ගුරු - විදුහල්පති විරෝධතාවට ජල ප්‍රහාර | 2024-06-26

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    ගුරු - විදුහල්පති විරෝධතාවට ජල ප්‍රහාර | 2024-06-26
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 364

  • @skgit6065
    @skgit6065 2 วันที่ผ่านมา +15

    ලංකාවේ ඉස්කෝල වහලා ටියුෂන් කරන අයට මාසික පඩියක් නියම කරානම් හොදයි 😅

    • @priyanisamanthika1032
      @priyanisamanthika1032 2 วันที่ผ่านมา

      Hodayi karala balanna. Tution giya hamoma wibhaga pass welada kiyalaa eta kalin hodata hoyala balanna.

    • @amilanishan8636
      @amilanishan8636 วันที่ผ่านมา

      ​@@priyanisamanthika1032උඹ ඉස්කෝලේ ගිහින් ගුරු විවෙකාගාරෙට වෙලා බුදි නෙද😂

    • @kpdsanjeewa1
      @kpdsanjeewa1 วันที่ผ่านมา

      @@amilanishan8636 දරුවන් ගැන නොදන්නා අය හා සමහරක් කුහකයින්ගේ කතා. පුළුවන් නම් ප්‍රමිතියකින් තොර ඖෂධ ගෙන්වපු අයට විරුද්ධව එක දිනයක් විරෝධය පාන්න.

  • @thilinichathurika7596
    @thilinichathurika7596 2 วันที่ผ่านมา +9

    ගුරුවරුන්ගේ ඉල්ලීම් අසාධාරණයි. ගිය පාර ලොකු ගානකින් පඩි වැඩි කලා ඒ නිසා වැටුප් විෂමතාවය තවත් වැඩි වෙලා තියෙන්නෙ.ඔය ඉල්ලන ගාන දෙනවනම් පාසල් ගුරුවරුන්ට ටියුෂන් තහනම් කරන්න ඕනෙ. මොකද පාසල් වල හරියට උගන්නනවනම් ටියුෂන් ඕනෙ නෑනෙ. ලංකාවෙම ටියුශන් තහනම් කරලා පාසලේ විභාග ප්‍රතිඵල 100%ක් කරන වගකීම ගුරු විදුහල්පතිලට දෙන්න ඕනෙ. ප්‍රගතිය බලලා ප්‍රගතිය අඩු පාසල් වල අයගෙ වැටුප් කපා හරින්න ඕනෙ .

    • @kasunkamanamperi8801
      @kasunkamanamperi8801 2 วันที่ผ่านมา

      @@thilinichathurika7596 ලොකු ගාන ??? කීයද දන්නෑ ලොකු ගාන

    • @kpdsanjeewa1
      @kpdsanjeewa1 2 วันที่ผ่านมา

      ඔබගේ ආයතනය මගින් ඔබගේ වැටුපෙන් කොටසක් වසර 27 කටත් වඩා වැඩි කලක් රඳවා ගෙන සිටීනම් ඔබ කුමක් කරයිද? බලන් ඉන්නවද?

  • @ajithdisanayaka8438
    @ajithdisanayaka8438 2 วันที่ผ่านมา +16

    ගුරුවරුන්ට හොරු කියන අයට කියන්නෙ.කන්න නැති ළමයට කන්න දීලා.පොත් ටික නැති ළමයට පොත් ටික දීලා උගන්නන්නෙ හොරු නිසාද.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 วันที่ผ่านมา +1

      MUNTA KIYANNAE RODE KIYALA KANNA DILA UGANNANA WALU JVP MUN KANNAET ANUNGAEN

    • @dhammikarunarathna9006
      @dhammikarunarathna9006 2 วันที่ผ่านมา +3

      අවුරුදු අන්තිමේ තෑගි ගොඩක් හම්බු වෙනවනෙ ගෙදර ගෙනියන්න.

    • @kpdsanjeewa1
      @kpdsanjeewa1 2 วันที่ผ่านมา

      ඔබගේ ආයතනය මගින් ඔබගේ වැටුපෙන් කොටසක් වසර 27 කටත් වඩා වැඩි කලක් රඳවා ගෙන සිටීනම් ඔබ කුමක් කරයිද? බලන් ඉන්නවද?

    • @-xxx527
      @-xxx527 วันที่ผ่านมา

      එහෙම කොටසකුත් ඉන්නව මේ වගෙ සක්කිලියො නෙවි

    • @amilanishan8636
      @amilanishan8636 วันที่ผ่านมา

      පල යන්න අපිට කියල කෑම උයොගෙන ඉතුරු පොල්තෙල් බොතලෙත් ගෙදර ගෙනිච්චා😂

  • @diliptharanga8664
    @diliptharanga8664 2 วันที่ผ่านมา +21

    ගුරුවරුන් අරගල කරන්නේ ඔවුන්ට හිමි වැටුප ලබා ගැනීමට මිස වැටුප වැඩි කර ගැනීම සඳහා නොවේ.
    වෙනත් රැකියා මෙන් නොව ඔවුන්ට අතිකාල දීමනා ද දෙනු නොලැබේ.
    ගුරු විදුහල්පති අරගලයට ජය වේවා.🙏

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 วันที่ผ่านมา +1

      MUNTA DAENNA ONI RUPIYAL 15,000K MASATA HODATAMA ATE WARUWAE WADA SATA PAHHK WADE KARANNA APA

    • @PiumiChandani
      @PiumiChandani 2 วันที่ผ่านมา

      ඉස්කෝලේ ගිහින් නෑ🤭​@@nissankanissanka2551

    • @kpdsanjeewa1
      @kpdsanjeewa1 วันที่ผ่านมา

      @@nissankanissanka2551 ඔබ වැනි නූගත් පිරිස් වැඩි වන තරමට රට පාලනය කරන අය කැමතියි. අස්වැසුම වැනි සහනාධාර රු 15000 ක් පමන ලබා දෙන අවධියක මේ තරම් නූගත් කතාවක් කියන්නනම් මේ පුද්ගලයා නම් පව්.

