XxCc-w9eනිකන් කී බොර්ඩ් වීරයෙක් නොවී සක්සි ත් එක්ක කතා කරන්න
ඔව් ඇත්තටම අස්වැසුම කියන්නේ හොදට තියන අයට තමයි,❤❤❤❤❤
6000 dunnatnam kohomeda burannai harulagata palayau Moda hetta
සහතික ඇත්ත වෙන ආණ්ඩු වලින් දරුවන් හැමෝටම නිල ඇඳුම් රෙදි දුන්නා නොමිලේ පාසල් පෙළපොත් දුන්නා දරුවන් වර්ග කරේ නෑ අස්වැසුම දීලා තියෙන්නෙත් නැති බැරි අයටම නෙවෙයි තියෙන අයත් අස්වැසුම ගන්නවා හැම දරුවෙකුටම දෙන්න දරුවන් වර්ග කරන්න එපා
හොරා kewath ඔය්ට වඩා දුන්න නේ.
නිකම් සියලු දේ ලැබුණු අය නේ දැන් ඉන්නේ. අනිත් මිනිස්සු ගෙ දුක තේරෙන්නේ නෑ.
අච්චු පොත් නම් දුන්නා🤣🤣
ඇයි දැන් පාසල් පෙලපොත් දෙන් නැද්ද?🤣
@@santhajayasinghe4054Hora kawa කියලා දැන් හොයනවා මොනවා හරි අවුස්සන පෙන්නන්න ලොවෙත් නැති වෙන්න
අනිවාර්යයෙන් aththa saththay😢😢😢
මට්ටක්කුලිය විතරක් නෙවෙයි හැමතැනම ඕක තමා විස්තරය .පෙලපොත් දෙන විදිහට පොත් දුන්නා නම් හරිනෙ අස්වැසුම හරිම අසාධාරණයක් .ආන්ඩුව අනාගනියි වගේ.
උඹ චන්දෙ දුන්නෙ නැනි ..ඒ නිසා හිතන්න එපා🤣
අනික් ළමයි ඉස්කොලේ යන්නැද්ද.
සහතික ඇත්ත සහොදරිය
මෙතුමියගේ වේදනාව ඉතා සාධාරණයි ඇත්තටම රජයේ සේවකයින්ටත් අස්වැසුම දිය යුතුයි
ඔව් මේ ආණ්ඩුවට කිසි වැඩ පිළිවෙලක් නැහැ පව් මේ මිනිස්සු. 😢
Giy aanduwe hodtma kera neda bro , booruwo
@@fathiii1371
පච ලොරි
@fathiii1371 කලා තමා කරේ නැ කියන්න ඔයාට මොනවද අයිසේ තියෙන සාදක?
මමත් දුන්නේ මාලිමාවට ඒත් මාලිමාව ෆේල් 😢
එකගයි 👍
Oya therum gaththa eka loku dheyak api katadha chandhe dhunne kiyana eka wadak na Hari dheta hari kiyanna waradhi dheta waradhi kiyanna apita hodha kondhak thiyanna ona eka oyata thiyanawa kiyala oya oppu Kara ❤❤❤
වෙන දෙන්න කව්ද හිටියේ... කම්බ හොරු ටිකක් නේ හිටියේ
කම්බහොරු කරපු ඒවයින් කරපු ඒවයින් 100 යෙන් එකක් මුංට කරන්න බෑ
anura kumara tom pachayek un thama wipakshe bumikawa karanne un anduwe kiyala mathaka ne prathipaththi prakasha okkoma poi
අැත්ත කතාව😢😢😢😢😢😢
අපි හැමෙදනාම ලාංකිකයෝ
දෙනවනම් ඔක්කොටම දීපල්ලා නැත්නම් ඔක්කොටම නොදී ඉදපල්ලා..
පහුගිය ආන්ඩු හොරත් කාල අපිටත් කන්න දුන්න, දැං අපිට කන්නත් නෑ, මුං ෆේල්.
සහනාධාර දෙනවනම් මුලු රටටම දෙන්න ඕන
☎️🐂🤣🤣🤣🤣
දරුවෝ හැම දෙනාටම සාදාරන වෙන විදිහට මිල අඩු කරන්න රුපියලකින් හරි
හිටපු ආන්ඩු හොරා කෑවා කීවට හැම දුන්නනේ. දැන් හොරා කන් නැති ආන්ඩුවට කොහොම දෙන්න බැරිද
එක ඇත්ත මමත් රාජ්‍ය සේවකයෙක් තමයි ඒත් ලෝන් ගෙවලා ඉතිරි පඩියෙන් කන්න දෙන්නටත් බෑ. මට නම් හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා ලමයි නම් සේරටම දෙන්න
අනිවාර්යයෙන්ම
මාලිමාව ප්‍රතිපත්ති ප්‍රකාසනෙ කියල තියනව වගෙ අදයාපන උපකරන්වලට ගහන 18% VAT බද්ද 0% කරන්න.❤
කරයි පක😂
අස්වැසුම දුන්නෙ තියෙන උන්ටමයි.😂😂😂 හොයල බලපල්ල සංගණනය කරන වෙලාවෙ නිලධාරීන් උන්ගෙ හිතවතුන් ඔක්කෝම දා ගත්ත ලිස්‍ට් එකට.
ඒක ඇත්ත.අපේ පැත්තෙත් ඒක තමයි උණේ
ඇත්ත කතාව අපේ ගේ ලඟ කියුබ් 3 ලොරියයි,වෑන් එකයි,එලවළු අක්කරයක් විතර කරන කෙනෙක් ඉන්නවා ඌටත් 15000ක් ලැබෙනවා. 35000ක් පඩි අරන් පවුල නඩත්තු කරන අපි කච්චේරියට ගියත් එලවනවා😢
ඇත්ත අපිටත් ළමයි ඉන්නවා
මේ කතාව සහතික ඇත්ත අස්වැසුම හම්බ වෙන්නේ නැති අන්ත අසරණ දුප්පත් අය ඉන්නවා. මේ ක්‍රමය වැරදි.