  • @inokachathurangani2579
    @inokachathurangani2579 2 วันที่ผ่านมา +21

    ගුරු විදුහල්පති අරගලයට ජය වේවා!

  • @senevirathnacreations
    @senevirathnacreations 2 วันที่ผ่านมา +18

    ගුරැ විදුහල්පති සටනට ජයවෙිවා

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p 2 วันที่ผ่านมา +6

    සොබ්බි ආණ්ඩුව මකබෑ වේවා ...ගුරු සටනට ජයවේවා ❤❤❤❤❤👊👊👊👊👊

    • @tissawijesooriya3322
      @tissawijesooriya3322 2 วันที่ผ่านมา

      Namak nethi gon haraka....tho makabeeviya..

  • @nilmi.
    @nilmi. 2 วันที่ผ่านมา +3

    ගිය ගුරුවරු න්ට ජයවේවා .නොගිය වුන්ව මකබෑවේවා.

  • @user-ru3yb3uu4g
    @user-ru3yb3uu4g 2 วันที่ผ่านมา +4

    මුලු රටේ ම ජනතාවට තුන්වේල කන්න නෙහෙ කලින්වගේ කෙමති දෙයක් අරගෙන කන්න තියනව ද තව ටික දිනකින් මුලුරටම මේවාගෙ පාරට බහින්න වෙන්නෙ

  • @user-kj7xu8ow7e
    @user-kj7xu8ow7e 2 วันที่ผ่านมา +18

    ගුරු මව්වරුන් හා ගුර පියවරුන්ට අපගේ උත්තමාචාර්්‍ය 📢📢📢📢📢 ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 วันที่ผ่านมา +1

      NIDAHS ADDEYA PANAEN EGANA GATTU AMANA GURU HORU JVP NUGAT KALA KANNI TU NODAKIN

  • @upanandadharmadasa5721
    @upanandadharmadasa5721 2 วันที่ผ่านมา +4

    ඉස්සර වගේ ගුරු මව්වරුන්,ගුරු පියවරුන් දැන් නැහැ.

    • @pramudikapramudika8493
      @pramudikapramudika8493 2 วันที่ผ่านมา

      දන් ඉන්නෙත් ගුරුවරුම තමයි. කන්න ගේන කෑම එකත් සිසු දරුවන්ට දෙන.ඒ විතරක් නෙමෙයි තරගවලට ලමයි එක්කන් ගියෙත් ගුරුවරුන්ගෙ මුදල් වලින්

    • @kasunkamanamperi8801
      @kasunkamanamperi8801 2 วันที่ผ่านมา

      ඉස්සර හිටිය ගොබ්බ ගුරුවරු පිනට ඉගැන්නුව නිසා තමයි දැන් උදගෝෂන කරන්න වෙලා තියෙන්නෙ

  • @sudathmahinda5059
    @sudathmahinda5059 2 วันที่ผ่านมา +10

    මේ ගුරුවරු ටියුෂන් නවත්වල පාසැල් වල හොඳට ඉගැවුවානම් මීටත් වඩා හොඳයි .

    • @rathnayake428
      @rathnayake428 2 วันที่ผ่านมา

      Padi vedi karanna oheda

  • @anulakularathne8362
    @anulakularathne8362 2 วันที่ผ่านมา +9

    දුක් විදින අපේ ගුරුවරුන්ට උත්තමාචාරය

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 วันที่ผ่านมา

      UNTA DAENNA ONI BALU GU MOLAE PADAENTA MATANA EINNAE RASTIYADU GAHNA JVP KALA KANNI

    • @jayanilakmali3990
      @jayanilakmali3990 2 วันที่ผ่านมา

      @@nissankanissanka2551 ඔයා කාලා.බලන්න්කෝ එවා රසද කියලා 🤣 ඉස්කොලේ වත් ගියාද අකුරක් ඉගෙන ගන්න 🤣😡 උබලා වගේ උන් ඉන්නකම්.රට හදන්න බෑ

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 2 วันที่ผ่านมา +16

    ඉස්සෙල්ලම හොයලා බලපල්ලා......ඔය ජෝෂප් ස්ටාලින් කියන එකා උගන්වන පාසැල මොකක්ද .......උගන්වපු දිනය කවදාද කියලා ....

    • @krishantharaka-qs5oq
      @krishantharaka-qs5oq 2 วันที่ผ่านมา +1

      Stalinta jaya wewa.guruwarun wenuwen paarata bahepu kondak thiyana hoda manussayek.apita obatumaa gena àadambarai.

    • @yumikakeymirajayarathna
      @yumikakeymirajayarathna 2 วันที่ผ่านมา +1

      ස්ටාර්ලින් ගුරු පියාණණි...ඔබ සමස්ත ගුරු,විදුහල්පතිවරුන් වෙනුවෙන් ගෙන යන මෙමෙ සටනට ජය වේවා!!

    • @chamariyashodara2979
      @chamariyashodara2979 2 วันที่ผ่านมา +1

      උඹ දන්නේ නැත්නම් waren කියලා දෙන්න

    • @pramudikapramudika8493
      @pramudikapramudika8493 2 วันที่ผ่านมา +3

      අනේ මේ ගොබ්බයා ස්ටාලින් සර් ගැන හොයන්න කලින් පාර්ලිමේන්තුවෙ ඉන්න රට කාඅපු එවුන් ගැන හොයපන්

    • @ireshakumari3080
      @ireshakumari3080 2 วันที่ผ่านมา

      ස්ටාලින් සර් දෙවිකෙනෙක්...මහා කැප කිරීම් කරන්...අපි දන්නවා..තමුසෙ දන්නැතුව කටින් පව් කරන්න එපා 😠

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p 2 วันที่ผ่านมา +5

    ගුරු ව්දුහල්පති..සටනට ජයවේවා ❤❤❤❤..අපි ඔබ සමගයි..
    ❤❤❤❤❤

  • @anushipurnima296
    @anushipurnima296 2 วันที่ผ่านมา +6

    ගුරු විදුහල්පති අරගලයට ජය ම වේවා ❤

  • @ShalikaIndrasena
    @ShalikaIndrasena 2 วันที่ผ่านมา +1

    ඉස්කෝල වල බර සේරම දෙමාපියන්ගෙ කරේ නේද තියෙන්නෙ පාසලට මොන තරම් අඩු සැලකිල්ලක්ද තියෙන්නෙ

  • @k.c.kedussuriya6633
    @k.c.kedussuriya6633 2 วันที่ผ่านมา +16

    ජය වේවා සටනට..,

  • @mangalikaperera1393
    @mangalikaperera1393 2 วันที่ผ่านมา +3

    අනේ ගණයො. ඔයිට වැඩිය ගොන්නු ගංගාවක් ගැලුවෙ අරගලේට.දැක්කෙ නැද්ද පන්නපු හැටි.😂😂

  • @indikaruwan574
    @indikaruwan574 2 วันที่ผ่านมา +1

    දෙනවා කිව්වනම් දීපල්ලා.අවුරුදු 10 සේවා කාලයක් තියෙන ගුරුවරයාට රු 70000ක් අතට ගන්න පඩියක් නැත්තම් මොකටද මේ රැකියාව.

  • @pibu825
    @pibu825 2 วันที่ผ่านมา +7

    බහුතරයක් දෙනා කියන්නේ ගුරුවරු පාසල්වලට ඇවිල්ලා උගන්වන්නේ නෑ ඒ හින්දයි ලමයි හවසට ටියුෂන් යන්නේ කියල ඒ වුනාට ගොඩක් ලමයි ටියුෂන් යන්නේ සහ යවන්නේ රැල්ලට මිසක් වෙන දේකට නෙවෙයි, ඒ වගේම ගොඩක් පාසල් ගුරුවරු ටියුෂන් කරන්නේ තමන්ට ලැබෙන වැටුප පවුලක් නඩත්තු කරන්න මදි නිසා අමතර ආදායමක් උපයගන්න නැතුව එයාලට උවමනාවක් නෑනෙ හවසට තමන්ගේ පවුලේ අයත් එක්ක ඉන්න තියෙන වෙලාව නිකන් නැතිකරගන්න. අනිත් එක ටුයුෂන් එකකටවත් නොයා හොදට ඉගෙන ගන්න ලමයි ඉන්නවා ඉස්කෝලෙ විතරක් ඇවිල්ල එතකොට ගුරුවරු ලමයි පිරිසකට උගන්නනවා පිරිසකට නැද්ද. ගුරුවරු මෙහෙම පාරට බහින්නේ එයාලගෙ වැටුප වැඩිකරන්න කියල නෙවෙයි එයාලට ලැබෙන්න තියෙන ඉතිරිය ඉල්ලලා මගෙ අම්මත් ගුරුවරියක් ඒ නිසා මන් දන්නව එයාට ලැබෙන පඩිය මාසයක් තියා දවස් දහයක් පහළවකටත් මදි. ලමයින්ගේ අධ්‍යපනය අඩාල වෙනව තමයි ඒත් බනින්න කලින් පොඩ්ඩක් ගුරුවරුන්ගේ පැත්තෙනුත් හිතන්න😊

    • @sathsaranirathnayake8107
      @sathsaranirathnayake8107 2 วันที่ผ่านมา +1

      Agree...Same here darling 😢

    • @-xxx527
      @-xxx527 2 วันที่ผ่านมา

      අපොයි ඖ, 1:30 ට ගෙදර එනව 2:00 සිට
      ටියුෂන් කරන්නේ ගෙවල් දොරවල් බල්ලට ගිහින් මුන්ව අහු වෙන්න ඕන රොත්ත පිටින්ම මහා ජල ගංගාවට මුහුදටම යන්න

  • @sudathjayathilaka5075
    @sudathjayathilaka5075 2 วันที่ผ่านมา

    අද කොළඹ ගිහින් සුභ ආරංචිය අරන්

  • @TharinduAsela-zd2lw
    @TharinduAsela-zd2lw 2 วันที่ผ่านมา

    ජයවේවා........