දුප්පත් අයට දෙන්න ගාමසෙවක අදුරන අයට පමනයි අස්වැසුම😊
Ane me aya pau.dakkama asaranakama penawa.hoda deyak wewa. 😢
18% VAT එක අඩු කරන්න.6000 ඕන් නෑ
දුන්නනෙ චන්දෙ දැන්සැපනෙ
මේ ආන්ඩුවට බනිනවා නෙමේ. හැබැයි මේ වගේ දේවල් වෙනවා. අපේ ගමේ උනත් ඉන්නවා හොදට සල්ලි තියන හැබැයි සමුර්දි, අස්වැසුම් ඔක්කොමත් ගන්න අය.
කතාව සාධාරණයි...එයා කියන එක ඇත්ත..
ඒක නම් ඇත්ත. අස්වැසුම ලැබෙන්නෙම සල්ලි තියෙන අයටම තමයි . දුප්පත් අයට මොකුත් නෑ. අපිටනම් කිසිම රජයකින් කිසිම දෙයක් ලැබිලා නෑ.
6000 මොන මගුලටද දුන්නෙ?😂දැන් දුන් නැති උන් අඩනවා
😮නියමයි නියමයි........දෙනවා දෙනවා තියන අයට
ඔික ජංගි සුදාට කියන්න එක තමයි අනුර ෙග පස්න විසදන්න
Okata lagadima paredi prashna ahnna gihin guiti kanawa
@@RolandX6-o5tඑයා Australia ඉන්නෙ😂
අනික තමයි උඩ පනින උන් තේරුම් ගන්න ඕන අස්වැසුම මෙච්චර කල් දීල තියෙන්නේ යමක් හමක් තියෙන උන්ට.. ඒ කියන්නේ දේසපාලන සැගයින්ට
හිරුට එකෙන්ම respect
මං මාලිමාවට චන්දෙ දුන්නෙ පිනට දෙන එක නවත්වයි කියල හිතල පැය අට වැඩ කරන මිනිස් සමාජයක් නිර්මාණය වෙයි කියල
ඒවා නොදි බැ..පුරුදු කලේ ඉල්ලං කන්න..නොදුන්නොත් ප්‍රතිචාර කොහොම ලැබෙයිද..අපේ රට හිග්මනෙන් ගොඩ ගන්න ලේසි නැ..
@PriyankaBandara-iv1lv අනාගතේ ලංකාව කියල එකක් නැති වෙනව මේක අනාවැකියක්
උඔලට හොඳම වැඩේ.......
😂😂😂
😂😂
කලින් වයසක අයට වැඩිහිටි දීමනාවක් දුන්නා ඒක නැවත දෙන්න ..වැඩිහිටි අයත් අමාරුවේ වැටිල ඉන්නෙ...අස්වැසුම නෑ....
අවු76ක් කාලකන්නි පාලකයො හිටපු උන් උන්ගෙ වාසියට දුප්පතුන් හදලා නිකන්කන්නදිලා නිකම්මූ බොකරා හොදට අධ්‍යපණක්‍රමයක් හැදුවොත් නිකන් කන්න දෙන්න ඕනෙනෑ ❤❤❤❤❤❤❤❤
අපි චන්දේ දුන්නා අයේනම් දෙන්නෑ. සක්කිලි ආණ්ඩුව JVP
anura kiyanne tom pachayek
අනෙ පල අවජාතකයා 😂😂
@@GhostsRider-l9m awajathaka wada karanne thope anura tom pachaya borukaaraya guu kaapan uge uba
සියළුම ප්‍රශ්න වලට එක විසඳුමක් තියෙනවා. ඒ තමයි "මයින්ද හොරා" 😂😂
අපිත් චන්දෙ දුන්න.මේ තියන කරදර වලින් නිදහස් වෙන්න දුන්නෙ..හැමදේම එක සැරයට කරන්න අමාරුයි..ඒත් මෙහෙම අස්වැසුම එහෙම වැඩ් කරද්දි කොහොමද අනිත් මිනිස්සු ජීවත් වෙන්නෙ.අපිත් හරි අසරනයි.ජීවත් වෙන්න අමාරුයි ..ලෝන් හිරවෙලා.රත්තරන් බඩු වෙන්දේසි වෙලා..ඒවගෙ ගිනි පොලී..ඇයි ඒවට මොකුත් කරන් නැත්තෙ.සාදාරනව හැමකෙනෙක්ටම පිහිට වෙන්න.අපිට අදාර එපා.බඩු මිල වත් අඩු කරන්න.වේලක් කාල හරි ජීවත් වෙන්න ...
😆😆😆😆😂😂😂🙏🙏🙏🙏🙏🙏🙏🙏 Hodama Wadee Sadu
අස්වැසුම කියන මගුල ගෙනාවෙ මේ ජනාධිපති නෙමෙයිනෙ.කලින් හිටපු හොරුනෙ..මෙතුමා ට බැනල වැඩක් නෑ..අපි බනින්නෙ නෑ..අපි එතුමා ට කියන්නෙ අපිට බඩු ටික වත් අඩු කරල දෙන්න කියල විතරයි ..
ඕවා කිව්වට වැඩක් නෑ, අනුර කුමාර කසාද බැඳලා නෑ.. ඌට දරුවො නෑ, ඒ හින්දා ඌට පොත් පැන්සල් මිල වැඩක් නෑ.. දරු දුක නැති එකෙක්ට ඕවා කියලා වැඩක් නෑ.. 😥😥 කොටින්ම ජෙප්පෝ ෆේල්.. 😂😂
සජියත් අරන් හදාගත්තේ කියලා මතක් උනාම...😂😂
තෝ ලංකාවට ඇවිත් ඔය ටික කියපිය කොන්ද පණ තියන පිරිමියෙක් නම්. පාහරය. තෝ අපහාස කරන්නේ රටේ පලමු පුරවැසියටයි. ඒක හොදට මතක තියා ගං.
@@SaSs-o1nඌ පළමු පුරවැසියා නෙවෙයි. පළමු පුරවැසිය කලා, තොපි වගේ මෝඩ මීහරක් කතිරෙ ගහල. උඹට ඌ ලොකු නං පිළිමයක් හදල මල් මාල දාපං අනිත් උන්ට කියන්න එපා.මතක ඇතුව පිළිම හදනකොට හදපං අසූචි වලිං.