  • @indikaruwan574
    @indikaruwan574 2 วันที่ผ่านมา

    ගුරු සටනට ජය වේවා

  • @VishakaVlog11
    @VishakaVlog11 2 วันที่ผ่านมา +8

    දරුවන් පව්

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 2 วันที่ผ่านมา

    ජයවේවා,,ජය්වේවාජය්වේවා 🎉🎉🎉❤❤❤❤

  • @Champi-v9v
    @Champi-v9v 2 วันที่ผ่านมา +6

    ජය වේවා!

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 2 วันที่ผ่านมา +9

    ගුරුවරුත් නොමග ගියා එහෙනම්... ඔවුන්ට වැටුප් වැඩිකළ යුතුයි නමුත් මෙසේ පාරවල් වලට දේශපාලන උවමනාවන්ට බැස්සාව හෑල්ලු නොකළ යුතුයි.....

    • @geetharajbandaranayake8025
      @geetharajbandaranayake8025 2 วันที่ผ่านมา +3

      මේ මුනවල් ගොඩක දරිද්‍රතාවට වඩා ආතල් එකක සෙයියාවක් පෙනුනේ මට විතරද....

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 2 วันที่ผ่านมา

      දේශපාලන උවමනාව යැයි කිවේ හාමුදුරුවෝ රනිල්ට කඩේ යනවා කියලා ඔයා දන්නවද😮

    • @kumarivanninayaka3579
      @kumarivanninayaka3579 2 วันที่ผ่านมา +1

      ​@@geetharajbandaranayake8025 ara kaale aragale vibe eka aran inne okkoma tika😂 psycho thamai wadi hariyak

    • @geetharajbandaranayake8025
      @geetharajbandaranayake8025 2 วันที่ผ่านมา

      @@kumarivanninayaka3579 ඔව්... ඇත්තෙන්ම ඔවුන් පව්.. ඉක්මනින් රැවටෙන සුළුයි....

    • @Inguru_paan_malli
      @Inguru_paan_malli 2 วันที่ผ่านมา

      මොකක්ද දේශපාලන කතාව

  • @rue9351
    @rue9351 2 วันที่ผ่านมา

    ගුරු විදුහල්පති සටනට ජය වේවා!!

  • @savindisavindi-jl7li
    @savindisavindi-jl7li 2 วันที่ผ่านมา +17

    ජයවේවා ගුරු මව්පියවරුනි

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 2 วันที่ผ่านมา +4

      යකෝ දරුවන්ගෙ අනාගතේට ජයවේවා .කියපිය.සයිකෝ.ජෙප්ප

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 2 วันที่ผ่านมา +2

      යකෝ දරුවන්ගෙ අනාගතේට ජයවේවා .කියපිය.සයිකෝ.ජෙප්ප

    • @lankakidskitchen
      @lankakidskitchen 2 วันที่ผ่านมา +3

      අද උතුරු නැගෙනහිර උගන්වනවා බල්ලෝ

    • @user-xp1lh3ii2w
      @user-xp1lh3ii2w 2 วันที่ผ่านมา

      ​@@janakaveerasinhe5976daruwanta jaya wenna nam guruwarunta yahapathak wenna oona. guruwarunta labenne higana padiyak.eaka danaganna.jeppo nathuwa patta hora naki tika aayeth balayata awoth ubalata inna ratak nathiwei.😢

  • @Menula
    @Menula 2 วันที่ผ่านมา

    ගුරු විදුහල්පති අරගලයට ජය වේවා

  • @indikaruwan574
    @indikaruwan574 2 วันที่ผ่านมา

    රටේ හැම එකාම දන්නවා තමන්ට අකුරු කියලා දෙන්න 1 වසරේ ඉදලා ගුරුවරු මහන්සි වුනු විදිහ.එ් මතක අවදි කරගෙන ගුරුවරුන්ට අපහාස කරන එක නතර කරන්න දරුවනේ.

  • @NilanthiWeerasinghe-ku7zg
    @NilanthiWeerasinghe-ku7zg 2 วันที่ผ่านมา

    ගුරු සටනට ජය වේවා !

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 2 วันที่ผ่านมา +5

    තුන් වේල කාගන්න පඩියක් නැ මේ ගුරැවරැන්ට හරියට රනිල් බංකොලොත් නැ කියලා ජාතිය අමතනවා 😂 ගුරැ අරගලයට ජය ❤

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 วันที่ผ่านมา

      RUPIYAL 15,000K MASAETA ATI MUNTA UGANNANA UN PASALAE EINNA ONI MUN PARAENAE ENNAE

    • @jayanilakmali3990
      @jayanilakmali3990 2 วันที่ผ่านมา

      ​@@nissankanissanka2551එතකොට හැමෝටම.ලග පත්වීම් දීලා නෑනේ බස් එකේ යන්නත් මදිනේ 😂උබ අකුරු ඉගෙන ගත්තේ කාගෙන්ද😂

    • @clslcommakers4324
      @clslcommakers4324 2 วันที่ผ่านมา

      ​@@jayanilakmali3990 me nakiyata kiyala wadak na uuta type karaganna wath baha nugath modayek

    • @clslcommakers4324
      @clslcommakers4324 2 วันที่ผ่านมา

      Eka nisa dakke na wage yanna on comment nokara

    • @clslcommakers4324
      @clslcommakers4324 2 วันที่ผ่านมา

      15000 k athi lu 😂 muge padiya 15000 k wenna athi

  • @posttv8563
    @posttv8563 2 วันที่ผ่านมา

    දරුවන් නැති බිරිදන් නැති මේ අමන පාලකයින්ට සොබාදම් මෑණීය ගේ දඩුවම්හිමි වනු ඇත

  • @ireshakumari3080
    @ireshakumari3080 2 วันที่ผ่านมา

    හිතින් ඔබ සමගයි

  • @lankaamarasooriya3004
    @lankaamarasooriya3004 2 วันที่ผ่านมา +4

    ගුරු මෑණිවරුන්ගේ පියවරුන්ගේ සටනට ජයවේවා!!

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 2 วันที่ผ่านมา

    ගුරු සටනට ජයවේවා

  • @judenicholas755
    @judenicholas755 2 วันที่ผ่านมา +3

    Kalakanni wathura ganna one

    • @kasunkamanamperi8801
      @kasunkamanamperi8801 2 วันที่ผ่านมา

      තොපි වගේ උන් තමයි කාලකන්නි

  • @AzaadMohamed-ee8pu
    @AzaadMohamed-ee8pu 2 วันที่ผ่านมา +2

    Guru Santana jayamawawa

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 2 วันที่ผ่านมา

    දුක් විදින ජනතාව ගැන රනිල්ට කිසිම ගානක් නෑ සටනට ජයවෙිවා

  • @wasanthapushpakumara1632
    @wasanthapushpakumara1632 2 วันที่ผ่านมา +3

    Metana inne okkma guruwarumada kiyala hithenne na

    • @geetharajbandaranayake8025
      @geetharajbandaranayake8025 2 วันที่ผ่านมา

      මේ මුනවල් වල දුක වේදනාව දරිද්‍රතාවට වඩා ආතල් ගතියක සේයාවක් පෙනුනේ මට විතරද....

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 2 วันที่ผ่านมา +9

    ගුරුවරුන්ට ගහන්න ලැජ්ජ වෙයං

    • @thivankasandamali6697
      @thivankasandamali6697 2 วันที่ผ่านมา

      මේ ගුරුවරුන්ද😂😂😂

    • @thivankasandamali6697
      @thivankasandamali6697 2 วันที่ผ่านมา

      මුන් සෙල්ලන් කරන්නේ දරුවන් එක්ක දරුවන්ගේ අනගතයත් එක්ක

    • @amilanishan8636
      @amilanishan8636 วันที่ผ่านมา

      මොකටද ලැජ්ජ වෙන්නෙ
      උන්ට ගහන්න ගැම්ම ගනිං😂

  • @minidumapawala4136
    @minidumapawala4136 2 วันที่ผ่านมา

    අපේ සටනට ජයවේවා

  • @nayanakumarasinghe2061
    @nayanakumarasinghe2061 2 วันที่ผ่านมา

    ජය වේවා

  • @gayanabesinha3051
    @gayanabesinha3051 2 วันที่ผ่านมา +3

    JVP nethiwa karanawanam hodai.😢😢

    • @KUKKUNAVIYA
      @KUKKUNAVIYA 2 วันที่ผ่านมา

      😂ridenawada😪

    • @-xxx527
      @-xxx527 2 วันที่ผ่านมา

      සක්කිලි JVP🤮🤮🤮🤮🤮

  • @b.serithungaperera3071
    @b.serithungaperera3071 2 วันที่ผ่านมา

    ආරංචිය අසුභයි.

  • @SaLa-ej6it
    @SaLa-ej6it 2 วันที่ผ่านมา +1

    Api mathaka thiyaganna one eka deyai kaurun ho yam thenaka tharathiramaka innawanam wejabenne e guru mau piyawaru nisamai

  • @OnlineBusiness-wr3dg
    @OnlineBusiness-wr3dg 2 วันที่ผ่านมา +11

    මෙතන ඉන්නේ ඇත්තටම ගුරුවරුන්ද නැතිනම් ජේවීපී උන්ද රට අගාධයට ඇද ගෙන යන්නේ ජේවීපී

    • @kanchanaweranga9363
      @kanchanaweranga9363 2 วันที่ผ่านมา

      ජේවීපී ගුරුවරු

    • @rasidubandara2784
      @rasidubandara2784 2 วันที่ผ่านมา

      Matath e prsne thiyenawa oya iinna un thamai ara sathiyata dawas dekak isc awith anik dawaswala unge athal ganna un

    • @geetharajbandaranayake8025
      @geetharajbandaranayake8025 2 วันที่ผ่านมา +1

      මේ මුනවල් වල දුක වේදනාව දරිද්‍රතාවට වඩා ආතල් ගතියක සේයාවක් පෙනුනේ මට විතරද....??

    • @user-xp1lh3ii2w
      @user-xp1lh3ii2w 2 วันที่ผ่านมา +1

      api boho guruwaru pohottu ,unp wela hitapu un. nathnam laksha 69k ganne kohomada.eeth mea para nam oya kaalakanmi horunta chande denne naha. un sura sapa widinawa, mahajanathawa duk widinawa.oyaalath moda wenna epa. malimawata chandaya labadii ape rata godanagamu❤

    • @KaveenKaveen-dx1gv
      @KaveenKaveen-dx1gv 2 วันที่ผ่านมา

      💯💯 ඇත්ත. හරියට හරි
      මුන් කාලකන්නි jvp කාරෙයො

  • @user-ru3yb3uu4g
    @user-ru3yb3uu4g 2 วันที่ผ่านมา +1

    මේ අය කියන්නෙ රනිල් හොරා කියල නේද පුතා

  • @mediaandcommunicationstudi3709
    @mediaandcommunicationstudi3709 2 วันที่ผ่านมา +2