තො අමිමට ගොන් සජියාට ගැහුවෙි😂😂
😂ඉන්නව කොල්ලෙක්.ඌ ලොකුයි දැන්,බැදලා
ඇත්ත මෙක ටිකක් හොයලා බලලා දෙන්න තිබිබා හැමෝටම පොදුවේ ලමයෙකුට 2000 ගානෙ හරි හැම කෙනාටම දෙන්න තිබිබෙ ලමයි ගෙ දෙවල් වලට මෙහෙම හොද නැ හැම, ලමයාම පවි පොත් ඇදුමි එවාත් මෙහෙම කරානමි අස්වැසුම තියෙන අයට විතරයි ඉගෙනගන්න වෙන්නෙ
අනිවාර්යයෙන් කතාව හරි මට්ටක්කුලියේ විතරක් නෙවෙයි 😢😢😢
ආණ්ඩුව තනිකරම පේල්
අස්වැසුම පාසල් ලමයි හැමෝටම දෙන්න ඕනෑ අස්වැසුම නැති දුප්පත් ලමයි කොච්චර ඉන්නවද තියන අයටම තමයි එකත් දෙන්නෙ
හරිම අසාධාරණයි මේ අස්වැසුම දෙන එක තියෙන මිනිස්සුන්ට විතරයි දෙන්නේ. හරිම අසාධාරණයි! ඈ නැති මිනිස්සුන්ට ඒවත් දෙනවා හැමදේම හම්බෙනවානේ. නෑ ගෙවල් ගානේ හිඟා කකා එහෙම ගන්නවා ගන්නවා හරි වැරදි වැඩක් මේ කරන්නේ මේ
Aswasuma danne thiyana ayata mama hondataa dannawa.ata paya thiyana ayata danne
ඔවා කියන්න එපා බං ජෙප්පන්ට තද වෙලාමෙන්න මෙහේ බනිනවා
අපිටත් ne.mata ළමයි 3 ඉන්නවා
කතාව ඇත්ත
😢😢දෙන සහනාධාරයක් අසරණ වැඩිහිටි,ආබාධිත, වැන්දඹු යන අයට විතරක් දෙන්න.මේ මොන කරුමයක්ද දුක් මහන්සි වෙලා හම්බ කරන මිනිහා නිකමුන්ට tax ගෙවන්න ඕනි.අපි ඡන්දයක් දුන්නේ පින් බතාල නඩත්තු කරන්න නෙවෙයි.
මේ එක අස්වැසු මක් වත් දෙන්න එපා. හැම අවශය දෙයක්ම දරාගන්න පුළුවන් මිලකට අඩු කරන්න. අනුර ජනාදිපති දුප්පත් වුනාට ඒ අය තොර තොර දෙන්නේ සල්ලි තියනවා අයට.මේ අයට කරන්න පුළුවන් රක්ෂවකට යොමු කරන්න ස්වයං රැකියාවකට.
තියන උන්ටමයි මාලිමාවට බැහැලම කඩේ ගිය හෙන්චයියන්ටයි නම් හම්බෙලා තිබ්බා. උන්ට නිදානෙ පහල වෙලා වගේ කියවන්නෙ. අනුරය ගෙදරින් ගෙනාපුව දීල😅
දැන් සැපද 😂
මේවා අස්වැසුම ක්‍රියාත්මක කරන නිලධාරීන් නිවැරදි කලයුතුයි .අද නෙවෙයි ඉස්සර ත් ඔයවගේමයි තියෙන එකාටමයි හැමදේම දෙන්නේ.මේවා බෙදී යායුතුයි.
ලංකාවෙ මිනිස්සු කම්මැලි වෙන්න ප්‍රදාන හේතුව පිනට දීමයි නිකන් කන්න බලන් ඉන්න සමාජයක් නිර්මාණය වෙලා නිකන් දෙන ඒව නවත්වල ඒ මිනිස්සුන්ගෙන් රටට වැඩක් අරගෙන පඩියක් ගෙවන්න අතපය හොදට නැති අයට විතරක් නිකන් දෙන්න
හැබැයි කතාව ඇත්ත මේ පාර මෙහෙ ලොකුම ෂොප් එකේ අයිති කාරයාගේ ගෙදර ළමයිටත් හම්බෙනවා කියාම්කො. ඩයල් එක මාලිමාවට හේන සපෝට් එකක් දුන්න කියලා එහෙම උන්ට ඕන ඕන විදිහට දෙන්න බෑ නේ. ☝️💯🇱🇰
ආයේ යුද්ධයක් ඇති වෙන්න කලින් මෙව්වා ගැන හොයාබලන්න....
පච කෙළිය මාලිමාව ෆේල්
චන්දෙ දුන්න ඔක්කොටම හොඳ වැඩේ කෙලවිලාම යන්න ඕනෙ කන්න දීපු මිනිහට කරපු අපරාධයට තොපිට ඔහොම වෙන්න ඕනෙ
පුන්නක්කු බයියෙක්😂
කයිය ගැහුවේ තියන දේවල් වලට වැඩිය දෙනවා කියලනේ, දැන් හොරකම් කරන්නෙත් නෑනේ චන්දෙ දුන්නේ ඕකටනේ
ආණ්ඩුව වැඩ කරන්නේ හරියට චන්දෙ දුන්න එවුන්ට පාඩමක් උගන්නන්න හිතලා වගේ
හොද වැඩේ දුන්නා උස්සගෙන මහාලු මාවට.. ඕකා දෙන්නවා උතුරේ එවුන්ට මුස්ලිම් මිනිස්සු අරහං
Muslim godak dunne Malumawata. Math Muslim habei dun na. 😂 Hoda wede dunna unta 👍🏻
Oya malimawata ඡන්දය දුන්නද නැත්නම් මොකුත් nha👍👍
ඇත්ත අස්වැසුම දීලතියෙන්නේ තියන අයටම ඒගොල්ලන්ට තව තවත් වැඩිකරලා මේවානම් හරි අසාදාරණයි
බෙරැකිවූවා වගේ නෙමෙයි දැන් පාලනය කරවිට..කැහන එකාට දිය හැකිය හොදම දඩූවම බලය දිමයි
Yes
මේ රටේ බහුතරයක් දෙමාපියන් ට තමන්ගේ දරුවන්ට ඒදාවෙලවත් කන්න දෙන්න විදිහක් නැහැ. අනිවාර්යයෙන් මමේ රටේ සෑම දරුවෙකුටම භේදයකින් තොරව ලබා දිය යුතුය
රනිල් වික්‍රමසිංහ මහත්තයා. කිවිව බබිබු යවන්න එපා කියල .පාලනය සහ කලමනාකරනය දෙකම නැහ.
අපේ ගෙදර ඔය වගේමයි අස්වැමසුම සල්ලි වලට මොනවා කරනවද දන්නෙ නැ හොයලා බලලා දීපියව් යකෝ
අර කොවිඩ් කාලේ ගොඨා රු 5000ක් දුන්නාවගේ තමයි. තෙරුමක් නැතිව කරපු වැඩක්. ඊට වැඩිය හොදයි පාසල් උපකරණ මිල අඩුකලා නම් වටිනවා. රජයේ හා පුද්ගලික අංශවල රැකියා කරණ උදවියත් කරකියා ගන්නට දෙයක් නැතිවෙලා තියෙන්නේ. ගොඨාට ඡන්දේ දීලා කරගත්තට වැඩිය ගොන්කමක් ද මන්දා.🤔🤔🤔🤔
ඒක ඇත්ත .මට කිසිම දෙයක් නෑ හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ අසනිප තියාගෙන ඒත් කිසිම දෙයක් නෑ
පවු අහිංසක මිනිස්සු 😢💔. රාජපක්ෂවරු සෙට් එක 2010 ඉදන් ගත්තු ණය වලින් කරපු පාඩු ලබන ව්‍යාපෘති නිසා පල්ලම් බැහැලා අන්තිමේදි 2022දී බංකොලොත් උන රටේ ආයේ අනාගතේ එන කිසිම රජයකට සහනාධාර දෙන්න සත පහක මුදල් අතිරික්තයක් ඉතුරුවෙන්නේ නෑ. හැමදාම රාජපක්ෂලාගේ ණය ගෙව ගෙව තමයි ඉන්න වෙන්නේ අහිංසක මිනිස්සුන්ට 💔
ඇත්ත කතව පවු අසරන මිනිස්සු තියන මිනිහට තමයි හැම දේම දැන් සැපද කියල තමයි ආහන් තියෙන්නෙ
අපේ පැත්තේ මුදලාලිලා ටික ඔක්කොම ගන්නවා අත්වැසුම අපි දුප්පත් එ උනාට අපිට නැ මල්ලි රජයේ ජොබ් එකක් කරනවා කියලා .මල්ලි රජයේ ජොබ් එකක් කරා කියලා එයාට අපිට දෙන්න නැ
Neth fm එකෙ බැලුම්ගලට කියන්න දොඹ තෙලෙන් යන්නම දෙයි මම ඕන්නම් නම්බර් එක දෙන්නම්
රනිල් බැංකු කඩලා හරි මිනිස්සු ටික බලාගත්තා. එකට මුන් . 😢😢😢😢
අනේ අක්කේ අපිටත් ඔිකම තමා වෙලා තියෙන්නේ හිතට දුකයි හැමදේම දෙන්නේ තියන එකාට ❤
අස්වැසුම ගන්න සමහරු ගෙවල් හදන්නේ නැහැ සල්ලී හොදට තියෙනවා හැම ළමේකුටම දෙන්න ඕනේ 6000 ස්තිර රැකියාවක් නැති පවුල් වලට .
ඔහොම තමයි හැමතැනම තියෙන උං ගන්නවා නැති අය නෑ
අනිවාර්‍යෙන් මේ මනුස්සයගේ කතව්.සහතිකම..ාඇත්ත😢😢😢😢😢😢
Great lady You are absolutely correct
දෙන්නෙ තියෙන එවුන් . නැති එකා කොහෙන් දෙන්නද. පොල් ගහක් උඩ නැගල ඉද්දි තියෙන දෙකත් රිලව් අරන් ගිහින්ලු. 😢😢😢🤣🤣🤣
අත්වැස්ම දෙන්නේ තියෙන කට්ටියට නැති එකා හැමදාම දුක් විඳිනවා
තියෙන අයට තමයි ඔක්කොම දෙන්නේ. කටාන කලුවාරිප්පුව පැත්තෙත් එහේමයි.
සහතික ඇත්ත.අස්වැසුම අසාධාරණයි
ඔව් ඇත්ත ..තෝරාගත් පිරිසකට විතරක් හැම වරප්‍රසාදයන් ම දෙන එක වැරදියි
Kiyala wedak ne සහෝදරිය
ඇත්ත කතාව.
අනිවාර්යයෙන් 😮තියෙන අයටමයි දෙන්නෙ කිසිම සාදාරනයක් නෑ අස්වැසුම නම් කාටවත්ම නොදී හිට්‍යනම් කෝමහරි ජීවත් වෙයි නැත්නම් මැරෙයි බීල නටන ඕපාදූප හොයන එවුන්ට ලැබෙනව පුදුම වැඩක් ඔබතුමියට තෙරුවන් සරණයි හිත හදාගන්න ඕවා දෙන්නෙනෑ වගේ මේ ගමේ අය අඩනව මම හිත් හදනව පව්
ගමේ ග්‍රාම නිලාධාරිනේ ගමේ නැතිබැරි උන් ඇතිහැකි උන් හොදටම දන්නෙ..ඌ උගෙ ජොබ් එක කර්ල නැ හරියට
ජනතාව දැන්වත් ඇත්ත තෙරැම් ගත්ත එක ලොකු දෙයක්.
ඇත්තමයි.ඒක.නම්.අස්වැසුම.කාලයත්.වැඩි.කලා.ගානත්.වැඩි.කලා.නැති.එකාට.මුකුත්.නෑ.
Thanks
ආණ්ඩුව 😢😢😢
අපිත් දුප්පත්...අස්වැසුම තියා මොන රෙද්දක්වත් නැ...කාර් තියන උන්ටත් අස්වැසුම තියනව...