    සොම්බියෝ නිසා අදමහ මග

  • @user-xb2nx7bj4y
    @user-xb2nx7bj4y 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @samanthidammika7221
    @samanthidammika7221 2 วันที่ผ่านมา

    ජව වේවා

  • @amilanishan8636
    @amilanishan8636 วันที่ผ่านมา +1

    මෙවගෙ මෙ කමෙන්ට් කරල තියෙන්නෙ ගුරු හොරුමයි
    ජනතාවනි මුං පිං පඩි හිගන්නෙ ඔබගෙ දරුවාගේ ගෙල මිරිකමින් පාරෙ මනුස්සයෙක්ට යන්න නෑ
    හැබැයි හවසට ටියුෂන්😂
    ඔබ මහන්සි වී ගෙවන බදු මුදල් මෙම කාලකන්නින්ට බෙදා දීමට ඔබ එකගද?

  • @anuruddhaamarasekara7030
    @anuruddhaamarasekara7030 วันที่ผ่านมา

    මේවට මුලිකත්වය ගන්නේ දේශපාලකයන්ගෙ අතකොලු උන පිරිසනම් අරගලය කිරිමෙන් පලක්වෙයිද. උන් කරන්නේ වෙනම ඩීල් එකක්. මේ පාලකයෝ ගේන්න උනුත් උදවු උනා නේ.

  • @semasems3115
    @semasems3115 2 วันที่ผ่านมา

    මැලේසියාවේ පාලකයා එරට ගුරුවරු වෙනුවෙන් කළ දේ මොවුන් වෙනුවෙන් කරන්න එවිට රටත් හැදේවි සියලු ප්‍රශ්න විසඳේවි.

    • @sunethrapriyadarshani21
      @sunethrapriyadarshani21 2 วันที่ผ่านมา

      තොපි වගේ උන් නිසා තමයි මේ රටට කෙලවිලා තියෙන්නේ .

    • @jayanilakmali3990
      @jayanilakmali3990 2 วันที่ผ่านมา +1

      උබට උගන්නපු ගුරුවරුන්ට ගහන්න ඕනි😂 අකුරක් හරි ඉගැන්නුවට

  • @shamawashanthi6894
    @shamawashanthi6894 2 วันที่ผ่านมา +3

    ජය වේවා 💪💪

  • @user-dj4se8fs6o
    @user-dj4se8fs6o 2 วันที่ผ่านมา +1

    🎉jayawawa

  • @user-mj2ke2pk2f
    @user-mj2ke2pk2f 2 วันที่ผ่านมา +1

    ජෝසප් aiya ට අරගල කලේ නැත්නම් පැවැත්ම ක්‌ නෑ.
    මුන් වගේ උන් ලග උතුම් රැකියා ව එනම් ගුරු කම බාල්දු කරන්නේ ඇයි කියලා ප්‍රශ්න යක් අපිට.
    ස්ටාලින් කරන දෙය ගැන බුද්දියෙන් හිතා බලන්න

    • @kpdsanjeewa1
      @kpdsanjeewa1 2 วันที่ผ่านมา

      ඔබගේ ආයතනය මගින් ඔබගේ වැටුපෙන් කොටසක් වසර 27 කටත් වඩා වැඩි කලක් රඳවා ගෙන සිටීනම් ඔබ කුමක් කරයිද? බලන් ඉන්නවද?

    • @thivankasandamali6697
      @thivankasandamali6697 2 วันที่ผ่านมา

      මේම ගියොත් ගුරුවරයාට තියෙන ගරුත්වය නැත්තටම නැති වෙනවා.

  • @Giautomotive-premium
    @Giautomotive-premium 2 วันที่ผ่านมา

    Hiru එකේ thumbnail හදන එකාට හීනෙන්ද කොහෙද වතුර ගහල තියෙන්නෙ

  • @fathimafareena9419
    @fathimafareena9419 2 วันที่ผ่านมา +2

    ගුරු ව්දුහල්පති..සටනට ජයවේවා ..අපි ඔබ සමගයි..

  • @KusumLatha-ev2cg
    @KusumLatha-ev2cg 2 วันที่ผ่านมา

    Jaya wawa guru piyawarunta h Guru mauwarunta

  • @yohansameera6104
    @yohansameera6104 2 วันที่ผ่านมา +4

    කෝ අනේ ජල ප්‍රහාරේ

  • @KaveenKaveen-dx1gv
    @KaveenKaveen-dx1gv 2 วันที่ผ่านมา +11

    ගුරුවරුන් යැයි කියාගන්නා මේ පාහර කාලකන්නින්ට ජල ප්‍රහාර නෙවෙයි කස පහර තමයි දෙන්න ඕනෙ ☝️☝️☝️

    • @jayanilakmali3990
      @jayanilakmali3990 2 วันที่ผ่านมา +3

      උබට දෙන්න ඕනි කස පාර 😂ඉගෙන නොගත්තට

    • @ChandaniRajapaksha-xt8fy
      @ChandaniRajapaksha-xt8fy 2 วันที่ผ่านมา +2

      @@jayanilakmali3990 අැත්ත තමා

    • @chandrikasamanmali364
      @chandrikasamanmali364 2 วันที่ผ่านมา

      ඉගන ගෙන වැඩි වෙලා පර හැත්ත . පින් බත් හැත්ත මුන්ට පඩි මදි නම් තව ටියශන් කරන්න කියපියවු. එදා වේල කන්න නැති අපි දරුවන් ට උගන්වන්න ටියුෂන් යවන්න වෙලා. මුන්ට පඩි වැඩි කරලා 5 වෙනකන් වැඩ ගන්න තියෙන්නෙ. තියෙන්නෙ ​@@jayanilakmali3990