කතාව අැත්ත තිවිල් තියෙන ගෙවල් දොරවල් තියෙන අයට අස්වැසුම දෙනව
ජනාධිපති තුමාගේ meya අවධානයට යොමු වේවා
Eka athth.
හැම මගුලම අස්වැසුමට විතරයි දෙන්නෙ..😢😢😢😢😢අපේ ලමයිට නෑ.කවුරු ආවත් එකයි
අනිවාර්යයෙන් 👍
අපේ ගමෙත් ඉන්නවා.fd දාලා ලක්ශ 40ක් විතර අස්wesumath දෙනවා.
❤❤❤❤❤❤❤❤
ඇත්තටම අස්වැසුම හරිම අසාධාරණයක් තියන අයටම දෙනවා
කතාව සහතික ඇත්ත
අනිවාර්යෙන් කතාව ඇත්ත
අස්වෙසුම දෙන්නේ කාර් තියෙන අයට..
ඔප්පු කරන්න පුලුවන්ද එහෙම දෙන එකෙක් ????
කාර් විතරක් නෙවෙයි තට්ටු ගෙවල් එක ගෙයක් නෙවෙයි ගෙවල් දෙක තුන තියෙන වාහන කාර් එක විතරක් නෙවෙයි වෑන් එහෙමත් තියෙන කුලියට දීලා වැඩ කරන ත්‍රීවිල් දෙක තුන තියෙන තියෙන තැන් ඒවටත් තියෙනවා ඒ වගේ අයටත් තියෙනවා ඔයා කොහෙද කියන්නකෝ අපි නොදන්න අස්වැසුමයි සමෘද්ධියයි
මේ ආණ්ඩුවේ විශේෂ නෑ ගිය ආණ්ඩුවලක් දුන්නේ ඒ විදිහට තමා අද ඊයෙ එක නෙමෙයි අවුරුදු ගණනාවක් ඉඳන්. ග්‍රාමසේවකගේ සමෘද්ධි නියාමකගේ ලගම හිතවතුන්ට තමා සමෘද්ධිය දුන්නේ? අස්වැසුමත් එහෙම තමා එක ගමක එක තැනක නෙමෙයි ලංකාවේ හුඟක් තැන්වල සිද්ධ වෙන්න ඔය අක්‍රමිකතාවයට තමා
@@XxCc-w9eනිකන් කී බොර්ඩ් වීරයෙක් නොවී සක්සි ත් එක්ක කතා කරන්න
ඔව් ඇත්තටම අස්වැසුම කියන්නේ හොදට තියන අයට තමයි,❤❤❤❤❤
6000 dunnatnam kohomeda burannai harulagata palayau Moda hetta
සහතික ඇත්ත වෙන ආණ්ඩු වලින් දරුවන් හැමෝටම නිල ඇඳුම් රෙදි දුන්නා නොමිලේ පාසල් පෙළපොත් දුන්නා දරුවන් වර්ග කරේ නෑ අස්වැසුම දීලා තියෙන්නෙත් නැති බැරි අයටම නෙවෙයි තියෙන අයත් අස්වැසුම ගන්නවා හැම දරුවෙකුටම දෙන්න දරුවන් වර්ග කරන්න එපා
හොරා kewath ඔය්ට වඩා දුන්න නේ.
නිකම් සියලු දේ ලැබුණු අය නේ දැන් ඉන්නේ. අනිත් මිනිස්සු ගෙ දුක තේරෙන්නේ නෑ.
අච්චු පොත් නම් දුන්නා🤣🤣
ඇයි දැන් පාසල් පෙලපොත් දෙන් නැද්ද?🤣
@@santhajayasinghe4054
Hora kawa කියලා දැන් හොයනවා මොනවා හරි අවුස්සන පෙන්නන්න ලොවෙත් නැති වෙන්න
අනිවාර්යයෙන් aththa saththay😢😢😢
මට්ටක්කුලිය විතරක් නෙවෙයි හැමතැනම ඕක තමා විස්තරය .පෙලපොත් දෙන විදිහට පොත් දුන්නා නම් හරිනෙ අස්වැසුම හරිම අසාධාරණයක් .ආන්ඩුව අනාගනියි වගේ.
උඹ චන්දෙ දුන්නෙ නැනි ..ඒ නිසා හිතන්න එපා🤣
අනික් ළමයි ඉස්කොලේ යන්නැද්ද.
සහතික ඇත්ත සහොදරිය
මෙතුමියගේ වේදනාව ඉතා සාධාරණයි ඇත්තටම රජයේ සේවකයින්ටත් අස්වැසුම දිය යුතුයි
ඔව් මේ ආණ්ඩුවට කිසි වැඩ පිළිවෙලක් නැහැ පව් මේ මිනිස්සු. 😢
Giy aanduwe hodtma kera neda bro , booruwo
@@fathiii1371
@@fathiii1371
පච ලොරි
@fathiii1371 කලා තමා කරේ නැ කියන්න ඔයාට මොනවද අයිසේ තියෙන සාදක?
මමත් දුන්නේ මාලිමාවට
ඒත් මාලිමාව ෆේල් 😢
එකගයි 👍
Oya therum gaththa eka loku dheyak api katadha chandhe dhunne kiyana eka wadak na Hari dheta hari kiyanna waradhi dheta waradhi kiyanna apita hodha kondhak thiyanna ona eka oyata thiyanawa kiyala oya oppu Kara ❤❤❤
වෙන දෙන්න කව්ද හිටියේ... කම්බ හොරු ටිකක් නේ හිටියේ
කම්බහොරු කරපු ඒවයින් කරපු ඒවයින් 100 යෙන් එකක් මුංට කරන්න බෑ
anura kumara tom pachayek un thama wipakshe bumikawa karanne un anduwe kiyala mathaka ne prathipaththi prakasha okkoma poi
අැත්ත කතාව😢😢😢😢😢😢
අපි හැමෙදනාම ලාංකිකයෝ
දෙනවනම් ඔක්කොටම දීපල්ලා නැත්නම් ඔක්කොටම නොදී ඉදපල්ලා..
පහුගිය ආන්ඩු හොරත් කාල අපිටත් කන්න දුන්න, දැං අපිට කන්නත් නෑ, මුං ෆේල්.
සහනාධාර දෙනවනම් මුලු රටටම දෙන්න ඕන
☎️🐂🤣🤣🤣🤣
දරුවෝ හැම දෙනාටම සාදාරන වෙන විදිහට මිල අඩු කරන්න රුපියලකින් හරි
හිටපු ආන්ඩු හොරා කෑවා කීවට හැම දුන්නනේ. දැන් හොරා කන් නැති ආන්ඩුවට කොහොම දෙන්න බැරිද
එක ඇත්ත මමත් රාජ්‍ය සේවකයෙක් තමයි ඒත් ලෝන් ගෙවලා ඉතිරි පඩියෙන් කන්න දෙන්නටත් බෑ. මට නම් හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා ලමයි නම් සේරටම දෙන්න
අනිවාර්යයෙන්ම
මාලිමාව ප්‍රතිපත්ති ප්‍රකාසනෙ කියල තියනව වගෙ අදයාපන උපකරන්වලට ගහන 18% VAT බද්ද 0% කරන්න.❤
කරයි පක😂
අස්වැසුම දුන්නෙ තියෙන උන්ටමයි.😂😂😂 හොයල බලපල්ල සංගණනය කරන වෙලාවෙ නිලධාරීන් උන්ගෙ හිතවතුන් ඔක්කෝම දා ගත්ත ලිස්‍ට් එකට.
ඒක ඇත්ත.අපේ පැත්තෙත් ඒක තමයි උණේ
ඇත්ත කතාව
අපේ ගේ ලඟ කියුබ් 3 ලොරියයි,වෑන් එකයි,එලවළු අක්කරයක් විතර කරන කෙනෙක් ඉන්නවා ඌටත් 15000ක් ලැබෙනවා. 35000ක් පඩි අරන් පවුල නඩත්තු කරන අපි කච්චේරියට ගියත් එලවනවා😢
ඇත්ත අපිටත් ළමයි ඉන්නවා
මේ කතාව සහතික ඇත්ත අස්වැසුම හම්බ වෙන්නේ නැති අන්ත අසරණ දුප්පත් අය ඉන්නවා. මේ ක්‍රමය වැරදි.
දුප්පත් අයට දෙන්න ගාමසෙවක අදුරන අයට පමනයි අස්වැසුම😊
Ane me aya pau.dakkama asaranakama penawa.hoda deyak wewa. 😢
18% VAT එක අඩු කරන්න.
6000 ඕන් නෑ
දුන්නනෙ චන්දෙ දැන්සැපනෙ
මේ ආන්ඩුවට බනිනවා නෙමේ. හැබැයි මේ වගේ දේවල් වෙනවා. අපේ ගමේ උනත් ඉන්නවා හොදට සල්ලි තියන හැබැයි සමුර්දි, අස්වැසුම් ඔක්කොමත් ගන්න අය.
කතාව සාධාරණයි...එයා කියන එක ඇත්ත..
ඒක නම් ඇත්ත. අස්වැසුම ලැබෙන්නෙම සල්ලි තියෙන අයටම තමයි . දුප්පත් අයට මොකුත් නෑ. අපිටනම් කිසිම රජයකින් කිසිම දෙයක් ලැබිලා නෑ.
6000 මොන මගුලටද දුන්නෙ?😂
දැන් දුන් නැති උන් අඩනවා
😮නියමයි නියමයි........දෙනවා දෙනවා තියන අයට
ඔික ජංගි සුදාට කියන්න එක තමයි අනුර ෙග පස්න විසදන්න
Okata lagadima paredi prashna ahnna gihin guiti kanawa
@@RolandX6-o5tඑයා Australia ඉන්නෙ😂
අනික තමයි උඩ පනින උන් තේරුම් ගන්න ඕන අස්වැසුම මෙච්චර කල් දීල තියෙන්නේ යමක් හමක් තියෙන උන්ට.. ඒ කියන්නේ දේසපාලන සැගයින්ට
හිරුට එකෙන්ම respect
මං මාලිමාවට චන්දෙ දුන්නෙ පිනට දෙන එක නවත්වයි කියල හිතල පැය අට වැඩ කරන මිනිස් සමාජයක් නිර්මාණය වෙයි කියල
ඒවා නොදි බැ..පුරුදු කලේ ඉල්ලං කන්න..නොදුන්නොත් ප්‍රතිචාර කොහොම ලැබෙයිද..අපේ රට හිග්මනෙන් ගොඩ ගන්න ලේසි නැ..
@PriyankaBandara-iv1lv අනාගතේ ලංකාව කියල එකක් නැති වෙනව මේක අනාවැකියක්
උඔලට හොඳම වැඩේ.......
😂😂😂
😂😂
කලින් වයසක අයට වැඩිහිටි දීමනාවක් දුන්නා ඒක නැවත දෙන්න ..වැඩිහිටි අයත් අමාරුවේ වැටිල ඉන්නෙ...අස්වැසුම නෑ....
අවු76ක් කාලකන්නි පාලකයො හිටපු උන් උන්ගෙ වාසියට දුප්පතුන් හදලා නිකන්කන්නදිලා නිකම්මූ බොකරා හොදට අධ්‍යපණක්‍රමයක් හැදුවොත් නිකන් කන්න දෙන්න ඕනෙනෑ ❤❤❤❤❤❤❤❤
අපි චන්දේ දුන්නා අයේනම් දෙන්නෑ. සක්කිලි ආණ්ඩුව JVP
anura kiyanne tom pachayek
අනෙ පල අවජාතකයා 😂😂
@@GhostsRider-l9m awajathaka wada karanne thope anura tom pachaya borukaaraya guu kaapan uge uba
සියළුම ප්‍රශ්න වලට එක විසඳුමක් තියෙනවා. ඒ තමයි "මයින්ද හොරා" 😂😂
අපිත් චන්දෙ දුන්න.මේ තියන කරදර වලින් නිදහස් වෙන්න දුන්නෙ..හැමදේම එක සැරයට කරන්න අමාරුයි..ඒත් මෙහෙම අස්වැසුම එහෙම වැඩ් කරද්දි කොහොමද අනිත් මිනිස්සු ජීවත් වෙන්නෙ.අපිත් හරි අසරනයි.ජීවත් වෙන්න අමාරුයි ..ලෝන් හිරවෙලා.රත්තරන් බඩු වෙන්දේසි වෙලා..ඒවගෙ ගිනි පොලී..ඇයි ඒවට මොකුත් කරන් නැත්තෙ.සාදාරනව හැමකෙනෙක්ටම පිහිට වෙන්න.අපිට අදාර එපා.බඩු මිල වත් අඩු කරන්න.වේලක් කාල හරි ජීවත් වෙන්න ...