    • @-xxx527
      @-xxx527 2 วันที่ผ่านมา

      ඒත් මදි කෙලින්ම ගෙදරම යැව්ව නම් ඉවරයිනෙ

    • @rathnayake428
      @rathnayake428 2 วันที่ผ่านมา

      Uba egena gaththe mokenda

  • @anuruddhasenarathne3398
    @anuruddhasenarathne3398 2 วันที่ผ่านมา

    අපේ දරුවන් වෙනුවෙන් නේද මෙයාලා මෙච්චර කට්ටක් කන්නේ...😂😂

  • @DeepalEkanayake-ff7ku
    @DeepalEkanayake-ff7ku 2 วันที่ผ่านมา

    ජේ වී පී යෙන් ඇහුවා රට හදන විදිය..රාජ්‍ය සේවය පුලුල් කරනව කිව්ව..විශේෂයෙන් අධ්‍යාපනය හා සෞඛ්‍ය ..😄😄

  • @user-jb6gi5wh3l
    @user-jb6gi5wh3l 2 วันที่ผ่านมา

    🎉😊

  • @GMW8428
    @GMW8428 2 วันที่ผ่านมา

    දරුවන් ගැන නොහිතන , අහිගුණ්ඨික පජාති දේශපාලන පක්ෂවලට කඩේ යන පර සක්කිලි ගුරුහොරු මුන් , මුන්ට හරි නම් ගූ ගහල එලවන්න ඕනි 😂😂😂😂

  • @buddhikalasanta
    @buddhikalasanta วันที่ผ่านมา

    හෙට පාසල් තියෙනවාද

  • @gayanikandamulla6581
    @gayanikandamulla6581 2 วันที่ผ่านมา +2

    ගුරු විදුහල්පති සටනට ජය වේවා

  • @prasannabis8833
    @prasannabis8833 2 วันที่ผ่านมา

    මු චන්දෙ කිට්ටු කරලා තමයි ඔිවා දෙන්නෙ ෂුවර්

  • @SasikalaVisvanathan
    @SasikalaVisvanathan 2 วันที่ผ่านมา

  • @RMKSRathnayaka-jy4ef
    @RMKSRathnayaka-jy4ef 2 วันที่ผ่านมา

    Samaharakta amathakai siyaluma ugathun bihiwanne me guruwarun nisawen kiyala

  • @ShiromiEkanayake
    @ShiromiEkanayake 2 วันที่ผ่านมา

    Ok

  • @lankaamarasooriya3004
    @lankaamarasooriya3004 2 วันที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @ranjithkarunarathne8475
    @ranjithkarunarathne8475 วันที่ผ่านมา

    ලංකාවෙ ඔක්කොම ඉස්කෝල පයිවට් කරල ළමයෙකුගෙන් මාසෙකට ටියුෂන් වලට යන සල්ලි දුන්නනම් ඉවරයි .

  • @chamindabandara1995
    @chamindabandara1995 2 วันที่ผ่านมา

    ආයේ ඉස්කොලෙ නැද්ද

  • @lankaamarasooriya3004
    @lankaamarasooriya3004 2 วันที่ผ่านมา

    💪💪💪💪❤❤❤❤

  • @Tharu..690
    @Tharu..690 2 วันที่ผ่านมา +3

    ජෙප්පොන්ගෙ පාහර වැඩ.

    • @posttv8563
      @posttv8563 2 วันที่ผ่านมา

      පාහර වැඩ කරලා තියෙන්නේ කවුද දන්නෑ

  • @nuwazapakse280
    @nuwazapakse280 2 วันที่ผ่านมา +12

    ගුරුවරුන් ගේ හැසිරීම අන්තිමයි මේ ගුරුවරු නෙමෙයි ගුරු හොරු අද හැන්දැවෙ ටියුෂන් පන්තිය නම් තියයි මෙයාල

  • @lakmaliweerasinghe7197
    @lakmaliweerasinghe7197 2 วันที่ผ่านมา

    0:32

  • @user-pp5ff3yf6j
    @user-pp5ff3yf6j 2 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @user-jw3cu6ps3q
    @user-jw3cu6ps3q 2 วันที่ผ่านมา

    Iada deyn sathutu wenna api merana bawa dan nedda 😊

  • @user-fo9dt7pn8j
    @user-fo9dt7pn8j 2 วันที่ผ่านมา +1

    Mata hithaganna bari me guruwarunta thiyena asaneepe mokadda kiyala.asaneepa niwadu daala awith inne methana thiyena JVP sayaneta 😂😂😂😂😂

  • @user-ek2uz8rf5y
    @user-ek2uz8rf5y 2 วันที่ผ่านมา

    😊😊😊

  • @akilapiyumal1151
    @akilapiyumal1151 วันที่ผ่านมา

    Hetah strike tiyenawada😢

  • @user-yp8yd9bn5q
    @user-yp8yd9bn5q 2 วันที่ผ่านมา

    Wedipura inne gedara thawath mona padida lamai igena ganme amathara panthi walin

  • @niranjana4699
    @niranjana4699 2 วันที่ผ่านมา

    Most teachers wennt to work today, so failure strike

  • @ThamaraGeethani
    @ThamaraGeethani 2 วันที่ผ่านมา

    Rata kana kalakanni kiyana eun varev dhuppath pasalskata guruvarunge veda balanna.