anura kiyanne tom pachayek
😆😆😆😆😂😂😂🙏🙏🙏🙏🙏🙏🙏🙏 Hodama Wadee Sadu
අස්වැසුම කියන මගුල ගෙනාවෙ මේ ජනාධිපති නෙමෙයිනෙ.කලින් හිටපු හොරුනෙ..මෙතුමා ට බැනල වැඩක් නෑ..අපි බනින්නෙ නෑ..අපි එතුමා ට කියන්නෙ අපිට බඩු ටික වත් අඩු කරල දෙන්න කියල විතරයි ..
ඕවා කිව්වට වැඩක් නෑ, අනුර කුමාර කසාද බැඳලා නෑ.. ඌට දරුවො නෑ, ඒ හින්දා ඌට පොත් පැන්සල් මිල වැඩක් නෑ.. දරු දුක නැති එකෙක්ට ඕවා කියලා වැඩක් නෑ.. 😥😥 කොටින්ම ජෙප්පෝ ෆේල්.. 😂😂
සජියත් අරන් හදාගත්තේ කියලා මතක් උනාම...😂😂
තෝ ලංකාවට ඇවිත් ඔය ටික කියපිය කොන්ද පණ තියන පිරිමියෙක් නම්. පාහරය. තෝ අපහාස කරන්නේ රටේ පලමු පුරවැසියටයි. ඒක හොදට මතක තියා ගං.
@@SaSs-o1nඌ පළමු පුරවැසියා නෙවෙයි. පළමු පුරවැසිය කලා, තොපි වගේ මෝඩ මීහරක් කතිරෙ ගහල. උඹට ඌ ලොකු නං පිළිමයක් හදල මල් මාල දාපං අනිත් උන්ට කියන්න එපා.
මතක ඇතුව පිළිම හදනකොට හදපං අසූචි වලිං.
තො අමිමට ගොන් සජියාට ගැහුවෙි😂😂
😂ඉන්නව කොල්ලෙක්.
ඌ ලොකුයි දැන්,බැදලා
ඇත්ත මෙක ටිකක් හොයලා බලලා දෙන්න තිබිබා හැමෝටම පොදුවේ ලමයෙකුට 2000 ගානෙ හරි හැම කෙනාටම දෙන්න තිබිබෙ ලමයි ගෙ දෙවල් වලට මෙහෙම හොද නැ හැම, ලමයාම පවි පොත් ඇදුමි එවාත් මෙහෙම කරානමි අස්වැසුම තියෙන අයට විතරයි ඉගෙනගන්න වෙන්නෙ
අනිවාර්යයෙන් කතාව හරි මට්ටක්කුලියේ විතරක් නෙවෙයි 😢😢😢
ආණ්ඩුව තනිකරම පේල්
අස්වැසුම පාසල් ලමයි හැමෝටම දෙන්න ඕනෑ අස්වැසුම නැති දුප්පත් ලමයි කොච්චර ඉන්නවද තියන අයටම තමයි එකත් දෙන්නෙ
හරිම අසාධාරණයි මේ අස්වැසුම දෙන එක තියෙන මිනිස්සුන්ට විතරයි දෙන්නේ. හරිම අසාධාරණයි! ඈ නැති මිනිස්සුන්ට ඒවත් දෙනවා හැමදේම හම්බෙනවානේ. නෑ ගෙවල් ගානේ හිඟා කකා එහෙම ගන්නවා ගන්නවා හරි වැරදි වැඩක් මේ කරන්නේ මේ
Aswasuma danne thiyana ayata mama hondataa dannawa.ata paya thiyana ayata danne
ඔවා කියන්න එපා බං ජෙප්පන්ට තද වෙලාමෙන්න මෙහේ බනිනවා
අපිටත් ne.mata ළමයි 3 ඉන්නවා
කතාව ඇත්ත
😢😢දෙන සහනාධාරයක් අසරණ වැඩිහිටි,ආබාධිත, වැන්දඹු යන අයට විතරක් දෙන්න.මේ මොන කරුමයක්ද දුක් මහන්සි වෙලා හම්බ කරන මිනිහා නිකමුන්ට tax ගෙවන්න ඕනි.අපි ඡන්දයක් දුන්නේ පින් බතාල නඩත්තු කරන්න නෙවෙයි.
මේ එක අස්වැසු මක් වත් දෙන්න එපා. හැම අවශය දෙයක්ම දරාගන්න පුළුවන් මිලකට අඩු කරන්න. අනුර ජනාදිපති දුප්පත් වුනාට ඒ අය තොර තොර දෙන්නේ සල්ලි තියනවා අයට.
මේ අයට කරන්න පුළුවන් රක්ෂවකට යොමු කරන්න ස්වයං රැකියාවකට.
තියන උන්ටමයි මාලිමාවට බැහැලම කඩේ ගිය හෙන්චයියන්ටයි නම් හම්බෙලා තිබ්බා. උන්ට නිදානෙ පහල වෙලා වගේ කියවන්නෙ. අනුරය ගෙදරින් ගෙනාපුව දීල😅
දැන් සැපද 😂
මේවා අස්වැසුම ක්‍රියාත්මක කරන නිලධාරීන් නිවැරදි කලයුතුයි .අද නෙවෙයි ඉස්සර ත් ඔයවගේමයි තියෙන එකාටමයි හැමදේම දෙන්නේ.මේවා බෙදී යායුතුයි.