  • @user-bh8wg8of4w
    @user-bh8wg8of4w 2 วันที่ผ่านมา +1

    ගුරුවරු පාරට බහිනවද පාලකයෙ හරිනම් ❤ ජයවේවා

  • @ThamaraGeethani
    @ThamaraGeethani 2 วันที่ผ่านมา +1

    rata kana kalakanni kiyana eun varev dhuppath iscole kata badaginne inna dharuvanta thamange bath eka dee la la mainta salakana heti balanna

    • @rasidubandara2784
      @rasidubandara2784 2 วันที่ผ่านมา

      Aththatama ou mis ape gamwala tichala sarla ada scl ugannanawa

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 2 วันที่ผ่านมา

    Mayhaka athiwa soap aragena yannA..nannnaaa hodama chance aka

  • @user-yp8yd9bn5q
    @user-yp8yd9bn5q 2 วันที่ผ่านมา

    Guru warunta keeyahari isthirawa lebenawa kulee karaya higamane unta daluth ne wassa nisa kuliyath ne

  • @user-jg2je1mj2f
    @user-jg2je1mj2f 2 วันที่ผ่านมา +1

    ගුරු මෑනිවරුන්ට පියවරුන්ට ජයවේවා❤❤❤❤

  • @dhcwoodcarving.channaamara7226
    @dhcwoodcarving.channaamara7226 2 วันที่ผ่านมา

    ඔවුන් ඉල්ලන දේ ඔවුන්ට දෙන්න එපා. පඩිය තව ටිකක් අඩු කරලා එම මුදල් වලින් සාමාන්‍ය ජනයා හට බඩු මිළ ගණන් අඩු කරන්න, රට ගොඩගන්නවා වෙනුවට මුන් මෙම රට විනාශ කරන්න උත්සාහ කරනවා, රට දැන් තමයි ටිකක් හොද අතට හැරී ගෙන එන්නේ මුං මෙ කඩාකප්පල් කාරී කරන්න ලැහැස්තිය, එක සතයක් වැඩි කරන්න එපා පඩිය, රාජ්ය සේවය කියන්නේ තනිකරම හොර ගුහාවක් , හොඳ අවන්කවම රාජකාරි කරන නිලධාරීන්ට මා මෙම කියන දෙය අදාල නොවේ, අවන්කවම රාජකාරි කරන ගුරුවරුන්ට මාගෙ ස්තූතිය, හොඳ අය බොහොම අඩුයි, රජයේ වැටුපත් අරගෙන දරුවන්ට හරියට උගන්වන්නේ නැහැ. ඔවුන් පුදුම විදියට මුදල් උපයනවා අමතරව පන්ති පවත්වලා, රජය දෙන පඩිය අරගෙන දරුවන්ට හරියට උගන්වනවා වෙනුවට පන්ති දාලා සල්ලි හොයනවා. කිසිම දීමනාවක් දෙන්න එපා, මු### හැසිරීම් වලට අපිටම ලැජ්ජයි, ළමයි අමතර පන්ති යන්නේ ඇයි? සමහර පාසල්වල ගුරුවරුන් හරිහැටි අධ්‍යාපනය ලබා නොදෙන නිසා ලමයින්හට, මෙම අමතර පන්ති කෙරුවාව නිසා දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ, ගුරුවරුන් නිසි අධ්‍යාපනයක් ලබා දෙන්නේ නැහැ, ළමයි අමතර පන්ති යන්නේ හරියට උගන්වන්නේ නැති නිසා. කිසිම දීමනාවක් දෙන්න එපා, අමතර පන්ති කරන හැම ගුරුවරයෙකුගෙන්ම උපයන මුළු මුදලින් 75%ක් රජය ගත යුතුයි, අවංකව රාජකාරි කරන ගුරුවරුන්ට මම කියන දේ වලංගු නැහැ. අවංකව රාජකාරි කරන අපේ ගුරුවරුන්ට මගේ ගෞරවය.

  • @NadeeshaFransis-fg3xk
    @NadeeshaFransis-fg3xk 2 วันที่ผ่านมา

    NGO ගු කන SIRSA..JVP රලිය..මෙතන ඉන්න ගුරු හොරු..

  • @Dammikakumarasinha-kg2rs
    @Dammikakumarasinha-kg2rs 2 วันที่ผ่านมา +2

    Jayawewa satanata

  • @user-ee4xv5tr6m
    @user-ee4xv5tr6m 2 วันที่ผ่านมา

    Guruwaru inne.daruwanta uganna

  • @KrishanthaKrishantha-pz8wp
    @KrishanthaKrishantha-pz8wp 2 วันที่ผ่านมา

    Essara hitapu guruwaru dewiwaru wage daruwanta egennuwa dean innawun salli hamba karagannamai balanne ahhupota. Balageana liyana potea liyawanawa wun ponbalabala innawa

  • @user-ek2uz8rf5y
    @user-ek2uz8rf5y 2 วันที่ผ่านมา +1

    KALAKANNI GURUWARU

    • @kpdsanjeewa1
      @kpdsanjeewa1 2 วันที่ผ่านมา

      ඔබගේ කුහකත්වය නැති කරන්න බැරි උනේ ඒ නිසා විය හැක