ලංකාවෙ මිනිස්සු කම්මැලි වෙන්න ප්‍රදාන හේතුව පිනට දීමයි නිකන් කන්න බලන් ඉන්න සමාජයක් නිර්මාණය වෙලා නිකන් දෙන ඒව නවත්වල ඒ මිනිස්සුන්ගෙන් රටට වැඩක් අරගෙන පඩියක් ගෙවන්න අතපය හොදට නැති අයට විතරක් නිකන් දෙන්න
හැබැයි කතාව ඇත්ත මේ පාර මෙහෙ ලොකුම ෂොප් එකේ අයිති කාරයාගේ ගෙදර ළමයිටත් හම්බෙනවා කියාම්කො. ඩයල් එක මාලිමාවට හේන සපෝට් එකක් දුන්න කියලා එහෙම උන්ට ඕන ඕන විදිහට දෙන්න බෑ නේ. ☝️💯🇱🇰
ආයේ යුද්ධයක් ඇති වෙන්න කලින් මෙව්වා ගැන හොයාබලන්න....
පච කෙළිය මාලිමාව ෆේල්
චන්දෙ දුන්න ඔක්කොටම හොඳ වැඩේ කෙලවිලාම යන්න ඕනෙ කන්න දීපු මිනිහට කරපු අපරාධයට තොපිට ඔහොම වෙන්න ඕනෙ
පුන්නක්කු බයියෙක්😂
කයිය ගැහුවේ තියන දේවල් වලට වැඩිය දෙනවා කියලනේ, දැන් හොරකම් කරන්නෙත් නෑනේ චන්දෙ දුන්නේ ඕකටනේ
ආණ්ඩුව වැඩ කරන්නේ හරියට චන්දෙ දුන්න එවුන්ට පාඩමක් උගන්නන්න හිතලා වගේ
හොද වැඩේ දුන්නා උස්සගෙන මහාලු මාවට.. ඕකා දෙන්නවා උතුරේ එවුන්ට මුස්ලිම් මිනිස්සු අරහං
Muslim godak dunne Malumawata. Math Muslim habei dun na. 😂 Hoda wede dunna unta 👍🏻
Oya malimawata ඡන්දය දුන්නද නැත්නම් මොකුත් nha👍👍
ඇත්ත අස්වැසුම දීලතියෙන්නේ තියන අයටම ඒගොල්ලන්ට තව තවත් වැඩිකරලා මේවානම් හරි අසාදාරණයි
බෙරැකිවූවා වගේ නෙමෙයි දැන් පාලනය කරවිට..කැහන එකාට දිය හැකිය හොදම දඩූවම බලය දිමයි
Yes
මේ රටේ බහුතරයක් දෙමාපියන් ට තමන්ගේ දරුවන්ට ඒදාවෙලවත් කන්න දෙන්න විදිහක් නැහැ.
අනිවාර්යයෙන් ම
මේ රටේ සෑම දරුවෙකුටම භේදයකින් තොරව ලබා දිය යුතුය
රනිල් වික්‍රමසිංහ මහත්තයා. කිවිව බබිබු යවන්න එපා කියල .පාලනය සහ කලමනාකරනය දෙකම නැහ.
අපේ ගෙදර ඔය වගේමයි අස්වැමසුම සල්ලි වලට මොනවා කරනවද දන්නෙ නැ හොයලා බලලා දීපියව් යකෝ
අර කොවිඩ් කාලේ ගොඨා රු 5000ක් දුන්නාවගේ තමයි. තෙරුමක් නැතිව කරපු වැඩක්. ඊට වැඩිය හොදයි පාසල් උපකරණ මිල අඩුකලා නම් වටිනවා. රජයේ හා පුද්ගලික අංශවල රැකියා කරණ උදවියත් කරකියා ගන්නට දෙයක් නැතිවෙලා තියෙන්නේ. ගොඨාට ඡන්දේ දීලා කරගත්තට වැඩිය ගොන්කමක් ද මන්දා.🤔🤔🤔🤔
ඒක ඇත්ත .මට කිසිම දෙයක් නෑ හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ අසනිප තියාගෙන ඒත් කිසිම දෙයක් නෑ
පවු අහිංසක මිනිස්සු 😢💔. රාජපක්ෂවරු සෙට් එක 2010 ඉදන් ගත්තු ණය වලින් කරපු පාඩු ලබන ව්‍යාපෘති නිසා පල්ලම් බැහැලා අන්තිමේදි 2022දී බංකොලොත් උන රටේ ආයේ අනාගතේ එන කිසිම රජයකට සහනාධාර දෙන්න සත පහක මුදල් අතිරික්තයක් ඉතුරුවෙන්නේ නෑ. හැමදාම රාජපක්ෂලාගේ ණය ගෙව ගෙව තමයි ඉන්න වෙන්නේ අහිංසක මිනිස්සුන්ට 💔
ඇත්ත කතව පවු අසරන මිනිස්සු තියන මිනිහට තමයි හැම දේම දැන් සැපද කියල තමයි ආහන් තියෙන්නෙ
අපේ පැත්තේ මුදලාලිලා ටික ඔක්කොම ගන්නවා අත්වැසුම අපි දුප්පත් එ උනාට අපිට නැ මල්ලි රජයේ ජොබ් එකක් කරනවා කියලා .මල්ලි රජයේ ජොබ් එකක් කරා කියලා එයාට අපිට දෙන්න නැ
Neth fm එකෙ බැලුම්ගලට කියන්න දොඹ තෙලෙන් යන්නම දෙයි මම ඕන්නම් නම්බර් එක දෙන්නම්
රනිල් බැංකු කඩලා හරි මිනිස්සු ටික බලාගත්තා. එකට මුන් . 😢😢😢😢
අනේ අක්කේ අපිටත් ඔිකම තමා වෙලා තියෙන්නේ හිතට දුකයි හැමදේම දෙන්නේ තියන එකාට ❤
අස්වැසුම ගන්න සමහරු ගෙවල් හදන්නේ නැහැ සල්ලී හොදට තියෙනවා හැම ළමේකුටම දෙන්න ඕනේ 6000 ස්තිර රැකියාවක් නැති පවුල් වලට .
ඔහොම තමයි හැමතැනම තියෙන උං ගන්නවා නැති අය නෑ
අනිවාර්‍යෙන් මේ මනුස්සයගේ කතව්.සහතිකම..ාඇත්ත😢😢😢😢😢😢
Great lady
You are absolutely correct